අපි කවුරුත් මැරෙන උදවිය බව බොහෝදෙනෙක් දන්නේ නැහැ..!

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    නොමැරෙන කෙනෙක් ලෙස ජීවත් වෙන්න එපා අලිසිංහ
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    උපන් දා ඉදල මැරෙනව, මැරෙනවා ගගා වැලලෙන උන් ජීවිතේම කාලකණ්ණිකමින් ජීවත්වෙලා මැරිල යනවා . ලංකාව කැද නැති රටක් වෙන්න එක හෙතුවක් මේක.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,179
    113
    Mother Earth
    උපන් දා ඉදල මැරෙනව, මැරෙනවා ගගා වැලලෙන උන් ජීවිතේම කාලකණ්ණිකමින් ජීවත්වෙලා මැරිල යනවා . ලංකාව කැද නැති රටක් වෙන්න එක හෙතුවක් මේක.
    සිරාවට. මේවද ගෞතම බුද්ධා දේශනා කරේ. නෑ බන් මේ දැන් තියෙන ධර්මය තට්ටයො එකතු වෙලා රීමික්ස් කරල තියෙන්නෙ ගෞතම බුද්ධා කියපු ඔරිජිනල් සින්දුව හොයා ගන්න බැරි වෙන්නම. 🤷‍♂️