Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි කතා කරමු සිංහල බෞද්දකම ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම විශ්වාස කරන්නේ නෑ අපි ඇදහුවේ හරි බුද්ධාගම කියල. බුදුන් වහන්සේ මෙහෙ ඉපදුන කෙනෙක් නෙමෙයි. හැබැයි අපිට මිහිඳු හාමුදුරුවන්ගෙන් පමණක් අපු දෙයකුත් නෙමෙයි. ඊට පෙර 3 වතාවක් වදමවල තියනවා කියල තියනවා ඉතිහාසයේ. ඒ ඇවිල්ල තියෙන්නෙත් මහා ලොකු දේශනා වලටවත්, තම ධර්ම ල්ලොකුවට ලබා දෙන්නවත් නෙමෙයි. උ දා. මැණික් පුටුවට මර ගන්න ගිය යක්ෂ ගෝත්‍රික යන්ව සමතයකට පත් කරන්න. එතෙන්දිත් කරන ලද දේශනාව ඊට අදාල එකක්. ඒ ඉතිහාස කතා සත්‍යයයි කියන පදනමේ ඉදන් කියවීමක් කරොත්, අච්චර ධර්මය එවක සක්‍රියව තිබ්බ ඉන්දියාවට වඩා ලංකාව ගැන කැක්කුමක් තිබිල තියනවා. ඊට වසර ගණනාවකට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ගෙන් පැමිණි බුදු දහමේ ඇකඩමික් පැත්ත නිසා හැමෝටම ඉගෙන ගන්න පුළුවන් උනා. හැබැයි ඔතනදි අපි ඒ බුදු දහම සිංහල අපේ සංස්කෘතිය විදිහට වෙනස් කරගත්තා. එතනින් කෙල උනේ. මේක මම කියන්න ඕනේ නෑ. ඔබටම බුද්ධාගම අධ්‍යනයෙන් සොයා ගන්න පුළුවන්. ජිවිතේ, මනස, සිතුවිලි වැඩකරනේ කොහොමද කියල කියල දෙන ලොජිකල් විද්‍යාවක්.

හැබැයි මේ ඔක්කොම මම හිතන විදිහට වෙනාස් උනා බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ, ඊට පස්සේ බුදු දහම නැතිවෙයි කියන බයටත්, ඒ බුදුන්ට තිබ්බ ගරුත්වය අන් භික්ෂුන්ට ලබා ගැනීමේ අරමුනෙනුත් මේක ධර්මයක් බවට පත් කරා. බුද්ධ කතා අරන් බලන්න. අපි illustrate කරට පින්තුරයක් ඒ කලේ බුදුන් ඉස්සරහ ගිහින් වැඩ ගෙන ඉන්නවා, බුද්ධ කතා අරන් බලන්න. කගේ හරි ප්‍රශ්නයකට පිළිතුරු දීමක් කරලා තියෙන්නේ. ප්‍රධාන දේශනාවල් වන ධම්මචක්කපවත්තන සුත්‍ර වැනි ඉතා සුළු සුත්‍ර ටිකක්. ඒවගේ අන්තන්ර්ගතය තමයි මේ ලෝකේය, සිත වැඩ කරන්නේ කොහොමද කියල කියල දෙන එක. ඊට අමතරව අනිත් සුත්‍ර, කරනියමෙත්ත සුත්‍රය වගේ ඒවා කෙනෙක්ට උපදෙසක් දීම අරබයා කරපු එකක්. එහෙම බැලුවොත් මේ බුදු දහම කියන්නේ විශ්වය පිලිබඳ විද්‍යාවක්. පිරිවනෙන් පස්සේ මේක ආගමක් විදිහට තියාගන්න ගොඩක් උත්සහ කළා. එකට මන් දකින්නේ අනිත් ආගම වලටත් අදාල දෙයක් මයි. එකක් ඒක නොනැසී තියන්න, දෙදෙනෙකු එක මග නොයන්න කියල බුදුන් දේශනා කරත්, එක පසු කාලීනව commercial උනා. දෙවෙනි එක, ඒ ආගමික නායකයාට තිබ්බ ගරුත්වය පසු පෙලට ලබා ගැනීමට. එතකොට සන්ගයනාවල් 3 අවසන් වෙනකොට, කලින් ඒවම repeat වෙනවා වෙනුවට බුද්ධ දේශනාවල නැති කොටස්, ඒ සමාජයට ගැලපෙන නීති වගේ කොටසුත් එකතු කරා. ඉතින් අන්තිමට අපි අද අදහන්නේ ඒ වගේ එකක්. මම කියන්නේ පුලුවන්නම් බුද්ධ දේශනා හොයල කියවන්න. හාමුදුරුවරු කියන එකම නෙමෙයි. ඒ උන් වහන්සේගේ මතේ. සුත්‍ර අරන් ඒවගේ තේරුම බලන්න. බුදුන්ගේ දේශනාවල වටව බලන්න. මොකද කුල භේදය නිකාය බේදය ඉවත් කරපු බුදුන් ගේ ධර්මය, අපිට ගැලපෙන විදිහට වෙන් කරගෙන කරන වැඩේ anuමත කරන්නේ නෑ. ඔබටම තේරෙයි මේක මාර liberal ධර්මයක් කියල.

[QUOTE="SimonRiley, post: 23485493, member: 561185"] [SIZE=4]මම විශ්වාස කරන්නේ නෑ අපි ඇදහුවේ හරි බුද්ධාගම කියල. බුදුන් වහන්සේ මෙහෙ ඉපදුන කෙනෙක් නෙමෙයි. හැබැයි අපිට මිහිඳු හාමුදුරුවන්ගෙන් පමණක් අපු දෙයකුත් නෙමෙයි. ඊට පෙර 3 වතාවක් වදමවල තියනවා කියල තියනවා ඉතිහාසයේ. ඒ ඇවිල්ල තියෙන්නෙත් මහා ලොකු දේශනා වලටවත්, තම ධර්ම ල්ලොකුවට ලබා දෙන්නවත් නෙමෙයි. උ දා. මැණික් පුටුවට මර ගන්න ගිය යක්ෂ ගෝත්‍රික යන්ව සමතයකට පත් කරන්න. එතෙන්දිත් කරන ලද දේශනාව ඊට අදාල එකක්. ඒ ඉතිහාස කතා සත්‍යයයි කියන පදනමේ ඉදන් කියවීමක් කරොත්, අච්චර ධර්මය එවක සක්‍රියව තිබ්බ ඉන්දියාවට වඩා ලංකාව ගැන කැක්කුමක් තිබිල තියනවා. ඊට වසර ගණනාවකට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ගෙන් පැමිණි බුදු දහමේ ඇකඩමික් පැත්ත නිසා හැමෝටම ඉගෙන ගන්න පුළුවන් උනා. හැබැයි ඔතනදි අපි ඒ බුදු දහම සිංහල අපේ සංස්කෘතිය විදිහට වෙනස් කරගත්තා. එතනින් කෙල උනේ. මේක මම කියන්න ඕනේ නෑ. ඔබටම බුද්ධාගම අධ්‍යනයෙන් සොයා ගන්න පුළුවන්. ජිවිතේ, මනස, සිතුවිලි වැඩකරනේ කොහොමද කියල කියල දෙන ලොජිකල් විද්‍යාවක්.[/SIZE] [SIZE=4] හැබැයි මේ ඔක්කොම මම හිතන විදිහට වෙනාස් උනා බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ, ඊට පස්සේ බුදු දහම නැතිවෙයි කියන බයටත්, ඒ බුදුන්ට තිබ්බ ගරුත්වය අන් භික්ෂුන්ට ලබා ගැනීමේ අරමුනෙනුත් මේක ධර්මයක් බවට පත් කරා. බුද්ධ කතා අරන් බලන්න. අපි illustrate කරට පින්තුරයක් ඒ කලේ බුදුන් ඉස්සරහ ගිහින් වැඩ ගෙන ඉන්නවා, බුද්ධ කතා අරන් බලන්න. කගේ හරි ප්‍රශ්නයකට පිළිතුරු දීමක් කරලා තියෙන්නේ. ප්‍රධාන දේශනාවල් වන ධම්මචක්කපවත්තන සුත්‍ර වැනි ඉතා සුළු සුත්‍ර ටිකක්. ඒවගේ අන්තන්ර්ගතය තමයි මේ ලෝකේය, සිත වැඩ කරන්නේ කොහොමද කියල කියල දෙන එක. ඊට අමතරව අනිත් සුත්‍ර, කරනියමෙත්ත සුත්‍රය වගේ ඒවා කෙනෙක්ට උපදෙසක් දීම අරබයා කරපු එකක්. එහෙම බැලුවොත් මේ බුදු දහම කියන්නේ විශ්වය පිලිබඳ විද්‍යාවක්. පිරිවනෙන් පස්සේ මේක ආගමක් විදිහට තියාගන්න ගොඩක් උත්සහ කළා. එකට මන් දකින්නේ අනිත් ආගම වලටත් අදාල දෙයක් මයි. එකක් ඒක නොනැසී තියන්න, දෙදෙනෙකු එක මග නොයන්න කියල බුදුන් දේශනා කරත්, එක පසු කාලීනව commercial උනා. දෙවෙනි එක, ඒ ආගමික නායකයාට තිබ්බ ගරුත්වය පසු පෙලට ලබා ගැනීමට. එතකොට සන්ගයනාවල් 3 අවසන් වෙනකොට, කලින් ඒවම repeat වෙනවා වෙනුවට බුද්ධ දේශනාවල නැති කොටස්, ඒ සමාජයට ගැලපෙන නීති වගේ කොටසුත් එකතු කරා. ඉතින් අන්තිමට අපි අද අදහන්නේ ඒ වගේ එකක්. මම කියන්නේ පුලුවන්නම් බුද්ධ දේශනා හොයල කියවන්න. හාමුදුරුවරු කියන එකම නෙමෙයි. ඒ උන් වහන්සේගේ මතේ. සුත්‍ර අරන් ඒවගේ තේරුම බලන්න. බුදුන්ගේ දේශනාවල වටව බලන්න. මොකද කුල භේදය නිකාය බේදය ඉවත් කරපු බුදුන් ගේ ධර්මය, අපිට ගැලපෙන විදිහට වෙන් කරගෙන කරන වැඩේ anuමත කරන්නේ නෑ. ඔබටම තේරෙයි මේක මාර liberal ධර්මයක් කියල. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom