Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි නාගාට රට භාරදීලා කෙලෝ ගන්න ඕනෙද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි නාගාට රට භාරදීලා කෙලෝ ගන්න ඕනෙද

කිසිදු දේශපාලන දැනුමක් නැති මිනිහෙකුට දීලා පෘතුගාලය කෙලවගත්ත විදියට, අපි නාගාට රට භාරදීලා කෙලෝ ගන්න ඕනෙද ??

පෘතුගාලය ඉතා සමුර්දිමත් රටක් ලෙස පැවතිනි.

ලංකාවේ මෙන්ම එරට දේශපාලකයන්ටද දූෂණ චෝදනා එල්ලවීම සාමාන්‍ය දෙයක් විය.

එම චොදනා වැඩියෙන්ම එල්ලකල පුද්ගලයා වුයේ මාධ්‍යවේදීයකු හා ගුවන් විදුලි නිවේදකයකු වූ " ඩී. සොසා" ය.

එනිසා ඔහු පෘතුගාලයේ ජනප්‍රිය පුද්ගලයකු වුවා පමනක් නොව 20 වැනි ජනාධිපතිවරයාද වුයේය.

ඔහු ජනතාවට කීවේ මේ දුශන නතර කල විට, ජපානයේ ආර්ථිකයට සමාන ආර්ථිකයක් පෘතුගාලයට ලබා ගත හැකි බවයි.

පෘතුගාලයේ සෝශලිස්ට් පක්ශය හා රිපබ්ලිකන් පක්ශය අතර හුවමාරු වූ බලය නවතා දමන්නට ඔහු සමත්විය.

ජනාධිපති වූ වහාම පලපුරුදූ දේශපාලකයන් හැර උගතුන් වයාපාරිකයන් පෙරටු කොටගෙන මහ මැතිවරණයකට ගොස් පාර්ලිමේන්තුවේ බලයද අත්පත්කර ගත්තේය.

ඔහු පලපුරුදූ දේශපාලකයන් කැබිනට් මංඩලයට සම්බන්ධ කර නොගත් අතර පත්තර වල යන උගතුන්ගේ අදහස් තදින් විශ්වාස කලේය.

මෙය හොදින් අද්‍යනය කල ප්‍රංශය, ප්‍රංශ ඔත්තු සේවා මගින් පුවත්පත් වල ලිපි පල කරවා ඩී සෝසා ගොනාට ඇන්දවීය.

ඔහුගේ උපාධිය ආර්ථික විද්‍යාවට සම්බන්ධ නිසා ආර්ථික විද්‍යාවේ හර බර වචන දමා ඔහුව පහසුවෙන් ගොනාට ඇන්දවිය හැකිවිය.

රට පුරා තිබුනු කර්මාන්ත ශාලා වලින් 41% වසා දමා ඇත්තේ සෝසාගේ ආර්ථික ප්‍රතිපත්ති නිසාය.

රැකියා විරහිත තරුන තරුනියන්ගේ සංඛ්‍යාව 448000 ක් වුයේ මෙලෝ හසරක් නොදන්නා පුද්ගලයන් පාලන බලය ලබා ගැනීම නිසාය.

ඒ නිශ්පාදන බොහොමයක් අද කරනු ලබන්නේ ප්‍රංශය විසිනි.

වැරදුණු බව තේරුනු සෝසා ඊලගට ලංකරගත්තේ පලපුරුදූ දේශපාලනඥයන් නොව වයාපාරිකයන්ය.

ඔවුන් රට කලමනාකරනය කරන්නට ඉගැන්වූයේ අද්යපනයට, සෞඛ්‍යට, සුබ-සාධනයට, වෙන්කල මුදල් කපා හැරීමෙනි.

වයාපාරයක් ලාබ ලැබීමේ පරමාර්ථයෙන් කල හැකි නමුත් රටක් එලෙස කල නොහැකි බවට පෘතුගාලය හොද උදාහරණයකී.

තවද පෘතුගීසි ජනතාවගෙ සංස්කෘතිය හැදීයාවට මූලික පදනම වුයේ රෝමානු කතෝලික දහමේ ආභාසයයි.

නමුත් සෝසා මුල් කාලයේ සිටම රෝමානු කතෝලික පූජක වරුන්ගේ දූෂණ හා ලිංගික අතවර වලට එරෙහිව සිටි බැවින් පල්ලිය විනාශ කිරීමට ක්‍රියා කලේය.

පල්ලියේ ආදායම් දේපල සදහා බදු අයකල අතර පූජකයන් එරෙහිව වැඩ කරන්නට ජනතාව පෙලබවීය.

එනිසා කතොලික සංස්කෘතික බිද වැටුනු අතර කතෝලික පූජකවරුන් විම අඩුවීම, පූජකවරුන් රට හැර යාම, පල්ලි දහස් ගනනක් වැසී යාම සිදුවීය.

අද්යපනය හා ආගම පිරිහීම් නිසා රටේ මිනිසුන් දුරාචාරයට යොමු වීම වැලැක්වීය නොහැකි වී ඇත.

අද සූදුවට වැඩිම පිරිසක් ඇබ්බැහි වී ඇති රට පෘතුගාලයයි.

එහි පිරිමින්ගෙන් 51% හා ගැහැනුන්ගෙන් 45% ක් කැසිනෝ සූදුවට ඇබ්බැහිවී ඇත.

තරුන පරපුර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී ඇත.

බටහිර යුරෝපයේ වැඩිම ඒඩ්ස් රෝගින් සිටින රට පෘතුගාලයයයි.

ලිංගාශ්‍රිත රෝගින් සංඛ්‍යාව 42000කි.

ධර්මයෙන් ඈත්වීම නිසා දෙමව්පියන් දරුවන් අත හැර දැමීම බහුලවී ඇත.

ප්‍රදේශ හතරක ඇති ලමා ගම්මාන වල දරුවන් සිටින්නේ සියගනනින් නොව ලක්ශ ගනනිනි.

මෙහි ලමා ස්‍රමිකයන් බහුලවී ඇති අතර, කුඩා දරු දැරියන් පොහොසතුන්ගේ නිවාසවල, හෝටල්වල, සමාජ ශාලාවල, පවිත්‍ර කිරීම් හා වලං පිගන් සෝදනු දක්නට ලැබේ.

ගැහැනු ලමුන් බොහෝවිට ලිංගික අතවර වලට ලක්වේ.

රටේ ජනතාවගෙන් බහුතරය දුරාචාරයන්ට ගොදුරුවී ඇති බැවින් මිනිසුන්ගේ ආකල්ප යහපත් කිරීමට පල්ලිය දරන උත්සාහය අසාර්ථක වී ඇත.

ඔවුන්ට විරුද්ද කුඩු මුදලාලිලා, ගනිකා මඩම් හිමිකරුවන්, නිරාගමිකයන්, අත්වැල් බැදගෙන යුද්දයට බැස ඇත.

මෙලෙස වස්කෝද ගාමා ගොඩ නැගු දේශය, හර-බර දේශන පැවැත්වීමට දක්ශ සූසා නිසා විනාශ වී ඇත.

අප පෘතුගාලයෙන් ලබාගත යුතු ආදර්ශය වන්නේ දේශපාලනය ගැන කිසිත් නොදත් පුද්ගලයකුට රටක් භාරදීමට පෙර...............

දෙවරක් සිතිය යුතු බවයි !!!

උපුටාගැනීම

NationBuildingTaskForce

[QUOTE="toiya, post: 24798910, member: 15009"] [b]අපි නාගාට රට භාරදීලා කෙලෝ ගන්න ඕනෙද[/b] [SIZE="5"][SIZE="5"]කිසිදු දේශපාලන දැනුමක් නැති මිනිහෙකුට දීලා පෘතුගාලය කෙලවගත්ත විදියට, අපි නාගාට රට භාරදීලා කෙලෝ ගන්න ඕනෙද ?? [IMG]https://scontent.fcmb10-1.fna.fbcdn.net/v/t1.0-9/70559171_2739638302721519_755561777604853760_n.jpg?_nc_cat=103&_nc_oc=AQnXWoxCFTJ_xAUpxcC6U6xfHUfDgQU5szpFtdwC9OM72-gdezAlFompaYZBtC6oRIE&_nc_ht=scontent.fcmb10-1.fna&oh=98248b537d8c4519c622f9766c7e9c6d&oe=5E009018[/IMG] පෘතුගාලය ඉතා සමුර්දිමත් රටක් ලෙස පැවතිනි. ලංකාවේ මෙන්ම එරට දේශපාලකයන්ටද දූෂණ චෝදනා එල්ලවීම සාමාන්‍ය දෙයක් විය. එම චොදනා වැඩියෙන්ම එල්ලකල පුද්ගලයා වුයේ මාධ්‍යවේදීයකු හා ගුවන් විදුලි නිවේදකයකු වූ " ඩී. සොසා" ය. එනිසා ඔහු පෘතුගාලයේ ජනප්‍රිය පුද්ගලයකු වුවා පමනක් නොව 20 වැනි ජනාධිපතිවරයාද වුයේය. ඔහු ජනතාවට කීවේ මේ දුශන නතර කල විට, ජපානයේ ආර්ථිකයට සමාන ආර්ථිකයක් පෘතුගාලයට ලබා ගත හැකි බවයි. පෘතුගාලයේ සෝශලිස්ට් පක්ශය හා රිපබ්ලිකන් පක්ශය අතර හුවමාරු වූ බලය නවතා දමන්නට ඔහු සමත්විය. ජනාධිපති වූ වහාම පලපුරුදූ දේශපාලකයන් හැර උගතුන් වයාපාරිකයන් පෙරටු කොටගෙන මහ මැතිවරණයකට ගොස් පාර්ලිමේන්තුවේ බලයද අත්පත්කර ගත්තේය. ඔහු පලපුරුදූ දේශපාලකයන් කැබිනට් මංඩලයට සම්බන්ධ කර නොගත් අතර පත්තර වල යන උගතුන්ගේ අදහස් තදින් විශ්වාස කලේය. මෙය හොදින් අද්‍යනය කල ප්‍රංශය, ප්‍රංශ ඔත්තු සේවා මගින් පුවත්පත් වල ලිපි පල කරවා ඩී සෝසා ගොනාට ඇන්දවීය. ඔහුගේ උපාධිය ආර්ථික විද්‍යාවට සම්බන්ධ නිසා ආර්ථික විද්‍යාවේ හර බර වචන දමා ඔහුව පහසුවෙන් ගොනාට ඇන්දවිය හැකිවිය. රට පුරා තිබුනු කර්මාන්ත ශාලා වලින් 41% වසා දමා ඇත්තේ සෝසාගේ ආර්ථික ප්‍රතිපත්ති නිසාය. රැකියා විරහිත තරුන තරුනියන්ගේ සංඛ්‍යාව 448000 ක් වුයේ මෙලෝ හසරක් නොදන්නා පුද්ගලයන් පාලන බලය ලබා ගැනීම නිසාය. ඒ නිශ්පාදන බොහොමයක් අද කරනු ලබන්නේ ප්‍රංශය විසිනි. වැරදුණු බව තේරුනු සෝසා ඊලගට ලංකරගත්තේ පලපුරුදූ දේශපාලනඥයන් නොව වයාපාරිකයන්ය. ඔවුන් රට කලමනාකරනය කරන්නට ඉගැන්වූයේ අද්යපනයට, සෞඛ්‍යට, සුබ-සාධනයට, වෙන්කල මුදල් කපා හැරීමෙනි. වයාපාරයක් ලාබ ලැබීමේ පරමාර්ථයෙන් කල හැකි නමුත් රටක් එලෙස කල නොහැකි බවට පෘතුගාලය හොද උදාහරණයකී. තවද පෘතුගීසි ජනතාවගෙ සංස්කෘතිය හැදීයාවට මූලික පදනම වුයේ රෝමානු කතෝලික දහමේ ආභාසයයි. නමුත් සෝසා මුල් කාලයේ සිටම රෝමානු කතෝලික පූජක වරුන්ගේ දූෂණ හා ලිංගික අතවර වලට එරෙහිව සිටි බැවින් පල්ලිය විනාශ කිරීමට ක්‍රියා කලේය. පල්ලියේ ආදායම් දේපල සදහා බදු අයකල අතර පූජකයන් එරෙහිව වැඩ කරන්නට ජනතාව පෙලබවීය. එනිසා කතොලික සංස්කෘතික බිද වැටුනු අතර කතෝලික පූජකවරුන් විම අඩුවීම, පූජකවරුන් රට හැර යාම, පල්ලි දහස් ගනනක් වැසී යාම සිදුවීය. අද්යපනය හා ආගම පිරිහීම් නිසා රටේ මිනිසුන් දුරාචාරයට යොමු වීම වැලැක්වීය නොහැකි වී ඇත. අද සූදුවට වැඩිම පිරිසක් ඇබ්බැහි වී ඇති රට පෘතුගාලයයි. එහි පිරිමින්ගෙන් 51% හා ගැහැනුන්ගෙන් 45% ක් කැසිනෝ සූදුවට ඇබ්බැහිවී ඇත. තරුන පරපුර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී ඇත. බටහිර යුරෝපයේ වැඩිම ඒඩ්ස් රෝගින් සිටින රට පෘතුගාලයයයි. ලිංගාශ්‍රිත රෝගින් සංඛ්‍යාව 42000කි. ධර්මයෙන් ඈත්වීම නිසා දෙමව්පියන් දරුවන් අත හැර දැමීම බහුලවී ඇත. ප්‍රදේශ හතරක ඇති ලමා ගම්මාන වල දරුවන් සිටින්නේ සියගනනින් නොව ලක්ශ ගනනිනි. මෙහි ලමා ස්‍රමිකයන් බහුලවී ඇති අතර, කුඩා දරු දැරියන් පොහොසතුන්ගේ නිවාසවල, හෝටල්වල, සමාජ ශාලාවල, පවිත්‍ර කිරීම් හා වලං පිගන් සෝදනු දක්නට ලැබේ. ගැහැනු ලමුන් බොහෝවිට ලිංගික අතවර වලට ලක්වේ. රටේ ජනතාවගෙන් බහුතරය දුරාචාරයන්ට ගොදුරුවී ඇති බැවින් මිනිසුන්ගේ ආකල්ප යහපත් කිරීමට පල්ලිය දරන උත්සාහය අසාර්ථක වී ඇත. ඔවුන්ට විරුද්ද කුඩු මුදලාලිලා, ගනිකා මඩම් හිමිකරුවන්, නිරාගමිකයන්, අත්වැල් බැදගෙන යුද්දයට බැස ඇත. මෙලෙස වස්කෝද ගාමා ගොඩ නැගු දේශය, හර-බර දේශන පැවැත්වීමට දක්ශ සූසා නිසා විනාශ වී ඇත. අප පෘතුගාලයෙන් ලබාගත යුතු ආදර්ශය වන්නේ දේශපාලනය ගැන කිසිත් නොදත් පුද්ගලයකුට රටක් භාරදීමට පෙර............... දෙවරක් සිතිය යුතු බවයි !!! **************************************** උපුටාගැනීම NationBuildingTaskForce[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom