Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අපි කියවිය යුතු බෞද්ධ පොත් මොනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට බුදුවරයෙක් රහත් වෙන batch එකක් පාසා කියන්න ඕනෙද එක මග යන්නේ නැතුව දහම් ප්‍රචාරය කරන්න කරන්න කරන්න කරන්න කියලා? නෑ නේ මචං

අනික එතකොට ත්‍රිපිටකයේ සඳහන් වෙනවද අද බුදුන් මෙන්න මේ මේ අයට දහම් ප්‍රචාරය කරන්න කිව්වාය කියලා? ත්‍රිපිටකයේ ඕනෑ තරම් ලිය නොවුණු දේවල් තියෙන්න පුළුවන් බ්‍රෝ. අපි එතකොට කරන්න ඕනේ බුදුන් කියපු දේ එක්ක සසඳලා බලන එක

බුදුවරයෙක් තමන්ගේ සත්‍යාවබෝධයෙන් පස්සේ නිකම් හිටියේ නැහැ. ධර්මය දේශනා කරමින් පා ගමනින් ගියා. ඒ දේම පළවෙනි රහතුන් ටත් කිව්වා. එහෙනම් බොහෝ දුරට බුදුවරයෙක් අපේක්ෂා කරනවා වෙන්න පුළුවන්, රහතන් කෙනෙක් දහම් ඇසීමට කැමැත්තෝ හට දහම් මාර්ගය දේශනා කරයි කියලා. ඒක පොතේ ලියලා තිබ්බේ නැති පමණින් එය වුණේ නෑ කියන්න බැහැ.

දීඝ නිකායේ මහා පරිනිර්වාන සූත්‍රය කියවලා බලන්න. මාරයා බුදුහාමුදුරුවන්ට කියනවා ස්වාමීණි ඔබ වහන්සේ මේ වචනය කිව්වා ..etc...යම් තාක් කාලයක් මාගේ භික්ෂූන් ධර්මය දරන්නෝ නොවෙද්ද......etc.... දේශනා නොකරන්නේද.....ප්‍රකට නොකරන්නේද....ඒ තාක් මම පිරිනිවන් පාන්නේ නෑ. නමුත් දැන් භික්ෂූන් එහෙම නෑ. එයාලා ධර්මධරයි, දේශනා කරනවා ප්‍රකට කරනවා ඒ නිසා පිරිනිවන් පාන සේක්වා කියලා

ඒ කියන්නේ බුදුවරයෙක් අපේක්ෂා කරනවා තමගේ දහම ලෝවැස්සන්ට දැනගන්න තමන්ගේ භික්ෂූන් ප්‍රකට කරයි කියලා (එක්කො මම ඒක තේරුම් ගත්තා වැරදියි)

මට තේරෙන විදිහට නම් මේක මහා බොලඳ සිතුවිල්ලක්. සිල්වත් නො-වුණත් එයින් කෙනෙක්ට දන් දීලා සිල්වත් භික්ෂූන් වෙනුවෙන් කියලා අත හෝදගෙන හිත හදාගන්නවා. ත්‍රිපිටකයේ තියෙන්නෙත් කහ නූලක් බැඳගෙන ඉන්න කෙනෙක්ට එහෙම හිතලා දුන්නත් මහත් ඵල කියලා.

එහෙනම් මම කියන්නේ ඕක ජීවිතෙත් එක්ක පොර බදන අසරණ අහිංසක තාත්ත කෙනෙක්ට දෙන්න. ළමයින් එලියට ඇදලා දාපු අම්ම කෙනෙක්ට දෙන්න. දීලා ඕනෙ නම් සංඝයාට දුන්නා කියලා හිතාගන්න.

ඔයා මොන විදිහට හිතුවත් අහසයි පොළොවයි ඉල්ලුවත් මටනං පෞද්ලිකවම ඒක අදාල නෑ බ්‍රෝ.

නමුත් අඩුම තරමේ එතකොටවත් අර්ථවත් දෙයක් වේවි

මම කළුගල ආරණ්‍යයේ භික්ෂූන්ට දන් දීලා තියෙනවා. ඒ එයාලා දරණ උත්සහයට. සාර්ථක වුණත් නැතත් ඒ උත්සහය වටිනවා

පන්සල් වල පිං බත් කකා ඉන්න අයටනං දන් දෙන්න කැමති නෑ මචං

අපේ සිතුවිල්ලයි වැදගත් බ්ලා බ්ලා දේවල් කියන්නේ අපි වගකීමෙන් නිදහස් වෙලා අත හෝදගන කරන වැඩක් කියලයි මමනං හිතන්නේ

කෙනෙක් මහණවෙන්නේ නිවන් මග පසක් කරගන්න. අද ඉන්න අයට ඒකවත් කරගන්න බැහැ. බැරිනං අඩුම තරමේ එයාලා සිල් රැකගෙන වත් ඉන්න ඕනේ. ඒක එයාලගේ වගකීම.

මෙතන කොහෙද මචං අපිට වගකීමක් තියෙන්නේ?

ඒකනං මම හරියටම කියන්න දන්නේ නෑ

ඔයා දන්නෙත් නෑ

[QUOTE="Zeus, post: 25435821, member: 49649"] [COLOR=rgb(97, 189, 109)]එතකොට බුදුවරයෙක් රහත් වෙන batch එකක් පාසා කියන්න ඕනෙද එක මග යන්නේ නැතුව දහම් ප්‍රචාරය කරන්න කරන්න කරන්න කරන්න කියලා? නෑ නේ මචං අනික එතකොට ත්‍රිපිටකයේ සඳහන් වෙනවද අද බුදුන් මෙන්න මේ මේ අයට දහම් ප්‍රචාරය කරන්න කිව්වාය කියලා? ත්‍රිපිටකයේ ඕනෑ තරම් ලිය නොවුණු දේවල් තියෙන්න පුළුවන් බ්‍රෝ. අපි එතකොට කරන්න ඕනේ බුදුන් කියපු දේ එක්ක සසඳලා බලන එක බුදුවරයෙක් තමන්ගේ සත්‍යාවබෝධයෙන් පස්සේ නිකම් හිටියේ නැහැ. ධර්මය දේශනා කරමින් පා ගමනින් ගියා. ඒ දේම පළවෙනි රහතුන් ටත් කිව්වා. එහෙනම් බොහෝ දුරට බුදුවරයෙක් අපේක්ෂා කරනවා වෙන්න පුළුවන්, රහතන් කෙනෙක් දහම් ඇසීමට කැමැත්තෝ හට දහම් මාර්ගය දේශනා කරයි කියලා. ඒක පොතේ ලියලා තිබ්බේ නැති පමණින් එය වුණේ නෑ කියන්න බැහැ. දීඝ නිකායේ මහා පරිනිර්වාන සූත්‍රය කියවලා බලන්න. මාරයා බුදුහාමුදුරුවන්ට කියනවා ස්වාමීණි ඔබ වහන්සේ මේ වචනය කිව්වා ..etc...යම් තාක් කාලයක් මාගේ භික්ෂූන් ධර්මය දරන්නෝ නොවෙද්ද......etc.... දේශනා නොකරන්නේද.....ප්‍රකට නොකරන්නේද....ඒ තාක් මම පිරිනිවන් පාන්නේ නෑ. නමුත් දැන් භික්ෂූන් එහෙම නෑ. එයාලා ධර්මධරයි, දේශනා කරනවා [/COLOR][COLOR=rgb(247, 218, 100)]ප්‍රකට කරනවා[/COLOR][COLOR=rgb(97, 189, 109)] ඒ නිසා පිරිනිවන් පාන සේක්වා කියලා ඒ කියන්නේ බුදුවරයෙක් අපේක්ෂා කරනවා තමගේ දහම ලෝවැස්සන්ට දැනගන්න තමන්ගේ භික්ෂූන් ප්‍රකට කරයි කියලා (එක්කො මම ඒක තේරුම් ගත්තා වැරදියි)[/COLOR] [COLOR=rgb(97, 189, 109)]මට තේරෙන විදිහට නම් මේක මහා බොලඳ සිතුවිල්ලක්. සිල්වත් නො-වුණත් එයින් කෙනෙක්ට දන් දීලා සිල්වත් භික්ෂූන් වෙනුවෙන් කියලා අත හෝදගෙන හිත හදාගන්නවා. ත්‍රිපිටකයේ තියෙන්නෙත් කහ නූලක් බැඳගෙන ඉන්න කෙනෙක්ට එහෙම හිතලා දුන්නත් මහත් ඵල කියලා. එහෙනම් මම කියන්නේ ඕක ජීවිතෙත් එක්ක පොර බදන අසරණ අහිංසක තාත්ත කෙනෙක්ට දෙන්න. ළමයින් එලියට ඇදලා දාපු අම්ම කෙනෙක්ට දෙන්න. දීලා ඕනෙ නම් සංඝයාට දුන්නා කියලා හිතාගන්න. ඔයා මොන විදිහට හිතුවත් අහසයි පොළොවයි ඉල්ලුවත් මටනං පෞද්ලිකවම ඒක අදාල නෑ බ්‍රෝ. නමුත් අඩුම තරමේ එතකොටවත් අර්ථවත් දෙයක් වේවි[/COLOR] [COLOR=rgb(97, 189, 109)]මම කළුගල ආරණ්‍යයේ භික්ෂූන්ට දන් දීලා තියෙනවා. ඒ එයාලා දරණ උත්සහයට. සාර්ථක වුණත් නැතත් ඒ උත්සහය වටිනවා පන්සල් වල පිං බත් කකා ඉන්න අයටනං දන් දෙන්න කැමති නෑ මචං අපේ සිතුවිල්ලයි වැදගත් බ්ලා බ්ලා දේවල් කියන්නේ අපි වගකීමෙන් නිදහස් වෙලා අත හෝදගන කරන වැඩක් කියලයි මමනං හිතන්නේ[/COLOR] [COLOR=rgb(97, 189, 109)]කෙනෙක් මහණවෙන්නේ නිවන් මග පසක් කරගන්න. අද ඉන්න අයට ඒකවත් කරගන්න බැහැ. බැරිනං අඩුම තරමේ එයාලා සිල් රැකගෙන වත් ඉන්න ඕනේ. ඒක එයාලගේ වගකීම. මෙතන කොහෙද මචං අපිට වගකීමක් තියෙන්නේ?[/COLOR] [COLOR=rgb(97, 189, 109)]ඒකනං මම හරියටම කියන්න දන්නේ නෑ ඔයා දන්නෙත් නෑ[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom