අපි අඩු කරන්නෑ. සල්ලි නැත්තන් හිගා කන්න එපා..

RANJAN_SILVA

Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    තිරිඟු පිටි මිල පහළ දමා ඇතත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

    සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ දැනට සති කීපයකට කර බේකරි නිෂ්පාදන මිල ගණන් අඩු කරන ලද නිසා නැවතත් මිල අඩු කිරීමට හැකියාවක් නැති බවයි.

    මෙරට ප‍්‍රධාන සමාගම් දෙක මේ වන විට තිරිගු පිටි මිල රුපියල් 10 කින් අඩු කර තිබේ.

    ඒ අනුව පාන් නිෂ්පාදනය කරන පිටි කිලෝවක තොග මිල රුපියල් දෙසීය දක්වා පහළ ගොස් ඇත.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,105
    113
    අනෙ ඕකගෙ සංගමෙ..
    උ කියන වෙලාවට අඩු කරන වැඩි කරන බේකරියක් තිබ්බොත් අපිටත් කියපන්කො...

    අපරාදෙ එයාර් ටයිම් එක මුන්ට දෙන...
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අඩු වෙන්නේ නැතුව රුපියල් 10න් පිටි වැඩි උනා නම් ඔය වේශිගේ පුතාලා සෙනිකව වැඩි කරන්නේ. ආයෙත් රුපියල් 10න් වගේ පිටි වැඩි උනොත් මුන් ලොරි ටෝක් දීලා ගනන් වැඩි කරන්න අවොත් මුන්ගේ පුකවල් වලට බේකින් සෝඩා දාලා ලොලිපොප් කන්ද්දේ සුදත්තට දෙන්න ඕනේ උන්ගේ පුකවල් පලලා දෙන්න කියලා :ROFLMAO: .
     

    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    අඩු වෙන්නේ නැතුව රුපියල් 10න් පිටි වැඩි උනා නම් ඔය වේශිගේ පුතාලා සෙනිකව වැඩි කරන්නේ. ආයෙත් රුපියල් 10න් වගේ පිටි වැඩි උනොත් මුන් ලොරි ටෝක් දීලා ගනන් වැඩි කරන්න අවොත් මුන්ගේ පුකවල් වලට බේකින් සෝඩා දාලා ලොලිපොප් කන්ද්දේ සුදත්තට දෙන්න ඕනේ උන්ගේ පුකවල් පලලා දෙන්න කියලා :ROFLMAO: .
    True
     
    • Like
    Reactions: Cypress and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    අපරාදෙ එයාර් ටයිම් එක මුන්ට දෙන...
    එක එක හපොයියො බයිල කියන කියන සැරේට ගිහින් මයික් කටේ ඔබන මීඩියා කාරයො නැති වුනානං, රටේ ප්‍රශ්න ගොඩක් අඩුවෙන්න තිබුණ...
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අනිත් උන් තමා ත්‍රී වීල් පකයල. ලිටරේ 440ට ගිය වෙලාවේ වැඩි කරපු රේට් එක ට තමා තාම දුවන්නේ , බල්ලෝ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,924
    113
    Sakki heththa.. keels eke 149 pan.. munge 2.50 backery walata wada quality ekka.
    Mun gena low quality yeast nisa kewa wele idala bada dewilla
     
    • Like
    Reactions: RANJAN_SILVA

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    bakers - salli naththan yanna.. ape price ekata ganna kamathi customers la ona tharam innawa..