Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි ආසයි... එතකොට කෙල්ලො ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර අය කියනවා කෙල්ලෝ ඇලෙන්නේ සල්ලි වලට, දේපොළ වලට, තත්වයට, නිළයට කියලා, එහෙම ඇලෙන කෙල්ලොත් ඉන්නවා නමුත් කෙල්ලෝත් කොල්ලෝ වගේම රූපයට ඇලෙනවා. කෙල්ලෝ ගොඩක් කැමතියි muscles තියෙන, ගොඩක් උස, ප්‍රිය මනාප භාවයක් තියෙන කොල්ලොන්ට. ඒත් එක්කම හොද personality එකකුත් තියෙන්න ඕනේ. සල්ලි වලට, නිළයට, බලයට ගොඩක් කෙල්ලෝ ඇලෙනවා (ඔක්කොම නෙවෙයි) මේ කෙල්ලෝ කැමතියි එහෙම කෙනෙක්ගේ කණුවට හේත්තුව දාගෙන ඉන්න.

නමුත් sex වලට එනකොට ඒක වෙනස්, කෙල්ලෝ sex කරන්නේ ඒ කෙල්ලත් එක්ක මානසික සම්බන්ධයක් ඇති කරගන්න කෙනාත් එක්කයි කොල්ලෝ වගේ දැක්ක ගමන් sex කරන්න හිතන්නේ නෑ කොල්ලා කොච්චර ලස්සන වුනත් ,හැන්සම් වුනත්(මානසික සම්බන්ධය කියන්නේ විශ්වාසය, කිසිම අපහසුවක් නැතුව ආශ්‍රය කරන්න පුලුවන් කම වගේ) . නමුත් මේක වෙනස් කෙල්ලගෙන් කෙල්ලට, මිනිස්සු හැමෝම එක වගේ නෑ. සමහර බඩු කෙල්ලොන්ට ටොයියක් නැතුවම බෑ ඕන එකෙක් එක්ක කරනවා, සමහර කෙල්ලොන්ට ලිංගික ආශාවක් ඇත්තේම නෑ, සමහර කෙල්ලෝ අතේ ගහනවා ඔක්කොම ජාති දන්නවා නමුත් පෙන්වන්නේ නෑ, සමහර කෙල්ලොන්ට ලිංගික ආශාවක් නෑ නමුත් ආදරය කරන කොට කොල්ලා එක්ක ඇති කරගන්න මානසික සම්බන්ධය නිසා sex එක enjoy කරනවා. නමුත් මෙහෙම එකක් තියෙනවා කෙල්ලෝ බයයි කොල්ලොන්ට වඩා ඒක නිසා open වෙන්නේ නෑ sex topic එකට ආවම. open වෙනවා කිව්වේ ඒ ගැන කථා කරන්න වගේ, ඒ ගැන කථා කරපු ගමන් සමාජය කෙල්ලව බඩුවක් කරනවා ඉතින් කෙල්ලෝ පැත්තකට වෙලා ඉන්නවා නමුත් රහසින් කෙල්ලෝ ඔක්කොම දේවල් ගැන අධ්‍යනය කරනවා, Internet එකෙන් ගොඩක් වාසි වෙන්නේ කෙල්ලොන්ටයි.

ස්භාවධර්මයා විසින් කොල්ලොන්ව හදලා තියෙන්නේ පුලුවන් තරම් ශුක්‍රාණු බෙදාහරින්නයි.

කෙල්ලොන්ව හදලා තියෙන්නේ මේඅතරින් හොදම කොල්ලව තෝරාගෙන වර්ගයා බෝකරන්නයි, ඉතින් කොල්ලොන්ට වඩා කෙල්ලෝ ගොඩක් හිතනවා කොල්ලොක්ව දාගන්න කොට. නමුත් සමහර මෝඩ කෙල්ලොත් ඉන්නවා.

තව තියෙනවා Alpha Female/Beta Female කියලා දෙකක්.

Alpha female කියන්නේ ගොඩක් සාර්ථක, උගත්, හැම දේම හොදට තියෙන ගෑණු, එහෙම ගෑණි යන්නේම ඒ වගේම සාර්තක පිරිමි පස්සේ, මේ ගොල්ලොන්ට තනියම හිටියත් ප්‍රශ්ණයක් නෑ ,ලිංගික ආශාව ආවම club එකකට වගේ තැනකට යනවා.

Beta female කියන්නේ සාමාන්‍යය කෙල්ලෝ. එහෙම කෙල්ලෝ බලය, නිළය, ධනය වැඩියෙන් තියෙන කොල්ලෝ පස්සේ යන්නේ, එහෙම කෙල්ලෝ alpha වර්ගයේ කොල්ලෝ එක්ක තරග කරන්නේ නෑ, පස්සෙන් වගේ ඉන්නවා මිසක්.

මිනිස්සු හරි සංකීර්ණයි, ඉතින් මේ කියපු දේවල් හැමෝටම අදාළ නෑ.

[QUOTE="Radioactive, post: 18081900, member: 512093"] සමහර අය කියනවා කෙල්ලෝ ඇලෙන්නේ සල්ලි වලට, දේපොළ වලට, තත්වයට, නිළයට කියලා, එහෙම ඇලෙන කෙල්ලොත් ඉන්නවා නමුත් කෙල්ලෝත් කොල්ලෝ වගේම රූපයට ඇලෙනවා. කෙල්ලෝ ගොඩක් කැමතියි muscles තියෙන, ගොඩක් උස, ප්‍රිය මනාප භාවයක් තියෙන කොල්ලොන්ට. ඒත් එක්කම හොද personality එකකුත් තියෙන්න ඕනේ. සල්ලි වලට, නිළයට, බලයට ගොඩක් කෙල්ලෝ ඇලෙනවා (ඔක්කොම නෙවෙයි) මේ කෙල්ලෝ කැමතියි එහෙම කෙනෙක්ගේ කණුවට හේත්තුව දාගෙන ඉන්න. නමුත් sex වලට එනකොට ඒක වෙනස්, කෙල්ලෝ sex කරන්නේ ඒ කෙල්ලත් එක්ක මානසික සම්බන්ධයක් ඇති කරගන්න කෙනාත් එක්කයි කොල්ලෝ වගේ දැක්ක ගමන් sex කරන්න හිතන්නේ නෑ කොල්ලා කොච්චර ලස්සන වුනත් ,හැන්සම් වුනත්(මානසික සම්බන්ධය කියන්නේ විශ්වාසය, කිසිම අපහසුවක් නැතුව ආශ්‍රය කරන්න පුලුවන් කම වගේ) . නමුත් මේක වෙනස් කෙල්ලගෙන් කෙල්ලට, මිනිස්සු හැමෝම එක වගේ නෑ. සමහර බඩු කෙල්ලොන්ට ටොයියක් නැතුවම බෑ ඕන එකෙක් එක්ක කරනවා, සමහර කෙල්ලොන්ට ලිංගික ආශාවක් ඇත්තේම නෑ, සමහර කෙල්ලෝ අතේ ගහනවා ඔක්කොම ජාති දන්නවා නමුත් පෙන්වන්නේ නෑ, සමහර කෙල්ලොන්ට ලිංගික ආශාවක් නෑ නමුත් ආදරය කරන කොට කොල්ලා එක්ක ඇති කරගන්න මානසික සම්බන්ධය නිසා sex එක enjoy කරනවා. නමුත් මෙහෙම එකක් තියෙනවා කෙල්ලෝ බයයි කොල්ලොන්ට වඩා ඒක නිසා open වෙන්නේ නෑ sex topic එකට ආවම. open වෙනවා කිව්වේ ඒ ගැන කථා කරන්න වගේ, ඒ ගැන කථා කරපු ගමන් සමාජය කෙල්ලව බඩුවක් කරනවා ඉතින් කෙල්ලෝ පැත්තකට වෙලා ඉන්නවා නමුත් රහසින් කෙල්ලෝ ඔක්කොම දේවල් ගැන අධ්‍යනය කරනවා, Internet එකෙන් ගොඩක් වාසි වෙන්නේ කෙල්ලොන්ටයි. ස්භාවධර්මයා විසින් කොල්ලොන්ව හදලා තියෙන්නේ පුලුවන් තරම් ශුක්‍රාණු බෙදාහරින්නයි. කෙල්ලොන්ව හදලා තියෙන්නේ මේඅතරින් හොදම කොල්ලව තෝරාගෙන වර්ගයා බෝකරන්නයි, ඉතින් කොල්ලොන්ට වඩා කෙල්ලෝ ගොඩක් හිතනවා කොල්ලොක්ව දාගන්න කොට. නමුත් සමහර මෝඩ කෙල්ලොත් ඉන්නවා. තව තියෙනවා Alpha Female/Beta Female කියලා දෙකක්. Alpha female කියන්නේ ගොඩක් සාර්ථක, උගත්, හැම දේම හොදට තියෙන ගෑණු, එහෙම ගෑණි යන්නේම ඒ වගේම සාර්තක පිරිමි පස්සේ, මේ ගොල්ලොන්ට තනියම හිටියත් ප්‍රශ්ණයක් නෑ ,ලිංගික ආශාව ආවම club එකකට වගේ තැනකට යනවා. Beta female කියන්නේ සාමාන්‍යය කෙල්ලෝ. එහෙම කෙල්ලෝ බලය, නිළය, ධනය වැඩියෙන් තියෙන කොල්ලෝ පස්සේ යන්නේ, එහෙම කෙල්ලෝ alpha වර්ගයේ කොල්ලෝ එක්ක තරග කරන්නේ නෑ, පස්සෙන් වගේ ඉන්නවා මිසක්. මිනිස්සු හරි සංකීර්ණයි, ඉතින් මේ කියපු දේවල් හැමෝටම අදාළ නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom