Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි ඔක්කොම බොරු කාරයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි ඔක්කොම බොරු කාරයෝ

සංස්කෘතික ආක්‍රමණයක දී හැරෙන්න යම් සංස්කෘතියක ඇති දැනුමක් ගැන වෙනත් සංස්කෘතියක් මත පදනම් වී විග්රහ කිරීමෙන් එතරම් වැඩක් වෙන්නේ නැහැ. මේ කාරණය හරිහැටි තේරුම් ගැනීමට නොහැකි වීම නිසා අනවශ්‍ය වාද විවාද ඇති වෙනවා. යමකු මිය ගිය පසු සිදු වන්නේ කුමක් ද යන ප්‍රශ්නයට පිළිතුරක් දීමේ දී බොහෝ දෙනා කරන්නේ තමා විශ්වාසය කරන දැනුම මත පදනම් වී අනෙක් දැනුම් විග්රහ කිරීම. එයින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අති විශාල බහුතරය තම උපකල්පන හා අනුමාන නීති කවරේ දැයි කල්පනාවටවත් ගන්නේ නැහැ. ඒවා ඇති වුණේ කෙසේ ද කියන එක හිතන්න පෙළඹෙන්නෙ නැහැ. බොහෝ වෙලාවට එවැන්නකට පසුබිමක් ඇති වන්නේ නැහැ.

බටහිර දැනුමේ දී මෙය වෙනස්. බටහිර දැනුම අපට පැටවෙන්නේ සංස්කෘතික ආක්‍රමණයක් ලෙස. මෙහි දී ඉතාමත් නරක ප්‍රතිපත්තියක් අනුගමනය කෙරෙනුයේ බටහිර විද්‍යාව විසිනුයි. බටහිර විද්‍යාව අපට ඉගැන්වෙන්නේ එය වාස්තවික වූ ද සංස්කෘතියකට සාපේක්ෂ නොවූ ද දැනුම් පද්ධතියක් ලෙස ගනිමින්. එය සංස්කෘතියකට සාපේක්ෂ නොවන බව කියන්නේ කෙසේ ද? ඇතැම් විට අපට කියා දෙන්නේ පරීක්ෂණයක් ලන්ඩනයේ දී කළත් මොස්කව් හි කළත් කොළඹ කළත් එක ම ප්‍රතිඵල ලබා දෙන බවයි. මෙහි දී නොඇසෙන ප්රශ්නය නම් කවුරුන් පරීක්ෂණ කළත් එක ම ප්‍රතිඵල ලබා දෙන්නේ ද යන්නයි. ගැලීලියොගේ පීසා නුවර පරීක්ෂණය යකඩ බෝලයක් හා පිහාටුවක් අත හැරීමෙන් වෙනත් කවුරුන්වත් කෙළේ නම් ප්‍රතිඵලය කුමක් විය හැකි ව තිබුණි ද?

මේ ඊනියා විද්‍යාත්මක පරීක්ෂණයක් කරන තැනැත්තන් විවිධ ජනවර්ගවලට අයත් වුවත් ඔවුන් කරන්නේ එක ම පරීක්ෂණයක්. ඔවුන් ඒ පරික්ෂණය තමන්ට ලැබී ඇති පත්‍රිකාවක් (පොතක්) අනුව කරනවා. ඒ පත්‍රිකාවේ ඇත්තේ එක ම ආකාරයකට කරන පරීක්ෂණයක්. විවිධ ජනවර්ගවලට අයත් අය පරීක්ෂණ කළත් ඔවුන් කරන්නේ එක ම පරීක්ෂණයක්. එක ම පරීක්ෂණය ලෝකයේ කොතන කොයි මොහොතේ කළත් එක ම ප්‍රතිඵල ලබා දේවි. පරීක්ෂණය කළ අයට ලබා දී තිබෙන්නේ එක ම ආකාරයේ අධ්‍යාපනයක්. ඔවුන් කිනම් භාෂාවක් කතා කළත් එක ම ප්‍රතිඵලය ලැබීම විය යුතු දෙයක්. එක ම ප්‍රතිඵලය ලැබෙන්නේ එක ම විධියට පර්යේෂණ කරන්නන්ට.

අපට පොදුවේ බටහිර දැනුම, විශේෂයෙන් බටහිර විිද්‍යාව ඉගැන්වීමේ දී අප එතෙක් හැදුණු වැඩුණු සංස්කෘතියෙන් වෙන් කෙරෙනවා. අපට එය තේරෙන්නේ නැහැ. උගන්වන අයටත් තේරෙන්නේ නැහැ. මෙය සංස්කෘතික ආක්‍රමණයක්. මෙරට පාසල් හා විශ්වවිද්‍යාල පමණක් නොවෙයි ජනමාධ්‍යත් මේ සංස්කෘතික ආක්‍රමණය සඳහා යොදා ගැනෙනවා. උසස් පෙළ දක්වා උගත් අයගෙන් අති විශාල බහුතරය මේ සංස්කෘතික ආක්‍රමණයට ගොදුරු වූ අය. එහෙත් බොහෝ දෙනාට තමා කුඩා කල හැදුණු වැඩුණු සංස්කෘතියෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙන්නත් බැහැ. අපේ දේ රැකගෙන අලුත් දේ රැගෙන යන්නේ මේ අය. රටේ උගතුන් යැයි කියන්නන් අතර වැඩි පිරිස ඔවුන්.

වාස්තවික හා සංස්කෘතියෙන් වියෝ වූ කතාව බටහිර විද්‍යාවට ලැබෙන්නේ එය එක ම ආකාරයකට ලෝකය පුරා ඉගැන්වෙන නිසා. බටහිර විද්‍යාවත් යම් සංස්කෘතියක් මත පදනම් ව තිබෙනවා. එහෙත් ඒ බව කියන්නේ නැහැ. එය පදනම් වී ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය මත. එහි දෙවියන් වහන්සේ නැති වුවත් සෑම දෙයකට ම ආරම්භයක් තියෙනවා. විද්‍යාව ක්‍රියාත්මක වන ආකාරය ගැන මට සිතන්නට සිදු වූයේ මට බටහිර විද්‍යාඥයකු වීමට බැරි ඇයි ද යන්නත් මාක්ස්වාදයේ ඊනියා විද්‍යාවත් තේරුම් ගැනීමට ගොස්. මට ලැබුණු ඒ අවස්ථාව බොහෝ දෙනකුට ලැබෙන්නේ නැහැ. මාක්ස්වාදය ඊනියා විද්‍යාත්මක බව මාක්ස්වාදීන් අති විශාල බහුතරය (ඔවුන් එතරම් සංඛ්‍යාවක් නැති වුවත්) විශ්වාස කරනවා. ඔවුන් විද්‍යාව යනු කුමක් දැයි දැන ගැනීමට වෙහෙසෙන්නේ නැහැ. අනෙක් අතට විද්‍යාව උසස් පෙළට උගත් අයත් සිතනවා තමන් විද්‍යාඥයන් කියා. ඇතැම් විද්‍යුත් ජනමාධ්‍යවේදීන් ඊනියා පරීක්ෂණ නිරීක්ෂණ නිගමන සූත්‍රය විද්‍යාත්මක විධික්රමය ලෙස අපට උගන්වනවා. බටහිර විද්‍යා මහාචාර්යවරුන් මහාචාර්යවරියන් ගැන කියලා වැඩක් නැහැ. ඔවුන් සිතන්නේ තමන් අයින්ස්ටයින්ලා ඩාවින්ලා කියුරිලා කියලයි.

අද රටේ දැනුමේ උසස් ඵලයක් ලෙස සැලකෙන උපාධි ගැන විවිධ මත පැතිරිලා. පහුගිය දිනෙක මගේ බෑණා කෙනකු මගෙන් ඇහුවා ආචාර්ය උපාධියක් ලබා ගැනීමට අලුතෙන් යමක් හොයා ගත යුතු ද කියා. ඔහු හොයා ගන්නවා කියන්නේ අලුත් සංකල්පයක් ප්‍රවාදයක් නිර්මාණය කිරීමට. මා ඔහුට කීවේ එහෙම හොයා ගන්න ඕන නම් ලෝකය අයින්ස්ටයින්ලාගෙන් පිරී පැවතිය යුතු බවයි. ආචාර්ය උපාධි නිබන්ධන සමහර ඒවා හුදු දත්ත එකතු කිරීම්. තවත් ඒවා නිර්මාණය කෙරී ඇති දැනුම යොදා ගනිමින් ගැටළුවක් විසඳීම්. මේ එකක්වත් අසීරු දේ නො වෙයි. අසීරු කරුණ වියුක්ත අනපෝහනය (ඇබ්ඩක්ෂන්). ඒ ගැන විද්‍යාවේ දී කියැවෙන්නේ නැහැ. අනපෝහනයේ දී කෙරෙන්නේ යම් සාධාරිත (උද්ගමනිත) නිරීක්ෂණයක් තේරුම් කිරීම සඳහා වියුක්ත කතන්දරයක් හැදීම. අපේ රටේ කතන්දර හදන්න දක්ෂ අය ඉන්නවා. එහෙත් ඔවුන් හදන්නේ සංයුක්ත කතන්දර. බටහිර විද්‍යාවේ දී හදන්නේ වියුක්ත කතන්දර. වෙනස එපමණයි. අපට වියුක්ත කතන්දර හදන්න බැහැ. අපට බටහිර විද්‍යාඥයන් වීමට බැරි ඒකයි.

අනෙක් සංස්කෘතීන්හි දැනුම තම සංස්කෘතික දැනුම යොදා ගෙන විවේචනය කිරීමට බටහිරයන්ට පමණක් ඇති අයිතිය අප ප්‍රශ්න කරනවා. බටහිරයන් මෙහි ලා අතිශයින් සාර්ථක වී ඇත්තේ දේශපාලන ආධිපත්‍යය යොදා ගනිමින් කරන සංස්කෘතික ආක්‍රමණයකින්. මේ සියළු දැනුම් යනු නිර්මාණ පමණයි. අපට ඇත්තේත් නිර්මාණය කරන ලද දැනුමක්. ඒ සියල්ල, අපේ දැනුමත් සමග, මට තේරෙන බුදුදහම අනුව බොරු. නිර්මාණය කෙරුණු වියුක්ත දැනුමක් ලෙස බටහිර විද්‍යාව පට්ටපල් බොරු. අපට ඇත්තේ විශ්වාස පමණයි. ඒ විශ්වාස විවිධ ක්‍රමවලින් අප මත පටවනවා. අප කිසි දෙයක් ඔප්පු කරන්නේ නැහැ. කිසිම දෙයක් ඔප්පු කරන්නත් බැහැ. අපේ විශ්වාස දෙමවුපියන්, ගුරුවරුන් ආදීන් විසින් ඇති කරන ලද දේ. මා ඒ විශ්වාසවලින් කැඩී නැවත ආපසු පැමිණ බුදුන් වහන්සේ විශ්වාස කරනවා. ඒ උන්වහන්සේ වෙනත් කිසිවකු නොකළ පරිදි දැනුම්වල ඇති බොරුව කී නිසා. බොරුව බොරුවක් බව කී නිසා. එහෙත් එයින් කියැවෙන්නේ නැහැ පරම සත්‍යයක් තියෙන බව. අපි පෘථග්ජන මක්කොම බොරු කාරයෝ. ඒ කතාවත් බොරුවක් ද? බොරුව බොරුවක් යැයි කීම ඇත්තක් ද? විද්‍යාඥයකුගෙන් අහමු ද?

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ජූනි 20

[QUOTE="WhiteWalker, post: 21833939, member: 548558"] [b]අපි ඔක්කොම බොරු කාරයෝ[/b] [SIZE="4"]සංස්කෘතික ආක්‍රමණයක දී හැරෙන්න යම් සංස්කෘතියක ඇති දැනුමක් ගැන වෙනත් සංස්කෘතියක් මත පදනම් වී විග්රහ කිරීමෙන් එතරම් වැඩක් වෙන්නේ නැහැ. මේ කාරණය හරිහැටි තේරුම් ගැනීමට නොහැකි වීම නිසා අනවශ්‍ය වාද විවාද ඇති වෙනවා. යමකු මිය ගිය පසු සිදු වන්නේ කුමක් ද යන ප්‍රශ්නයට පිළිතුරක් දීමේ දී බොහෝ දෙනා කරන්නේ තමා විශ්වාසය කරන දැනුම මත පදනම් වී අනෙක් දැනුම් විග්රහ කිරීම. එයින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අති විශාල බහුතරය තම උපකල්පන හා අනුමාන නීති කවරේ දැයි කල්පනාවටවත් ගන්නේ නැහැ. ඒවා ඇති වුණේ කෙසේ ද කියන එක හිතන්න පෙළඹෙන්නෙ නැහැ. බොහෝ වෙලාවට එවැන්නකට පසුබිමක් ඇති වන්නේ නැහැ. බටහිර දැනුමේ දී මෙය වෙනස්. බටහිර දැනුම අපට පැටවෙන්නේ සංස්කෘතික ආක්‍රමණයක් ලෙස. මෙහි දී ඉතාමත් නරක ප්‍රතිපත්තියක් අනුගමනය කෙරෙනුයේ බටහිර විද්‍යාව විසිනුයි. බටහිර විද්‍යාව අපට ඉගැන්වෙන්නේ එය වාස්තවික වූ ද සංස්කෘතියකට සාපේක්ෂ නොවූ ද දැනුම් පද්ධතියක් ලෙස ගනිමින්. එය සංස්කෘතියකට සාපේක්ෂ නොවන බව කියන්නේ කෙසේ ද? ඇතැම් විට අපට කියා දෙන්නේ පරීක්ෂණයක් ලන්ඩනයේ දී කළත් මොස්කව් හි කළත් කොළඹ කළත් එක ම ප්‍රතිඵල ලබා දෙන බවයි. මෙහි දී නොඇසෙන ප්රශ්නය නම් කවුරුන් පරීක්ෂණ කළත් එක ම ප්‍රතිඵල ලබා දෙන්නේ ද යන්නයි. ගැලීලියොගේ පීසා නුවර පරීක්ෂණය යකඩ බෝලයක් හා පිහාටුවක් අත හැරීමෙන් වෙනත් කවුරුන්වත් කෙළේ නම් ප්‍රතිඵලය කුමක් විය හැකි ව තිබුණි ද? මේ ඊනියා විද්‍යාත්මක පරීක්ෂණයක් කරන තැනැත්තන් විවිධ ජනවර්ගවලට අයත් වුවත් ඔවුන් කරන්නේ එක ම පරීක්ෂණයක්. ඔවුන් ඒ පරික්ෂණය තමන්ට ලැබී ඇති පත්‍රිකාවක් (පොතක්) අනුව කරනවා. ඒ පත්‍රිකාවේ ඇත්තේ එක ම ආකාරයකට කරන පරීක්ෂණයක්. විවිධ ජනවර්ගවලට අයත් අය පරීක්ෂණ කළත් ඔවුන් කරන්නේ එක ම පරීක්ෂණයක්. එක ම පරීක්ෂණය ලෝකයේ කොතන කොයි මොහොතේ කළත් එක ම ප්‍රතිඵල ලබා දේවි. පරීක්ෂණය කළ අයට ලබා දී තිබෙන්නේ එක ම ආකාරයේ අධ්‍යාපනයක්. ඔවුන් කිනම් භාෂාවක් කතා කළත් එක ම ප්‍රතිඵලය ලැබීම විය යුතු දෙයක්. එක ම ප්‍රතිඵලය ලැබෙන්නේ එක ම විධියට පර්යේෂණ කරන්නන්ට. අපට පොදුවේ බටහිර දැනුම, විශේෂයෙන් බටහිර විිද්‍යාව ඉගැන්වීමේ දී අප එතෙක් හැදුණු වැඩුණු සංස්කෘතියෙන් වෙන් කෙරෙනවා. අපට එය තේරෙන්නේ නැහැ. උගන්වන අයටත් තේරෙන්නේ නැහැ. මෙය සංස්කෘතික ආක්‍රමණයක්. මෙරට පාසල් හා විශ්වවිද්‍යාල පමණක් නොවෙයි ජනමාධ්‍යත් මේ සංස්කෘතික ආක්‍රමණය සඳහා යොදා ගැනෙනවා. උසස් පෙළ දක්වා උගත් අයගෙන් අති විශාල බහුතරය මේ සංස්කෘතික ආක්‍රමණයට ගොදුරු වූ අය. එහෙත් බොහෝ දෙනාට තමා කුඩා කල හැදුණු වැඩුණු සංස්කෘතියෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙන්නත් බැහැ. අපේ දේ රැකගෙන අලුත් දේ රැගෙන යන්නේ මේ අය. රටේ උගතුන් යැයි කියන්නන් අතර වැඩි පිරිස ඔවුන්. වාස්තවික හා සංස්කෘතියෙන් වියෝ වූ කතාව බටහිර විද්‍යාවට ලැබෙන්නේ එය එක ම ආකාරයකට ලෝකය පුරා ඉගැන්වෙන නිසා. බටහිර විද්‍යාවත් යම් සංස්කෘතියක් මත පදනම් ව තිබෙනවා. එහෙත් ඒ බව කියන්නේ නැහැ. එය පදනම් වී ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය මත. එහි දෙවියන් වහන්සේ නැති වුවත් සෑම දෙයකට ම ආරම්භයක් තියෙනවා. විද්‍යාව ක්‍රියාත්මක වන ආකාරය ගැන මට සිතන්නට සිදු වූයේ මට බටහිර විද්‍යාඥයකු වීමට බැරි ඇයි ද යන්නත් මාක්ස්වාදයේ ඊනියා විද්‍යාවත් තේරුම් ගැනීමට ගොස්. මට ලැබුණු ඒ අවස්ථාව බොහෝ දෙනකුට ලැබෙන්නේ නැහැ. මාක්ස්වාදය ඊනියා විද්‍යාත්මක බව මාක්ස්වාදීන් අති විශාල බහුතරය (ඔවුන් එතරම් සංඛ්‍යාවක් නැති වුවත්) විශ්වාස කරනවා. ඔවුන් විද්‍යාව යනු කුමක් දැයි දැන ගැනීමට වෙහෙසෙන්නේ නැහැ. අනෙක් අතට විද්‍යාව උසස් පෙළට උගත් අයත් සිතනවා තමන් විද්‍යාඥයන් කියා. ඇතැම් විද්‍යුත් ජනමාධ්‍යවේදීන් ඊනියා පරීක්ෂණ නිරීක්ෂණ නිගමන සූත්‍රය විද්‍යාත්මක විධික්රමය ලෙස අපට උගන්වනවා. බටහිර විද්‍යා මහාචාර්යවරුන් මහාචාර්යවරියන් ගැන කියලා වැඩක් නැහැ. ඔවුන් සිතන්නේ තමන් අයින්ස්ටයින්ලා ඩාවින්ලා කියුරිලා කියලයි. අද රටේ දැනුමේ උසස් ඵලයක් ලෙස සැලකෙන උපාධි ගැන විවිධ මත පැතිරිලා. පහුගිය දිනෙක මගේ බෑණා කෙනකු මගෙන් ඇහුවා ආචාර්ය උපාධියක් ලබා ගැනීමට අලුතෙන් යමක් හොයා ගත යුතු ද කියා. ඔහු හොයා ගන්නවා කියන්නේ අලුත් සංකල්පයක් ප්‍රවාදයක් නිර්මාණය කිරීමට. මා ඔහුට කීවේ එහෙම හොයා ගන්න ඕන නම් ලෝකය අයින්ස්ටයින්ලාගෙන් පිරී පැවතිය යුතු බවයි. ආචාර්ය උපාධි නිබන්ධන සමහර ඒවා හුදු දත්ත එකතු කිරීම්. තවත් ඒවා නිර්මාණය කෙරී ඇති දැනුම යොදා ගනිමින් ගැටළුවක් විසඳීම්. මේ එකක්වත් අසීරු දේ නො වෙයි. අසීරු කරුණ වියුක්ත අනපෝහනය (ඇබ්ඩක්ෂන්). ඒ ගැන විද්‍යාවේ දී කියැවෙන්නේ නැහැ. අනපෝහනයේ දී කෙරෙන්නේ යම් සාධාරිත (උද්ගමනිත) නිරීක්ෂණයක් තේරුම් කිරීම සඳහා වියුක්ත කතන්දරයක් හැදීම. අපේ රටේ කතන්දර හදන්න දක්ෂ අය ඉන්නවා. එහෙත් ඔවුන් හදන්නේ සංයුක්ත කතන්දර. බටහිර විද්‍යාවේ දී හදන්නේ වියුක්ත කතන්දර. වෙනස එපමණයි. අපට වියුක්ත කතන්දර හදන්න බැහැ. අපට බටහිර විද්‍යාඥයන් වීමට බැරි ඒකයි. අනෙක් සංස්කෘතීන්හි දැනුම තම සංස්කෘතික දැනුම යොදා ගෙන විවේචනය කිරීමට බටහිරයන්ට පමණක් ඇති අයිතිය අප ප්‍රශ්න කරනවා. බටහිරයන් මෙහි ලා අතිශයින් සාර්ථක වී ඇත්තේ දේශපාලන ආධිපත්‍යය යොදා ගනිමින් කරන සංස්කෘතික ආක්‍රමණයකින්. මේ සියළු දැනුම් යනු නිර්මාණ පමණයි. අපට ඇත්තේත් නිර්මාණය කරන ලද දැනුමක්. ඒ සියල්ල, අපේ දැනුමත් සමග, මට තේරෙන බුදුදහම අනුව බොරු. නිර්මාණය කෙරුණු වියුක්ත දැනුමක් ලෙස බටහිර විද්‍යාව පට්ටපල් බොරු. අපට ඇත්තේ විශ්වාස පමණයි. ඒ විශ්වාස විවිධ ක්‍රමවලින් අප මත පටවනවා. අප කිසි දෙයක් ඔප්පු කරන්නේ නැහැ. කිසිම දෙයක් ඔප්පු කරන්නත් බැහැ. අපේ විශ්වාස දෙමවුපියන්, ගුරුවරුන් ආදීන් විසින් ඇති කරන ලද දේ. මා ඒ විශ්වාසවලින් කැඩී නැවත ආපසු පැමිණ බුදුන් වහන්සේ විශ්වාස කරනවා. ඒ උන්වහන්සේ වෙනත් කිසිවකු නොකළ පරිදි දැනුම්වල ඇති බොරුව කී නිසා. බොරුව බොරුවක් බව කී නිසා. එහෙත් එයින් කියැවෙන්නේ නැහැ පරම සත්‍යයක් තියෙන බව. අපි පෘථග්ජන මක්කොම බොරු කාරයෝ. ඒ කතාවත් බොරුවක් ද? බොරුව බොරුවක් යැයි කීම ඇත්තක් ද? විද්‍යාඥයකුගෙන් අහමු ද? මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය. [url]http://www1.kalaya.org[/url] නලින් ද සිල්වා 2017 ජූනි 20[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom