Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි ඔබේ රට ආක්‍රමණය කළේ නැත.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොදු බල සේනා සංවිධානයෙන් එකදු මුස්ලිම් මිනිසෙකු හෝ මරා නැත. එකදු මුස්ලිම් ස්ත්‍රියක දූෂණය කර නැත. මුස්ලිමානුවෙකුගේ දේපළක් කොල්ලකා නැත. මුස්ලිම් ඉඩම් අල්ලා නැත. ඉස්ලාම් ආගමේ මුළු ලෝකයම ඉස්ලාම් ලෝකයක් බවට පත් කිරීමට සිහිනයක් ඇතත් බුද්ධාගමේ එවැනි ව්‍යාප්තවාදී අදහස් නැත. ලංකාවේ අවුරුදු 2500 ක ඉතිහාසය සහ බෞද්ධ භික්ෂුන් යනු ගසට පොත්ත මෙනි. විදේශ ආක්‍රමණවලදී සතුරාට එරෙහිව ජනතාවට ශිෂ්ට සම්පන්න ලෙස ඒවාට මුහුණ දීමට ආධ්‍යාත්මික නායකත්වය දුන්නේ බෞද්ධ භික්ෂූන් විසිනි. පාසල් නොමැති යුගවලදී ජනතාවට ඥනය ලබා දුන්නේ පන්සලෙනි. එබැවින් භික්ෂුවගේ චරිතය, අඩුපාඩු මතම ලඝූ කළ නොහැක. විශේෂයෙන්ම ඔබට නොහැක. ඊට හේතුව ලෝකයේ සිංහල භාෂාව කතා කරන ජනතාවක් සිටින එකම රට ලංකාවය. එය අරාබි බසක් නොවේ. එය ඉන්දු ආර්ය භාෂාවකි. භාෂාවේ ඉතිහාසය හාරා බලන විට සිංහල ජනතාවට මේ රටේ නිජභූමි අයිතිය කියාපෑමට නීත්‍යානුකූල වූත් සදාචාරාත්මක වූත් අයිතියක් ඇත. මෙය ජාත්‍යන්තරව පිළිගත් අයිතියකි. ඇමෙරිකාව රතු ඉන්දියානුවන්ගේ නිජභූමිය ලෙස සුද්දන්ගෙන්ම සැදුම්ලත් ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අතර, ඔස්ටේ්රලියාව ඇබෝරිජීන්වරුන්ගේ නිජබිම ලෙස සුද්දන්ගෙන්ම සමන්විත ඔස්ටේ්රලියානු ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කරන ලදී. නබි නායකතුමා ඉපදීමටත් පෙර කලක සිට ලංකාවේ බෞද්ධ භික්ෂූන් සහ සිංහල මිනිසුන් වාසය කළ බව මතක තබා ගත යුතුය.

සෞදි අරාබිය වැනි රටවල් ඉස්ලාම් ෂාරියා නීතිය අනුව පාලනය වන බැවින් ඉස්ලාම් ආගමේ ප්‍රායෝගික නිදර්ශනයක් ලෙස එකී රාජධානිය සැලකිය හැක. එම රටේ ස්ත්‍රී දූෂණ ප්‍රතිශතය අඩු වූවද දුප්පත් රටවලින් ගෘහ සේවිකාවන් ලෙස රැකියාවට යන කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන දුක්ගැහැට අප සැවොම අසා ඇත. තිරිසනුන් ලෙස සැලකීම් ලැබීම, ලිංගික අපරාධවලට ගොදුරු වීම, මරාදැමීමට ලක් වුනත් අපරාධකරු හට දඬුවම් නොලැබීම ආදී දේවල් අපට හුරු පුරුදු එදිනෙදා ප්රවෘත්ති බවට පත්ව තිබේ. මෙකී තත්ත්වය මුස්ලිම් ජනතාවගේ ඓතිහාසික සතුරන් වන ඇමෙරිකාව, එංගලන්තය වැනි බටහිර රටවල පවතින තත්ත්වය සමඟ සස¹ බලමු. එකී බටහිර රටවලට සරණාගතයන් ලෙස මුස්ලිම් ජාතිකයන්ද ඇතුළුව අතිවිශාල පිරිසක් තුන්වන ලෝකයේ රටවල්වලින් සංක්‍රමණය වී ඇත. එකී සරණාගතයන්ට හෝ රැකියා පිණිස සංක්‍රමණය වූ විදේශිකයන්ට කිසිදු දිනෙක සවුදි අරාබියේදී සිදු වන අපරාධ සිදුවූවා යෑයි අප අසා නැත. අනෙක් අතට දකුණු ආසියාවේ, උතුරු අප්‍රිකාවේ මුස්ලිම් ජාතිකයන් පවා අරාබිකරයට සංක්‍රමණය නොවී බටහිර රටවලට සංක්‍රමණය වීමට ප්‍රිය කරන්නේ කුමන හේතුවක් නිසාද? මෙහි යම්කිසි අවුලක් පවතින බව ඔබ පිළිගන්නවාද?

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධයෙන් සලකා බලන විටද බුද්ධාගමේ පවතින්නේ ඉතාම ප්රජාතන්ත්රවාදී දියුණු ආකල්පයකි. බුදුන් වහන්සේ ජීවත්ව සිටි සමයේ තවත් ආගම් රැසක් ඉන්දියාවේ පැවැති අතර ඔවුන් මැරීමට, ඔවුන්ගේ පූජනීය ස්ථාන විනාශ කිරීමට බුදුන් වහන්සේ නියම කළේ නැත. ඒ වෙනුවට ඔවුන්ට ගරු කරමින් ඔවුන් සමඟ බුද්ධිමය සංවාදයක යෙදීමට කටයුතු කරන ලදී. නමුත් සල්මන් රුශ්ඩි නමැති ගත් කර්තෘවරයා අයතුල්ලා කොමෙයිනිගේ මරණ දඬුවම නියම කිරීම නිසා අදටත් මරබියෙන් සැඟවී ජීවත් වේ. එසේම ලැඡ්ජා නමැති කෘතිය නිසා ටස්ලිමා නස්රීන්ට ද මරණ දඬුවම ප්‍රකාශ කරන ලදී. නබිතුමාගේ යෑයි සැලකෙන කාටුන් චිත්‍ර 07 ක් ඇන්දේ යෑයි කියන ඩෙන්මාර්ක් ජාතික කාටුන් ශිල්පියාගේ හිසට පකිස්තානයේ මුල්ලාවරයකු මිලක් නියම කරන ලදී. මෙවැනි ක්‍රියාවන් නූතන මනුෂ්‍ය සදාචාරයට ගැලපෙනවාද? අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මූලික මානව අයිතිවාසිකමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගනී. එකී තත්ත්වය උක්ත ඉස්ලාමීය නියෝග සමඟ ගලපන්නේ කෙසේද?

ලංකාවේ මෑත ඉතිහාසයේ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි වශයෙන් බටහිර ජාතීන් 03 කගේ ආක්රමණයන්ට ලක්වන ලදී. මේ එකදු ජාතියකටවත් එරෙහිව මුස්ලිම් ජනතාව කැරලි ගැසූ බවට සාක්ෂියක් නොමැත. ඇත්තේ ඊට විරුද්ධ සාක්ෂියකි. මැලේ ජාතිකයන් යනු ඉංග්‍රීසීන් විසින් සිංහල හමුදාව සමඟ යුද්ධ කිරීමට ගෙන්වන ලද කුලී හමුදාවකි. වධකයන් ලෙස ද මොවුන් කටයුතු කර ඇත. කැප්පෙටිපොල නිලමේ සුද්දන්ට අල්ලා දෙන ලද්දේ මුස්ලිම් ජාතිකයන් විසිනි.

අවසාන වශයෙන් කිව යුත්තේ මෙය නිදහස් රටකි. අරාබි අර්ධද්වීපයේ කොටසක් නොවේ. අරාබියේ සිට වෙළෙඳාමට පැමිණ මෙහි බින්න බැසගත් පමණින් මෙම දූපත අරාබියේ කොටසක් බවට පත් නොවේ. එසේ කිරීමට යමෙකු උත්සාහ කරන්නේ නම් ඔහු ආක්රමණිකයෙකි, ව්යාප්තවාදියෙකි.

බෞද්ධ පන්සල්වලට ඓතිහාසිකව අයිති ඉඩම් තුළ මුස්ලිම් පල්ලි ඉදිකළ අවස්ථා ලංකාවේ ඕනෑ තරම් පෙන්වාදිය හැකි නමුත් මුස්ලිම් පල්ලියකට අයත් ඉඩමක බෞද්ධ හෝ ක්‍රිස්තියානි හෝ ආගමක සිද්ධස්ථානයක් ඉදිකිරීමට ඉඩ දුන් එකම එක අවස්ථාවක් හැකි නම් පෙන්වා දෙන්න. අඩුම තරමින් වෙසක් තොරණක් ඉදිකිරීමටවත් ඔබලා ඉඩ දෙනවා ද? 1915 සිංහල - මුස්ලිම් කෝලාහලය ඇති වූයේ කුමක් නිසා ද?

වසර 2500 ක ලිඛිත ඉතිහාසයක් ඇති අපි ඔබේ රට ආක්‍රමණය කළේ නැත. ඔබට මෙහි එන්න කීවේත් නැත. නමුත් සෙනරත් රජු දැක්වූ මනුෂ්‍යත්වය නැවත සිහිපත් කරමින් ඉතා කාරුණිකව ඔබට කීමට ඇත්තේ ඔස්ටේ්රලියානු අගමැතිනිය කී දේමය.

අසේල වික්‍රමනායක

[QUOTE="gayankuwait, post: 14994789, member: 312790"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4] බොදු බල සේනා සංවිධානයෙන් එකදු මුස්ලිම් මිනිසෙකු හෝ මරා නැත. එකදු මුස්ලිම් ස්ත්‍රියක දූෂණය කර නැත. මුස්ලිමානුවෙකුගේ දේපළක් කොල්ලකා නැත. මුස්ලිම් ඉඩම් අල්ලා නැත. ඉස්ලාම් ආගමේ මුළු ලෝකයම ඉස්ලාම් ලෝකයක් බවට පත් කිරීමට සිහිනයක් ඇතත් බුද්ධාගමේ එවැනි ව්‍යාප්තවාදී අදහස් නැත. ලංකාවේ අවුරුදු 2500 ක ඉතිහාසය සහ බෞද්ධ භික්ෂුන් යනු ගසට පොත්ත මෙනි. විදේශ ආක්‍රමණවලදී සතුරාට එරෙහිව ජනතාවට ශිෂ්ට සම්පන්න ලෙස ඒවාට මුහුණ දීමට ආධ්‍යාත්මික නායකත්වය දුන්නේ බෞද්ධ භික්ෂූන් විසිනි. පාසල් නොමැති යුගවලදී ජනතාවට ඥනය ලබා දුන්නේ පන්සලෙනි. එබැවින් භික්ෂුවගේ චරිතය, අඩුපාඩු මතම ලඝූ කළ නොහැක. විශේෂයෙන්ම ඔබට නොහැක. ඊට හේතුව ලෝකයේ සිංහල භාෂාව කතා කරන ජනතාවක් සිටින එකම රට ලංකාවය. එය අරාබි බසක් නොවේ. එය ඉන්දු ආර්ය භාෂාවකි. භාෂාවේ ඉතිහාසය හාරා බලන විට සිංහල ජනතාවට මේ රටේ නිජභූමි අයිතිය කියාපෑමට නීත්‍යානුකූල වූත් සදාචාරාත්මක වූත් අයිතියක් ඇත. මෙය ජාත්‍යන්තරව පිළිගත් අයිතියකි. ඇමෙරිකාව රතු ඉන්දියානුවන්ගේ නිජභූමිය ලෙස සුද්දන්ගෙන්ම සැදුම්ලත් ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අතර, ඔස්ටේ්රලියාව ඇබෝරිජීන්වරුන්ගේ නිජබිම ලෙස සුද්දන්ගෙන්ම සමන්විත ඔස්ටේ්රලියානු ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කරන ලදී. නබි නායකතුමා ඉපදීමටත් පෙර කලක සිට ලංකාවේ බෞද්ධ භික්ෂූන් සහ සිංහල මිනිසුන් වාසය කළ බව මතක තබා ගත යුතුය. සෞදි අරාබිය වැනි රටවල් ඉස්ලාම් ෂාරියා නීතිය අනුව පාලනය වන බැවින් ඉස්ලාම් ආගමේ ප්‍රායෝගික නිදර්ශනයක් ලෙස එකී රාජධානිය සැලකිය හැක. එම රටේ ස්ත්‍රී දූෂණ ප්‍රතිශතය අඩු වූවද දුප්පත් රටවලින් ගෘහ සේවිකාවන් ලෙස රැකියාවට යන කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන දුක්ගැහැට අප සැවොම අසා ඇත. තිරිසනුන් ලෙස සැලකීම් ලැබීම, ලිංගික අපරාධවලට ගොදුරු වීම, මරාදැමීමට ලක් වුනත් අපරාධකරු හට දඬුවම් නොලැබීම ආදී දේවල් අපට හුරු පුරුදු එදිනෙදා ප්රවෘත්ති බවට පත්ව තිබේ. මෙකී තත්ත්වය මුස්ලිම් ජනතාවගේ ඓතිහාසික සතුරන් වන ඇමෙරිකාව, එංගලන්තය වැනි බටහිර රටවල පවතින තත්ත්වය සමඟ සස¹ බලමු. එකී බටහිර රටවලට සරණාගතයන් ලෙස මුස්ලිම් ජාතිකයන්ද ඇතුළුව අතිවිශාල පිරිසක් තුන්වන ලෝකයේ රටවල්වලින් සංක්‍රමණය වී ඇත. එකී සරණාගතයන්ට හෝ රැකියා පිණිස සංක්‍රමණය වූ විදේශිකයන්ට කිසිදු දිනෙක සවුදි අරාබියේදී සිදු වන අපරාධ සිදුවූවා යෑයි අප අසා නැත. අනෙක් අතට දකුණු ආසියාවේ, උතුරු අප්‍රිකාවේ මුස්ලිම් ජාතිකයන් පවා අරාබිකරයට සංක්‍රමණය නොවී බටහිර රටවලට සංක්‍රමණය වීමට ප්‍රිය කරන්නේ කුමන හේතුවක් නිසාද? මෙහි යම්කිසි අවුලක් පවතින බව ඔබ පිළිගන්නවාද? අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධයෙන් සලකා බලන විටද බුද්ධාගමේ පවතින්නේ ඉතාම ප්රජාතන්ත්රවාදී දියුණු ආකල්පයකි. බුදුන් වහන්සේ ජීවත්ව සිටි සමයේ තවත් ආගම් රැසක් ඉන්දියාවේ පැවැති අතර ඔවුන් මැරීමට, ඔවුන්ගේ පූජනීය ස්ථාන විනාශ කිරීමට බුදුන් වහන්සේ නියම කළේ නැත. ඒ වෙනුවට ඔවුන්ට ගරු කරමින් ඔවුන් සමඟ බුද්ධිමය සංවාදයක යෙදීමට කටයුතු කරන ලදී. නමුත් සල්මන් රුශ්ඩි නමැති ගත් කර්තෘවරයා අයතුල්ලා කොමෙයිනිගේ මරණ දඬුවම නියම කිරීම නිසා අදටත් මරබියෙන් සැඟවී ජීවත් වේ. එසේම ලැඡ්ජා නමැති කෘතිය නිසා ටස්ලිමා නස්රීන්ට ද මරණ දඬුවම ප්‍රකාශ කරන ලදී. නබිතුමාගේ යෑයි සැලකෙන කාටුන් චිත්‍ර 07 ක් ඇන්දේ යෑයි කියන ඩෙන්මාර්ක් ජාතික කාටුන් ශිල්පියාගේ හිසට පකිස්තානයේ මුල්ලාවරයකු මිලක් නියම කරන ලදී. මෙවැනි ක්‍රියාවන් නූතන මනුෂ්‍ය සදාචාරයට ගැලපෙනවාද? අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මූලික මානව අයිතිවාසිකමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගනී. එකී තත්ත්වය උක්ත ඉස්ලාමීය නියෝග සමඟ ගලපන්නේ කෙසේද? ලංකාවේ මෑත ඉතිහාසයේ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි වශයෙන් බටහිර ජාතීන් 03 කගේ ආක්රමණයන්ට ලක්වන ලදී. මේ එකදු ජාතියකටවත් එරෙහිව මුස්ලිම් ජනතාව කැරලි ගැසූ බවට සාක්ෂියක් නොමැත. ඇත්තේ ඊට විරුද්ධ සාක්ෂියකි. මැලේ ජාතිකයන් යනු ඉංග්‍රීසීන් විසින් සිංහල හමුදාව සමඟ යුද්ධ කිරීමට ගෙන්වන ලද කුලී හමුදාවකි. වධකයන් ලෙස ද මොවුන් කටයුතු කර ඇත. කැප්පෙටිපොල නිලමේ සුද්දන්ට අල්ලා දෙන ලද්දේ මුස්ලිම් ජාතිකයන් විසිනි. අවසාන වශයෙන් කිව යුත්තේ මෙය නිදහස් රටකි. අරාබි අර්ධද්වීපයේ කොටසක් නොවේ. අරාබියේ සිට වෙළෙඳාමට පැමිණ මෙහි බින්න බැසගත් පමණින් මෙම දූපත අරාබියේ කොටසක් බවට පත් නොවේ. එසේ කිරීමට යමෙකු උත්සාහ කරන්නේ නම් ඔහු ආක්රමණිකයෙකි, ව්යාප්තවාදියෙකි. බෞද්ධ පන්සල්වලට ඓතිහාසිකව අයිති ඉඩම් තුළ මුස්ලිම් පල්ලි ඉදිකළ අවස්ථා ලංකාවේ ඕනෑ තරම් පෙන්වාදිය හැකි නමුත් මුස්ලිම් පල්ලියකට අයත් ඉඩමක බෞද්ධ හෝ ක්‍රිස්තියානි හෝ ආගමක සිද්ධස්ථානයක් ඉදිකිරීමට ඉඩ දුන් එකම එක අවස්ථාවක් හැකි නම් පෙන්වා දෙන්න. අඩුම තරමින් වෙසක් තොරණක් ඉදිකිරීමටවත් ඔබලා ඉඩ දෙනවා ද? 1915 සිංහල - මුස්ලිම් කෝලාහලය ඇති වූයේ කුමක් නිසා ද? වසර 2500 ක ලිඛිත ඉතිහාසයක් ඇති අපි ඔබේ රට ආක්‍රමණය කළේ නැත. ඔබට මෙහි එන්න කීවේත් නැත. නමුත් සෙනරත් රජු දැක්වූ මනුෂ්‍යත්වය නැවත සිහිපත් කරමින් ඉතා කාරුණිකව ඔබට කීමට ඇත්තේ ඔස්ටේ්රලියානු අගමැතිනිය කී දේමය. අසේල වික්‍රමනායක[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom