Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අපි කියවිය යුතු බෞද්ධ පොත් මොනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා මම කියපු දේ මතුපිටින් තේරුම් අරගෙන

කොහෙත්ම ප්‍රාණ ඝාතයක් නෑ බුදු දහමේ.

ඒකෙදි දිව්‍යලෝකෙ යන්නේ පුළුවන් කිව්වොත් ඒ මිනිස්සු තව මිනිහෙක් මරාගෙන මැරෙන්න වුණත් සූදානම්

මේකෙදි පිං වැඩියෙන් ලැබෙනවා කියලා කිව්වොත් මිනිස්සු, දැනටමත් දේවල් තියෙන කෙනෙක්ටම, දෙන්න සූදානම්.

අපි දන්න, උදව් වැඩියෙන් ඕනෙ කෙනාට දිය යුතුය කියන මානුෂීය ධර්මයට පටහැනිව යන්න වුණත් මිනිස්සු පෙලඹෙනවා නේද මේකෙදි?

ඕනෙ නං කෙනෙක්ට මේක පගාව ගැනීමක් කියන්නත් පුලුවන්. වැඩියෙන් පිං කියන පගාව ලැබෙන්නේ මොකෙන්ද? ඒකට දෙනවා

එතකොට මට මෙහෙම කියන්න පුළුවන් නේ. මං වාහනයක් ගන්න නිසා දුප්පත් මිනිහෙක්ට ore ඇදින රස්සාවක් හරි ලැබෙනවා කියලා

අනිත් එක. අපි වාහනයක් ගන්නකොට මේ ලෝකෙ මොන කෙළවරේ මොන අසාධාරණකම් වෙනවද අපි දන්නේ නෑ

නමුත් අපි දන් අරගෙන පන්සල් වලට දුවනකොටත් මඟ දිගේ ඕනේ තරම් උදව් ඇත්තටම ඕනේ මිනිස්සු ඉන්නවා. යාචකයන්, වැඩිහිටි නිවාස ආදිය. මම හිතන්නේ නෑ ඔය දෙක compaire වෙනවා කියලා

බොහෝ මිනිස්සු පන්සලකට දෙන්නේ මොන Intention එකෙන් ද? කුට්ටිය වැඩියෙන් ගන්න.

මොන කුට්ටියද? පිං.....පිං කියන්නේ බිස්නස් එකක්

ඒක නිසා තමයි හිඟන්නට දෙනවට වඩා බුද්ධ පූජාවට තිබ්බත් පිං වැඩියි කියන්න මිනිස්සු බිහිවෙන්නේ.

මිනිස්සුන්ගේ විචාර බුද්ධිය කියන එක අන්තිමටම හීන වෙලයි තියෙන්නේ. මිනිස්සුන්ගේ Intention එක වෙන්න ඕනේ උදව් අවශ්‍ය කෙනාට කිරීම මිසක් වැඩියෙන් return එක ලැබෙන කෙනාට දීම නෙවෙයි කියන එකයි මගේ අදහස නම්

අන්‍යාගමික පූජකයෙක් තමන්ට දුන්නම වැඩිම පිං කියලා කිව්වොත්

ඔයා එතකොට ඒ පුන්‍යකර්මය දිහා ඔය රාමුවෙන්ම ඉඳලා බලන්නේ නැහැ නේද?

ඒ මුල් කාරණා තුනම නැත්තේ ඒ මුල් කාරණා තුනට බුදුන්ගේ මඟ පෙන්වීමක් අවශ්‍ය නැති නිසා වෙන්න බැරිද? ඒක ඔයාටයි මටත් වුණත් මතුපිටින් බලලා කියන්න පුළුවන්. ආරණ්‍යවාසී නම්, පාංශකූලික නම්, පිණ්ඩපාතෙන් යැපෙනවා නම් අපිට පේනවා

නමුත් පෘථග්ජනයෙක්ට කෙනෙක් රහත් ද කියලා හොයන එක ලේසි නෑ........අන්න ඒක හොයන ක්‍රමය බුදුන් කියලා දෙනවා

ඔතනින් මම ගන්නේ ආරාමවාසී රහත් නැති භික්ෂූන්ට දෙන්න තියෙන අකමැත්ත. මොකද කෙනෙක් රහත් නම් ඒ කෙනා කැලේ අස්සේ ඉන්නවට වඩා පිරිසිදු ධර්මය දේශනා කරලා තව කෙනෙක් ගේ දුක නැති කරන්න දායක වෙනවා නම් පෞද්ගලිකවම ඒයින් කෙනෙක්ට දන් දීමට මමත් කැමතියි. ඒ රහතන් ලට දුන්නම ලොකුවෑයිං හම්බෙනවා කියන නිසා නෙවෙයි. උන්වහන්සේගෙන් වෙන මෙහෙවරට

ඒ හැර මම කැමතියි වීරිය කරන භික්ෂුවකට දන් දෙන්න. ඔය පන්සල් වල TV බල බල පත්තර බල බල යාන වාහන වලින් ඉගිල්ලෙන සිවුරු දාගෙන ගිහි ජීවිතේ ආතල් ම ගන්න මිනිස්සුන්ට මගේ මළ ගෙදරකින් වත් දානයක් ලැබෙන්න එපා කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ

(මම ඔයා කියන කාරණා වලට දිගින් දිගටම එරෙහි වෙනවාය කියලා හිතන්න එපා. ඔයා අර සත්ව නෙවෙයි තථාගත කියලයි සූත්‍රයේ තියෙන කතාවට මම එකඟ වුණා වගේ මේ සාකච්ඡාවදීත් මට හිතුනොත් ඔයා හරි කියලා, ඒක මම පිළිගන්න පැකිලෙන්නේ නෑ)

[QUOTE="Zeus, post: 25431399, member: 49649"] [COLOR=rgb(97, 189, 109)]ඔයා මම කියපු දේ මතුපිටින් තේරුම් අරගෙන :) කොහෙත්ම ප්‍රාණ ඝාතයක් නෑ බුදු දහමේ. ඒකෙදි දිව්‍යලෝකෙ යන්නේ පුළුවන් කිව්වොත් ඒ මිනිස්සු තව මිනිහෙක් මරාගෙන මැරෙන්න වුණත් සූදානම් මේකෙදි පිං වැඩියෙන් ලැබෙනවා කියලා කිව්වොත් මිනිස්සු, දැනටමත් දේවල් තියෙන කෙනෙක්ටම, දෙන්න සූදානම්. අපි දන්න, උදව් වැඩියෙන් ඕනෙ කෙනාට දිය යුතුය කියන මානුෂීය ධර්මයට පටහැනිව යන්න වුණත් මිනිස්සු පෙලඹෙනවා නේද මේකෙදි? ඕනෙ නං කෙනෙක්ට මේක පගාව ගැනීමක් කියන්නත් පුලුවන්. වැඩියෙන් පිං කියන පගාව ලැබෙන්නේ මොකෙන්ද? ඒකට දෙනවා [/COLOR] [COLOR=rgb(97, 189, 109)]එතකොට මට මෙහෙම කියන්න පුළුවන් නේ. මං වාහනයක් ගන්න නිසා දුප්පත් මිනිහෙක්ට ore ඇදින රස්සාවක් හරි ලැබෙනවා කියලා අනිත් එක. අපි වාහනයක් ගන්නකොට මේ ලෝකෙ මොන කෙළවරේ මොන අසාධාරණකම් වෙනවද අපි දන්නේ නෑ නමුත් අපි දන් අරගෙන පන්සල් වලට දුවනකොටත් මඟ දිගේ ඕනේ තරම් උදව් ඇත්තටම ඕනේ මිනිස්සු ඉන්නවා. යාචකයන්, වැඩිහිටි නිවාස ආදිය. මම හිතන්නේ නෑ ඔය දෙක compaire වෙනවා කියලා[/COLOR] [COLOR=rgb(97, 189, 109)]බොහෝ මිනිස්සු පන්සලකට දෙන්නේ මොන Intention එකෙන් ද? කුට්ටිය වැඩියෙන් ගන්න. මොන කුට්ටියද? පිං.....පිං කියන්නේ බිස්නස් එකක් :) ඒක නිසා තමයි හිඟන්නට දෙනවට වඩා බුද්ධ පූජාවට තිබ්බත් පිං වැඩියි කියන්න මිනිස්සු බිහිවෙන්නේ. මිනිස්සුන්ගේ විචාර බුද්ධිය කියන එක අන්තිමටම හීන වෙලයි තියෙන්නේ. මිනිස්සුන්ගේ Intention එක වෙන්න ඕනේ උදව් අවශ්‍ය කෙනාට කිරීම මිසක් වැඩියෙන් return එක ලැබෙන කෙනාට දීම නෙවෙයි කියන එකයි මගේ අදහස නම් :) අන්‍යාගමික පූජකයෙක් තමන්ට දුන්නම වැඩිම පිං කියලා කිව්වොත් ඔයා එතකොට ඒ පුන්‍යකර්මය දිහා ඔය රාමුවෙන්ම ඉඳලා බලන්නේ නැහැ නේද? [/COLOR] [COLOR=rgb(97, 189, 109)]ඒ මුල් කාරණා තුනම නැත්තේ ඒ මුල් කාරණා තුනට බුදුන්ගේ මඟ පෙන්වීමක් අවශ්‍ය නැති නිසා වෙන්න බැරිද? ඒක ඔයාටයි මටත් වුණත් මතුපිටින් බලලා කියන්න පුළුවන්. ආරණ්‍යවාසී නම්, පාංශකූලික නම්, පිණ්ඩපාතෙන් යැපෙනවා නම් අපිට පේනවා නමුත් පෘථග්ජනයෙක්ට කෙනෙක් රහත් ද කියලා හොයන එක ලේසි නෑ........අන්න ඒක හොයන ක්‍රමය බුදුන් කියලා දෙනවා ඔතනින් මම ගන්නේ ආරාමවාසී රහත් නැති භික්ෂූන්ට දෙන්න තියෙන අකමැත්ත. මොකද කෙනෙක් රහත් නම් ඒ කෙනා කැලේ අස්සේ ඉන්නවට වඩා පිරිසිදු ධර්මය දේශනා කරලා තව කෙනෙක් ගේ දුක නැති කරන්න දායක වෙනවා නම් පෞද්ගලිකවම ඒයින් කෙනෙක්ට දන් දීමට මමත් කැමතියි. ඒ රහතන් ලට දුන්නම ලොකුවෑයිං හම්බෙනවා කියන නිසා නෙවෙයි. උන්වහන්සේගෙන් වෙන මෙහෙවරට ඒ හැර මම කැමතියි වීරිය කරන භික්ෂුවකට දන් දෙන්න. ඔය පන්සල් වල TV බල බල පත්තර බල බල යාන වාහන වලින් ඉගිල්ලෙන සිවුරු දාගෙන ගිහි ජීවිතේ ආතල් ම ගන්න මිනිස්සුන්ට මගේ මළ ගෙදරකින් වත් දානයක් ලැබෙන්න එපා කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ [/COLOR] (මම ඔයා කියන කාරණා වලට දිගින් දිගටම එරෙහි වෙනවාය කියලා හිතන්න එපා. ඔයා අර සත්ව නෙවෙයි තථාගත කියලයි සූත්‍රයේ තියෙන කතාවට මම එකඟ වුණා වගේ මේ සාකච්ඡාවදීත් මට හිතුනොත් ඔයා හරි කියලා, ඒක මම පිළිගන්න පැකිලෙන්නේ නෑ) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom