Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි ගීත රස විඳීමේ ගැටළු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි ගීත රස විඳීමේ ගැටළු

මචන්ලා මම එලකිරි එකට තාම පොඩි එකෙක්  . මේක මගේ ප්‍රථම Thread එක . REPOST නම් මගේ බලවත් කණගාටුව ප්‍රකාෂ කරනවා .

අපි ගීත රස විඳීමේදී.. එහි පදමාලාව කොයිතරම් හොඳින් ග්‍රහණය කර ගන්නවාද යන්න පිළිබඳ මට ඇත්තේ විශාල ගැටළුවකි.. මා හෝ මගේ හිතවතෙකු ඇතැම් පද මාලා හඳුනා සිටියේ මෙසේය..

1. එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම් කල්පයකින් මදුරු දැලක් පමණ නැත වරම්...

2. අහා හැඩයි රූපේ ඕ නිත්ති බාගෙ සෝබනා..

3. යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී ඔබේම කුල හෙයි දත නියවන්නට..

4. රන් මසු නෑ කියා .. මා බිළිඳුයි කියා.. කීවා..

5. කතරගමට ගියා තමයි කතරගමත් වහලා..

තව කීපයක් තිබුණා.. මතක නෑ.. ඔයාලටත් මේ වගේ මතක ඇති නේ...

Comments :

එළදෙනට( හෙලදෙරණ )ජනජයතු ජය මංගලානි .. පොඩි කාලේ අහුනෙම එහෙම.

"එපා එපා මස් කන්නට කිරිඅම්මාගේ" පොඩි කාලේ මට හිතුනෙම ආච්චි අම්මගේ මස් කන්ඩ එපා කියනවා කියල.

දියකිදුරිය සේ ආදරේ...දෝතින් ගෙන ආ.. සාගරේ....

ඇයි දමිත් අසංකගෙ "මගෙ හිත ගාව දණ ගාපු මනමාලියේ...." හරි එක තමා "මගෙ හිත ගාව දඟ දාපු හැඩකාරියේ..."

අනිත් එක "ඔබ ආරාධනා වක්කලාදෝ...."

අමරසිරි පීරිස්ගෙ "ඉරි තෑලුනු වලා" ගිතයෙ තියෙන "යමු යමු යමු අපි ඈවිදයමු ප්‍රේමියේ" කියන එක අපේ එකෙක් කියන්නෙම "යමු යමු යමු අපි ඈවිද යමු පේලියේ " කියල.

රනිදුගේ "හාච්චියක් දෙන්න" සිංදුවේ මට ඇහෙන්නේ "තාච්චියක් දෙන්න" කියලමයි....

ඇපල් මලක් සිංදුවේ

-එපා දෑස යන්න මාගේ උනුහුමට ගින්දරී..

-අස්ථියෙන් අදී කෑලි කැපෙන රළු රා3යේ

වේරලියද්ද

-වැහි තාර මත දිය දෝරෙ ගැලුවට..

@ මං පොඩි කාලෙ ඈ....

“එවන් අසිරිමත් ජාතිය ජනෙල් උදාරයි“

“නෙත මා සොයාගෙන ගියෙ ඇයිද නැත නිල් මලේ“

“බිම්බරක්සෙ නැග කඩ කඩ“ (බිම්බරක් සෙනග)

අකුරු හඬයි පොත් අහසේ (අකුරු හඬයි බොල් අහසේ)

කොටියෙකි මාමේ සීතල වතුරේ

“ඇයි අම්මෙ කබරගොයා උගේ සුරතලී කියන්නෙ.....?“ අපේ ගෙදර වගේ බල්ලො පූසො ඉඳල නැද්ද..?? ඊයා.......“

මම:- අම්මෙ කතාකරන පඩිපෙලවල් තියෙනවද...??

අම්ම:- ඇයි??

මම:- නෑ අම්මෙ ඇයි අර නිරෝෂ ඇන්ටි කියන්නෙ ආදරෙයේ පියගැටපෙල පාර කියාවී කියල...

දුහුල් මලක මල් පෙත්තක

සියුම්ව ලිව්වා වූ මගෙ පෙම් පණිවුඩය

සමනලයෙක් අතේ එව්වා

හම්බ වුණාද

ඌව කන්න පරිස්සමින්

කටු පොඩි නොකර

මගේ යාලුවෙක්ට "පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ " කියන එක ඇහිලා තිබ්බේ "පියාගේ නම තිලක්" උනේ කියල.. මූ ඉස්කෝලේ ඇවිල්ල අපෙන් අහනවා ඇයි බන් නම තිලක් වෙන්න බැරි කියලා.. ඊට පස්සේ උගේ තත්වය හරිම ශෝචනීයයි

ඇයි "හම්බන්තොට මූදු වෙරළේ වැලි කැට ගාණට - මම ඇඩුවා ඔබත් එක්ක පැනලා පාරට " (පැන ආ පාපෙට )

එතකොට “තිලොවග රාජා - භව සැරිසරලා “ එකේ “භව රෝගේ “ කියන එක ඇහෙන්නේ “ගව රෝගේ “ කියලා. “............ වන බඹරා ආවාසේ “ අම්මේ ... ආවාසේ ඉන්න හාමුදුරුවන්ට කියන කතා ?

සිව් මහ බැබුන්

උන් පෙරහරින්

අපටත් රජෙක් පහලොව ඇතේ

ආ යු බෝ වේවා මහරජානෙනි.

-අදටද නියම වචන නොදනිමි-

1.අනේ මං බලාන උන්නා..

ලලිත් ඔබ එතැයි කියා...

2.මධුමතියේ බඩුම තමා....

3.නෙතු ලඟ සීතල දැනුනා..

කඳුලක් තාලෙට හැඬුවා..

වාහන හැඬුවා ඔබ දන් නෑ...

4.ඉරි තැලුනු වලං..

උඩු වියන් යටින්..

ඇයි ක්ලැරන්ස්ගේ "සඳක් බැස ගියා" සින්දුවේ "දෙළුම් මල් පිපුන දෙවැට දිගේ" එකට "නෙලුම් මල්" කියල කියපු එකෙකුත් හිටියා .. දෙවැටේ කොහෙන්ද බන් නෙලුම්..

රූප සොබාවට හිත වහ වැටුනට

ආල කථා නොකියන්න හොඳා

ජාඩි ලඳකි මම අව

සර පිං කඳ (ගාඩි ලඳකි)

ඩිංගක් හිත වාවන්න හොඳා

හිච්චි නගේ බාල් ඉඳ ඩිශ්ඩි ඩිඩිං

ළපටි සිතින් මට මතකයි ඩිශ්ඩි ඩිඩිං

සිතට හොරා මල් පිපුණා ඩිශ්ඩි ඩිඩිං

මතක නැතෝ අද මොකදො ඩිශ්ඩි ඩිඩිං

Again Repost නම් සොරිම සොරි වේවා... පුලුවන්නම් කොල්ලගෙ කොටුව නිල් පාට වෙන්නම BUMP සහ REP දාල යන්න කියනවා ආදරෙන්.

එහෙනම් කාටත් ජය.

[QUOTE="coolmanaram, post: 15714722, member: 362420"] [b]අපි ගීත රස විඳීමේ ගැටළු[/b] [SIZE="4"]මචන්ලා මම එලකිරි එකට තාම[COLOR="Red"] පොඩි එකෙක්[/COLOR] ;) :lol:. මේක මගේ [COLOR="red"]ප්‍රථම Thread[/COLOR] එක ;). [COLOR="red"]REPOST[/COLOR] නම් මගේ බලවත් කණගාටුව ප්‍රකාෂ කරනවා :no::sorry:.[/SIZE] [SIZE="3"]අපි ගීත රස විඳීමේදී.. එහි පදමාලාව කොයිතරම් හොඳින් ග්‍රහණය කර ගන්නවාද යන්න පිළිබඳ මට ඇත්තේ විශාල ගැටළුවකි.. මා හෝ මගේ හිතවතෙකු ඇතැම් පද මාලා හඳුනා සිටියේ මෙසේය..[/SIZE] [SIZE="3"] [LIST=1] [*]1. එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම් කල්පයකින් මදුරු දැලක් පමණ නැත වරම්... [*]2. අහා හැඩයි රූපේ ඕ නිත්ති බාගෙ සෝබනා.. [*]3. යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී ඔබේම කුල හෙයි දත නියවන්නට.. [*]4. රන් මසු නෑ කියා .. මා බිළිඳුයි කියා.. කීවා.. [*]5. කතරගමට ගියා තමයි කතරගමත් වහලා.. [/LIST] තව කීපයක් තිබුණා.. මතක නෑ.. ඔයාලටත් මේ වගේ මතක ඇති නේ... :shocked: :shocked: Comments : එළදෙනට( හෙලදෙරණ )ජනජයතු ජය මංගලානි .. පොඩි කාලේ අහුනෙම එහෙම. "එපා එපා මස් කන්නට කිරිඅම්මාගේ" පොඩි කාලේ මට හිතුනෙම ආච්චි අම්මගේ මස් කන්ඩ එපා කියනවා කියල. :shocked: දියකිදුරිය සේ ආදරේ...දෝතින් ගෙන ආ.. සාගරේ.... ඇයි දමිත් අසංකගෙ "මගෙ හිත ගාව දණ ගාපු මනමාලියේ...." හරි එක තමා "මගෙ හිත ගාව දඟ දාපු හැඩකාරියේ..." :lol: අනිත් එක "ඔබ ආරාධනා වක්කලාදෝ...." :lol: අමරසිරි පීරිස්ගෙ "ඉරි තෑලුනු වලා" ගිතයෙ තියෙන "යමු යමු යමු අපි ඈවිදයමු ප්‍රේමියේ" කියන එක අපේ එකෙක් කියන්නෙම "යමු යමු යමු අපි ඈවිද යමු පේලියේ " කියල. :lol: :lol: රනිදුගේ "හාච්චියක් දෙන්න" සිංදුවේ මට ඇහෙන්නේ "තාච්චියක් දෙන්න" කියලමයි.... :lol: :lol: ඇපල් මලක් සිංදුවේ -එපා දෑස යන්න මාගේ උනුහුමට ගින්දරී.. -අස්ථියෙන් අදී කෑලි කැපෙන රළු රා3යේ වේරලියද්ද -වැහි තාර මත දිය දෝරෙ ගැලුවට.. @ මං පොඩි කාලෙ ඈ.... [LIST] [*]“එවන් අසිරිමත් ජාතිය ජනෙල් උදාරයි“ [*]“නෙත මා සොයාගෙන ගියෙ ඇයිද නැත නිල් මලේ“ [*]“බිම්බරක්සෙ නැග කඩ කඩ“ (බිම්බරක් සෙනග) [*]අකුරු හඬයි පොත් අහසේ (අකුරු හඬයි බොල් අහසේ) [*]කොටියෙකි මාමේ සීතල වතුරේ [/LIST] “ඇයි අම්මෙ කබරගොයා උගේ සුරතලී කියන්නෙ.....?“ අපේ ගෙදර වගේ බල්ලො පූසො ඉඳල නැද්ද..?? ඊයා.......“ :lol: :eek: :eek: :lol::lol::lol::lol: මම:- අම්මෙ කතාකරන පඩිපෙලවල් තියෙනවද...?? අම්ම:- ඇයි?? මම:- නෑ අම්මෙ ඇයි අර නිරෝෂ ඇන්ටි කියන්නෙ ආදරෙයේ පියගැටපෙල පාර කියාවී කියල... :lol: :lol: :lol: දුහුල් මලක මල් පෙත්තක සියුම්ව ලිව්වා වූ මගෙ පෙම් පණිවුඩය සමනලයෙක් අතේ එව්වා හම්බ වුණාද ඌව කන්න පරිස්සමින් කටු පොඩි නොකර :shocked::shocked::shocked::shocked: මගේ යාලුවෙක්ට "පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ " කියන එක ඇහිලා තිබ්බේ "පියාගේ නම තිලක්" උනේ කියල.. මූ ඉස්කෝලේ ඇවිල්ල අපෙන් අහනවා ඇයි බන් නම තිලක් වෙන්න බැරි කියලා.. ඊට පස්සේ උගේ තත්වය හරිම ශෝචනීයයි :lol: :lol: :lol: ;);););) ඇයි "හම්බන්තොට මූදු වෙරළේ වැලි කැට ගාණට - මම ඇඩුවා ඔබත් එක්ක පැනලා පාරට " (පැන ආ පාපෙට ) එතකොට “තිලොවග රාජා - භව සැරිසරලා “ එකේ “භව රෝගේ “ කියන එක ඇහෙන්නේ “ගව රෝගේ “ කියලා. “............ වන බඹරා ආවාසේ “ අම්මේ ... ආවාසේ ඉන්න හාමුදුරුවන්ට කියන කතා ? :lol::lol::lol::lol: සිව් මහ බැබුන් උන් පෙරහරින් අපටත් රජෙක් පහලොව ඇතේ ආ යු බෝ වේවා මහරජානෙනි.[/SIZE] [SIZE="4"]-අදටද නියම වචන නොදනිමි-[/SIZE] [SIZE="3"] 1.අනේ මං බලාන උන්නා.. ලලිත් ඔබ එතැයි කියා... 2.මධුමතියේ බඩුම තමා.... 3.නෙතු ලඟ සීතල දැනුනා.. කඳුලක් තාලෙට හැඬුවා.. වාහන හැඬුවා ඔබ දන් නෑ... 4.ඉරි තැලුනු වලං.. උඩු වියන් යටින්..[/SIZE] :lol::lol::lol::lol::lol::lol::lol::lol::cool::cool::cool::lol::lol::lol::lol::lol::lol: [SIZE="3"]ඇයි ක්ලැරන්ස්ගේ "සඳක් බැස ගියා" සින්දුවේ "දෙළුම් මල් පිපුන දෙවැට දිගේ" එකට "නෙලුම් මල්" කියල කියපු එකෙකුත් හිටියා .. දෙවැටේ කොහෙන්ද බන් නෙලුම්.. :frown::frown::frown: රූප සොබාවට හිත වහ වැටුනට ආල කථා නොකියන්න හොඳා ජාඩි ලඳකි මම අව සර පිං කඳ (ගාඩි ලඳකි) ඩිංගක් හිත වාවන්න හොඳා හිච්චි නගේ බාල් ඉඳ ඩිශ්ඩි ඩිඩිං ළපටි සිතින් මට මතකයි ඩිශ්ඩි ඩිඩිං සිතට හොරා මල් පිපුණා ඩිශ්ඩි ඩිඩිං මතක නැතෝ අද මොකදො ඩිශ්ඩි ඩිඩිං[/SIZE] ;););););););) [SIZE="4"][COLOR="Magenta"]Again Repost නම් සොරිම සොරි වේවා... පුලුවන්නම් කොල්ලගෙ කොටුව නිල් පාට වෙන්නම BUMP සහ REP දාල යන්න කියනවා ආදරෙන්. එහෙනම් කාටත් ජය.[/COLOR][/SIZE] ;););););););) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom