Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි ඉන්නේ කොහෙද ? අපිට තියෙන්නේ මොනවද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ලිපියේ මහින්දට බැනලත් තියෙනවා මහින්ද වැරදි නොකරපු සර්ව ශුභ වාදියෙක් නෙවේනේ ඒ උනත් ලංකාවේ නායකයන් අතර හොද නායකයෙක්

දේශපාලනය පැත්තක තියන්න මේ චන්දෙන් පස්සේ මුළු රටම වගේම එළකිරියත් එහෙම කරයි ආයේ චන්දයක් එනකං නැත්නම් වෙන ප්‍රශ්නයක් ගැන කතා කරයි උදා: මුස්ලිම් නැගිටීම, රුසියානු ප්රශ්නය යනාදී මොකද මිනිස්සු හරිම කැමතියි ප්‍රශ්න ගැන කතා කරන්න ප්‍රශ්න විසදගන්න වැඩ කරනවාට වඩා

මේකත් කියවන්න(ටිකක් දිගයි තමා හැබැයි කියවන්න වටිනවා)

ආදරයෙන් හෝ වෛරයෙන් තොරව දෙවන ධුර ප්රාප්ති දිනයේ එතුමාට විවෘත ලිපියක් | An open letter to the Sri Lanka President on the first day of his second term office

එතුමා අද දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දෙයි. 2010 ජනවාරි 26දා එතුමාට ඡන්දය දුන් ජනයා පවා මේ පදවි ප්රාප්ති සැණකෙළිය දෙස බලා සිටින්නේ උදාසීනව බව එතුමන් වට කරගෙන සිටින කපටීන් එතුමන්ට කියන බොරු නිසා එතුමන්ට තේරෙන්නේ නැතුව ඇත. එතුමන්ට ඡන්දය දුන් අය පවා කඩෙන් බඩු අරගෙන ගෙදර එන්නේ ගලේ පැහැරූ බළලුන් පරිද්නේ මූණ විරිවිට්ටන් කරගෙනයි.

ඉදිරි අයවැයෙන් හෝ සහනයක් ලැබෙතැයි එතුමාගේ සහායක පදනම වූ රජයේ සේවකයන්ට විශ්වාසයක් නැත. පඩි වැඩි කළත් අනෙක් පැත්තෙන් සෑහෙන්න බදු වැඩි කරනු ඇති බව ඔවුහු දනිති.

මෙම ලේඛකයා එතුමාට ඡන්දය දුන්නේ නැත. එහෙත්, ලේඛකයාට එතුමා සමග කිසිදු තරහක්, වෛරයක් ද නැත. එහෙම එකක් තිබෙන බව පෙන්වීමෙන් ලේඛකයාට වෙන ඇතැම් ජනමාධ්‍යවලට මෙන් මුදල් ලැබෙන්නේ ද නැත. එහෙයින් එතුමා දෙස තරමක් මධ්‍යස්ථව බලා අදහසක් ලියන්නට තරම් ලේඛකයා නිදහස් ය.

එතුමා සම්බන්ධයෙන් ලේඛකයාට ඇති ප්‍රබල ම විවේචනය වන්නේ එතුමා සිංහල ජාතිවාදීන්ට යට වීමට කලින් දැක්වූ කැමැත්තයි. එහෙත්, එතුමා ජාතිවාදියකුට වඩා ජාතිකවාදී නැඹුරුවක් සහිත, සුළු ධනේශ්වර චින්තනයකින් මෙහෙයවෙන්නකු බව ලේඛකයාගේ විග්රහයයි.

බයිං ඇන්ඩ් සෙලිං කරන, සේවා සපයන ශක්තිමත් රාජ්‍ය ව්‍යවසාය අංශය හා එයින් වැටුප්, දීමනා, කොන්ත්‍රාත්, නියෝජිතායතන ආදිය හරහා ලාභ ලබන නිලධාරි හා කොන්ත්රාත්කාර ස්ථරයක් මත එතුමා සිය පදනම ගොඩනඟාගෙන ඇත.

මෙම පංතිය ජාතිකවාදී නිෂ්පාදන ධනේශ්වර පංතියට වඩා 1977න් පසු බිහි වූ බල්ලො මරා හෝ සල්ලි හෙවීමට කැමති බයිං ඇන්ඩ් සෙලිං නියෝජිතායතන ධනපති ස්ථරයට සමීප ය. එසේ ම, එතුමාගේ පංතියේ පහළ ස්ථර අඩුවෙන් වැඩ කර මහජන මුදලින් වැඩි වැටුප් අපේක්ෂා කරන රාජ්‍ය අංශයේ පහළ මට්ටම දක්වා විහිදෙයි.

මෙම සමාජ ස්ථරය ලංකාවේ අතිශය බලවත් ය. විශේෂයෙන් ම ජනමතය හැසිරවීමෙහි ලා ඔවුහු බුහුටි ය. ලංකාවේ ජන විඥානය උපදින්නේ මේ පංතියෙනැයි කීවාට වරදක් නැත. සම්ප්‍රදායිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ පංතියේ ඇඟක් ද, ජාතිකවාදී ධනපති හිසක් ද තිබුණු එකකි.

එක්සත් ජාතික පක්ෂයේ වෙනස වන්නේ එය ලිබරල් ධනේශ්වර හිසක් ද, දිළිඳු පංති ඇඟක් ද තිබුණු එකක් වීම ය.

අප ඉහත කී සුළු ධනේශ්වරයේ පහළ ස්ථරය මත පදනම් වන ප්‍රධාන සමාජ ව්‍යාපාර දෙකක් ලංකාවේ තිබේ. එනම්, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයයි. මහින්ද රාජපක්ෂ නම් පුද්ගලයා හා රාජපක්ෂ පවුල බලය කරා ඔසවා තබන්නේ මෙම බලවේග දෙක විසිනි.

2004දී මහින්ද රජපක්ෂට අගමැතිකම අහිමි වන්නට ඔන්න, මෙන්න තත්වයක සිටි අතර, එය ලැබුණේ අද දි.මු. ජයරත්නට එය ලැබී තිබෙන හෝ රත්නසිරි වික්‍රමනායකට හෝ ඩී.බී. විජේතුංගට හෝ එය ලැබුණු ආකාරයටයි. 2005දී ඔහුට ජනාධිපති අපේක්ෂකත්වය දුන්නේ ඔහු දේශපාලනික වශයෙන් අවසන් ගමන් යැවීමට ය. එහෙත්, 2004දී ඔහු අගමැති කරන්නට අකැමැති වූ ජවිපෙ, ශ්රීලනිපය විසින් කර අරින ලද සිය ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් කඩේ යවා ගන්නට හා කොටි සංවිධානය ලවා දෙමළ ඡන්ද වර්ජනය කරවා ගන්නට හැකි වීම නිසා එතුමාට ජය ගන්නට හැකි විය.

2005 සිට මේ දක්වා කාලය තුළ එතුමා සුළු ධනේශ්වර පංතියේ ඉහළ සිට පහළ දක්වා තමන්ගේ ම පදනම් ගොඩනගාගෙන තිබේ. ඒ පංතිය ඇමතීම හා කඩේ යැවීම (manipulate කිරීම) සඳහා දැන් එතුමන්ට තමන්ගේ ම ක්‍රම සහ විධි තිබේ.

ජාතික ගැටලුව හා ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධයෙන් එතුමාගේ වැඩපිළිවෙල ඇත්තෙන් ම එඩිතර, ස්වාධීන එකක් වූ බව පිළිගත යුතු ය. කිසිදු ජාත්‍යන්තර බලවේගයකට අසු නො වී කට්ටි පනිමින්, සිංහල හා දෙමළ නායකයන්ගේ ස්වාධීන තීන්දුව අනුව යුද්ධයෙන් මේ ප්රශ්නය විසඳා ගැනීම 100%කින් ම කිරීමට එතුමා එඩිතර විය.

යුද්ධ කරන්නට තීන්දු කළ දෙමළ නායකයන්ට පරාජයේ ඉරණම ලෙස දැන් මානව හිමිකම් ගැන කතා කරන්නට සිදු වී තිබේ. යුද්ධයේ කෲරත්වය විසින් නිර්මානය කරන ලද හොල්මන් එතුමාගේ ජීවිතය පුරාවට ද පසුපසින් හොල්මන් කරනු ඇත. එහෙත්, එතුමා ද, ඉතිහාසයේ නිර්මානයක් මිස ඉතිහාසයට උඩින් පාත් වූ අද්භූත ජීවියෙක් නො වේ. ප්රභාකරන් සම්බන්ධයෙන් ද ලේඛකයාට කීමට ඇත්තේ ඒ කාරණයම ය. මේ දෙන්නා සිංහල හා දෙමළ ජාතිවාදයන්ගේ උපරිම නායකත්වයෝ ය. එකෙක් මකා අනෙකා නැඟී සිටියේ ය. ජාතිකවාදී දේශපාලනයේ තුලනය එයින් වෙනස් විය.

මහින්ද රාජපක්ෂ යනු ලංකාවේ ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් සුසමාදර්ශීය වෙනසක් හෙවත් paradigm shift ඇති කළ කෙනෙකි. ප්රභාකරන්ගේ මරණයෙන් පසු ලංකාවේ ජාතික ප්රශ්නය සම්බන්ධ අතීත කතිකාවන් වලංගු නැති බව ඔහු පසුගිය වසර එකහමාරක පමණ කාලය තුළ ඔප්පු කර ඇත.

ජාතික බෙදුම් රේඛාවන් විනිවිද යමින් හෝ අකා මකා දමමින් හෝ අනාගත සමාජය නිර්මානය කිරීමේ ලා මහින්ද චින්තනය වනාහි රනිල් වික්‍රමසිංහගේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහනේ ඡායා පිටපතකි. එනම් දැවැන්ත ධනේශ්වර ආර්ථික සංවර්ධනයකට ලංකාව නිරාවරණය කිරීමයි. එකම වෙනස වන්නේ රනිල් මෙන් නව ලිබරල් චින්තනයක් හා පෞද්ගලික අංශයේ එංජිමක් මෙම කාර්යයට සම්බන්ධ කර නො ගැනීමයි. ඒ වෙනුවට ඇත්තේ ආඥාදායකත්වයක් හා රාජ්‍ය අංශයේ ආධිපත්‍යයකි.

රනිල් මේ වැඩසටහන සැකසුවේ ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා බටහිර සහයෝගය මත ගොඩනඟන සංවර්ධනයක් වෙනුවෙනි.එතුමාට එම සහයෝගයන් නැත.

ආධාර නැති නිසා, එතුමා විවෘත වෙළඳපොලෙන් මහා පරිමාණයෙන් ණය ගනියි. එතුමාගේ පංති පදනම තව තවත් ධනවත් වන්නේ මේ ණය මුදල් සූරා කෑමෙනි.

එතුමා කිසියම් වැඩවසම් ගම්බාර මානසිකත්වයෙන් ද යුක්ත අයෙකැයි ලේඛකයාට සිතේ. හම්බන්තොට මළ විකාරයක් වෙමින් පවතින්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. මළ විකාරය නම් හම්බන්තොට සිදු වෙමින් පවතින, එහි දිළිඳු ජන ජීවිතයට ඓන්ද්‍රිය සම්බන්ධයක් නැති ගොඩනැඟීම් ය. ලාංකීය ආර්ථිකය නැංවීමට වඩා හම්බන්තොට කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැඟීම කෙරෙහි ඇති ගම්බාර ෆැන්ටසිය භෞතික කිරීම පිණිස ඔහු දරන වෙහෙස වෙනුවෙන් ලාංකීය ජාතියට ගෙවන්නට සිදු වන වන්දිය සුළු පටු එකක් නො වේ.

දෙවන ධුර කාලයේදී එතුමා මුහුණ දෙන තියුණු ම අභියෝගය වන්නේ ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල ඉදිරි ගමන චිරස්ථායී කර ගැනීමයි. නිදසුනක් ලෙස හම්බන්තොට වරායේ දෙවන හා තෙවන අදියර සාර්ථක කර ගන්නට නම් බංකරිං හෙවත් නැව්වලට සැපයුම් කිරීමේ ව්‍යාපාරය ඔස්සේ හෝ පළමු අදියරේ වරාය ලාභ ලබන තත්වයකට ගෙන ආ යුතු ය. නැතිනම් එය තවත් සුදු අලියෙකුගේ තත්වයට පත් වනු ඇත. ලබන අවුරුද්දේ විවෘත වන බව කියන එක් මීටරයකට ණයට ගත් මුදල් රු. ලක්ෂ හතකට වඩා වැය වූ අධිවේගී මාර්ගයේ ගමන් කරන්නට ආයෝජකයන් හා සංචාරකයන් මෙරටට පැමිණිය යුතු ය. ඒ ඔබේ ම ආර්ථික සිද්ධාන්ත අනුවයි.

කෙසේ වෙතත්, මේ වරායට අත ගැසීම එඩිතර ආරම්භයක් බව කිව යුතු ය. ලංකාවේ ජනතාවගේ ප්‍රාර්ථනය විය යුත්තේ හම්බන්තොටට නැව් නො ඒවා යන්න නො වේ. මක් නිසා ද ඔවුන් සිය අනාගත පරම්පරා ගණනක් ඒ වෙනුවෙන් උගස් කර ඇති නිසා ය. ආර්ථික සංවර්ධයක් ඇති කිරීම සඳහා දැක්මක් ඇති ඕනෑම රාජ්‍ය නායකයකුට හම්බන්තොට වරාය සම්පතකි. මත්තල ඉදි කරන ජාත්‍යන්තර ගුවන් තොටුපළ නම් දැනට බාල පුතාට කාර් රේස් හා ගුවන් යානා පැදවීම පුහුණු වන්නට හොඳ ය.

එතුමාගේ දෙවන ධුර කාලයේ තිබෙන තවත් අභියෝගයක් වන්නේ තම පංතියේ ධන උල්පත වූ රාජ්‍ය ව්‍යවසායවල පාඩු අවම කිරීමයි. රාජ්‍ය ව්‍යවසාය පාඩු ලබන තරමට ඒ පාඩු පියවීම සඳහා මහජනතාවගෙන් බදු අය කිරීමට සිදු වේ. බදු වැඩි වන තරමට එතුමාට ජනතා විරෝධය වැඩි වේ.

ජනතා විරෝධය සමනය කිරීමට නම් ජනතාවගේ ආදායම් ඉහළ නැංවිය යුතු ය. තව තවත්, රාජ්‍ය අංශයේ රැකියා නිර්මානය කිරීමෙන් සිදු වන්නේ අඩු පඩියට වැඩ කරන අතෘප්තිමත් රාජ්‍ය සේවක පිරිසක් හා ඔවුන් නඩත්තු කිරීම පිණිස කොඳු කඩා ගත් මහජනතාවක් නිර්මානය කිරීමයි.

කළ හැකිව තිබෙන දෙයක් වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නඟා සිටුවීමට යම් වැඩ පිළිවෙලක් ඇති කිරීමයි. ඒ ක්ෂේත්රය කඩා වැටී ඇත්තේ බැංකුවලින් දෙන ණය පොලිය ඉහළ යාම හා නියාමනයක්, උපදේශනයක්, සේවා සම්පාදනයක් නැතිකම නිසා ය.

ලංකාවේ ගෑනු හිඟ පඩියට වැඩි වැඩියෙන් අරාබි ගෘහ සේවය පිණිස පිටරට පැටවීම හැර දැනට නම් වෙනත් විසඳුම් ක්‍රියාත්මක වන බවක් නො පෙනේ.

සංචාරක කර්මාන්තය වෙනුවෙන් තබා ඇති බර ද තවම එතරම් සුබවාදී ප්‍රතිඵල අත් කර දී නැත. මීගමු කලපුවට මුහුදු ගුවන් යානා බැස්සවීම කලපු ධීවරයන්ගේ ජීවනෝපායට වඩා ප්රමුඛ කොට සැලකීම නිසා ඇති වී තිබෙන කලබැගෑනියෙන් එතුමා පාඩමක් ඉගෙන ගත යුතු ය. පළමුව කළ යුතුව ඇත්තේ තිබෙන සංචාරක යටිතලය තුළ කලින් ලංකාවට පැමිණි වියදම් කරන ධනවත් සංචාරකයන් යළි ආකර්ශනය කර ගැනීම සඳහා උත්සාහ කිරීමයි. එය හුදෙක් ම සංචාරක මාකටිංවලින් පමණක් කළ නො හැකි ය. මන්ද, මෙවැනි සංචාරකයන් ගොනාට ඇන්දවීම ලෙහෙසි නැති නිසා ය. ශිෂ්ට මිනිසුන් ජීවත් වන රටක් ලෙස ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම පටන් ගත යුත්තේ එතුමන් වටා රොක් වී සිටින පිරිසෙනි. ඉන්දියාවෙන්, පකිස්තානයෙන්, චීනයෙන්, රුසියාවෙන් එන මිනිසුන්ගෙන් සංචාරක හිස් ගෙඩි සංඛ්‍යාව වැඩි කර පෙන්වීමෙන් කර්මාන්තයට වන සුගතියක් නැත.

ආර්ථිකය තුලනය කිරීම සඳහා ලංකාවට විශාල වශයෙන් ඍජු විදේශ ආයෝජන අවශ්‍ය බව එතුමා ද පිළි ගන්නා කරුණකි. තිබෙන විදේශ ආයෝජනයත් රජයට පවරා ගන්නා හා අතිශය කෑදර ලෙස වාසි ඉල්ලා සිටින පාලක පවුලේ අන්තේවාසිකයන්න්ගේ ආශිර්වාදයෙන් තොරව ව්‍යාපාර ආරම්භ කිරීම දුෂ්කර පසුබිමක් තුළ ඍජු විදේශ ආයෝජන ද සිහිනයක් පමණි.

හුණුවටයේ කතාවේ අසඩක් ෂව්වාට කියන එක් බසක් මෙසේ ය: "අපේ වසන්ත කාලෙ ඉවරයි ෂව්වා!"

ආදරයක් හෝ වෛරයක් හෝ නැතිව අප පවසන්නේ එතුමාගේ ද වසන්ත කාලය අවසන්ව ඇති බවයි. වැල්ලේ පවා කැරකෙමින් තිබූ බමරය එසේ නො කැරකෙන බව පෙන්වන මෑත කාලීන සිද්ධියක් කෙරෙහි එතුමාගේ අවධානය යොමු කරමි. ඒ වනාහි හම්බන්තොට ක්‍රීඩාංගනයක 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පැවැත්වීමේ සිහිනය පවා කඩාකප්පල් කළ මංජු වන්නිආරච්චි නම් ප්‍රෝඩාකාර බොක්සිං ක්‍රීඩකයාට දුරකථන ඇමතුමක් දී හා නව දිල්ලියට ගොස් අතට අත දී ඔබතුමා කර ගත් අත පුච්චා ගැනීමයි.

ඉදිරියට සාපේක්ෂව ආ මඟ රෝස මල් අතුල එකකි. ඉතිහාසයේ කුණු බක්කිය හෝ සිංහාසනය ඔබ විසින් ම තෝරා ගනු ලබන සය වසරකට අපි ඔබට ආයුබෝවන් කියමු.

(2010 නොවැම්බර් 19, W3Lanka

[QUOTE="bravehearts, post: 18528947, member: 513648"] [SIZE="3"][B][SIZE="4"][COLOR="Blue"]මේ ලිපියේ මහින්දට බැනලත් තියෙනවා මහින්ද වැරදි නොකරපු සර්ව ශුභ වාදියෙක් නෙවේනේ ඒ උනත් ලංකාවේ නායකයන් අතර හොද නායකයෙක්[/COLOR][/SIZE][/B] දේශපාලනය පැත්තක තියන්න මේ චන්දෙන් පස්සේ මුළු රටම වගේම එළකිරියත් එහෙම කරයි ආයේ චන්දයක් එනකං නැත්නම් වෙන ප්‍රශ්නයක් ගැන කතා කරයි උදා: මුස්ලිම් නැගිටීම, රුසියානු ප්රශ්නය යනාදී මොකද මිනිස්සු හරිම කැමතියි ප්‍රශ්න ගැන කතා කරන්න ප්‍රශ්න විසදගන්න වැඩ කරනවාට වඩා මේකත් කියවන්න(ටිකක් දිගයි තමා හැබැයි කියවන්න වටිනවා) ආදරයෙන් හෝ වෛරයෙන් තොරව දෙවන ධුර ප්රාප්ති දිනයේ එතුමාට විවෘත ලිපියක් | An open letter to the Sri Lanka President on the first day of his second term office එතුමා අද දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දෙයි. 2010 ජනවාරි 26දා එතුමාට ඡන්දය දුන් ජනයා පවා මේ පදවි ප්රාප්ති සැණකෙළිය දෙස බලා සිටින්නේ උදාසීනව බව එතුමන් වට කරගෙන සිටින කපටීන් එතුමන්ට කියන බොරු නිසා එතුමන්ට තේරෙන්නේ නැතුව ඇත. එතුමන්ට ඡන්දය දුන් අය පවා කඩෙන් බඩු අරගෙන ගෙදර එන්නේ ගලේ පැහැරූ බළලුන් පරිද්නේ මූණ විරිවිට්ටන් කරගෙනයි. ඉදිරි අයවැයෙන් හෝ සහනයක් ලැබෙතැයි එතුමාගේ සහායක පදනම වූ රජයේ සේවකයන්ට විශ්වාසයක් නැත. පඩි වැඩි කළත් අනෙක් පැත්තෙන් සෑහෙන්න බදු වැඩි කරනු ඇති බව ඔවුහු දනිති. මෙම ලේඛකයා එතුමාට ඡන්දය දුන්නේ නැත. එහෙත්, ලේඛකයාට එතුමා සමග කිසිදු තරහක්, වෛරයක් ද නැත. එහෙම එකක් තිබෙන බව පෙන්වීමෙන් ලේඛකයාට වෙන ඇතැම් ජනමාධ්‍යවලට මෙන් මුදල් ලැබෙන්නේ ද නැත. එහෙයින් එතුමා දෙස තරමක් මධ්‍යස්ථව බලා අදහසක් ලියන්නට තරම් ලේඛකයා නිදහස් ය. එතුමා සම්බන්ධයෙන් ලේඛකයාට ඇති ප්‍රබල ම විවේචනය වන්නේ එතුමා සිංහල ජාතිවාදීන්ට යට වීමට කලින් දැක්වූ කැමැත්තයි. එහෙත්, එතුමා ජාතිවාදියකුට වඩා ජාතිකවාදී නැඹුරුවක් සහිත, සුළු ධනේශ්වර චින්තනයකින් මෙහෙයවෙන්නකු බව ලේඛකයාගේ විග්රහයයි. බයිං ඇන්ඩ් සෙලිං කරන, සේවා සපයන ශක්තිමත් රාජ්‍ය ව්‍යවසාය අංශය හා එයින් වැටුප්, දීමනා, කොන්ත්‍රාත්, නියෝජිතායතන ආදිය හරහා ලාභ ලබන නිලධාරි හා කොන්ත්රාත්කාර ස්ථරයක් මත එතුමා සිය පදනම ගොඩනඟාගෙන ඇත. මෙම පංතිය ජාතිකවාදී නිෂ්පාදන ධනේශ්වර පංතියට වඩා 1977න් පසු බිහි වූ බල්ලො මරා හෝ සල්ලි හෙවීමට කැමති බයිං ඇන්ඩ් සෙලිං නියෝජිතායතන ධනපති ස්ථරයට සමීප ය. එසේ ම, එතුමාගේ පංතියේ පහළ ස්ථර අඩුවෙන් වැඩ කර මහජන මුදලින් වැඩි වැටුප් අපේක්ෂා කරන රාජ්‍ය අංශයේ පහළ මට්ටම දක්වා විහිදෙයි. මෙම සමාජ ස්ථරය ලංකාවේ අතිශය බලවත් ය. විශේෂයෙන් ම ජනමතය හැසිරවීමෙහි ලා ඔවුහු බුහුටි ය. ලංකාවේ ජන විඥානය උපදින්නේ මේ පංතියෙනැයි කීවාට වරදක් නැත. සම්ප්‍රදායිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ පංතියේ ඇඟක් ද, ජාතිකවාදී ධනපති හිසක් ද තිබුණු එකකි. එක්සත් ජාතික පක්ෂයේ වෙනස වන්නේ එය ලිබරල් ධනේශ්වර හිසක් ද, දිළිඳු පංති ඇඟක් ද තිබුණු එකක් වීම ය. අප ඉහත කී සුළු ධනේශ්වරයේ පහළ ස්ථරය මත පදනම් වන ප්‍රධාන සමාජ ව්‍යාපාර දෙකක් ලංකාවේ තිබේ. එනම්, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයයි. මහින්ද රාජපක්ෂ නම් පුද්ගලයා හා රාජපක්ෂ පවුල බලය කරා ඔසවා තබන්නේ මෙම බලවේග දෙක විසිනි. 2004දී මහින්ද රජපක්ෂට අගමැතිකම අහිමි වන්නට ඔන්න, මෙන්න තත්වයක සිටි අතර, එය ලැබුණේ අද දි.මු. ජයරත්නට එය ලැබී තිබෙන හෝ රත්නසිරි වික්‍රමනායකට හෝ ඩී.බී. විජේතුංගට හෝ එය ලැබුණු ආකාරයටයි. 2005දී ඔහුට ජනාධිපති අපේක්ෂකත්වය දුන්නේ ඔහු දේශපාලනික වශයෙන් අවසන් ගමන් යැවීමට ය. එහෙත්, 2004දී ඔහු අගමැති කරන්නට අකැමැති වූ ජවිපෙ, ශ්රීලනිපය විසින් කර අරින ලද සිය ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් කඩේ යවා ගන්නට හා කොටි සංවිධානය ලවා දෙමළ ඡන්ද වර්ජනය කරවා ගන්නට හැකි වීම නිසා එතුමාට ජය ගන්නට හැකි විය. 2005 සිට මේ දක්වා කාලය තුළ එතුමා සුළු ධනේශ්වර පංතියේ ඉහළ සිට පහළ දක්වා තමන්ගේ ම පදනම් ගොඩනගාගෙන තිබේ. ඒ පංතිය ඇමතීම හා කඩේ යැවීම (manipulate කිරීම) සඳහා දැන් එතුමන්ට තමන්ගේ ම ක්‍රම සහ විධි තිබේ. ජාතික ගැටලුව හා ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධයෙන් එතුමාගේ වැඩපිළිවෙල ඇත්තෙන් ම එඩිතර, ස්වාධීන එකක් වූ බව පිළිගත යුතු ය. කිසිදු ජාත්‍යන්තර බලවේගයකට අසු නො වී කට්ටි පනිමින්, සිංහල හා දෙමළ නායකයන්ගේ ස්වාධීන තීන්දුව අනුව යුද්ධයෙන් මේ ප්රශ්නය විසඳා ගැනීම 100%කින් ම කිරීමට එතුමා එඩිතර විය. යුද්ධ කරන්නට තීන්දු කළ දෙමළ නායකයන්ට පරාජයේ ඉරණම ලෙස දැන් මානව හිමිකම් ගැන කතා කරන්නට සිදු වී තිබේ. යුද්ධයේ කෲරත්වය විසින් නිර්මානය කරන ලද හොල්මන් එතුමාගේ ජීවිතය පුරාවට ද පසුපසින් හොල්මන් කරනු ඇත. එහෙත්, එතුමා ද, ඉතිහාසයේ නිර්මානයක් මිස ඉතිහාසයට උඩින් පාත් වූ අද්භූත ජීවියෙක් නො වේ. ප්රභාකරන් සම්බන්ධයෙන් ද ලේඛකයාට කීමට ඇත්තේ ඒ කාරණයම ය. මේ දෙන්නා සිංහල හා දෙමළ ජාතිවාදයන්ගේ උපරිම නායකත්වයෝ ය. එකෙක් මකා අනෙකා නැඟී සිටියේ ය. ජාතිකවාදී දේශපාලනයේ තුලනය එයින් වෙනස් විය. මහින්ද රාජපක්ෂ යනු ලංකාවේ ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් සුසමාදර්ශීය වෙනසක් හෙවත් paradigm shift ඇති කළ කෙනෙකි. ප්රභාකරන්ගේ මරණයෙන් පසු ලංකාවේ ජාතික ප්රශ්නය සම්බන්ධ අතීත කතිකාවන් වලංගු නැති බව ඔහු පසුගිය වසර එකහමාරක පමණ කාලය තුළ ඔප්පු කර ඇත. ජාතික බෙදුම් රේඛාවන් විනිවිද යමින් හෝ අකා මකා දමමින් හෝ අනාගත සමාජය නිර්මානය කිරීමේ ලා මහින්ද චින්තනය වනාහි රනිල් වික්‍රමසිංහගේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහනේ ඡායා පිටපතකි. එනම් දැවැන්ත ධනේශ්වර ආර්ථික සංවර්ධනයකට ලංකාව නිරාවරණය කිරීමයි. එකම වෙනස වන්නේ රනිල් මෙන් නව ලිබරල් චින්තනයක් හා පෞද්ගලික අංශයේ එංජිමක් මෙම කාර්යයට සම්බන්ධ කර නො ගැනීමයි. ඒ වෙනුවට ඇත්තේ ආඥාදායකත්වයක් හා රාජ්‍ය අංශයේ ආධිපත්‍යයකි. රනිල් මේ වැඩසටහන සැකසුවේ ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා බටහිර සහයෝගය මත ගොඩනඟන සංවර්ධනයක් වෙනුවෙනි.එතුමාට එම සහයෝගයන් නැත. ආධාර නැති නිසා, එතුමා විවෘත වෙළඳපොලෙන් මහා පරිමාණයෙන් ණය ගනියි. එතුමාගේ පංති පදනම තව තවත් ධනවත් වන්නේ මේ ණය මුදල් සූරා කෑමෙනි. එතුමා කිසියම් වැඩවසම් ගම්බාර මානසිකත්වයෙන් ද යුක්ත අයෙකැයි ලේඛකයාට සිතේ. හම්බන්තොට මළ විකාරයක් වෙමින් පවතින්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. මළ විකාරය නම් හම්බන්තොට සිදු වෙමින් පවතින, එහි දිළිඳු ජන ජීවිතයට ඓන්ද්‍රිය සම්බන්ධයක් නැති ගොඩනැඟීම් ය. ලාංකීය ආර්ථිකය නැංවීමට වඩා හම්බන්තොට කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැඟීම කෙරෙහි ඇති ගම්බාර ෆැන්ටසිය භෞතික කිරීම පිණිස ඔහු දරන වෙහෙස වෙනුවෙන් ලාංකීය ජාතියට ගෙවන්නට සිදු වන වන්දිය සුළු පටු එකක් නො වේ. [COLOR="Red"][SIZE="5"]දෙවන ධුර කාලයේදී එතුමා මුහුණ දෙන තියුණු ම අභියෝගය වන්නේ ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල ඉදිරි ගමන චිරස්ථායී කර ගැනීමයි. නිදසුනක් ලෙස හම්බන්තොට වරායේ දෙවන හා තෙවන අදියර සාර්ථක කර ගන්නට නම් බංකරිං හෙවත් නැව්වලට සැපයුම් කිරීමේ ව්‍යාපාරය ඔස්සේ හෝ පළමු අදියරේ වරාය ලාභ ලබන තත්වයකට ගෙන ආ යුතු ය. නැතිනම් එය තවත් සුදු අලියෙකුගේ තත්වයට පත් වනු ඇත. ලබන අවුරුද්දේ විවෘත වන බව කියන එක් මීටරයකට ණයට ගත් මුදල් රු. ලක්ෂ හතකට වඩා වැය වූ අධිවේගී මාර්ගයේ ගමන් කරන්නට ආයෝජකයන් හා සංචාරකයන් මෙරටට පැමිණිය යුතු ය. ඒ ඔබේ ම ආර්ථික සිද්ධාන්ත අනුවයි. කෙසේ වෙතත්, මේ වරායට අත ගැසීම එඩිතර ආරම්භයක් බව කිව යුතු ය. ලංකාවේ ජනතාවගේ ප්‍රාර්ථනය විය යුත්තේ හම්බන්තොටට නැව් නො ඒවා යන්න නො වේ. මක් නිසා ද ඔවුන් සිය අනාගත පරම්පරා ගණනක් ඒ වෙනුවෙන් උගස් කර ඇති නිසා ය. ආර්ථික සංවර්ධයක් ඇති කිරීම සඳහා දැක්මක් ඇති ඕනෑම රාජ්‍ය නායකයකුට හම්බන්තොට වරාය සම්පතකි. මත්තල ඉදි කරන ජාත්‍යන්තර ගුවන් තොටුපළ නම් [SIZE="7"]දැනට[/SIZE] බාල පුතාට කාර් රේස් හා ගුවන් යානා පැදවීම පුහුණු වන්නට හොඳ ය. [/SIZE][/COLOR] එතුමාගේ දෙවන ධුර කාලයේ තිබෙන තවත් අභියෝගයක් වන්නේ තම පංතියේ ධන උල්පත වූ රාජ්‍ය ව්‍යවසායවල පාඩු අවම කිරීමයි. රාජ්‍ය ව්‍යවසාය පාඩු ලබන තරමට ඒ පාඩු පියවීම සඳහා මහජනතාවගෙන් බදු අය කිරීමට සිදු වේ. බදු වැඩි වන තරමට එතුමාට ජනතා විරෝධය වැඩි වේ. ජනතා විරෝධය සමනය කිරීමට නම් ජනතාවගේ ආදායම් ඉහළ නැංවිය යුතු ය. තව තවත්, රාජ්‍ය අංශයේ රැකියා නිර්මානය කිරීමෙන් සිදු වන්නේ අඩු පඩියට වැඩ කරන අතෘප්තිමත් රාජ්‍ය සේවක පිරිසක් හා ඔවුන් නඩත්තු කිරීම පිණිස කොඳු කඩා ගත් මහජනතාවක් නිර්මානය කිරීමයි. කළ හැකිව තිබෙන දෙයක් වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නඟා සිටුවීමට යම් වැඩ පිළිවෙලක් ඇති කිරීමයි. ඒ ක්ෂේත්රය කඩා වැටී ඇත්තේ බැංකුවලින් දෙන ණය පොලිය ඉහළ යාම හා නියාමනයක්, උපදේශනයක්, සේවා සම්පාදනයක් නැතිකම නිසා ය. ලංකාවේ ගෑනු හිඟ පඩියට වැඩි වැඩියෙන් අරාබි ගෘහ සේවය පිණිස පිටරට පැටවීම හැර දැනට නම් වෙනත් විසඳුම් ක්‍රියාත්මක වන බවක් නො පෙනේ. සංචාරක කර්මාන්තය වෙනුවෙන් තබා ඇති බර ද තවම එතරම් සුබවාදී ප්‍රතිඵල අත් කර දී නැත. මීගමු කලපුවට මුහුදු ගුවන් යානා බැස්සවීම කලපු ධීවරයන්ගේ ජීවනෝපායට වඩා ප්රමුඛ කොට සැලකීම නිසා ඇති වී තිබෙන කලබැගෑනියෙන් එතුමා පාඩමක් ඉගෙන ගත යුතු ය. පළමුව කළ යුතුව ඇත්තේ තිබෙන සංචාරක යටිතලය තුළ කලින් ලංකාවට පැමිණි වියදම් කරන ධනවත් සංචාරකයන් යළි ආකර්ශනය කර ගැනීම සඳහා උත්සාහ කිරීමයි. එය හුදෙක් ම සංචාරක මාකටිංවලින් පමණක් කළ නො හැකි ය. මන්ද, මෙවැනි සංචාරකයන් ගොනාට ඇන්දවීම ලෙහෙසි නැති නිසා ය. ශිෂ්ට මිනිසුන් ජීවත් වන රටක් ලෙස ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම පටන් ගත යුත්තේ එතුමන් වටා රොක් වී සිටින පිරිසෙනි. ඉන්දියාවෙන්, පකිස්තානයෙන්, චීනයෙන්, රුසියාවෙන් එන මිනිසුන්ගෙන් සංචාරක හිස් ගෙඩි සංඛ්‍යාව වැඩි කර පෙන්වීමෙන් කර්මාන්තයට වන සුගතියක් නැත. ආර්ථිකය තුලනය කිරීම සඳහා ලංකාවට විශාල වශයෙන් ඍජු විදේශ ආයෝජන අවශ්‍ය බව එතුමා ද පිළි ගන්නා කරුණකි. තිබෙන විදේශ ආයෝජනයත් රජයට පවරා ගන්නා හා අතිශය කෑදර ලෙස වාසි ඉල්ලා සිටින පාලක පවුලේ අන්තේවාසිකයන්න්ගේ ආශිර්වාදයෙන් තොරව ව්‍යාපාර ආරම්භ කිරීම දුෂ්කර පසුබිමක් තුළ ඍජු විදේශ ආයෝජන ද සිහිනයක් පමණි. හුණුවටයේ කතාවේ අසඩක් ෂව්වාට කියන එක් බසක් මෙසේ ය: "අපේ වසන්ත කාලෙ ඉවරයි ෂව්වා!" ආදරයක් හෝ වෛරයක් හෝ නැතිව අප පවසන්නේ එතුමාගේ ද වසන්ත කාලය අවසන්ව ඇති බවයි. වැල්ලේ පවා කැරකෙමින් තිබූ බමරය එසේ නො කැරකෙන බව පෙන්වන මෑත කාලීන සිද්ධියක් කෙරෙහි එතුමාගේ අවධානය යොමු කරමි. ඒ වනාහි හම්බන්තොට ක්‍රීඩාංගනයක 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පැවැත්වීමේ සිහිනය පවා කඩාකප්පල් කළ මංජු වන්නිආරච්චි නම් ප්‍රෝඩාකාර බොක්සිං ක්‍රීඩකයාට දුරකථන ඇමතුමක් දී හා නව දිල්ලියට ගොස් අතට අත දී ඔබතුමා කර ගත් අත පුච්චා ගැනීමයි. ඉදිරියට සාපේක්ෂව ආ මඟ රෝස මල් අතුල එකකි. ඉතිහාසයේ කුණු බක්කිය හෝ සිංහාසනය ඔබ විසින් ම තෝරා ගනු ලබන සය වසරකට අපි ඔබට ආයුබෝවන් කියමු. (2010 නොවැම්බර් 19, W3Lanka[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom