Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි දාන හැටි හොදයි කියන්නෙ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි දාන හැටි හොදයි කියන්නෙ..

බටහිර රටවල ජනයා තම මළපහ කිරීමේ ක්‍රමය සම්පුර්ණයෙන් වැරදි බව ජර්මානු ක්ෂුද්‍ර ජීව විද්යාඥවරියෙක් වන ගිවුලියා එන්ඩර්ස් පවසන්නීය. වැසිකිළයක වාඩිවී මළපහ කිරීම වෙනුවට ඇණ තියාගෙන එම කාර්යය කිරීම සුදුසුයැයි පර්යේෂණකින් තහවුරු වී ඇත.

මේ සම්බන්ධයෙන් ඇය විසින් ලියා ‘රමණීය බඩවැල්‘ නමැති පොත ජර්මනියේ සති කිහිපයකින් විකිණී අවසන් විය. එමගින් අන්ත්රයෙහි සෞඛ්‍ය සම්බන්ධ කරුණු ගණනාවක් ගවේෂණාත්මකව ඉදිරිපත් කැර තිබේ. මලබද්ධය සහ බැක්ටීරියාවන් ගැන එහි විස්තැර කැර ඇත.

ඇය පවසන්නේ ජීර්ණක සෞඛ්‍යය මොළයේ පණිවිඩ වඩාත් හොඳින් පවත්වාගෙන යාමටත් මානසික සෞඛ්‍ය මට්ටම පවත්වාගැනීමටත් හේතුවන බවයි. මේ සඳහා මළ පහකිරීමේ ප්‍රායෝගික කරුණු ද වැදගත් බව පර්යේෂණ කණ්ඩායම පවසයි.

ක්ෂුද්‍ර අණුක විද්‍යාව විෂය කරගනිමින් ෆ්රැන්ක්ෆර්ට් හි තම ආචාර්ය උපාධිය සඳහා සුදානම් වන එන්ඩර්ස් පවසන්නේ ඉඳගනිමින් මළපහ කිරීම සම්පූර්ණයෙන් වැරදි සහගත බවයි. ඉඳගනිමින් මලපහ කිරීමේ හේතුවෙන් ආසියා රටවලට වඩා බටහිර රටවල වැසියන්ගේ බඩවැල්වල අර්ශස් ඇතිවීමේ ප්‍රවණතාව වැඩි බව ද ඇය පෙන්වා දෙයි.

පර්යේෂණයට අනුව ඉඳගෙන මෙම ක්‍රියාව කිරීම හේතුවෙන් අන්ත්‍රයේ කෙලවර පටක මිරිකි මළපහ පිටවීම සෞඛ්‍යයට හිතකර නැත. ඒ අනුව නිවැරදි ක්‍රමය වන්නේ ඇණ තියාගෙන මළපහ පිට කිරීමයි.

අපගේ අන්ත්රය බොකුටුව පිහිටා තිබීම හේතුවෙන් ඉඳගෙන සිටින විට සහ නැගිට සිටින විට එය සම්පූර්ණයෙන් විවෘත නොවේ. ඇණ තියාගෙන මළපහ කිරිමේදී යෙදිය යුතු පීඩනය ස්වාභාවිකවම අවම වීමෙන් පහසුවෙන් අන්ත්‍රයේ අවසන් කොටස තුලින් බාහිරට නිකුත් වන බවයි. ඉඳගෙන මෙම කාර්යය කිරීම වඩා ශිෂ්ඨ සම්පන්න බව බටහිර ජාතීන්ගේ සිත්තුළ කාවැදී තිබෙන කරුණකි.

පර්යේෂකයන් පවසසන්නේ වාඩිවී මළ පහ කිරීමට පුරුදු වූ අයට ඇණ තියාගෙන මළ පහ කිරීම අසිරු කරුණක් බවයි.

සෝර්ස් - ලන්කාදීප.

[QUOTE="hita makuna, post: 18381549, member: 436358"] [b]අපි දාන හැටි හොදයි කියන්නෙ..[/b] [SIZE="4"][B][CENTER][COLOR="DarkGreen"]බටහිර රටවල ජනයා තම මළපහ කිරීමේ ක්‍රමය සම්පුර්ණයෙන් වැරදි බව ජර්මානු ක්ෂුද්‍ර ජීව විද්යාඥවරියෙක් වන ගිවුලියා එන්ඩර්ස් පවසන්නීය. [COLOR="DarkRed"]වැසිකිළයක වාඩිවී මළපහ කිරීම වෙනුවට ඇණ තියාගෙන එම කාර්යය කිරීම සුදුසුයැයි පර්යේෂණකින් තහවුරු වී ඇත.[/COLOR] මේ සම්බන්ධයෙන් ඇය විසින් ලියා ‘රමණීය බඩවැල්‘ නමැති පොත ජර්මනියේ සති කිහිපයකින් විකිණී අවසන් විය. එමගින් අන්ත්රයෙහි සෞඛ්‍ය සම්බන්ධ කරුණු ගණනාවක් ගවේෂණාත්මකව ඉදිරිපත් කැර තිබේ. මලබද්ධය සහ බැක්ටීරියාවන් ගැන එහි විස්තැර කැර ඇත. ඇය පවසන්නේ ජීර්ණක සෞඛ්‍යය මොළයේ පණිවිඩ වඩාත් හොඳින් පවත්වාගෙන යාමටත් මානසික සෞඛ්‍ය මට්ටම පවත්වාගැනීමටත් හේතුවන බවයි. මේ සඳහා මළ පහකිරීමේ ප්‍රායෝගික කරුණු ද වැදගත් බව පර්යේෂණ කණ්ඩායම පවසයි. ක්ෂුද්‍ර අණුක විද්‍යාව විෂය කරගනිමින් ෆ්රැන්ක්ෆර්ට් හි තම ආචාර්ය උපාධිය සඳහා සුදානම් වන එන්ඩර්ස් පවසන්නේ ඉඳගනිමින් මළපහ කිරීම සම්පූර්ණයෙන් වැරදි සහගත බවයි. ඉඳගනිමින් මලපහ කිරීමේ හේතුවෙන් ආසියා රටවලට වඩා බටහිර රටවල වැසියන්ගේ බඩවැල්වල අර්ශස් ඇතිවීමේ ප්‍රවණතාව වැඩි බව ද ඇය පෙන්වා දෙයි. පර්යේෂණයට අනුව ඉඳගෙන මෙම ක්‍රියාව කිරීම හේතුවෙන් අන්ත්‍රයේ කෙලවර පටක මිරිකි මළපහ පිටවීම සෞඛ්‍යයට හිතකර නැත. ඒ අනුව නිවැරදි ක්‍රමය වන්නේ ඇණ තියාගෙන මළපහ පිට කිරීමයි. අපගේ අන්ත්රය බොකුටුව පිහිටා තිබීම හේතුවෙන් ඉඳගෙන සිටින විට සහ නැගිට සිටින විට එය සම්පූර්ණයෙන් විවෘත නොවේ. ඇණ තියාගෙන මළපහ කිරිමේදී යෙදිය යුතු පීඩනය ස්වාභාවිකවම අවම වීමෙන් පහසුවෙන් අන්ත්‍රයේ අවසන් කොටස තුලින් බාහිරට නිකුත් වන බවයි. ඉඳගෙන මෙම කාර්යය කිරීම වඩා ශිෂ්ඨ සම්පන්න බව බටහිර ජාතීන්ගේ සිත්තුළ කාවැදී තිබෙන කරුණකි. පර්යේෂකයන් පවසසන්නේ වාඩිවී මළ පහ කිරීමට පුරුදු වූ අයට ඇණ තියාගෙන මළ පහ කිරීම අසිරු කරුණක් බවයි.[/COLOR][/CENTER][/B][/SIZE] :lol::lol::lol::lol: සෝර්ස් - ලන්කාදීප. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom