අපි කෙනෙක් ආශ්‍රය කරද්දි

eshanhasanka

Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    අපි කෙනෙක් ආශ්‍රය කරද්දි

    අපි කෙනෙක් ආශ්‍රය කරද්දි ටිකෙන් ටික ඒ කෙනා ගැන දැනගන්නවා. එයත් අපි ගැන දැනගන්නවා. සමහර විට ඒ කෙනා විවෘත කෙනෙක් නොවෙන්න් පුලූවන් . ඒත් අපිට කෙනෙක්ව දැනෙන විදියක් තියනවා. ඒ අපි එයත් එක්ක කනෙක්ෂන් එක හදාගන්න විදියත් එක්ක වෙන දේවල් වලින් ඒ කෙනා අපි ගොඩක් කැමති කෙනෙක් නම් අපි ට්‍රයි කරන්වා ගොඩක් එයාට ලන්වෙන්න. එයා ගැන දේවල් දැනගන්න සමහර විට අනිත් කෙනාට අපි එහෙම කැමති කෙනෙක් නොවෙන්න පුලූවන් සමහර අය අපිට දැනෙනවා .අපේම කෙනෙක් විදියට එහෙම අයට අනිත් හැමොටම නැති සෙනෙහසක් ආදරයක් හිතේ තියාගෙන තමයි ගණු දෙනු කරන්නනේ . එයාව හිත ල`ගින් තියාගෙන ආශ්‍රය කරන්නනේ හැමෝම ගැන එහෙම හැ`ගීමක් එන්නේ නැහැ මෙහෙම හිතවත් කමක් සෙනෙහසක් හිතේ තියෙද්දි එයා විශේෂ කෙනෙක් වෙනවා. අපේ ජිවිතේ ප්‍රයොරිටි ලිස්ට් එකේ මුල්ම තැන ගන්නෙ එයා ප්‍රශ්නෙ වෙන්නේ අපි කරන ආදරේ සෙනෙහසින් බාගයක් වත් අපි හිතනවා එයාගෙන් ලැඛෙයි කියලා ඒති ගොඩක් වෙලාවට කෙයාරින් වැඩිවෙනවා එයා එපාම වෙනවා එයාගෙ ඵැත්තෙන් ඔයා හිතනවාද මන් ආස කෙනෙක්ට කරදර කරන්න කැමතිද කියලා නෑ ඒත් එයාට අපේ සෙනෙහස ආදරය දරාගන්න බැරිවෙනවා. මොකද එයාට එහෙම දෙයක් හිතේ නැති නිසා එයා කියන පොඩි දෙයුනුත් හිත රිදෙන්න ගන්නවා ගොඩක් වඩා එයා ගැන හිතනවා සක්සස් එක ගැන එයාට උදව් කරන්න සේරම කරනවා ඇයි ඒ ගොඩක් ආදරේ නිසා තියන ලොකු සෙනෙහස නිසා අපි කරදර කරනවා කියලා එයාට තේරුණත් එහෙම නැහැ අපේ පැත්තෙන් හැම වෙලේම හේතුවක් තියනවා එයාගේ පැත්තෙනුත් හදාගත්තු දේවල් ඇති
    මොනවා උනත් මේ හැම දේම එපා වෙනවා දිගින් දිගටම කරන නොසලකා හැරුම් නිසා වෙනත් පිට කෙනෙක්ගේ හිත රිද්දනවාට වඩා එයා ගැන ගොඩක් ආස කරන කෙනෙක් ආදරේ කෙනෙක් රිද්දන කොට ෆීල් වෙන විදිය ගොඩක් ලොකුයි කවදාහරි එයා කේරුම් ගන්න දවසට පරක්කු වෙලා තියෙයි මතකයන් විතරක් ඉතුරු වෙලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    අනුන් ගැන වැරදි වැටහීමකින් කටයුතු කරලා රිද්දගන්න එක තමන්ගෙම වැරැද්දක් නේද?
    අපිට පුළුවන් ජීවිතේටම අපිත් එකක කතා කරලාවත් නැති කෙනෙක් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්/බොයි ෆ්‍රෙන්ඩ්/බිරිඳ/ස්වාමීපුරුෂයා/මගේ අම්මා/මගේ තාත්තා/මගේ සහෝදරයා/සහෝදරිය/මගේ පුතා දුව etc කියලා හිතෙන් හිතාගෙන මුලු ජීවිත කාලෙම වැඩ කරන්න පුළුවන්. ඒත් ඇත්තටම එහෙමද? කොහෙවත් ඉන්න අයව අපි අපේ කරගෙන වැඩකරන එක අපේම මෝඩ කමක් නේද? අපි අපේම නැට්ට පාගගෙන නේද දඟලන්නේ?
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    :( :yes: