Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
37 minutes ago
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
39 minutes ago
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
41 minutes ago
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
43 minutes ago
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අපි කියවිය යුතු බෞද්ධ පොත් මොනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුංචි ඉල්ලීමක් කරන්න කැමතියි. ඉංග්‍රීසි වදන් සිංහලෙන් නැතුව ඉංග්‍රීසියෙන්ම type කළා නං කියවන්න ලේසියි මටනම්

ඔයා ත්‍රිපිටකය ඇසුරු කරලා තියෙන නිසා මට මේ කතාව කරන්න ලේසියි.

අංගුත්තර නිකායේ - දේවදූත සූත්‍රය, ලෝකානුවිවරණ සූත්‍රය, අභිරාජ සූත්‍රය, වස්සන්තරාය සූත්‍රය වගේ දේවල් අදනං වෙනවා මං අහලා වත් නෑ.

ඒ වගේ දෙයකට වුණත් වෙන අර්ථකතනයක් දීලා common sense එකට එරෙහිව යන්නේ නැති විදිහට defend කරන එක ලේසි වැඩක් නෙවෙයි. සමන්තබද්‍ර යම් තරමක් සාර්ථක විදිහට ඒක කරනවා කියලා හිතෙනවා

මම ඒක ඔයාට හරියට විස්තර කළේ නැහැ. මෙන්න මේකයි හරි කතාව. මම facebook එකේ දාපු එක එහෙම්මම දාන්නම්. quoting

"අපි හිතමු අපිට කාට හරි උදව් කරන්න හිතුනා කියලා. බඩගින්නේ ඉන්න කෙනෙක්ට කෑම දෙන්න හිතුනා කියමුකෝ. මේ දෙන්නා අතරින් කාටද ඇත්තටම කන්න දිය යුත්තේ ???

1- කෙනෙක් ඉන්නවා එයාට ගොඩක් තැන් වලින් කෑම හම්බෙනවා. අපි නොදුන්නට ලොකු වෙනසක් නෑ. ඉන්න ගෙයක්; හිසට සෙවනක් වතු පිටි තියෙනවා. යන්න කාර් එකකුත් තියෙනවා

2- අනිත් කෙනාට හැමදාම කන්න දෙන්න කෙනෙක් නෑ. වේල් දෙක තුන කන්න නැතුව ඉඳලා තියෙනවා. අපි ටික දෙනෙක් දුන්නොත් විතරයි කෑම ලැබෙන්නේ. ඉන්න තැනක් නෑ. කාර් එකක් තියා සෙරෙප්පු කෑලි දෙකක් වත් නැති වෙලාවල් තියෙනවා

මම නං නිසැකයෙන්ම තෝරගන්නේ අංක 2

අංක 1 ට දුන්නම පිං කෝටියත් හම්බෙනවා කිව්වත් පිං කුට්ටියට ගිජු වෙලා අංක 1 ට නම් දෙන්නේ නෑ. " end quote

ඔතන අංක 1 සහ 2 conditions fulfill වෙනකම් විතරයි මම කියන්නේ. මිනිස්සු පන්සලට දන් දෙන එක අඩුම වෙලා ගියොත් අන්න එදාට එයාලා අංක 2 වෙනවා.  "

මං අකමැතිම දේ පිං පෙරේත කම නිසා මිනිස්සු පන්සලට දුවන එක. සමහරු කියනවා හිඟන්නෙක්ට දෙනවට වඩා පිං ලු බුද්ධ පූජාවට තියෙන එක? WTF ? ඒක ඇත්ත වුණත් මටනං ඒ ජාතියේ පුන්‍යකර්ම කරන්න ඕනේ නෑ.

බුද්ධ ශාසනය ධර්මස්කන්ධය පවත්වාගෙන යන භික්ෂූන් පවතින්න ඕනේ ඒක හරි. නමුත් ඒක නිසා ඇති තැනට තවත් ලැබිලා නැති තැන් නැත්තටම නැති වෙනවා නං ඒක downright wrong මචං.

ඕක නිසා තමයි මිනිස්සු බත් කන්න බලාගෙන මහණ වෙන්නෙත්. දැන් ඉන්න ආරාමවාසි බහුතර භික්ෂූන්ට මම කැමති නෑ. මං වගේ අය බුද්ධකාලීනවත් හිටියා දාරුකම්මික සූත්‍රය ඔයා කියවලා ඇති. බුදුන් ඒකෙ වැරැද්දක් කියලා නෑ

මං මගේ දෙමව්පියන්ටයි වයිෆ් ටයි කියලා තියෙන්නේ. ඔයාලා නැති කාලෙක ඔයාලගේ විශ්වාසය අනුව මම භික්ෂූන්ට දානයක් දෙන්නම්. නමුත් මං වෙනුවෙන් එහෙම දේවල් කරන්න එපා. අසරණ මිනිස්සු ඕනේ තරම් ඉන්න එයාලට උදව් කරන්න

මිනිහෙක්ට එක වේලක් කන්න දෙනවටත් වඩා හොඳයි උනන්දුව තියෙන මිනිහෙක් ට skill එකක් ඉගෙන ගන්න උදව් කරන එක. එතකොට ඒ මිනිහා ඒකෙන් ව්‍යාපාරයක් රස්සාවක් කරගෙන හැමදාම යැපෙයි නේ කියලා

තියෙනවා බ්‍රෝ. නමුත් ඔය PDF වල තියෙන්නේ Images. A P DE Zoysa මහත්තයා පරිවර්තනය කරපු ගොඩක් අටුවා තියෙනවා. පහත site එකේ. නමුත් තෑන්ක්ස්

https://tipitaka.lk/library/0/all

ඒක ඇත්ත. අපිට විකාර වගේ පේන ඒව අටුවා වලින් විසඳගන පුළුවන් වෙන්න පුළුවන්

[QUOTE="Zeus, post: 25430702, member: 49649"] [COLOR=rgb(97, 189, 109)]පුංචි ඉල්ලීමක් කරන්න කැමතියි. ඉංග්‍රීසි වදන් සිංහලෙන් නැතුව ඉංග්‍රීසියෙන්ම type කළා නං කියවන්න ලේසියි මටනම් :) ඔයා ත්‍රිපිටකය ඇසුරු කරලා තියෙන නිසා මට මේ කතාව කරන්න ලේසියි. අංගුත්තර නිකායේ - දේවදූත සූත්‍රය, ලෝකානුවිවරණ සූත්‍රය, අභිරාජ සූත්‍රය, වස්සන්තරාය සූත්‍රය වගේ දේවල් අදනං වෙනවා මං අහලා වත් නෑ. ඒ වගේ දෙයකට වුණත් වෙන අර්ථකතනයක් දීලා common sense එකට එරෙහිව යන්නේ නැති විදිහට defend කරන එක ලේසි වැඩක් නෙවෙයි. සමන්තබද්‍ර යම් තරමක් සාර්ථක විදිහට ඒක කරනවා කියලා හිතෙනවා[/COLOR] [COLOR=rgb(97, 189, 109)]මම ඒක ඔයාට හරියට විස්තර කළේ නැහැ. මෙන්න මේකයි හරි කතාව. මම facebook එකේ දාපු එක එහෙම්මම දාන්නම්. quoting[/COLOR] [COLOR=rgb(84, 172, 210)]"අපි හිතමු අපිට කාට හරි උදව් කරන්න හිතුනා කියලා. බඩගින්නේ ඉන්න කෙනෙක්ට කෑම දෙන්න හිතුනා කියමුකෝ. මේ දෙන්නා අතරින් කාටද ඇත්තටම කන්න දිය යුත්තේ ??? 1- කෙනෙක් ඉන්නවා එයාට ගොඩක් තැන් වලින් කෑම හම්බෙනවා. අපි නොදුන්නට ලොකු වෙනසක් නෑ. ඉන්න ගෙයක්; හිසට සෙවනක් වතු පිටි තියෙනවා. යන්න කාර් එකකුත් තියෙනවා 2- අනිත් කෙනාට හැමදාම කන්න දෙන්න කෙනෙක් නෑ. වේල් දෙක තුන කන්න නැතුව ඉඳලා තියෙනවා. අපි ටික දෙනෙක් දුන්නොත් විතරයි කෑම ලැබෙන්නේ. ඉන්න තැනක් නෑ. කාර් එකක් තියා සෙරෙප්පු කෑලි දෙකක් වත් නැති වෙලාවල් තියෙනවා මම නං නිසැකයෙන්ම තෝරගන්නේ අංක 2 🙂 අංක 1 ට දුන්නම පිං කෝටියත් හම්බෙනවා කිව්වත් පිං කුට්ටියට ගිජු වෙලා අංක 1 ට නම් දෙන්නේ නෑ. " [/COLOR][COLOR=rgb(97, 189, 109)]end quote ඔතන අංක 1 සහ 2 conditions fulfill වෙනකම් විතරයි මම කියන්නේ. මිනිස්සු පන්සලට දන් දෙන එක අඩුම වෙලා ගියොත් අන්න එදාට එයාලා අංක 2 වෙනවා. [/COLOR][COLOR=rgb(84, 172, 210)] "[/COLOR] [COLOR=rgb(97, 189, 109)]මං අකමැතිම දේ පිං පෙරේත කම නිසා මිනිස්සු පන්සලට දුවන එක. සමහරු කියනවා හිඟන්නෙක්ට දෙනවට වඩා පිං ලු බුද්ධ පූජාවට තියෙන එක? WTF ? ඒක ඇත්ත වුණත් මටනං ඒ ජාතියේ පුන්‍යකර්ම කරන්න ඕනේ නෑ. බුද්ධ ශාසනය ධර්මස්කන්ධය පවත්වාගෙන යන භික්ෂූන් පවතින්න ඕනේ ඒක හරි. නමුත් ඒක නිසා ඇති තැනට තවත් ලැබිලා නැති තැන් නැත්තටම නැති වෙනවා නං ඒක downright wrong මචං. ඕක නිසා තමයි මිනිස්සු බත් කන්න බලාගෙන මහණ වෙන්නෙත්. දැන් ඉන්න ආරාමවාසි බහුතර භික්ෂූන්ට මම කැමති නෑ. මං වගේ අය බුද්ධකාලීනවත් හිටියා දාරුකම්මික සූත්‍රය ඔයා කියවලා ඇති. බුදුන් ඒකෙ වැරැද්දක් කියලා නෑ මං මගේ දෙමව්පියන්ටයි වයිෆ් ටයි කියලා තියෙන්නේ. ඔයාලා නැති කාලෙක ඔයාලගේ විශ්වාසය අනුව මම භික්ෂූන්ට දානයක් දෙන්නම්. නමුත් මං වෙනුවෙන් එහෙම දේවල් කරන්න එපා. අසරණ මිනිස්සු ඕනේ තරම් ඉන්න එයාලට උදව් කරන්න මිනිහෙක්ට එක වේලක් කන්න දෙනවටත් වඩා හොඳයි උනන්දුව තියෙන මිනිහෙක් ට skill එකක් ඉගෙන ගන්න උදව් කරන එක. එතකොට ඒ මිනිහා ඒකෙන් ව්‍යාපාරයක් රස්සාවක් කරගෙන හැමදාම යැපෙයි නේ කියලා[/COLOR] [COLOR=rgb(97, 189, 109)]තියෙනවා බ්‍රෝ. නමුත් ඔය PDF වල තියෙන්නේ Images. A P DE Zoysa මහත්තයා පරිවර්තනය කරපු ගොඩක් අටුවා තියෙනවා. පහත site එකේ. නමුත් තෑන්ක්ස් [URL]https://tipitaka.lk/library/0/all[/URL] ඒක ඇත්ත. අපිට විකාර වගේ පේන ඒව අටුවා වලින් විසඳගන පුළුවන් වෙන්න පුළුවන් [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom