Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි ඔක්කොම සින්දුවක් හදමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි ඔක්කොම සින්දුවක් හදමුද?

එළකිරි මංචන්ලා!!

මම මේ මට ආව පොඩි අදහසක් ගැන කියන්න යන්නේ!!

මේකයි සීන් එක!! අපේ එළකිරි එකේ ඉන්න ඔක්කොම සින්දු හදන අය(Musicians la,Audio Engineers la, keyboard astist la, guitar artist la, house music , dubstep, classical, Dj කරන අය.... බ්ලා බලා) ඔක්කම එකතු වෙලා සින්දුවක් කොම්පෝස් කරමුද?

දැන් මම දන්නවා කට්ටයටම හෙන අවුල් නේ මේක කරන්නේ කොහොමද කියලා??

මගේ අදහස මේකයි!!

මේකට ඉතින් ගොඩක් ඕන වෙන්නේ මියුසික් කරන සහ කොම්පොස් කරන කට්ටිය තමා!!!

අපි එක ටෙම්පෝ එකකට (130බීපීඑම් 4/4) එකට පොඩි පොඩි සාම්පල් කෑලි ගහමු.. පස්සේ අපි හැමෝම ඒවා එකතු කරමු!! ඒ කිව්වේ කොම්පොස් කරන අය මික්ස් වැඩේ!! මියුසික් කරන අය ඒ වැඩේ..  සින්දු ලියන අයට හොද සාම්පල් එකකට ලියන්නයි තියෙන්නේ!! ගායක කට්ටියට ඉතින් කියන්න තියෙන්නේ!!

මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේකයි!!

අපි හැමෝම එකම සාම්පල් සෙට් එකක් තුල අනික් අයට වඩා වෙනස් දෙයක් කරන්නේ කොමද කියන ඒක!!

මේකෙදි ඉතින් කට්ටිය අවංක වෙන්න ඕන!

තමන්ම සාම්පල් කරන්න ඕන!! (Melody,Drum patterns,Snynth tunes) එහෙම!! කොපි කරලා මේකට දාල වැඩක් නෑ

වැඩේ කරද්දී අනික් අයගෙන් දෙයක් ඉගෙන ගන්නත් පුළුවන් නේ!!

සාම්පල් එක තැනකට අප්ලෝඩ් කරන්න තියෙන්නේ!!

තව ඉතින් මේක අපි වෙනුවෙන් කරන නිසා කොපි රයිට් අයිතියත් අපෙ!! අපි ඔක්කගෙම!

ඔන්න ඕකයි මගේ අදහස!!

කට්ටිය කැමති නම් වැඩේ කොරමු එළකිරි වගේ!!  නැත්නම් අල්ලලා දාලා නිකම් ඉමු!!

මේ අවස්ථාවේදි මම MUSIC STUDIO ත්රෙඩ් එක කරන සෙට් එක මතක් කරන්න කැමතී!! ඒක කියවද්දී මේක ඔළුවට ආවේ!!

ඕගොල්ලොන්ගේ අදහසුත් එකතු කරන්න!!

ඒහෙනම් කට්ටියටම ජය වේවා!!

මීට මිනුක මැක්!

[QUOTE="djminuka, post: 15734641, member: 58082"] [b]අපි ඔක්කොම සින්දුවක් හදමුද?[/b] [COLOR="Black"][SIZE="3"]එළකිරි මංචන්ලා!! මම මේ මට ආව පොඩි අදහසක් ගැන කියන්න යන්නේ!! :nerd: මේකයි සීන් එක!! අපේ එළකිරි එකේ ඉන්න ඔක්කොම සින්දු හදන අය(Musicians la,Audio Engineers la, keyboard astist la, guitar artist la, house music , dubstep, classical, Dj කරන අය.... බ්ලා බලා) ඔක්[/SIZE][/COLOR][SIZE="3"]කම එකතු වෙලා සින්දුවක් කොම්පෝස් කරමුද?:shocked::lol: [/SIZE] [SIZE="4"]දැන් මම දන්නවා කට්ටයටම හෙන අවුල් නේ මේක කරන්නේ කොහොමද කියලා??:shocked::shocked::shocked::oo: :confused::confused:[/SIZE] [SIZE="4"]මගේ අදහස මේකයි!!:nerd:[/SIZE] [SIZE="4"]මේකට ඉතින් ගොඩක් ඕන වෙන්නේ මියුසික් කරන සහ කොම්පොස් කරන කට්ටිය තමා!!! අපි එක ටෙම්පෝ එකකට (130බීපීඑම් 4/4) එකට පොඩි පොඩි සාම්පල් කෑලි ගහමු.. පස්සේ අපි හැමෝම ඒවා එකතු කරමු!! ඒ කිව්වේ කොම්පොස් කරන අය මික්ස් වැඩේ!! මියුසික් කරන අය ඒ වැඩේ.. :P සින්දු ලියන අයට හොද සාම්පල් එකකට ලියන්නයි තියෙන්නේ!! ගායක කට්ටියට ඉතින් කියන්න තියෙන්නේ!! :P:rofl::lol: [COLOR="RoyalBlue"] මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේකයි!! අපි හැමෝම එකම සාම්පල් සෙට් එකක් තුල අනික් අයට වඩා වෙනස් දෙයක් කරන්නේ කොමද කියන ඒක!! :nerd::):) [/COLOR][/SIZE][COLOR="RoyalBlue"] [/COLOR] [COLOR="blue"][SIZE="4"]මේකෙදි ඉතින් කට්ටිය අවංක වෙන්න ඕන! තමන්ම සාම්පල් කරන්න ඕන!! (Melody,Drum patterns,Snynth tunes) එහෙම!! කොපි කරලා මේකට දාල වැඩක් නෑ :baffled::no: වැඩේ කරද්දී අනික් අයගෙන් දෙයක් ඉගෙන ගන්නත් පුළුවන් නේ!! :nerd::eek::):nerd: සාම්පල් එක තැනකට අප්ලෝඩ් කරන්න තියෙන්නේ!! තව ඉතින් මේක අපි වෙනුවෙන් කරන නිසා කොපි රයිට් අයිතියත් අපෙ!! අපි ඔක්කගෙම! ;):cool:[/SIZE] [/COLOR] [SIZE="4"]ඔන්න ඕකයි මගේ අදහස!! :lol::lol::lol: කට්ටිය කැමති නම් වැඩේ කොරමු එළකිරි වගේ!! :lol::cool: නැත්නම් අල්ලලා දාලා නිකම් ඉමු!! :no::frown::dull:[/SIZE] [SIZE="4"]මේ අවස්ථාවේදි මම MUSIC STUDIO ත්රෙඩ් එක කරන සෙට් එක මතක් කරන්න කැමතී!! ඒක කියවද්දී මේක ඔළුවට ආවේ!! :):yes: ඕගොල්ලොන්ගේ අදහසුත් එකතු කරන්න!![/SIZE] [SIZE="3"]ඒහෙනම් කට්ටියටම ජය වේවා!! මීට මිනුක මැක්![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom