Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අපිව මේ ගමනට ඇදලා දැම්මෙ කවුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාම නම් උඹව ගොඩ දාන්න පුලුවන් තත්වෙ ඉන්න බව පේනවා..ඒත් ඔහොම ගියොත් උඹටත් අංගොඩ තපින්න වෙයි..ඕව එළකිරි එකේ දැම්මට කමක් නෑ ගෙදර මිනිස්සුන්ට කියන්න එපා..මොකද උඹට තියෙන ආදරේට ඒ ගොල්ලො ඩොක්ටර් හරිස්චන්ද්‍ර ගාවට ගෙනියයි උඹව,,, මිනිහට හොඳටම පිස්සු. හ හා.. දෙන බෙහෙත් වලට ඔලුව කරවෙලා සදාකාලික පිස්සෙක් වෙනවා. එහෙම වෙච්ච උන් ඉන්නවා...කැම්පස් උන් දෙන්නෙක්ට උනා..

ඒ නිසා මුලින්ම උඹ ඔය අනම් මනම් හිතන එක නවත්තලා නොර්මල් ලයිෆ් එකට වරෙන්..

1.සති 2ක් විතර යාලුවො එක්ක කතා බහ කරල, නැත්නම් උඹ ආසම ෆිල්ම්ස් බලල, සින්දු අහල Full Relax වෙයන්...උඹට ඔය හිතෙන, පේන දේවල් සේරම මනසේ මැවෙන විකාර අදහස්..ඒව ගැන දිගින් දිගට හිතන්න යන්න එපා.. ඒවා හිතෙන කොට වෙන මොකක් හරි දෙයක් ගැන හිතපන්.

2. සංසාරෙ දුකයි..ආයෙත් ඉපදෙන්න හිතෙන්නෙ නෑ තමා.. ඒත් ඒ ඔක්කොටම විසඳුම හොයන්න ඒ කියන්නේ නියම නිවන් මාර්ගයේ යන්න පිරිසිදු බුදු දහම මුල ඉඳන් ඉගෙන ගන්න ඕනෙ.ඒක තමා 2nd step එක.

3.ඊට පස්සෙ උඹට මේ ජීවිතේ ගැන ආසාවක් එයි..තව තව ධර්මය හදාරන්න.. නිවන් මග යන්න.. භාවනා කරන්න..තමන් කියන්නේ කවුද ..හිත පාලනය කරන්නෙ කෝමද වගේ දේවල් තමන්ටම තේරෙනවා..

සාමාන්‍ය ජීවිතය අවුල් කරගන්නෙ නැතුව පාඩුවෙ තමන්ගේ නිවන් මග ටික ටික ඉදිරියට යන්න එතන ඉඳන්..

අව්ශ්ය කරන සේරම දහම් දැනුම මේවගෙ දාල තියෙනවා..

http://www.elakiri.com/forum/search.php?do=finduser&u=101258&starteronly=1

බුදු සරණයි!

[QUOTE="Gstar, post: 11166092, member: 101258"] [SIZE=4][COLOR=DarkRed] තාම නම් උඹව ගොඩ දාන්න පුලුවන් තත්වෙ ඉන්න බව පේනවා..ඒත් ඔහොම ගියොත් උඹටත් අංගොඩ තපින්න වෙයි..ඕව එළකිරි එකේ දැම්මට කමක් නෑ ගෙදර මිනිස්සුන්ට කියන්න එපා..මොකද උඹට තියෙන ආදරේට ඒ ගොල්ලො ඩොක්ටර් හරිස්චන්ද්‍ර ගාවට ගෙනියයි උඹව,,, මිනිහට හොඳටම පිස්සු. හ හා.. දෙන බෙහෙත් වලට ඔලුව කරවෙලා සදාකාලික පිස්සෙක් වෙනවා. එහෙම වෙච්ච උන් ඉන්නවා...කැම්පස් උන් දෙන්නෙක්ට උනා.. ඒ නිසා මුලින්ම උඹ ඔය අනම් මනම් හිතන එක නවත්තලා නොර්මල් ලයිෆ් එකට වරෙන්.. 1.සති 2ක් විතර යාලුවො එක්ක කතා බහ කරල, නැත්නම් උඹ ආසම ෆිල්ම්ස් බලල, සින්දු අහල Full Relax වෙයන්...උඹට ඔය හිතෙන, පේන දේවල් සේරම මනසේ මැවෙන විකාර අදහස්..ඒව ගැන දිගින් දිගට හිතන්න යන්න එපා.. ඒවා හිතෙන කොට වෙන මොකක් හරි දෙයක් ගැන හිතපන්. 2. සංසාරෙ දුකයි..ආයෙත් ඉපදෙන්න හිතෙන්නෙ නෑ තමා.. ඒත් ඒ ඔක්කොටම විසඳුම හොයන්න ඒ කියන්නේ නියම නිවන් මාර්ගයේ යන්න පිරිසිදු බුදු දහම මුල ඉඳන් ඉගෙන ගන්න ඕනෙ.ඒක තමා 2nd step එක. 3.ඊට පස්සෙ උඹට මේ ජීවිතේ ගැන ආසාවක් එයි..තව තව ධර්මය හදාරන්න.. නිවන් මග යන්න.. භාවනා කරන්න..තමන් කියන්නේ කවුද ..හිත පාලනය කරන්නෙ කෝමද වගේ දේවල් තමන්ටම තේරෙනවා.. සාමාන්‍ය ජීවිතය අවුල් කරගන්නෙ නැතුව පාඩුවෙ තමන්ගේ නිවන් මග ටික ටික ඉදිරියට යන්න එතන ඉඳන්.. අව්ශ්ය කරන සේරම දහම් දැනුම මේවගෙ දාල තියෙනවා.. [/COLOR][/SIZE][URL]http://www.elakiri.com/forum/search.php?do=finduser&u=101258&starteronly=1[/URL] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]බුදු සරණයි![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom