Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි කොතනද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Titanic හී සුන්බුන් බැලීමට ගිය Titan ගෙ අනතුර.

#Titan හී නිර්මාතෘ,ප්‍රකෝටිපතියෙක්, ගිනස් ලෝක වාර්තා හිමියෙක්, පියෙක් සහ පුතෙක් ඇතුලු මගීන් පස් දෙනෙකු සමග Titanic සුන්බුන් බැලීමට ගිය Titan නැමැති කුඩා ප්‍රමාණයෙ සබ් එක මෙ වන විටත් Atlantic මුහුදු පතුලෙ අතුරුදහන් වී ඇති බව ඔයාලා දන්නවනෙ.

මෙ සිද්දිය ගැන ටිකක් ගැඹුරින් කතා කරන්ඩ කලින් අපි එමුකො මෙ කුඩා ප්‍රමාණයෙ සබ් එක ගැන කතා කරන්ඩ.

මේ Pressure Vessel එක සෑදීම සඳහා Material ලෙස යොදාගෙන ඇත්තෙ Carbon Fiber සහා Titanium ලෝහයය්.

මේකේ Dimensions ගත්තොත් 670cm x 280cm x 250cm (22ft x 9.2ft x 8.3ft high) වන අතර මෙහි බර 10,432 kg එහෙමත් නැතිනම් රාත්තල් (23,000 lbs) වනවා.

මෙයට ගමන් කළ හැකි උපරිම Depth එක ලෙස සැලකෙන්නෙ 4,000 meters එහෙමත් නැතිනම් 13,123 feet වනවා.

ගෙන යාහැකි උපරිම Payload එක හා Capacity ගත්තොත් Payload එක 685 kg රාත්තල් (1,510 lbs) වන Capacity එක 5 persons (1 pilot + 4 crew) වනවා.

Life Support එක ගත්තොත් මෙහි වැඩුන පුද්ගල්ය්න් පස් දෙනෙකු සඳහා පැය 96ක කාලයක් සඳහා අවශය වන Oxygen සැපයුමක්ද අඩන්ගු වනවා. නමුත් Over 13,000ft වගෙ ගැඹුරක තිබෙන පරිසර තත්වයන් යටතෙ මෙය වෙනස් වන්ඩ පුළුවන්.

මෙහි Propulsion System එක ලෙස භාවිතා කරන්නෙ Innerspace 1002 electric thrusters හතරක්වෙ

මේ සබ් එකෙ Integrated Technology එක ගැන අපි කතා කලොත් Sub C Imaging 4k Rayfin camera, Teledyne 2D sonar, 40,000 lumens of external light, 2G Robotics laser scanner, INS/USBL සහා Real Time Hull Health Monitoring System එකක් අඩන්ගු වනවා.

මේ Real Time Hull Health Monitoring System එක ගැන විශේෂ කාරනයක් කියන්ඩ තියෙනවා. ඒතමා Titanic නැවෙ සුන්බුන් තැන්පත් වෙලා තියෙන 4000m එහෙමත් නැතිනම් 13,123ft කියන Depth එකෙ තිබෙන ප්‍රශර් එක. මෙ Depth එකෙදි ප්‍රශර් එක Atmospheres Presure එක වගෙ 400ය ඉක්මවනවා. එකියන්නෙ මෙ Depth එකෙ තියෙන ප්‍රශර් එක 6000 PSI එහෙමත් නැතිනම් 413.685 bars වනවා. මේක හරියට මේක හරියට හොඳින් වැඩුන අලි 35ක් එකවර ඔයාගෙ උරපත්ත මත තියනවා වගෙ වැඩක්.

මෙ වගෙ විශාල ප්‍රශර් එකකදි මෙ Sub එකෙ Hull එකට වෙන්ඩ පුළුවන් ඩැමේජ් එක පිලිබඳ ප්‍රතිශතය ඉතාමත් විශාල අගයක් ගන්නවා.මෙ 6000 PSI වගෙ විශාල ප්‍රශර් එකකින් වෙන්ඩ පුළුවන් ඩෑමේජ් එක Monitor කරන්ඩ තමා මේක තියෙන්නෙ.Sub එකෙ Hull එක මත ඇති වන කුඩාම හෝ Dammge එකක් මෙමගින් Detecte කරාගත්තොත් ශනිකවම Sub එක Submerge වෙන එක නතර කරන්ඩ පුළුවන්.

හරි මම හිතනවා කට්ටිය Sub එක යම්කිසි දෙයක් ඔලුවට දාගන්ඩ ඇති කියලා.දැන් එමු අපෙ ප්‍රධාන මාතෲකා ටිකට.

ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණය කිරීම සඳහා 2023 June 18 වෙනිදා OceanGate Expeditions සමාගමට අය්ති Titan නැමැති සබ්මැරීනය මගීන් පස් දෙනෙකු මුහුදු පතුලට රැගෙන ගියේය. Sub එක ජලය තුළට ගමන් කර පැය 1 යි මිනිත්තු 45 කට පසු මුහුද මතුපිට තිබුන නැව් කාර්ය මණ්ඩලය සමඟ ඔවුන්ගේ සම්බන්ධතා සම්පූර්ණ වශයෙන් ගිලිහි යනවා.එතැන පටන් මෙ වෙනකන් මෙ Sub එකෙ ගිය මගීන්ට සිදුවුයෙ කුමක්ද? ඔවුන් තාම ජීවතුන් අතරද? කියන එක තවමත් මුලු ලොවටම ප්‍රශ්නයක්.

මෙ අනතුර වෙන්ඩ ඇතැය් සැක පල කරන්ඩ පුළුවන් හේතු කිහිපයක් තියෙනවා.

1) Battery or Equipment failure

සාමනයෙන් Military මට්ටමෙ Sub එකක් ගත්තාම ඒයට Power එක සැපයීම සඳහා Nuclear reactor එකක් තිබෙනවා අපිට බලාගන්ඩ පුළුවන්.නමුත් මෙ Titan SuB එක බලගැන්වෙන්නෙ කුඩා ප්‍රමානයෙ Battery pack කිහිපයක් මගිනුය්.Heating system එක Communications,Lights,Propulsion system එක සහා Navigating system එක වැඩ කරන්ඩ අවශය කරන සියළුම බලය සැපයෙන්නෙ මෙ Batterys මගිනුය්.

නමුත් යම්කිසි catastrophic failure එකක් වෙලානම් මෙ Sub එකෙ සියළුම පාලනය නියමුවාගෙන් ගිලිහි ගොස් Atlantic සාගරයෙ පත්ලට මෙ Sub එක කිඳා බහිනවා.Expertලා කියන විදිහට Heating system එක වැඩ නැති නිසා මෙ වගෙ ගැඹුරක ජලයෙහි ඇති අදික සීතලත් සමග Oxygen අහිමිවීමෙන් මියයනවට වඩා ඉක්මනින් On board crew එක මියයන්ඩ පුළුවන් කියාය.

2) Trapped in fishing net

Fishing industry එකෙදි භාවිතා වන #Fishing_nets මුහුදු පතුලෙ බහුලවම දැක ගන්ඩ පුළුවන් දෙයක් තමා. මෙ වගෙ කුඩා සබ් එකක් මෙවැනි Fishing net එකක පැටලුනොත් නැවත ගොඩ ඒම සෑහෙන අපහසුය්.2005 වසරේදිත් කුඩා ප්‍රමානයෙ Russian sub එකක Propellers Fishing net එකක පැටලිලා Propulsion system එකෙ ඇතිවුන Failure එකක් නිසා මුහුදු පත්ලෙ හිරඋනා. පසුව British under water drone එකක් මගින් මෙ Net එක කපා ඉවත් කිරීමෙන් පසු තමා මෙ කුඩා ප්‍රමානයෙ Sub එක නැවත් ගොඩ ගත්තෙ.

නමුත් මේ Sub එක හිරවෙලා තිබුනෙ ඉතාමත් කුඩ අඩි ප්‍රමානයක ගැබුරෙ.නමුත් අපි කතා කරන මෙ Titan sub එක හිර වෙලා තියෙන්නෙ අඩි 13,000කට වැඩි ගැඹුරකය්. මෙවැනි ගැඹුරකට ලඟාවීමත් අතීශය දුශකර වැඩක්. එවැනි දෙයකට ලඟා වීමටත් මුලින්ම මෙ Sub එක තිබෙන තැන සොයා ගත්ත යුතුය්. නමුත් දැනට ලොව තිබෙන Bestම sonar එක වන Sonar 2076 යොදාගෙන මෙය තිබෙන තැන සොයා ගත්තත් මෙ Sub එක තමා විසින්ම නැවත් මුහුද මතුපිටට පැමිනිය යුතුය්.

මොකද මෙවැනි ගැඹුරකදි තිබෙන Presure එකත් එක්ක Crew එක වෙනත් Sub එකකට මාරු කරනවා කියන්නෙ හිතන තරම් ප්රායෝගියක දෙයක් නෙමෙ.

3) Haull Failure

Real Time Hull Health Monitoring System එක මගින් Presure එක නිතරම Monitor කරත් 13,000Ft වගෙ ගැබුරකදි තිබෙන පීඩනය මගින් Hull එකෙ Wall එක බිඳ දමා Crew එක මරනයට පත් කර Sub එක මුහුදු පත්ලට ගිල්වා ඇතිබවද සමහරකු සැක පළකරනවා.

නමුත් මෙ මතය අපිට යම් කිසි වශයෙන් බැහැර කරන්ඩ වෙනවා. එයට හෙතුව වන්නෙ Canadian P-3 Air craft එකකින් Under water noise වගයක් Detecte කරාගෙන තිබුනා. ඔවුන් පවසන අකාරයට මෙය Sub එකෙ Crew එක මගින් ඇති කරපු ශබ්දයක් ලෙස සැලකෙනවා.

දැන් කාට හරි හිතෙන්ඩ පුළුවන් උඩින් යන ප්ලේන් එකක් කොහොමද මුහුදෙ ශබ්ද අඳුර ගන්නෙ කියලා. මේ වැඩේට එකම වගෙ ක්‍රම දෙකක් භාවිත වනවා.

1) Passive detection

2) Active detection

Passive detection වැඩ කරන්නෙ මෙහෙමය් මහුදට උඩින් පියාසර කරන Aircraft එක මගින් මුහුදට sonobuoy Drop කරනවා. මේක හරියට ලඹයක් වගෙ මුහුදු මතුපිට පාවෙන ඇනටනාවා හා මුහුදු පත්ල දෙසට කොටස් කිහිපයක් දිග හැරෙනවා. ඉන්පසු එවා මගින් මුහුදු පත්ලෙන් එන Propellers,machinery හා අනෙකුත් සියළුම ආකාරයෙ ශබ්ද වර්ග ලබා ගන්නවා.

Active detection මේක මුහුදු මතුපිට පාවෙන ඇන්ටනා කොසට සමග මුහුද පත්ලට විහිදෙන වියන වගෙ කොටසකින් සමන විතය්. මෙ මගින් ලබාගන්නා සියලුම දත්ත Detected vesel එක වෙත ලබා දෙනවා.මෙවා ගැන සම්පූර්ණ විස්තරයක් මම පස්සෙ වෙලාවක වෙනම ආටිකල් එකක්කින් ගේන්නම්.

4) On board fire

මෙ Sub එක සෑදීම සඳහා යොදාගෙන ඇති සමහර කොටස් Home made ඒවා වීම නිසා ඒවායෙ ආරක්ෂාව හා ප්‍රමිතිය පිළිබඳ ගැටළුවක් පැන නැගි තියෙනවා.Eletrical system එකෙ ඇතිවුන යම්කිසි Failure එකක් නිසා Sub එක තුල ගින්නක් ඇතිවි ගමන් කළ Crew එක මරනයට පත්වී ඇතිය් සමහරෙකු සැක පළ කරනවා.

නමුත් මෙ මතයත් අපිට යම් කිසි අකාරයකින් බැහැර කරන්ඩ වෙනවා. මොකද මම කලින් කිව්වා වගෙ Canadian P-3 Air craft එකකින් Under water noise වගයක් Detecte කරාගෙන තියෙනවා. On board fire එකක් නිසා Crew එක පිලිස්සි මිය ගියානම් හඬ නැන්විමෙ හැකියාවක් පවතින්නෙ නෑනෙ.

සාමනයෙන් average human කෙනෙකුට දවසකට 660L වගෙ Oxygen ප්‍රමානයක් ඕන වෙනවා.දැන් ඔයාලට තේරෙනවා ඇතිනෙ ඉතිරි වී ඇති Oxygen level එකත් සමග මෙතන Survive වීමෙ Chance එක ලෙස පවතින්නෙ 1%ටත් වඩා අඩු ප්‍රතිශයක් කියලා.

පෘතුවියෙ සිට 323.18 million km දුරින් තියෙන අඟහරු වෙත යානා බස්සන Helicopters පියාසර කරන ඉදිරි දශකය තුල අඟහරු වෙත නිසැකවම මිනිසෙකු නිරුපද්‍රිතව ගොඩ බස්සන්ඩ පුළුවන් තාක්ෂණයක් අප සතුය් කියාගන්නා මිනිසාගෙ තාක්ෂණය කොහෙද තියෙන්නෙ කියන එකනම් ඇත්තටම ප්‍රශ්නයක්.

[QUOTE="IMUNA, post: 28972127, member: 392391"] Titanic හී සුන්බුන් බැලීමට ගිය Titan ගෙ අනතුර. #Titan හී නිර්මාතෘ,ප්‍රකෝටිපතියෙක්, ගිනස් ලෝක වාර්තා හිමියෙක්, පියෙක් සහ පුතෙක් ඇතුලු මගීන් පස් දෙනෙකු සමග Titanic සුන්බුන් බැලීමට ගිය Titan නැමැති කුඩා ප්‍රමාණයෙ සබ් එක මෙ වන විටත් Atlantic මුහුදු පතුලෙ අතුරුදහන් වී ඇති බව ඔයාලා දන්නවනෙ. මෙ සිද්දිය ගැන ටිකක් ගැඹුරින් කතා කරන්ඩ කලින් අපි එමුකො මෙ කුඩා ප්‍රමාණයෙ සබ් එක ගැන කතා කරන්ඩ. මේ Pressure Vessel එක සෑදීම සඳහා Material ලෙස යොදාගෙන ඇත්තෙ Carbon Fiber සහා Titanium ලෝහයය්. මේකේ Dimensions ගත්තොත් 670cm x 280cm x 250cm (22ft x 9.2ft x 8.3ft high) වන අතර මෙහි බර 10,432 kg එහෙමත් නැතිනම් රාත්තල් (23,000 lbs) වනවා. මෙයට ගමන් කළ හැකි උපරිම Depth එක ලෙස සැලකෙන්නෙ 4,000 meters එහෙමත් නැතිනම් 13,123 feet වනවා. ගෙන යාහැකි උපරිම Payload එක හා Capacity ගත්තොත් Payload එක 685 kg රාත්තල් (1,510 lbs) වන Capacity එක 5 persons (1 pilot + 4 crew) වනවා. Life Support එක ගත්තොත් මෙහි වැඩුන පුද්ගල්ය්න් පස් දෙනෙකු සඳහා පැය 96ක කාලයක් සඳහා අවශය වන Oxygen සැපයුමක්ද අඩන්ගු වනවා. නමුත් Over 13,000ft වගෙ ගැඹුරක තිබෙන පරිසර තත්වයන් යටතෙ මෙය වෙනස් වන්ඩ පුළුවන්. මෙහි Propulsion System එක ලෙස භාවිතා කරන්නෙ Innerspace 1002 electric thrusters හතරක්වෙ මේ සබ් එකෙ Integrated Technology එක ගැන අපි කතා කලොත් Sub C Imaging 4k Rayfin camera, Teledyne 2D sonar, 40,000 lumens of external light, 2G Robotics laser scanner, INS/USBL සහා Real Time Hull Health Monitoring System එකක් අඩන්ගු වනවා. මේ Real Time Hull Health Monitoring System එක ගැන විශේෂ කාරනයක් කියන්ඩ තියෙනවා. ඒතමා Titanic නැවෙ සුන්බුන් තැන්පත් වෙලා තියෙන 4000m එහෙමත් නැතිනම් 13,123ft කියන Depth එකෙ තිබෙන ප්‍රශර් එක. මෙ Depth එකෙදි ප්‍රශර් එක Atmospheres Presure එක වගෙ 400ය ඉක්මවනවා. එකියන්නෙ මෙ Depth එකෙ තියෙන ප්‍රශර් එක 6000 PSI එහෙමත් නැතිනම් 413.685 bars වනවා. මේක හරියට මේක හරියට හොඳින් වැඩුන අලි 35ක් එකවර ඔයාගෙ උරපත්ත මත තියනවා වගෙ වැඩක්. මෙ වගෙ විශාල ප්‍රශර් එකකදි මෙ Sub එකෙ Hull එකට වෙන්ඩ පුළුවන් ඩැමේජ් එක පිලිබඳ ප්‍රතිශතය ඉතාමත් විශාල අගයක් ගන්නවා.මෙ 6000 PSI වගෙ විශාල ප්‍රශර් එකකින් වෙන්ඩ පුළුවන් ඩෑමේජ් එක Monitor කරන්ඩ තමා මේක තියෙන්නෙ.Sub එකෙ Hull එක මත ඇති වන කුඩාම හෝ Dammge එකක් මෙමගින් Detecte කරාගත්තොත් ශනිකවම Sub එක Submerge වෙන එක නතර කරන්ඩ පුළුවන්. හරි මම හිතනවා කට්ටිය Sub එක යම්කිසි දෙයක් ඔලුවට දාගන්ඩ ඇති කියලා.දැන් එමු අපෙ ප්‍රධාන මාතෲකා ටිකට. ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණය කිරීම සඳහා 2023 June 18 වෙනිදා OceanGate Expeditions සමාගමට අය්ති Titan නැමැති සබ්මැරීනය මගීන් පස් දෙනෙකු මුහුදු පතුලට රැගෙන ගියේය. Sub එක ජලය තුළට ගමන් කර පැය 1 යි මිනිත්තු 45 කට පසු මුහුද මතුපිට තිබුන නැව් කාර්ය මණ්ඩලය සමඟ ඔවුන්ගේ සම්බන්ධතා සම්පූර්ණ වශයෙන් ගිලිහි යනවා.එතැන පටන් මෙ වෙනකන් මෙ Sub එකෙ ගිය මගීන්ට සිදුවුයෙ කුමක්ද? ඔවුන් තාම ජීවතුන් අතරද? කියන එක තවමත් මුලු ලොවටම ප්‍රශ්නයක්. මෙ අනතුර වෙන්ඩ ඇතැය් සැක පල කරන්ඩ පුළුවන් හේතු කිහිපයක් තියෙනවා. 1) Battery or Equipment failure සාමනයෙන් Military මට්ටමෙ Sub එකක් ගත්තාම ඒයට Power එක සැපයීම සඳහා Nuclear reactor එකක් තිබෙනවා අපිට බලාගන්ඩ පුළුවන්.නමුත් මෙ Titan SuB එක බලගැන්වෙන්නෙ කුඩා ප්‍රමානයෙ Battery pack කිහිපයක් මගිනුය්.Heating system එක Communications,Lights,Propulsion system එක සහා Navigating system එක වැඩ කරන්ඩ අවශය කරන සියළුම බලය සැපයෙන්නෙ මෙ Batterys මගිනුය්. නමුත් යම්කිසි catastrophic failure එකක් වෙලානම් මෙ Sub එකෙ සියළුම පාලනය නියමුවාගෙන් ගිලිහි ගොස් Atlantic සාගරයෙ පත්ලට මෙ Sub එක කිඳා බහිනවා.Expertලා කියන විදිහට Heating system එක වැඩ නැති නිසා මෙ වගෙ ගැඹුරක ජලයෙහි ඇති අදික සීතලත් සමග Oxygen අහිමිවීමෙන් මියයනවට වඩා ඉක්මනින් On board crew එක මියයන්ඩ පුළුවන් කියාය. 2) Trapped in fishing net Fishing industry එකෙදි භාවිතා වන #Fishing_nets මුහුදු පතුලෙ බහුලවම දැක ගන්ඩ පුළුවන් දෙයක් තමා. මෙ වගෙ කුඩා සබ් එකක් මෙවැනි Fishing net එකක පැටලුනොත් නැවත ගොඩ ඒම සෑහෙන අපහසුය්.2005 වසරේදිත් කුඩා ප්‍රමානයෙ Russian sub එකක Propellers Fishing net එකක පැටලිලා Propulsion system එකෙ ඇතිවුන Failure එකක් නිසා මුහුදු පත්ලෙ හිරඋනා. පසුව British under water drone එකක් මගින් මෙ Net එක කපා ඉවත් කිරීමෙන් පසු තමා මෙ කුඩා ප්‍රමානයෙ Sub එක නැවත් ගොඩ ගත්තෙ. නමුත් මේ Sub එක හිරවෙලා තිබුනෙ ඉතාමත් කුඩ අඩි ප්‍රමානයක ගැබුරෙ.නමුත් අපි කතා කරන මෙ Titan sub එක හිර වෙලා තියෙන්නෙ අඩි 13,000කට වැඩි ගැඹුරකය්. මෙවැනි ගැඹුරකට ලඟාවීමත් අතීශය දුශකර වැඩක්. එවැනි දෙයකට ලඟා වීමටත් මුලින්ම මෙ Sub එක තිබෙන තැන සොයා ගත්ත යුතුය්. නමුත් දැනට ලොව තිබෙන Bestම sonar එක වන Sonar 2076 යොදාගෙන මෙය තිබෙන තැන සොයා ගත්තත් මෙ Sub එක තමා විසින්ම නැවත් මුහුද මතුපිටට පැමිනිය යුතුය්. මොකද මෙවැනි ගැඹුරකදි තිබෙන Presure එකත් එක්ක Crew එක වෙනත් Sub එකකට මාරු කරනවා කියන්නෙ හිතන තරම් ප්රායෝගියක දෙයක් නෙමෙ. 3) Haull Failure Real Time Hull Health Monitoring System එක මගින් Presure එක නිතරම Monitor කරත් 13,000Ft වගෙ ගැබුරකදි තිබෙන පීඩනය මගින් Hull එකෙ Wall එක බිඳ දමා Crew එක මරනයට පත් කර Sub එක මුහුදු පත්ලට ගිල්වා ඇතිබවද සමහරකු සැක පළකරනවා. නමුත් මෙ මතය අපිට යම් කිසි වශයෙන් බැහැර කරන්ඩ වෙනවා. එයට හෙතුව වන්නෙ Canadian P-3 Air craft එකකින් Under water noise වගයක් Detecte කරාගෙන තිබුනා. ඔවුන් පවසන අකාරයට මෙය Sub එකෙ Crew එක මගින් ඇති කරපු ශබ්දයක් ලෙස සැලකෙනවා. දැන් කාට හරි හිතෙන්ඩ පුළුවන් උඩින් යන ප්ලේන් එකක් කොහොමද මුහුදෙ ශබ්ද අඳුර ගන්නෙ කියලා. මේ වැඩේට එකම වගෙ ක්‍රම දෙකක් භාවිත වනවා. 1) Passive detection 2) Active detection Passive detection වැඩ කරන්නෙ මෙහෙමය් මහුදට උඩින් පියාසර කරන Aircraft එක මගින් මුහුදට sonobuoy Drop කරනවා. මේක හරියට ලඹයක් වගෙ මුහුදු මතුපිට පාවෙන ඇනටනාවා හා මුහුදු පත්ල දෙසට කොටස් කිහිපයක් දිග හැරෙනවා. ඉන්පසු එවා මගින් මුහුදු පත්ලෙන් එන Propellers,machinery හා අනෙකුත් සියළුම ආකාරයෙ ශබ්ද වර්ග ලබා ගන්නවා. Active detection මේක මුහුදු මතුපිට පාවෙන ඇන්ටනා කොසට සමග මුහුද පත්ලට විහිදෙන වියන වගෙ කොටසකින් සමන විතය්. මෙ මගින් ලබාගන්නා සියලුම දත්ත Detected vesel එක වෙත ලබා දෙනවා.මෙවා ගැන සම්පූර්ණ විස්තරයක් මම පස්සෙ වෙලාවක වෙනම ආටිකල් එකක්කින් ගේන්නම්. 4) On board fire මෙ Sub එක සෑදීම සඳහා යොදාගෙන ඇති සමහර කොටස් Home made ඒවා වීම නිසා ඒවායෙ ආරක්ෂාව හා ප්‍රමිතිය පිළිබඳ ගැටළුවක් පැන නැගි තියෙනවා.Eletrical system එකෙ ඇතිවුන යම්කිසි Failure එකක් නිසා Sub එක තුල ගින්නක් ඇතිවි ගමන් කළ Crew එක මරනයට පත්වී ඇතිය් සමහරෙකු සැක පළ කරනවා. නමුත් මෙ මතයත් අපිට යම් කිසි අකාරයකින් බැහැර කරන්ඩ වෙනවා. මොකද මම කලින් කිව්වා වගෙ Canadian P-3 Air craft එකකින් Under water noise වගයක් Detecte කරාගෙන තියෙනවා. On board fire එකක් නිසා Crew එක පිලිස්සි මිය ගියානම් හඬ නැන්විමෙ හැකියාවක් පවතින්නෙ නෑනෙ. සාමනයෙන් average human කෙනෙකුට දවසකට 660L වගෙ Oxygen ප්‍රමානයක් ඕන වෙනවා.දැන් ඔයාලට තේරෙනවා ඇතිනෙ ඉතිරි වී ඇති Oxygen level එකත් සමග මෙතන Survive වීමෙ Chance එක ලෙස පවතින්නෙ 1%ටත් වඩා අඩු ප්‍රතිශයක් කියලා. පෘතුවියෙ සිට 323.18 million km දුරින් තියෙන අඟහරු වෙත යානා බස්සන Helicopters පියාසර කරන ඉදිරි දශකය තුල අඟහරු වෙත නිසැකවම මිනිසෙකු නිරුපද්‍රිතව ගොඩ බස්සන්ඩ පුළුවන් තාක්ෂණයක් අප සතුය් කියාගන්නා මිනිසාගෙ තාක්ෂණය කොහෙද තියෙන්නෙ කියන එකනම් ඇත්තටම ප්‍රශ්නයක්. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom