Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපිත්_කමුද_මකුල්_කුස් ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිත්_කමුද_මකුල්_කුස් ?

ඉස්සර අපි පොඩි කාලේ ඉස්කෝලේ ගිහිල්ලා ආපහු ගෙදර දුවනකම් ඉවසිල්ලක් නැතිව ඉන්නෙ අම්මා බෙදල තියෙන බත් පිඟාන ගැන හිත හිත. උදේට කන්න කියලා ගොඩක් වෙලාවට ඇස්ට්‍රා මාජරින් ගාල සීනි දාල දෙන පාන් පෙති හතර ඉන්ටර්වල් එකටත් කලින් පොඩ්ඩ පොඩ්ඩ බෑග් එකට අත දාල කන නිසා දවල් එකහමාර වෙනකොට බඩේ ඉන්න කුකුලා කෙකර ගාන්න පටන් ගන්නවා අපිටත් නොදැනිම.

ඔන්න ඉතින් අන්තිම පීරියඩ් දෙක වෙද්දි උගන්නන මේ ලෝකෙ දෙයක් ඔළුවට වදින්නෙ නෑ මොකද බඩේ කුකුලා පිකටින් කරන්න පටන් ගන්න නිසා. ඔන්න ඉතින් ඒ වෙලාවෙ ඉඳන් හිතෙන්නෙ,

"අද දවල්ට මොනවද කන්න ඇත්තේ ....?"

"බිත්තරයක්වත් තම්බලා, පරිප්පු හොදිත් එක්ක තිබුනොත් නම් මරු....."

"නැත්නම් අදත් කරවල හොදියි, බෝංචියි, කොල මැල්ලුමයිද දන්නෙත් නෑ.....!"

වගේ නා නා ප්‍රකාර සිතිවිලි......

කොහොමෙන් කොහොම හරි ඔය මොනව තිබුනත් සාගතේට අහුවෙලා වගේ ගෙදර දුවලා සපත්තුයි ෂර්ට් එකයි විතරක් ගලවලා දාලා අම්මා බෙදලා තියෙන බත් පිඟාන අතට අරගෙන මේලෝක සිහියක් නැතිව කාගෙන කාගෙන යන හැටි මට අදත් මතකයි.

ගොඩක් වෙලාවට අම්මා සතියේ දවස් හත ප්ලෑන් කරලා තමයි කෑම උයන්නෙ. සතියට එක දවසක් බිත්තර. ගොඩක් වෙලාවට ඒක සෙට් වෙන්නෙ බදාදට. හවස පන්ති හරි වෙන මොනව හරි ප්‍රැක්ටිස් තියෙනවා නම් ඒ ෂැඩියුල් එක වෙනස් වෙලා අනිවාර්යයෙන්ම බිත්තරයක් බත් එකට එකතු වෙනවා.

සතියට දවස් දෙකක් සාලයෝ වගේ පොඩි මාළු මිරිසට උයලා. සති දෙකකට වරක් විතර කෙලවල්ලෝ, තලපත් වගේ මාළු ජාතියක්. අනිත් හැම දවසකටම කරෝල එහෙමත් නැත්නම් හාල් මැස්සො තෙල් දාල හරි උයලා හරි.

ගොඩක් වෙලාවට මාසෙකට එක දවසක් වගේ තමයි අපි කැමතිම දවස උදා වෙන්නෙ. ගොඩක් වෙලාවට ඒක සෙනසුරාදවක් හරි ඉරිදාවක් හරි. එදාට අම්මා හදන්නෙ කහ බතුයි, කුකුල් මසුයි, අල තෙල් දාලා, වම්බටු මෝජුයි මින්චි සම්බෝලයයි. එදාට බුරිය උල් වෙන්නෙ ආපහු ඉස්මුරුත්තාව හැදිලා ඉස්පිරිතාලෙ යන්න ඔන්න මෙන්න කියලා තමයි. මේ දවස ගොඩක් වෙලාවට තාත්තා රට ඉඳලා සල්ලි එවන දවස් කිට්ටුවේ තමයි සෙට් වෙන්නෙ.

මේ පැටර්න් එක වෙනස් වෙන්නෙ තාත්තා නිවාඩුවට ගෙදර ආවහම තමයි. තාත්තව බලන්න කියලා ගෙදරට එන (ගොඩක් වෙලාවට තාත්තා ගේන තෑගි බෝග බලාගෙන ) බාප්පලා, නැන්දලා රොත්තයි, තව තාත්තගේ යාළුවොයි නිසා ගෙදර නිතරම සැණකෙළි ස්වරූපයක් තමයි තියෙන්නෙ. ඒ කාලෙට ඉතින් දවසක් ඇර දවසක්වත් කුකුල් මස් කන්න චාන්ස් එක සෙට් වෙනවා.

ඒ මීට අවුරුදු 15කට 20කට කලින් තත්වේ. ඒත් දැන් කාලේ බලනකොට මේ චක්කරේ එහෙම පිටින්ම අනිත් පැත්ත ගහලා.

ඒකට දැන් ගෙදරක මාළු ටිකක්, කරවල ටිකක් උයනවට වැඩියෙන් උයන්නෙම කුකුළු මස්ම තමයි. අපේ පොඩි එවුනුත් දැන් කුකුල් මස් නැතිව බත් කන්නෙ නැති තත්වෙකට පත්වෙලා.

දැන් අපිට කීරමින් ටිකක් තෙල් දාලා, පරිප්පු තෙම්පරාදුවක් දාලා පොල් සම්බෝලයක් එක්ක බත් ටිකක් දුන්නොත් ඇදලා අරින්නෙ ආයි නෑ උණ්ඩුක පුච්චෙත් පිරෙන්නම තමයි.

කොහොමෙන් කොහොම හරි කාලයක් මම කුකුල් මස් කන එක නවත්තලා දාලම හිටියා. ඒ මට වුරුදු 13ක් 14ක් තරම් වංගියේ කියලා තමයි මට මතක. ඒ කාලේ ඔය නුගේගොඩ සුපර් මාර්කට් එක පිටි පස්සට වෙන්න මස් කඩ පේලියක් තිබුනා. (තාම තියෙනවද දන්නෙ නෑ මොකද සෑහෙන කාලෙකින් ඒ පැත්තට යන්න බැරි වෙච්ච නිසා ). ඔය කඩ පේලියේ තිබුනේ හරක් මස්, එළු මස් ඌරු මස් විකුණන කඩ අතර එක කුකුල් මස් විකුණන කඩයක්. අපේ අම්මා ඔතනින් කුකුල් මස් ගන්න පුරුදු වෙලා හිටියේ ටික කාලෙකට කලින් ඉඳලා. අයිස් නැතිව කුකුල් මස් ගන්න පුළුවන් නිසා තමයි ඒකට ගොඩක්ම හේතුව.

දවසක් අම්මාගේ විධානෙන් මම ඔය කඩේට ගියේ කුකුලෙක් අරගෙන එන්න කියලා. සාමාන්‍යයෙන් කරන්නෙ මරලා සුද්ද කරලා කඩේ ඉස්සරහා එල්ලලා තියෙන කුකුලෙක් අරගෙන එන එක උනත් එදා මට කලින් එතනට ඇවිත් හිටපු ගෑණු මනුස්සයෙක් කූඩුවක දාල හිටිය පණ තියෙන කුකුලෙක්ව මුදලාලිට පෙන්නුවා. මුදලාලි මොකද කලේ අර කුකුලගේ කකුල් දෙකන් අරගෙන බෙල්ලෙන් අල්ලලා එතන තිබිච්ච ලොකු බැරල් එකක ගැට්ටට තියලා පිහියකින් බෙල්ල කැපුවෙ හරියට පාන් ගෙඩියක් කපනවා වගේ හතර පස් පාරක් අතුල්ලලා. එහෙම්මම බෙල්ල එල්ලි එල්ලි තියෙන සුදුම සුදු පාටට හිටිය කුකුලව ඒ මිනිහා ඊට පස්සෙ අර බැරල් එක ඇතුලටම දැම්මා. ඊට පස්සෙ විනාඩියක් දෙකක් ඇහුනේ සට පට සට පට ගාලා අර කුකුලා බැරල් එක ඇතුලේ දඟලන සද්දේ. සද්දේ නැවතිච්ච ගමන්ම මස් කඩේ මුදලාලේ ආපහු කුකුලව කකුල් දෙකෙන් අල්ලලා ගෝලයට දෙනකොට අර බැරල් එකට දාපු සුදු පාට කුකුලා තනිකරම රතු පාට වෙලා හිටියා.

කොහොම හරි එදා අපේ ගෙදර අයට කුකුල් මස් කන්න බැරි උනේ තුෂ්නිම්භූත වෙලා හිටිය මම දමලා ගහලා ගෙදර ගිය නිසා. ඊට පස්සෙ අවුරුද්දක් හමාරක් මම කුකුල් මස් කෑම අත් ඇරියේ පිඟානේ තියෙන කුකුල් මස් කෑල්ල අර බැරල් එක ඇතුලේ ඉඳන් දඟලපු කුකුලගේ කියලා මට හිතෙන්න පටන් ගත්ත නිසා.

කොහොම හරි පස්සෙ කාලෙකදි, ඒ කියන්නෙ මම නමය වසර දහය වසර කාලෙදි විතර අපේ තාත්තා රට ඉඳල එනකොට ගෙනාව හරිම අපූරු එලාර්ම් ඔරලෝසුවක්. ඒකෙ විශේෂත්වය තමයි මේක කතා කරන ඔරලෝසුවක් වීම. ඕනෙම මහ රෑක නැගිටලා අත පත ගාලා ඔරලෝසුව උඩ තියෙන බොත්තම ඔබපු ගමන් ලස්සන කට හඬක් තියෙන ගෑල්ලමයෙක් රහසින් වගේ වෙලාව කියනවා. ඉතින් ඊට පස්සෙ හරි සනීපෙටත් නින්දත් යනවා. හැබැයි කරුමෙ උනේ මේකෙන් උදේ නැගිටින්න එලාර්ම් එක තියන්න පටන් ගත්තට පස්සෙ තමයි. ඒ කාලේ පාඩම් කරන්න කියලා උදේ 4ට විතර එලාර්ම් එක සෙට් කරලා තමයි නිදා ගන්නෙ. මේකෙ එලාර්ම් එකට තිබුනේ කුකුලෙක් අඬලන සද්දයක්. උදේ හතරට විතර කන ගාව ඉඳගෙන කුකුලෙක් අඬලනවා කියලා හිතන්න. ඒකට මූන දීපු එකා තමයි දන්නෙ මුළු කුකුල් සංහතියම මරාගෙන කන්න තරම් කේන්තියක් හිතට එන විදිහ ගැන. ඊට පස්සෙ ආපහු මම කුකුල් මස් කන්න පටන් ගත්තා.

මට වඩා අවුරුදු 3ක් විතර බාල මගේ නැන්දගේ පුතා තේරුනේ පේරාදෙණියේ කෘෂි විද්‍යා පීටයට. පොර ඔතන ඉගෙන ගන්න කාලේ ෆීල්ඩ් විසිට් එකකට කට්ටියවම එක්කෙගෙන ගිහිල්ලා තිබුනේ ලංකාවෙ දැනට තියෙන ලොකුම කුකුල් මස් නිශ්පාදන ගොවිපල බලන්න. ඕක බලලා ඇවිත් පොරත් එදා ඉඳන් කුකුල් මස් විතරක් නෙමෙයි ඔක්කොම මස් මාළු ජාති කන එක නවත්තලා දාලා තනිකරම වෙජිටේරියන් උනා.

මිනිහා කියපු විදිහට එතන කුකුලෝ මරන්නෙ මහා පරිමාණෙට. ලොකු හෝල් එකක හයි කරලා තියෙන නවතින්නෙ නැතිව වැඩ කරන බෙල්ට් එකක් තියෙනවා. එතන ඉන්න මිනිස්සු දෙතුන් දෙනෙක් කරන්නෙ පණ පිටින් ඉන්න කුකුලන්ව අරගෙන අර බෙල්ට් එකේ උන්ගේ කකුල් වලින් එල්ලන එකයි.එකාට එකා ගෑවෙන විදිහට තමයි උන්ව එල්ලනවා කියන්නෙ මොකද විනාඩියට කුකුල්ලු 50ක් 60ක් ඒ විදිහට එල්ලනවා. ඔන්න ඉතින් ඔය බෙල්ට් එකේ එල්ලපු කුකුලන්ගේ බෙල්ල ඊට ටිකක් එහාට වෙලා ඉන්න මිනිස්සු දෙතුන් දෙනෙක් ඉඳගෙන පොඩ්ඩක් කපනවා. ඒ කැපිල්ලත් හරියටම කැපෙන්නෙ නැත්තෙ බෙල්ට් එක දිගේ එන කුකුල්ලන්ගේ ප්‍රමාණය වැඩි නිසා. කැපෙන කුකුලගේ බෙල්ලත් කැපෙන්නෙ බාගෙට. ඊට තත්පර කීපෙකට පස්සෙ අර පණ ගගහා ඉන්න කුකුල්ලු ටික සේරම විසාල උණුවතුර ටැංකියක් ඇතුලෙන් යනකොටත් අර කුකුල්ලු ඉන්නෙ පණ පිටින්. ඊට පස්සෙ තියෙන්නෙ ලොකු රොලර් දෙකක් අතරින් මේ කුකුලන්ව යවන එක. එතනදි තමයි මුන්ගේ පිහාටු ටික ඔක්කොම ගැලවිලා සුද්ද වෙන්නෙ. ඒ මැෂින් එකෙන් එලියට එනකොටත් සමහර කුකුල්ලු ඉන්නෙ දඟල දඟලලු.

හොඳම හරිය තියෙන්නෙ මුස්ලිම් ව්‍යාපරිකයෙකුට අයිති මේකෙ කුකුල්ලු මරන්නෙ හලාල් විදිහට. ඒ තමයි ඒ ගොල්ලන්ගේ හලාල් වාක්‍යය කැසට් එකකින් කුකුලන්ට ඇහෙන්න ප්ලේ කරලා. ඒත් ඉතින් අර කුකුලා මැරෙනකොට ඒ හලාල් වාක්කි වලින් සීයෙට දහයක්වත් අහගෙන නෙමෙයි ඌ මැරෙන්නෙ. ඒත් මුන් පස්සෙ ඒ මස් පැකට් එකේ ගහන්නෙ සීයට සීයක්ම හලාල් කියලා.

කොහොමෙන් කොහොම හරි මම දැක්කට වඩා මහා පරිමාණෙන් කුකුල්ලු මරනවා දැකලා මස් මාළු කන එක නවත්තපු ඒ මල්ලිට මම අර එලාර්ම් ඔරලෝසුව තෑගි දුන්නේ මේක අනිවාර්යයෙන්ම මේ එලාර්ම් එක දාගෙන නිදාගත්තොත් මූ ආපහු කුකුල් මස් කන්න පටන් ගන්නවා කියලා හොඳටම ෂුවර් නිසා. . ඒත් කරුමේ කියන්නෙ මම දැනන් නොහිටියට මේ ඔරලෝසුවේ මේ එලාර්ම් එකේ ටෝන් එක වෙනස් කරන ඔප්ෂන් එකක් තිබිලා මිනිහා ඒක බීප් බීප් සද්දෙකට මාරු කරගෙන. තාමත් ඌ කුකුල් මස් කන්නෙත් නෑ, මට එලාර්ම් ඔරලෝසුවත් නෑ.

මතු සම්භන්ධයි

සම්පූර්ණයෙන් උපුටා ගැනීමකි සම්පූර්ණ අයිතිය ලේඛකයා සතුය හොදයිනං ++REP එකක් දෙන්න

[QUOTE="EHDEHD, post: 13074114, member: 57610"] [b]අපිත්_කමුද_මකුල්_කුස් ?[/b] [CENTER][SIZE="5"][COLOR="DarkRed"][IMG]http://2.bp.blogspot.com/--5rYsbjj6Y4/UAKophcizTI/AAAAAAAAE4s/TYmIH6jgvAY/s320/makul+kus.png.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER][SIZE="5"][COLOR="DarkRed"] ඉස්සර අපි පොඩි කාලේ ඉස්කෝලේ ගිහිල්ලා ආපහු ගෙදර දුවනකම් ඉවසිල්ලක් නැතිව ඉන්නෙ අම්මා බෙදල තියෙන බත් පිඟාන ගැන හිත හිත. උදේට කන්න කියලා ගොඩක් වෙලාවට ඇස්ට්‍රා මාජරින් ගාල සීනි දාල දෙන පාන් පෙති හතර ඉන්ටර්වල් එකටත් කලින් පොඩ්ඩ පොඩ්ඩ බෑග් එකට අත දාල කන නිසා දවල් එකහමාර වෙනකොට බඩේ ඉන්න කුකුලා කෙකර ගාන්න පටන් ගන්නවා අපිටත් නොදැනිම. ඔන්න ඉතින් අන්තිම පීරියඩ් දෙක වෙද්දි උගන්නන මේ ලෝකෙ දෙයක් ඔළුවට වදින්නෙ නෑ මොකද බඩේ කුකුලා පිකටින් කරන්න පටන් ගන්න නිසා. ඔන්න ඉතින් ඒ වෙලාවෙ ඉඳන් හිතෙන්නෙ, "අද දවල්ට මොනවද කන්න ඇත්තේ ....?" "බිත්තරයක්වත් තම්බලා, පරිප්පු හොදිත් එක්ක තිබුනොත් නම් මරු....." "නැත්නම් අදත් කරවල හොදියි, බෝංචියි, කොල මැල්ලුමයිද දන්නෙත් නෑ.....!" වගේ නා නා ප්‍රකාර සිතිවිලි...... කොහොමෙන් කොහොම හරි ඔය මොනව තිබුනත් සාගතේට අහුවෙලා වගේ ගෙදර දුවලා සපත්තුයි ෂර්ට් එකයි විතරක් ගලවලා දාලා අම්මා බෙදලා තියෙන බත් පිඟාන අතට අරගෙන මේලෝක සිහියක් නැතිව කාගෙන කාගෙන යන හැටි මට අදත් මතකයි. ගොඩක් වෙලාවට අම්මා සතියේ දවස් හත ප්ලෑන් කරලා තමයි කෑම උයන්නෙ. සතියට එක දවසක් බිත්තර. ගොඩක් වෙලාවට ඒක සෙට් වෙන්නෙ බදාදට. හවස පන්ති හරි වෙන මොනව හරි ප්‍රැක්ටිස් තියෙනවා නම් ඒ ෂැඩියුල් එක වෙනස් වෙලා අනිවාර්යයෙන්ම බිත්තරයක් බත් එකට එකතු වෙනවා. සතියට දවස් දෙකක් සාලයෝ වගේ පොඩි මාළු මිරිසට උයලා. සති දෙකකට වරක් විතර කෙලවල්ලෝ, තලපත් වගේ මාළු ජාතියක්. අනිත් හැම දවසකටම කරෝල එහෙමත් නැත්නම් හාල් මැස්සො තෙල් දාල හරි උයලා හරි. ගොඩක් වෙලාවට මාසෙකට එක දවසක් වගේ තමයි අපි කැමතිම දවස උදා වෙන්නෙ. ගොඩක් වෙලාවට ඒක සෙනසුරාදවක් හරි ඉරිදාවක් හරි. එදාට අම්මා හදන්නෙ කහ බතුයි, කුකුල් මසුයි, අල තෙල් දාලා, වම්බටු මෝජුයි මින්චි සම්බෝලයයි. එදාට බුරිය උල් වෙන්නෙ ආපහු ඉස්මුරුත්තාව හැදිලා ඉස්පිරිතාලෙ යන්න ඔන්න මෙන්න කියලා තමයි. මේ දවස ගොඩක් වෙලාවට තාත්තා රට ඉඳලා සල්ලි එවන දවස් කිට්ටුවේ තමයි සෙට් වෙන්නෙ. මේ පැටර්න් එක වෙනස් වෙන්නෙ තාත්තා නිවාඩුවට ගෙදර ආවහම තමයි. තාත්තව බලන්න කියලා ගෙදරට එන (ගොඩක් වෙලාවට තාත්තා ගේන තෑගි බෝග බලාගෙන ) බාප්පලා, නැන්දලා රොත්තයි, තව තාත්තගේ යාළුවොයි නිසා ගෙදර නිතරම සැණකෙළි ස්වරූපයක් තමයි තියෙන්නෙ. ඒ කාලෙට ඉතින් දවසක් ඇර දවසක්වත් කුකුල් මස් කන්න චාන්ස් එක සෙට් වෙනවා. ඒ මීට අවුරුදු 15කට 20කට කලින් තත්වේ. ඒත් දැන් කාලේ බලනකොට මේ චක්කරේ එහෙම පිටින්ම අනිත් පැත්ත ගහලා. ඒකට දැන් ගෙදරක මාළු ටිකක්, කරවල ටිකක් උයනවට වැඩියෙන් උයන්නෙම කුකුළු මස්ම තමයි. අපේ පොඩි එවුනුත් දැන් කුකුල් මස් නැතිව බත් කන්නෙ නැති තත්වෙකට පත්වෙලා. දැන් අපිට කීරමින් ටිකක් තෙල් දාලා, පරිප්පු තෙම්පරාදුවක් දාලා පොල් සම්බෝලයක් එක්ක බත් ටිකක් දුන්නොත් ඇදලා අරින්නෙ ආයි නෑ උණ්ඩුක පුච්චෙත් පිරෙන්නම තමයි. කොහොමෙන් කොහොම හරි කාලයක් මම කුකුල් මස් කන එක නවත්තලා දාලම හිටියා. ඒ මට වුරුදු 13ක් 14ක් තරම් වංගියේ කියලා තමයි මට මතක. ඒ කාලේ ඔය නුගේගොඩ සුපර් මාර්කට් එක පිටි පස්සට වෙන්න මස් කඩ පේලියක් තිබුනා. (තාම තියෙනවද දන්නෙ නෑ මොකද සෑහෙන කාලෙකින් ඒ පැත්තට යන්න බැරි වෙච්ච නිසා ). ඔය කඩ පේලියේ තිබුනේ හරක් මස්, එළු මස් ඌරු මස් විකුණන කඩ අතර එක කුකුල් මස් විකුණන කඩයක්. අපේ අම්මා ඔතනින් කුකුල් මස් ගන්න පුරුදු වෙලා හිටියේ ටික කාලෙකට කලින් ඉඳලා. අයිස් නැතිව කුකුල් මස් ගන්න පුළුවන් නිසා තමයි ඒකට ගොඩක්ම හේතුව. දවසක් අම්මාගේ විධානෙන් මම ඔය කඩේට ගියේ කුකුලෙක් අරගෙන එන්න කියලා. සාමාන්‍යයෙන් කරන්නෙ මරලා සුද්ද කරලා කඩේ ඉස්සරහා එල්ලලා තියෙන කුකුලෙක් අරගෙන එන එක උනත් එදා මට කලින් එතනට ඇවිත් හිටපු ගෑණු මනුස්සයෙක් කූඩුවක දාල හිටිය පණ තියෙන කුකුලෙක්ව මුදලාලිට පෙන්නුවා. මුදලාලි මොකද කලේ අර කුකුලගේ කකුල් දෙකන් අරගෙන බෙල්ලෙන් අල්ලලා එතන තිබිච්ච ලොකු බැරල් එකක ගැට්ටට තියලා පිහියකින් බෙල්ල කැපුවෙ හරියට පාන් ගෙඩියක් කපනවා වගේ හතර පස් පාරක් අතුල්ලලා. එහෙම්මම බෙල්ල එල්ලි එල්ලි තියෙන සුදුම සුදු පාටට හිටිය කුකුලව ඒ මිනිහා ඊට පස්සෙ අර බැරල් එක ඇතුලටම දැම්මා. ඊට පස්සෙ විනාඩියක් දෙකක් ඇහුනේ සට පට සට පට ගාලා අර කුකුලා බැරල් එක ඇතුලේ දඟලන සද්දේ. සද්දේ නැවතිච්ච ගමන්ම මස් කඩේ මුදලාලේ ආපහු කුකුලව කකුල් දෙකෙන් අල්ලලා ගෝලයට දෙනකොට අර බැරල් එකට දාපු සුදු පාට කුකුලා තනිකරම රතු පාට වෙලා හිටියා. කොහොම හරි එදා අපේ ගෙදර අයට කුකුල් මස් කන්න බැරි උනේ තුෂ්නිම්භූත වෙලා හිටිය මම දමලා ගහලා ගෙදර ගිය නිසා. ඊට පස්සෙ අවුරුද්දක් හමාරක් මම කුකුල් මස් කෑම අත් ඇරියේ පිඟානේ තියෙන කුකුල් මස් කෑල්ල අර බැරල් එක ඇතුලේ ඉඳන් දඟලපු කුකුලගේ කියලා මට හිතෙන්න පටන් ගත්ත නිසා. කොහොම හරි පස්සෙ කාලෙකදි, ඒ කියන්නෙ මම නමය වසර දහය වසර කාලෙදි විතර අපේ තාත්තා රට ඉඳල එනකොට ගෙනාව හරිම අපූරු එලාර්ම් ඔරලෝසුවක්. ඒකෙ විශේෂත්වය තමයි මේක කතා කරන ඔරලෝසුවක් වීම. ඕනෙම මහ රෑක නැගිටලා අත පත ගාලා ඔරලෝසුව උඩ තියෙන බොත්තම ඔබපු ගමන් ලස්සන කට හඬක් තියෙන ගෑල්ලමයෙක් රහසින් වගේ වෙලාව කියනවා. ඉතින් ඊට පස්සෙ හරි සනීපෙටත් නින්දත් යනවා. හැබැයි කරුමෙ උනේ මේකෙන් උදේ නැගිටින්න එලාර්ම් එක තියන්න පටන් ගත්තට පස්සෙ තමයි. ඒ කාලේ පාඩම් කරන්න කියලා උදේ 4ට විතර එලාර්ම් එක සෙට් කරලා තමයි නිදා ගන්නෙ. මේකෙ එලාර්ම් එකට තිබුනේ කුකුලෙක් අඬලන සද්දයක්. උදේ හතරට විතර කන ගාව ඉඳගෙන කුකුලෙක් අඬලනවා කියලා හිතන්න. ඒකට මූන දීපු එකා තමයි දන්නෙ මුළු කුකුල් සංහතියම මරාගෙන කන්න තරම් කේන්තියක් හිතට එන විදිහ ගැන. ඊට පස්සෙ ආපහු මම කුකුල් මස් කන්න පටන් ගත්තා. මට වඩා අවුරුදු 3ක් විතර බාල මගේ නැන්දගේ පුතා තේරුනේ පේරාදෙණියේ කෘෂි විද්‍යා පීටයට. පොර ඔතන ඉගෙන ගන්න කාලේ ෆීල්ඩ් විසිට් එකකට කට්ටියවම එක්කෙගෙන ගිහිල්ලා තිබුනේ ලංකාවෙ දැනට තියෙන ලොකුම කුකුල් මස් නිශ්පාදන ගොවිපල බලන්න. ඕක බලලා ඇවිත් පොරත් එදා ඉඳන් කුකුල් මස් විතරක් නෙමෙයි ඔක්කොම මස් මාළු ජාති කන එක නවත්තලා දාලා තනිකරම වෙජිටේරියන් උනා. මිනිහා කියපු විදිහට එතන කුකුලෝ මරන්නෙ මහා පරිමාණෙට. ලොකු හෝල් එකක හයි කරලා තියෙන නවතින්නෙ නැතිව වැඩ කරන බෙල්ට් එකක් තියෙනවා. එතන ඉන්න මිනිස්සු දෙතුන් දෙනෙක් කරන්නෙ පණ පිටින් ඉන්න කුකුලන්ව අරගෙන අර බෙල්ට් එකේ උන්ගේ කකුල් වලින් එල්ලන එකයි.එකාට එකා ගෑවෙන විදිහට තමයි උන්ව එල්ලනවා කියන්නෙ මොකද විනාඩියට කුකුල්ලු 50ක් 60ක් ඒ විදිහට එල්ලනවා. ඔන්න ඉතින් ඔය බෙල්ට් එකේ එල්ලපු කුකුලන්ගේ බෙල්ල ඊට ටිකක් එහාට වෙලා ඉන්න මිනිස්සු දෙතුන් දෙනෙක් ඉඳගෙන පොඩ්ඩක් කපනවා. ඒ කැපිල්ලත් හරියටම කැපෙන්නෙ නැත්තෙ බෙල්ට් එක දිගේ එන කුකුල්ලන්ගේ ප්‍රමාණය වැඩි නිසා. කැපෙන කුකුලගේ බෙල්ලත් කැපෙන්නෙ බාගෙට. ඊට තත්පර කීපෙකට පස්සෙ අර පණ ගගහා ඉන්න කුකුල්ලු ටික සේරම විසාල උණුවතුර ටැංකියක් ඇතුලෙන් යනකොටත් අර කුකුල්ලු ඉන්නෙ පණ පිටින්. ඊට පස්සෙ තියෙන්නෙ ලොකු රොලර් දෙකක් අතරින් මේ කුකුලන්ව යවන එක. එතනදි තමයි මුන්ගේ පිහාටු ටික ඔක්කොම ගැලවිලා සුද්ද වෙන්නෙ. ඒ මැෂින් එකෙන් එලියට එනකොටත් සමහර කුකුල්ලු ඉන්නෙ දඟල දඟලලු. [CENTER] [IMG]http://4.bp.blogspot.com/-tgQkDPf4--Y/UAKo1kn5mhI/AAAAAAAAE40/6PwXpTpXdqQ/s400/chicken-slaughter-01.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-kJosgbVXUaQ/UAKo4jwT86I/AAAAAAAAE48/7whE45HmaeE/s400/poultry_breeding.jpg[/IMG] [/CENTER] හොඳම හරිය තියෙන්නෙ මුස්ලිම් ව්‍යාපරිකයෙකුට අයිති මේකෙ කුකුල්ලු මරන්නෙ හලාල් විදිහට. ඒ තමයි ඒ ගොල්ලන්ගේ හලාල් වාක්‍යය කැසට් එකකින් කුකුලන්ට ඇහෙන්න ප්ලේ කරලා. ඒත් ඉතින් අර කුකුලා මැරෙනකොට ඒ හලාල් වාක්කි වලින් සීයෙට දහයක්වත් අහගෙන නෙමෙයි ඌ මැරෙන්නෙ. ඒත් මුන් පස්සෙ ඒ මස් පැකට් එකේ ගහන්නෙ සීයට සීයක්ම හලාල් කියලා. කොහොමෙන් කොහොම හරි මම දැක්කට වඩා මහා පරිමාණෙන් කුකුල්ලු මරනවා දැකලා මස් මාළු කන එක නවත්තපු ඒ මල්ලිට මම අර එලාර්ම් ඔරලෝසුව තෑගි දුන්නේ මේක අනිවාර්යයෙන්ම මේ එලාර්ම් එක දාගෙන නිදාගත්තොත් මූ ආපහු කුකුල් මස් කන්න පටන් ගන්නවා කියලා හොඳටම ෂුවර් නිසා. . ඒත් කරුමේ කියන්නෙ මම දැනන් නොහිටියට මේ ඔරලෝසුවේ මේ එලාර්ම් එකේ ටෝන් එක වෙනස් කරන ඔප්ෂන් එකක් තිබිලා මිනිහා ඒක බීප් බීප් සද්දෙකට මාරු කරගෙන. තාමත් ඌ කුකුල් මස් කන්නෙත් නෑ, මට එලාර්ම් ඔරලෝසුවත් නෑ. [CENTER] මතු සම්භන්ධයි [SIZE="4"][COLOR="DarkGreen"] සම්පූර්ණයෙන් උපුටා ගැනීමකි සම්පූර්ණ අයිතිය ලේඛකයා සතුය හොදයිනං ++REP එකක් දෙන්න [/COLOR][/SIZE][/CENTER] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom