Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
|~ අපි ආශ්චර්යය කරා පියනගමු ~|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

|~ අපි ආශ්චර්යය කරා පියනගමු ~|

ප්‍රථිපත්තියක් වශයෙන් දේශපාලනය ගැන මම කථා නොකරමි...

දේශපාලනය නොමැති රඟ මඩලේ නළුවන්ගේ සැබෑ ස්වරූපය කුඩා කල දුටු අයෙකි මම..

දේශපාලනය නිසා මළ ගෙදරකටවත් නොයන තරමට විරසක වන අහිංසක මිනිසුන් අන්දවා පාර්ලිමේන්තුවේ දේශපාලන නයි පොළඟුන් එකව නටන රැඟුම් හොඳ සැටියෙන් දැක ඇත....

නමුත් රතුපස්වල සිද්ධිය ගැන කිසිවක් නොකියා සිටීමට මම අපොහොසත් වෙමි...

අපි ආසියාවේ ආශ්චර්යය කරා පිය නගන්නේ යෝධ ශක්තියෙනි...

දැන් බොහෝ දෙනෙකුට Permit ලැබේ...

ඒ permit විකිණිමටද හැකියාව තිබේ...

Permit වලට ගෙන්වූ වාහන පාරේ පිරිලාය...

ඒ උසස් වාහන පැදවීමට අධිවේගී මාර්ග රට පුරා ඉදිවෙමින් පවතී...

අප වසර ගානකට පෙර යුද්ධයෙන් බැට කෑවේය...

උදේට නිවසින් පිටවන කෙනෙක් නැවත ගෙදරට පැමිණේදෝ කියා සැකයෙන් සැවොම ජීවත් කාලයක් තිබූ බව අපට මතකය...

මොන නමින් මෙහෙයුම් ගියත් මානුෂීය මෙහෙයුමට පමණක් අවාසනය කරා යා හැකි වූ බව සත්‍යයකි...

එම යුද්ධයට සේනාධිනායකයා ලෙස අණ දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවද සත්‍යයකි...

නමුත් එදා ගමක් ගමක් පාසා රණවිරුවන් වෙනුවෙන් බෝධි පූජා, දේව මෙහෙයන් තිබ්බේ සමාන්‍යය ජනතාවය...

සෙබළුන් වෙනුවෙන් ලේ දන් දුන්නේ සාමාන්‍යය ජනතාවය...

යුද්ධය අවසන් වූ පසු ගමක් ගමක් පාසා රණවිරු උපහාර දුන්නේ සාමාන්‍ය ජනතාවය...

හමුදාකාරයා වෙනුවට හමුදාවේ අපේ කොල්ලෙක් යන ගෞරවය දුන්නේ අපේ ජනතාවය...

මේ කිසිවක් මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහුගේ ආණ්ඩුව පවසා කෙරූ දේවල් නොවේ....

ගමේ සිටින උක්කු බණ්ඩා, මැගිලින් නෝනා තමන්ගේ හදවතින් කල දේවල්ය...

පොලීසිය කොන් වී අවසානය...

අද පොලිස් නිලධාරියෙකුට අපේ කොල්ලෙක් කියන්නේ නැත...

ඔහු නිකන්ම නිකන් පොලිස් කාරයෙකි...

පැන්ශන් ගිය පොලිස් කාරයා වගේ කියා සමාජයේ කතාවක් හැදුනේ නිකන්ම නොවේ...

නමුත් අද ඒ තත්වෙට හමුදාව වැටෙනු දැකීම හදවතින්ම හඬාවැටෙන අවස්ථාවකි...

භීෂණ සමයේ සිදුවූ මිනීමැරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හමුදා නිළධාරියකු සහ සෙබලෙකු අතරින් සෙබලා නිදහස් කල අවස්ථාවක් මම අසා ඇත...

එයට හේතුවී ඇත්තේ ඒ සෙබලාගේ එක් ප්‍රකාශයකි...

"මම හමුදා සෙබලෙක්, මාව පුහුණු කරලා තිබ්බෙන්නේ ඉහලින් ලැබෙන අණ පිළිපැදීමටයි, එම ක්රියාවේ වැරදි හෝ නිවැරදිබවක් බැලීමේ අවස්ථාවක් මට නෑ, මම මෙතනදි කලෙත් ඒ දේමයි."

එම කථාව මෙතනටද හොඳින් ගැලපේ.

හමුදා සෙබලා පොලිස් කාරයා මෙන් ආතල් එකට මිනිස්සුන්ට පහර දෙන්නේ නැත...

මීට පෙර උද්ඝෝෂණ වලට පැමිනියද පොලීසියට වඩා සුහදව සාමාන්‍යය මිනිසුන් සමඟ වැඩ කරනු අප දැක ඇත...

එසේ නම් ඇයි වැලිවේරියේදී ඔවුන්ගේ ක්‍රියා පිලිවෙත වෙන උනේ...???

මාධ්‍යය වැළක්වූ අකාරයෙන්ම මෙය කලින් සූදානම්ව පැමිණි ලෙස මට පෙනේ...

හමුදාව හැසිරුනේ මෙය තව ඊළාම් යුද්ධයක් මෙනි...

වෙඩි තැබුවේ තුවක්කුව මෑන්නුවේ ත්‍රස්ථවාදීන්ට මෙනි, පහර දුන්නේ පාතාල අපරාධකරයින්ගෙන් ප්‍රශ්ණ කරනවාටත් වඩා කුරිරු ලෙසිය...

ඒ මිනිසුන් ඉල්ලුවේ රටෙන් අඩක් නොව....

බීමට ජලයයි...

මනුශ්‍යයෙකුට ජලය නොමැතිව කොපමන කාලයක් සිටිය හැකිද...???

එම කාලයට වඩා ඔවුන් ඉවසා ඇත...

ඔවුන් ප්‍රථමයෙන් විරෝධය පෑවේ තමන්ගේ ගමේය...

එයින් පිහිටක් නොමැති තැන කොළඹ-නුවර පාරට බැසීමට තරම් ඔවුන් අසරණ විය....

පාරක් වසා බිම නිදාගැනීම විනෝදයට කරන බවක්නම් මම නොදනී....

නමුත් බලධාරීන්ට එසේ පේනේදැයි මට සිතේ...

පෙරදා මර්වින් සිල්වා පැමිණ වැසූ කර්මාන්ත ශාලාව ඊයේ ගෝඨාභය රජාපක්ෂ මහතා නැවතත් වැසීම පුදුමයට කාරණයකී...

ගම්පහ බාරව සිටින, ගම්පහ මිනිසුන්ගේ ඡන්දයෙන් බලයට ගිය බැසිල් මහතා එම ස්ථානයට පැමිණීම තබා මේ ගැන වදනක් හෝ නොපැවසීම ඊටත් වඩා පුදුමයට කරුණකි...

වැලිවේරිය ජනතාව තමන්ගේ ඉල්ලීම ජය ගත්තේය...

නමුත් ඉල්ලීම් දිනා ගැනීමට ජීවිත දෙකක් පරිත්‍යාග කිරීමට ඔවුන්ට සිදුවිය...

සැලකිය යුතු පිරිසක් තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ගනී...

මීට පෙරද තම අයිතීන් දිනා ගැනීමට තම මිතුරෙකුගේ ජීවිතයක් පරිත්‍යාග කිරීමට කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක පිරිසට සිදුවිය...

නල ජලය ලබා දෙන තෙක් ඔවුන්ට බවුසර මඟින් ජලය ලබා දෙන බව රජයෙන් පැවසුවේ ඊයේ රාත්‍රියේයි...

එම ප්‍රදේශයේ ජලය රෙදි සේදිමටවත් නොගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබුනු මේ ජනතාවට බවුසර් ජලය ප්‍රමාණවත් වේද...???

අපේ රටෙන් අප්‍රිකානු රටකට බීමට ජලය ගැනීම සඳහා ආධාරදෙද්දී අපේ ජනතාවට බීමට ජලය සොයා දිවි පිදීමට සිදුව ඇත....

ජන නායකයින් නැගිටින්නේ සාමාන්‍යය ජනතවගේ ලේ මතින්ද යන්න ප්‍රශ්ණයක් වී ඇත...

කොන්ද පණ නොමැති විපක්ෂයක් නොමැති රටක පාලන පක්ෂය ඒකාධිපති පාලනයක් ගෙන ඒම අරුමයක් නොවේ....

දේශපාලනය මඩ ගොහුරුවකි...

යාමක මිස ඒමක් නොමැති එම මඩ ගොහුරුව අද වනවිට මඩට නොබැස්ස ජනතාවත් ගිලිගැනීමට පටන් ගෙන ඇත....

පාලකයින්ගේ දියුණුව ජනතාවගේ ලේ මතින් සිදුවේ ද...???

අපි ආශ්චර්යය කරා පියනගන්නෙමු...

ජපානේ දියුණුව වාගේම ඇෆ්ගනිස්ථානයේ බින් ලාඩන් පාලනයත් ලොවට ආශ්චර්යයක් වූ බවද මතක තබා ගත යුතු බව මගේ මතයයි....

[YOUTUBE]0YGh-CCUOHY[/YOUTUBE]

[QUOTE="Fire Eye, post: 15392461, member: 313297"] [b]|~ අපි ආශ්චර්යය කරා පියනගමු ~|[/b] [CENTER][SIZE=4][COLOR=Blue] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/q71/s720x720/1098052_10201643824640889_1706977329_n.jpg[/IMG] ප්‍රථිපත්තියක් වශයෙන් දේශපාලනය ගැන මම කථා නොකරමි... දේශපාලනය නොමැති රඟ මඩලේ නළුවන්ගේ සැබෑ ස්වරූපය කුඩා කල දුටු අයෙකි මම.. දේශපාලනය නිසා මළ ගෙදරකටවත් නොයන තරමට විරසක වන අහිංසක මිනිසුන් අන්දවා පාර්ලිමේන්තුවේ දේශපාලන නයි පොළඟුන් එකව නටන රැඟුම් හොඳ සැටියෙන් දැක ඇත.... නමුත් රතුපස්වල සිද්ධිය ගැන කිසිවක් නොකියා සිටීමට මම අපොහොසත් වෙමි... අපි ආසියාවේ ආශ්චර්යය කරා පිය නගන්නේ යෝධ ශක්තියෙනි... දැන් බොහෝ දෙනෙකුට Permit ලැබේ... ඒ permit විකිණිමටද හැකියාව තිබේ... Permit වලට ගෙන්වූ වාහන පාරේ පිරිලාය... ඒ උසස් වාහන පැදවීමට අධිවේගී මාර්ග රට පුරා ඉදිවෙමින් පවතී... [IMG]http://www.theworld.org/wp-content/uploads/sri-lanka-highway.jpg[/IMG] අප වසර ගානකට පෙර යුද්ධයෙන් බැට කෑවේය... උදේට නිවසින් පිටවන කෙනෙක් නැවත ගෙදරට පැමිණේදෝ කියා සැකයෙන් සැවොම ජීවත් කාලයක් තිබූ බව අපට මතකය... මොන නමින් මෙහෙයුම් ගියත් මානුෂීය මෙහෙයුමට පමණක් අවාසනය කරා යා හැකි වූ බව සත්‍යයකි... එම යුද්ධයට සේනාධිනායකයා ලෙස අණ දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවද සත්‍යයකි... නමුත් එදා ගමක් ගමක් පාසා රණවිරුවන් වෙනුවෙන් බෝධි පූජා, දේව මෙහෙයන් තිබ්බේ සමාන්‍යය ජනතාවය... සෙබළුන් වෙනුවෙන් ලේ දන් දුන්නේ සාමාන්‍යය ජනතාවය... යුද්ධය අවසන් වූ පසු ගමක් ගමක් පාසා රණවිරු උපහාර දුන්නේ සාමාන්‍ය ජනතාවය... හමුදාකාරයා වෙනුවට හමුදාවේ අපේ කොල්ලෙක් යන ගෞරවය දුන්නේ අපේ ජනතාවය... මේ කිසිවක් මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහුගේ ආණ්ඩුව පවසා කෙරූ දේවල් නොවේ.... ගමේ සිටින උක්කු බණ්ඩා, මැගිලින් නෝනා තමන්ගේ හදවතින් කල දේවල්ය... [IMG]http://img9.imageshack.us/img9/2223/slarmy.jpg[/IMG] පොලීසිය කොන් වී අවසානය... අද පොලිස් නිලධාරියෙකුට අපේ කොල්ලෙක් කියන්නේ නැත... ඔහු නිකන්ම නිකන් පොලිස් කාරයෙකි... පැන්ශන් ගිය පොලිස් කාරයා වගේ කියා සමාජයේ කතාවක් හැදුනේ නිකන්ම නොවේ... නමුත් අද ඒ තත්වෙට හමුදාව වැටෙනු දැකීම හදවතින්ම හඬාවැටෙන අවස්ථාවකි... භීෂණ සමයේ සිදුවූ මිනීමැරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හමුදා නිළධාරියකු සහ සෙබලෙකු අතරින් සෙබලා නිදහස් කල අවස්ථාවක් මම අසා ඇත... එයට හේතුවී ඇත්තේ ඒ සෙබලාගේ එක් ප්‍රකාශයකි... "මම හමුදා සෙබලෙක්, මාව පුහුණු කරලා තිබ්බෙන්නේ ඉහලින් ලැබෙන අණ පිළිපැදීමටයි, එම ක්රියාවේ වැරදි හෝ නිවැරදිබවක් බැලීමේ අවස්ථාවක් මට නෑ, මම මෙතනදි කලෙත් ඒ දේමයි." එම කථාව මෙතනටද හොඳින් ගැලපේ. හමුදා සෙබලා පොලිස් කාරයා මෙන් ආතල් එකට මිනිස්සුන්ට පහර දෙන්නේ නැත... මීට පෙර උද්ඝෝෂණ වලට පැමිනියද පොලීසියට වඩා සුහදව සාමාන්‍යය මිනිසුන් සමඟ වැඩ කරනු අප දැක ඇත... එසේ නම් ඇයි වැලිවේරියේදී ඔවුන්ගේ ක්‍රියා පිලිවෙත වෙන උනේ...??? මාධ්‍යය වැළක්වූ අකාරයෙන්ම මෙය කලින් සූදානම්ව පැමිණි ලෙස මට පෙනේ... [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/file/large2%2834%29.jpg[/IMG] හමුදාව හැසිරුනේ මෙය තව ඊළාම් යුද්ධයක් මෙනි... වෙඩි තැබුවේ තුවක්කුව මෑන්නුවේ ත්‍රස්ථවාදීන්ට මෙනි, පහර දුන්නේ පාතාල අපරාධකරයින්ගෙන් ප්‍රශ්ණ කරනවාටත් වඩා කුරිරු ලෙසිය... ඒ මිනිසුන් ඉල්ලුවේ රටෙන් අඩක් නොව.... බීමට ජලයයි... මනුශ්‍යයෙකුට ජලය නොමැතිව කොපමන කාලයක් සිටිය හැකිද...??? එම කාලයට වඩා ඔවුන් ඉවසා ඇත... ඔවුන් ප්‍රථමයෙන් විරෝධය පෑවේ තමන්ගේ ගමේය... එයින් පිහිටක් නොමැති තැන කොළඹ-නුවර පාරට බැසීමට තරම් ඔවුන් අසරණ විය.... පාරක් වසා බිම නිදාගැනීම විනෝදයට කරන බවක්නම් මම නොදනී.... නමුත් බලධාරීන්ට එසේ පේනේදැයි මට සිතේ... පෙරදා මර්වින් සිල්වා පැමිණ වැසූ කර්මාන්ත ශාලාව ඊයේ ගෝඨාභය රජාපක්ෂ මහතා නැවතත් වැසීම පුදුමයට කාරණයකී... ගම්පහ බාරව සිටින, ගම්පහ මිනිසුන්ගේ ඡන්දයෙන් බලයට ගිය බැසිල් මහතා එම ස්ථානයට පැමිණීම තබා මේ ගැන වදනක් හෝ නොපැවසීම ඊටත් වඩා පුදුමයට කරුණකි... වැලිවේරිය ජනතාව තමන්ගේ ඉල්ලීම ජය ගත්තේය... නමුත් ඉල්ලීම් දිනා ගැනීමට ජීවිත දෙකක් පරිත්‍යාග කිරීමට ඔවුන්ට සිදුවිය... සැලකිය යුතු පිරිසක් තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ගනී... මීට පෙරද තම අයිතීන් දිනා ගැනීමට තම මිතුරෙකුගේ ජීවිතයක් පරිත්‍යාග කිරීමට කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක පිරිසට සිදුවිය... නල ජලය ලබා දෙන තෙක් ඔවුන්ට බවුසර මඟින් ජලය ලබා දෙන බව රජයෙන් පැවසුවේ ඊයේ රාත්‍රියේයි... එම ප්‍රදේශයේ ජලය රෙදි සේදිමටවත් නොගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබුනු මේ ජනතාවට බවුසර් ජලය ප්‍රමාණවත් වේද...??? අපේ රටෙන් අප්‍රිකානු රටකට බීමට ජලය ගැනීම සඳහා ආධාරදෙද්දී අපේ ජනතාවට බීමට ජලය සොයා දිවි පිදීමට සිදුව ඇත.... [IMG]http://www.newsfirst.lk/english/sites/default/files/President%20in%20Uganda.JPG[/IMG] ජන නායකයින් නැගිටින්නේ සාමාන්‍යය ජනතවගේ ලේ මතින්ද යන්න ප්‍රශ්ණයක් වී ඇත... කොන්ද පණ නොමැති විපක්ෂයක් නොමැති රටක පාලන පක්ෂය ඒකාධිපති පාලනයක් ගෙන ඒම අරුමයක් නොවේ.... දේශපාලනය මඩ ගොහුරුවකි... යාමක මිස ඒමක් නොමැති එම මඩ ගොහුරුව අද වනවිට මඩට නොබැස්ස ජනතාවත් ගිලිගැනීමට පටන් ගෙන ඇත.... පාලකයින්ගේ දියුණුව ජනතාවගේ ලේ මතින් සිදුවේ ද...??? අපි ආශ්චර්යය කරා පියනගන්නෙමු... ජපානේ දියුණුව වාගේම ඇෆ්ගනිස්ථානයේ බින් ලාඩන් පාලනයත් ලොවට ආශ්චර්යයක් වූ බවද මතක තබා ගත යුතු බව මගේ මතයයි.... [/COLOR][/SIZE][YOUTUBE]0YGh-CCUOHY[/YOUTUBE] [RIGHT][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=2355&pictureid=9342[/IMG] [/RIGHT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom