Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි.ඔහුට.ණය.ගැතියි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි.ඔහුට.ණය.ගැතියි

අහ් මචන්zලා.......

ඔන්න මම අයෙත් ආවා ත්‍රෙඩ් එකක් එක්ක...

මම දැක්කා අපේ ( ) rochel1977 සහෝදරයා ත්‍රෙඩ් එකක් දාල තිබ්බා

ලුසියානෝ මරන්සි ගැන.

මගේ මේ ත්‍රෙඩ් එක හදන්න පලවෙනි හේතුව ඔහු නිසා කියලා කියන්න ඕනේ..

ඊට පස්සෙ මට හිතුනා ඔහු ගෙන ලියන්න..

ඉතින් මම හොයන්න පටන් ගත්තා ඔහු ගැන අන්තර්ජාලයේ, විශ්වාස කරපල්ලා විකි ඒකෙවත් ඔහු ගැන නැහැ..

සිරාවටම දුක හිතුනා.ඔහු ගැන නැත්නම් ඔහු අපිට කරපු සේවය ගැන හරි දාන්න හිතුනා..

ඉතින් මම හොයා ගත්ත ටික දාන්නම්

1967 ඔක්තෝබර් 14වන දින පාපතරයකු අතින් සිගිරිය චිත්‍ර වල කලු තෙල් තැවරෙනු ලැබුනා.

මෙම සිද්දිය පලමුව දැනගෙන තිබෙන්න එවකට සීගිරිය විද්‍යාලයෙ ගුරුවරයෙක්..

ඔහුට පනිවිඩය ලැබී තිබෙන්න ඉගෙන ගැනීම සදහා පාසල් පැමිනෙමින් සිරි ශිෂ්‍යයෙක් ගෙනුයි.. පසුව එම ගුරුවරයා පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවට මේ සිද්දිය ගැන පැවසුවට පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලදාරින් මෙම චිත්‍ර නැවත ප්‍රතිසන්ස්කරනය කිරීමට අවශ්‍යය පියවර ගනු ලැබුවා..

මෙහි ප්‍රතිපලයක් ලෙස තමයි ලුසියානො මරන්සි මහතා ලන්කාවට ගෙන්වනු ලැබුවේ.

මේ ඉන්නෙ ඔහු

ලුසියානෝ මරන්සි කියන්නෙ ඉතාලි ජාතිකයෙක චිත්‍ර ශිල්පියෙක්.. ඊට අමතරව ඔහු කරපු වෘත්තිය අනුව ඔහුට හානි වුන චිත්‍ර ප්‍රකෘති තත්වයට පත් කරන්නත් හැකියාව තිබුනා.

එකල(1968) දී සිටි පුරාවිද්‍යා කොමසාරිස් වෙනුවට වැඩ බලපු දොස්තර රජා දි සිල්වා මහතා මොහුව ලන්කාවට ගෙන්වන්න අවශ්‍ය සියලුම පහසුකම් සැලසුවා.

මහත් පරිශ්‍රමයක් අරගෙනයි මෙහි වැඩ අවසන් කරලා තියෙන්නෙ.. මොහු නොසිටින්න අපට සීගිරියෙ නැගල බලන්න තියෙන්නෙ ලොකු කලු තෙල් පරාවල් විතරයි. සමහරක් විට අපි සීගිරිය යනවා කියලා නොයන්නත් ඉඩ තිබුනා මොහු මෙම චිත්‍ර ප්‍රතිසන්ස්කරනය නොකරන්න.

මහත් පරිශ්‍රමයක් අරගෙනයි මෙහි වැඩ අවසන් කරලා තියෙන්නෙ.. මොහු නොසිටින්න අපට සීගිරියෙ නැගල බලන්න තියෙන්නෙ ලොකු කලු තෙල් පරාවල් විතරයි.

සමහරක් විට අපි සීගිරිය යනවා කියලා නොයන්නත් ඉඩ තිබුනා මොහු මෙම චිත්‍ර ප්‍රතිසන්ස්කරනය නොකරන්න. එදා අනාගතයේ අපි වෙනුවෙන් ඔහු කල සේවය මිල කල නොහැකියි..

උපදින උපදින සියලුම ශ්‍රි ලාන්කිකයෙකුගේ ප්‍රණාමය ඔහුට හිමි විය යුතුයි..

කලු තෙල් පහරට ලක් උන මේඝ ලාතා සහ විජ්ජු ලතාවන්

එය දැකබලා ගන්න එකල (1967දී) පැමිනි පිරිස්

චිත්‍ර ප්‍රතිසන්ස්කරන කටයුතු වල නියැලී සිටින දොස්තර ලුසියානෝ මරන්සියන්

ශ්‍රි ලන්කාවෙ පලමු පුරා විද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් මහතා සීගිරි චිත්‍ර සමග

එහෙනම් 0716aravinda කැපුනා මචන්zලා..

හොදයි නම් හොදයි කියන්න, නැත්නම් එත් කියපන්zලා.. නෝ අවුල්

(විශේෂයෙන් සදහන් කලයුතුයි  rochel1977ට මගේ කෘතගුණ ස්තුතිය..)

හැමෝටම ජයෙන් ජය!!!!!!

[QUOTE="0716aravinda, post: 12879098, member: 120590"] [b]අපි.ඔහුට.ණය.ගැතියි[/b] [CENTER] [COLOR="Blue"][SIZE="7"]අහ් මචන්zලා.......[/SIZE][/COLOR] [IMG]http://media.tumblr.com/tumblr_m2ycqjVSeH1qmjkqo.gif[/IMG] [SIZE="6"]ඔන්න මම අයෙත් ආවා ත්‍රෙඩ් එකක් එක්ක... මම දැක්කා අපේ [SIZE="7"]([/SIZE][IMG]http://www.elakiri.com/forum/customavatars/avatar371_1.gif[/IMG] [SIZE="7"])[/SIZE] [COLOR="Red"]rochel1977 [/COLOR]සහෝදරයා ත්‍රෙඩ් එකක් දාල තිබ්බා [COLOR="Red"]ලුසියානෝ මරන්සි[/COLOR] ගැන. මගේ මේ ත්‍රෙඩ් එක හදන්න පලවෙනි හේතුව ඔහු නිසා කියලා කියන්න ඕනේ.. ඊට පස්සෙ මට හිතුනා ඔහු ගෙන ලියන්න.. ඉතින් මම හොයන්න පටන් ගත්තා ඔහු ගැන අන්තර්ජාලයේ, විශ්වාස කරපල්ලා විකි ඒකෙවත් ඔහු ගැන නැහැ.. සිරාවටම දුක හිතුනා.ඔහු ගැන නැත්නම් ඔහු අපිට කරපු සේවය ගැන හරි දාන්න හිතුනා.. ඉතින් මම හොයා ගත්ත ටික දාන්නම් 1967 ඔක්තෝබර් 14වන දින පාපතරයකු අතින් සිගිරිය චිත්‍ර වල කලු තෙල් තැවරෙනු ලැබුනා. මෙම සිද්දිය පලමුව දැනගෙන තිබෙන්න එවකට සීගිරිය විද්‍යාලයෙ ගුරුවරයෙක්.. ඔහුට පනිවිඩය ලැබී තිබෙන්න ඉගෙන ගැනීම සදහා පාසල් පැමිනෙමින් සිරි ශිෂ්‍යයෙක් ගෙනුයි.. පසුව එම ගුරුවරයා පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවට මේ සිද්දිය ගැන පැවසුවට පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලදාරින් මෙම චිත්‍ර නැවත ප්‍රතිසන්ස්කරනය කිරීමට අවශ්‍යය පියවර ගනු ලැබුවා.. මෙහි ප්‍රතිපලයක් ලෙස තමයි ලුසියානො මරන්සි මහතා ලන්කාවට ගෙන්වනු ලැබුවේ. [B][U][COLOR="Blue"]මේ ඉන්නෙ ඔහු[/COLOR][/U][/B] [IMG]http://i.imgur.com/RYBuD.jpg[/IMG] ලුසියානෝ මරන්සි කියන්නෙ ඉතාලි ජාතිකයෙක චිත්‍ර ශිල්පියෙක්.. ඊට අමතරව ඔහු කරපු වෘත්තිය අනුව ඔහුට හානි වුන චිත්‍ර ප්‍රකෘති තත්වයට පත් කරන්නත් හැකියාව තිබුනා. එකල(1968) දී සිටි පුරාවිද්‍යා කොමසාරිස් වෙනුවට වැඩ බලපු දොස්තර රජා දි සිල්වා මහතා මොහුව ලන්කාවට ගෙන්වන්න අවශ්‍ය සියලුම පහසුකම් සැලසුවා. මහත් පරිශ්‍රමයක් අරගෙනයි මෙහි වැඩ අවසන් කරලා තියෙන්නෙ.. මොහු නොසිටින්න අපට සීගිරියෙ නැගල බලන්න තියෙන්නෙ ලොකු කලු තෙල් පරාවල් විතරයි. සමහරක් විට අපි සීගිරිය යනවා කියලා නොයන්නත් ඉඩ තිබුනා මොහු මෙම චිත්‍ර ප්‍රතිසන්ස්කරනය නොකරන්න. මහත් පරිශ්‍රමයක් අරගෙනයි මෙහි වැඩ අවසන් කරලා තියෙන්නෙ.. මොහු නොසිටින්න අපට සීගිරියෙ නැගල බලන්න තියෙන්නෙ ලොකු කලු තෙල් පරාවල් විතරයි. සමහරක් විට අපි සීගිරිය යනවා කියලා නොයන්නත් ඉඩ තිබුනා මොහු මෙම චිත්‍ර ප්‍රතිසන්ස්කරනය නොකරන්න. එදා අනාගතයේ අපි වෙනුවෙන් ඔහු කල සේවය මිල කල නොහැකියි.. උපදින උපදින සියලුම ශ්‍රි ලාන්කිකයෙකුගේ ප්‍රණාමය ඔහුට හිමි විය යුතුයි.. [/SIZE] [B][COLOR="blue"][U][SIZE="6"]කලු තෙල් පහරට ලක් උන මේඝ ලාතා සහ විජ්ජු ලතාවන[/SIZE]්[/U][/COLOR][/B] [IMG]http://www.sundayobserver.lk/2007/01/14/z_p34-Sigiriya4.jpg[/IMG] [COLOR="blue"][B][U][SIZE="6"]එය දැකබලා ගන්න එකල (1967දී) පැමිනි පිරිස්[/SIZE][/U][/B][/COLOR] [IMG]http://www.sundayobserver.lk/2007/01/14/z_p34-Sigiriya3.jpg[/IMG] [B][U][COLOR="blue"][SIZE="6"]චිත්‍ර ප්‍රතිසන්ස්කරන කටයුතු වල නියැලී සිටින දොස්තර ලුසියානෝ මරන්සියන්[/SIZE][/COLOR][/U][/B] [IMG]http://www.sundayobserver.lk/2007/01/14/z_p34-Sigiriya5.jpg[/IMG] [U][B][COLOR="blue"][SIZE="6"]ශ්‍රි ලන්කාවෙ පලමු පුරා විද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් මහතා සීගිරි චිත්‍ර සමග [/SIZE][/COLOR][/B][/U] [IMG]http://www.sundayobserver.lk/2007/01/14/z_p34-Sigiriya2.jpg[/IMG] [SIZE="6"]එහෙනම් 0716aravinda කැපුනා මචන්zලා.. [COLOR="Red"]හොදයි නම් හොදයි කියන්න, නැත්නම් එත් කියපන්zලා.. නෝ අවුල්[/COLOR] (විශේෂයෙන් සදහන් කලයුතුයි [IMG]http://www.elakiri.com/forum/customavatars/avatar371_1.gif[/IMG] rochel1977ට මගේ කෘතගුණ ස්තුතිය..) [/SIZE] [SIZE="7"][B][COLOR="red"]හැමෝටම ජයෙන් ජය!!!!!![/COLOR][/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom