Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අපි කියවිය යුතු බෞද්ධ පොත් මොනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙහ් හෙහ්.. තමන් ධර්මය කියලා හිතං ඉන්න එකේ හිල් වහගන්න ඔහොම පැච් දාන්න වෙනවා තමයි. එහෙම ඇහුව පමණින් කෙලෙස් නැතිවෙන ධර්මයක් බුද්ධ වචනයේ නම් නෑ, ඒවා ඔය කම්මැලි "මං පොර" කෂ්ටියට "හදපු ඉන්ස්ටන්ට් නිවන් යන්න" කියන බණ. ධර්මය අහන විදිය දරාගන්න විදිය, පසුව නුවණින් පිරික්සා බලන විදිහත් ධර්මයේ තියෙනවා. ධර්මය ඇහුව ගමන් කෙලෙස් පහවෙන්න නම් ඉතින් අසූමහ ශ්‍රාවකයෝ තරම් කුසල් කරපු අය වෙන්ඩ ඔනේ. ධර්මය අහලා මදි යෝනිසෝ මනසිකාරය අත්‍යාවශයයි! ආශ්‍රව කියන එවා සාමාන්‍ය මනසට අහුවෙනවද? අනේ බං එක බොරුවක් වහගන්න බොරු දාහක් කියන්න ලැජ්ජ නැද්ද??

වහරක හරකගේ දර්මේ නම් එහෙම තේරුම ගන්න පුලුවන් ඇති! හැබැයි බුදුවරයෙකුගේ ධර්මය "තම තම නැණ පමණට" - ලෝකය තුල දෘෂ්ටියට අහුවෙනවා කියල හිතං ඉන්න "ජීනියස්ලාට" කියන්න තියෙන්නේ, බුදුවරයෙක්ගේ දහම ලෝකය ඉක්මවා ගිය, ලොකෝත්තර, පෘතග්ජන මනසට හසු නොවන, ක්‍රමයෙන් මග වැඩිය යුතු දහමක් කියන මූලික අවබෝදයවත් ඇතුව ඇවිල්ල අනිත් අයට උපදෙස් දෙන්න කියලා විතරයි!

[MEDIA=youtube]a9iiESM0hdk[/MEDIA]

* ඕහිත සෝතො ධම්මං සුනාති ( යොමු වූ කන් ඇතිව ධර්මය අසයි.

* සුත්වා ධම්මං ධාරේති ( අසාගත් ධර්මය දරාගනී.

* ධතානං ධම්මානං අත්ථං උප පරික්ඛති · දරාගත් ධර්මය අර්ථය හොඳින් පරීක්ෂා කර බලයි. විමසා බලයි.

* අත්ථං උප පරික්ඛතො ධම්ම නිඡ්Cධානං ඛමන්ති ( අර්ථ සමාලෝචනයෙන්, පිරික්සීමෙන් ධර්මය වටහාගනී.

Try this mate.

http://thripitaka.org/atuwa

[QUOTE="ewijesekara, post: 25430790, member: 561877"] හෙහ් හෙහ්.. තමන් ධර්මය කියලා හිතං ඉන්න එකේ හිල් වහගන්න ඔහොම පැච් දාන්න වෙනවා තමයි. එහෙම ඇහුව පමණින් කෙලෙස් නැතිවෙන ධර්මයක් බුද්ධ වචනයේ නම් නෑ, ඒවා ඔය කම්මැලි "මං පොර" කෂ්ටියට "හදපු ඉන්ස්ටන්ට් නිවන් යන්න" කියන බණ. ධර්මය අහන විදිය දරාගන්න විදිය, පසුව නුවණින් පිරික්සා බලන විදිහත් ධර්මයේ තියෙනවා. ධර්මය ඇහුව ගමන් කෙලෙස් පහවෙන්න නම් ඉතින් අසූමහ ශ්‍රාවකයෝ තරම් කුසල් කරපු අය වෙන්ඩ ඔනේ. ධර්මය අහලා මදි යෝනිසෝ මනසිකාරය අත්‍යාවශයයි! ආශ්‍රව කියන එවා සාමාන්‍ය මනසට අහුවෙනවද? අනේ බං එක බොරුවක් වහගන්න බොරු දාහක් කියන්න ලැජ්ජ නැද්ද?? වහරක හරකගේ දර්මේ නම් එහෙම තේරුම ගන්න පුලුවන් ඇති! හැබැයි බුදුවරයෙකුගේ ධර්මය "තම තම නැණ පමණට" - ලෝකය තුල දෘෂ්ටියට අහුවෙනවා කියල හිතං ඉන්න "ජීනියස්ලාට" කියන්න තියෙන්නේ, බුදුවරයෙක්ගේ දහම ලෝකය ඉක්මවා ගිය, ලොකෝත්තර, පෘතග්ජන මනසට හසු නොවන, ක්‍රමයෙන් මග වැඩිය යුතු දහමක් කියන මූලික අවබෝදයවත් ඇතුව ඇවිල්ල අනිත් අයට උපදෙස් දෙන්න කියලා විතරයි! [MEDIA=youtube]a9iiESM0hdk[/MEDIA] [SIZE=6]* ඕහිත සෝතො ධම්මං සුනාති ( යොමු වූ කන් ඇතිව ධර්මය අසයි. * සුත්වා ධම්මං ධාරේති ( අසාගත් ධර්මය දරාගනී. * ධතානං ධම්මානං අත්ථං උප පරික්ඛති · දරාගත් ධර්මය අර්ථය හොඳින් පරීක්ෂා කර බලයි. විමසා බලයි. * අත්ථං උප පරික්ඛතො ධම්ම නිඡ්Cධානං ඛමන්ති ( අර්ථ සමාලෝචනයෙන්, පිරික්සීමෙන් ධර්මය වටහාගනී. [/SIZE] Try this mate. [URL]http://thripitaka.org/atuwa[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom