Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අපි ඇර අනික් සේරම හොරු මල්ලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

76 වසරක පාදඩ දේශපාලන සංස්කෘතියෙ අවසානය....

නරක තොණ්ඩමන් සහ හොඳ මාලිමාව එක් වෙයි...

මේ අද දිනයෙ සමාජ මාධ්‍යයේ වාර්තා වූ එකිනෙකට කිසිදු සම්බන්ධයක් නැති ප්රවෘත්ති 02 ක්

ජීවන් තොණ්ඩමන් විසින් ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සිදු කළ වංචාවක් සම්බන්ධ විමර්ශණයක් අත්හිටුවීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක රංග දිසානායක නියෝග කරයි.

ජාතික ජන බලවේගය ජීවන් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසය සමග එක්ව හැටන් කොටගල සහ තලවකැලේ ලිඳුල ප්‍රාදේශීය සභා දෙකක බලය පිහිටුවා තියෙනවා..

මේවා එසේ සිදු වුනි නම්...?

එතකොට කඩිමුඩියේ මේ විමර්ශන අත්හිටුවීම අහඹු සිදුවීමක් ද..?

ඔය උඩ සිද්ධි එකිනෙකට සම්බන්ධ නැතුව ඇති. මොකද මාලිමාව වගේ පාරිශුද්ධ ආණ්ඩුවක් යටතෙ ඕවා ඔහොම වෙන්න බෑ..

කුරුණෑගල බදුර්දීන් සහ ජාතික ජන බලවේගය එකතු වෙලා බලය පිහිටුවලා තියෙනවා...

කොලොන්නාවෙ සමගි ජන බලවේගයෙ වැඩිම මනාප ගත් සුසිල් මන්ත්‍රීවරයා ජාතික ජන බලවේගය සමග එක්ව චන්දය දීලා තියෙනවා...

කොළඹ මහනගර සභාවෙ ස්වාධීන මන්ත්‍රීවරු 13 ක් ජාතික ජන බලවේගය සමග එකතු වෙලා චන්දය ප්‍රකාශ කරලා තියෙනවා..🫣

දඹුල්ලෙත් තත්වය එසේමයි....

ජාතික ජන බලවේගය මඩකලපුවේ බලය ගන්න පිල්ලෙයාන් එක්ක සාකච්ඡා කලා කියලා රාසමණික්කම් පාර්ලිමේන්තුවෙදි කිව්වා..

මැදවච්චිය පොහොට්ටුව සමගත් ජාතික ජන බලවේගය එකතු වෙලා බලය පිහිටුවලා තියෙනවා..

අසික්කිත බල කාමය ඉස්සරහා උනුත් එකයි මුනුත් එකයි බං......

ජාතික ජන බලවේගය සමග එකතු වෙච්ච ගමන් දූෂිතයන්ගෙ හොර, මැර, වංචාකම් හිරු දුටු පිණි බිඳුවක් සේ නැතිවෙලා යනවා.. ඒක මාරයි..

ජාතික ජන බලවේගය හංසයා කිරෙන් වතුර වෙන් කරනවා වගේ දූෂිත විපක්ෂයෙන් අදූෂිතයො විතරක් තෝර ගන්නවා.. ( හිනාවෙලා තට්ටම් දෙකම රිදෙනවා)

රැවටුනේ නෑ විශ්වාස කරා විතරයි නේද..?

දැන් අවුරුදු 76 ක පාදඩ දේශපාලන සංස්කෘතියෙ ශාපය ඉවරයි.. දැන් ඒ ශාපයට අවුරුදු 76 යි මාස 08 යි...

දැන් උඹලා පතපු පාරිශුද්ධ දේශපාලන සංස්කෘතිය හම්බ උනාද..?

උඹලා හිතාගෙන හිටියෙ නන්දා මාලිනී..

" සඳ එළිය සේ පාරිශුද්ධයි.. අචින්ත්‍යයයි.. සුරම්යයි..." කියලා කිව්වෙ අනුර ගැන කියලාද..?

පව් බං උඹලා අපි...

නිලන්ත සත්සර ගමගේ

[QUOTE="saturn, post: 30794325, member: 529032"] [SIZE=5]76 වසරක පාදඩ දේශපාලන සංස්කෘතියෙ අවසානය.... නරක තොණ්ඩමන් සහ හොඳ මාලිමාව එක් වෙයි... මේ අද දිනයෙ සමාජ මාධ්‍යයේ වාර්තා වූ එකිනෙකට කිසිදු සම්බන්ධයක් නැති ප්රවෘත්ති 02 ක් 🔴 ජීවන් තොණ්ඩමන් විසින් ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සිදු කළ වංචාවක් සම්බන්ධ විමර්ශණයක් අත්හිටුවීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක රංග දිසානායක නියෝග කරයි. 🔴 ජාතික ජන බලවේගය ජීවන් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසය සමග එක්ව හැටන් කොටගල සහ තලවකැලේ ලිඳුල ප්‍රාදේශීය සභා දෙකක බලය පිහිටුවා තියෙනවා.. මේවා එසේ සිදු වුනි නම්...? එතකොට කඩිමුඩියේ මේ විමර්ශන අත්හිටුවීම අහඹු සිදුවීමක් ද..? ඔය උඩ සිද්ධි එකිනෙකට සම්බන්ධ නැතුව ඇති. මොකද මාලිමාව වගේ පාරිශුද්ධ ආණ්ඩුවක් යටතෙ ඕවා ඔහොම වෙන්න බෑ.. ➡️ කුරුණෑගල බදුර්දීන් සහ ජාතික ජන බලවේගය එකතු වෙලා බලය පිහිටුවලා තියෙනවා... ➡️ කොලොන්නාවෙ සමගි ජන බලවේගයෙ වැඩිම මනාප ගත් සුසිල් මන්ත්‍රීවරයා ජාතික ජන බලවේගය සමග එක්ව චන්දය දීලා තියෙනවා...😜 ➡️ කොළඹ මහනගර සභාවෙ ස්වාධීන මන්ත්‍රීවරු 13 ක් ජාතික ජන බලවේගය සමග එකතු වෙලා චන්දය ප්‍රකාශ කරලා තියෙනවා..🫣 ➡️ දඹුල්ලෙත් තත්වය එසේමයි.... ➡️ ජාතික ජන බලවේගය මඩකලපුවේ බලය ගන්න පිල්ලෙයාන් එක්ක සාකච්ඡා කලා කියලා රාසමණික්කම් පාර්ලිමේන්තුවෙදි කිව්වා..🤭 ➡️ මැදවච්චිය පොහොට්ටුව සමගත් ජාතික ජන බලවේගය එකතු වෙලා බලය පිහිටුවලා තියෙනවා.. 😁 අසික්කිත බල කාමය ඉස්සරහා උනුත් එකයි මුනුත් එකයි බං...... ජාතික ජන බලවේගය සමග එකතු වෙච්ච ගමන් දූෂිතයන්ගෙ හොර, මැර, වංචාකම් හිරු දුටු පිණි බිඳුවක් සේ නැතිවෙලා යනවා.. ඒක මාරයි.. ජාතික ජන බලවේගය හංසයා කිරෙන් වතුර වෙන් කරනවා වගේ දූෂිත විපක්ෂයෙන් අදූෂිතයො විතරක් තෝර ගන්නවා..😁 ( හිනාවෙලා තට්ටම් දෙකම රිදෙනවා) රැවටුනේ නෑ විශ්වාස කරා විතරයි නේද..? දැන් අවුරුදු 76 ක පාදඩ දේශපාලන සංස්කෘතියෙ ශාපය ඉවරයි.. දැන් ඒ ශාපයට අවුරුදු 76 යි මාස 08 යි... දැන් උඹලා පතපු පාරිශුද්ධ දේශපාලන සංස්කෘතිය හම්බ උනාද..? උඹලා හිතාගෙන හිටියෙ නන්දා මාලිනී.. " සඳ එළිය සේ පාරිශුද්ධයි.. අචින්ත්‍යයයි.. සුරම්යයි..." කියලා කිව්වෙ අනුර ගැන කියලාද..? 😉 පව් බං උඹලා අපි...[/SIZE] නිලන්ත සත්සර ගමගේ [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom