අපි කවදාවත් ජනතාව රවට්ටන්නේ නෑ... -බැසිල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තම පක්ෂය කිසිදිනක ජනතාව රැවටීමට උත්සාහ කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    අද (05) උදෑසන දිවයිනට පැමිණි ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

    එමෙන්ම තමා නැවත වතාවක් පාර්ලිමේන්තු ඒමට කිසිදු අදහසක් නොමැති බව ද පැවසු ඒ මහතා කුමන මැතිවරණයක් පැමිණියක් එහි සංවිධාන කටයුතු තමා විසින් සිදුකරන බව ද මෙහිදී සඳහන් කළේය.

    වෙනසක් අවශ්‍ය තැන්වලදි එය සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් පැවසු බැසිල් රාජපක්ෂ මහතා, සෑම මැතිවරණයක්ම අභියෝගයක් බව ද පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

    "අපි කවදාවත් ජනතාව රවට්ටන්නේ නෑ. ජනතාව කියන දේ තමා කරන්නේ. අපිට සමහර තැන්වලදි වැරදෙනවා. ජනතාව අපි කියන දේ පිළිගන්නේ නෑ. සමහර වෙලාවට ජනතාව කියන දේ අපි පිළිගත්තේ නැති අවස්ථා තියෙනවා. ඒවා නිවැරදි කරගෙන යනවා."
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,792
    1
    51,692
    113
    ප*යාගල
    sorry.com
    Basil_departure.jpg
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    බැසිල් මැතිතුමනි අපේ රට අරාජික කරන පිරිසගෙන් බේරාදෙන්න.
    ලෝකයේ දෙවන කියුබාව ලංකාව වෙන්නයි යන්නේ.🙏🙏
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,204
    113
    ගෝඨා ජනපති කරලා රටම බංකොලොත් කරපු ඵකේ මූ ඔය කියනතරම් වැඩ්ඩෙක්නම් උෟව නොදා මූටම ජනාධිපති පට්ටටමට ඉල්ලන්න තිබ්බනේ.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,158
    10,018
    113
    wow. dan num vote karnna watinawa muta. thawa parak vote karla bade bath nathi unawa hamathema marnna puluwan.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මු පට්ට හොරා. ලන්කවෙ සල්ලි ඩොලර් කරන් අරන් යනවා ස්පෙශල් චැනල් එකේ. ඇමෙරිකවෙ රස්සාවක් නොකර සුර සැප වින්දිනවා. නුගත් ගොන් රජපක්ශ බය්යෝ කන්න නැතිව දුක් වින්දිනවා
     

    Similar threads