Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
අපි නොදන්න තුර්කිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පකිස්ථානයේ ගැහැණුන්ට ඔවුන්ගේ ස්වාමී පුරුෂයන් විසින් දඬුවම් කල හැකි බවට සී. එන්. එන්. රූපවාහිනී සේවය කියයි...

..."The Council of Islamic Ideology" යන ඉස්ලාමික ආයතනය විසින් මේ පිටු 75කින් සමන්විත යෝජනාව ඉදිරිපත් කර ඇත. මේ සදහා කුඩා කෝටුවක් භාවිතා කල යුතු වේ. මෙම යෝජනාව ගෙන ඒමට හේතුව වුයේ, මේ වන විට ප්‍රතික්ෂේප වූ පන්ජාබ් ජාතික කාන්තාවන් විසින් ගෙන ආ ස්ත්‍රී ආරක්ෂක යෝජනාව හේතුවෙනි. එම ස්ත්‍රී ආරක්ෂක යෝජනාව, ඉස්ලාමික නොවෙන බව ඉහත කී ඉස්ලාමික ආයතනය හඳුනා ගෙන ඇත...

...මෙසේ කෝටුවකින් ගැසීමට අවසර දී ඇත්තේ පහත සඳහන් ආකාරයට ගැහැණුන් හැසිරුණු විටය...

1. ස්වාමි පුරුෂයා කියන ආකාරයට බිරිඳ ඇඳුම් අඳින්නේ නැති විට,

2. සංසර්ගයේ හැසිරීම ප්‍රතික්ෂේප කලහොත්,

3. සංසර්ගයෙන් පසුව හෝ, ඔසප් වීමෙන් පසු නාන්නේ නැති විට,

...යන ප්‍රධාන අවස්ථාවන් හිදීය. මේ අතර ඉහත කී යෝජනාවෙන් තවත් යෝජනා ඉදිරිපත් වී ඇත. ඒවා මෙසේය...

1. හිස් ආවරණය හෙවත් ‘හිජාබය’ පළඳින්නේ නැති නම්,

2. අමුත්තන් සමඟ කතා කිරීම, හැසිරීම,

3. ශබ්ද නගා කතා කිරීම,

4. ස්වාමි පුරුෂයාගේ අවසරය නොමැතිව අන් අයට මුදල් දීම,

5. උපත් පාලන පෙති ගැනීම,

...යන හේතුන්ය...

පසු වදන: දැන් මෙහිදී ප්‍රශ්න කිහිපයක් පැන නැගී. එය අපගේ විද්වත් ඉස්ලාමික සහෝදරයන්ගේ මාර්ඝයෙන් විසඳා ගැනීමට කැමැත්තෙමි. පහර දීමට අවසර ඇත්තේ ‘කුඩා’ කෝටුවකිනි. මෙහි ‘කුඩා’ යන්න සාපේක්ෂ නිසා, එය කොපමණ ප්‍රමාණයක්ද යන්න දැන ගැනීම අත්‍යවශ්‍ය වේ. එය සාමාන්‍ය වේවැලක්ද, නැති නම් 2” x 2” පොල්ලක් ද යන්න පැහැදිළි නැත. එසේ පැහැදිළි නැති හෙයින්, අවශ්‍ය නම් දෙකේ දෙකේ පොල්ලක් භාවිතා කර දඬුවම් දීම මැනවි යයි සිතමි. යම් විදියකින් බිරිඳ මිය ගිය හොත්, අවුලක් නැත්තේ එය ඉස්ලාමික නීතිය මගින් අනුමත කර ඇති හෙයිනි. තවද මේ නීති ඉස්ලාමික නොවන ගැහැණුන්ට භාවිතා කිරීමට ඉඩ නොලැබීම දුකකි.

උදාහරණයක් ලෙස මගේ බිරිඳ ඉහත කී සියලුම නීති කඩා දැමීම මටද ප්රශ්නයකි. විශේෂයෙන් 2 වන නීතිය ඉස්ලාමික නොවන ගැහැණුන් සඳහාද බල පැවැත්වෙන අයුරෙන් ලංකාවේ නීති සංග්‍රහයට ඇතුලත් කල යුතුය. (3 වන නීතිය ඇය පිළිපදිනවා වුවද, මම නම් එය ඒ වෙලාවෙම පිළි නොපදිමි. සංසර්ගයෙන් පසු නිදිමත හැදෙන හෙයින්, පහුවදාට ස්නානය කරමි. )

මේ විස්තරය ඇති ලින්ක් එක පසුව පෝස්ට් කරමි.

මේ අනුව මා, වහාම බල පැවැත්වෙන ආකාරයෙන් මගේ බිරිඳ ගේ ඇඳුම වෙනස් කලෙමි. මේ පින්තුරයේ ඇති මගේ බිරිඳ මෙන් ඔබේ බිරිඳද සංවර කරවීමට, මේ නීති ඉතා වැදගත් වනු ඇත.

[QUOTE="SahanJ123, post: 20213239, member: 396052"] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13307288_10154689814676729_1344130243413559470_n.jpg?oh=82d252ff86add391924714ec08d2b77d&oe=57C7D5ED[/IMG] [SIZE=3][COLOR=DarkGreen]පකිස්ථානයේ ගැහැණුන්ට ඔවුන්ගේ ස්වාමී පුරුෂයන් විසින් දඬුවම් කල හැකි බවට සී. එන්. එන්. රූපවාහිනී සේවය කියයි... ..."The Council of Islamic Ideology" යන ඉස්ලාමික ආයතනය විසින් මේ පිටු 75කින් සමන්විත යෝජනාව ඉදිරිපත් කර ඇත. මේ සදහා කුඩා කෝටුවක් භාවිතා කල යුතු වේ. මෙම යෝජනාව ගෙන ඒමට හේතුව වුයේ, මේ වන විට ප්‍රතික්ෂේප වූ පන්ජාබ් ජාතික කාන්තාවන් විසින් ගෙන ආ ස්ත්‍රී ආරක්ෂක යෝජනාව හේතුවෙනි. එම ස්ත්‍රී ආරක්ෂක යෝජනාව, ඉස්ලාමික නොවෙන බව ඉහත කී ඉස්ලාමික ආයතනය හඳුනා ගෙන ඇත... ...මෙසේ කෝටුවකින් ගැසීමට අවසර දී ඇත්තේ පහත සඳහන් ආකාරයට ගැහැණුන් හැසිරුණු විටය... 1. ස්වාමි පුරුෂයා කියන ආකාරයට බිරිඳ ඇඳුම් අඳින්නේ නැති විට, 2. සංසර්ගයේ හැසිරීම ප්‍රතික්ෂේප කලහොත්, 3. සංසර්ගයෙන් පසුව හෝ, ඔසප් වීමෙන් පසු නාන්නේ නැති විට, ...යන ප්‍රධාන අවස්ථාවන් හිදීය. මේ අතර ඉහත කී යෝජනාවෙන් තවත් යෝජනා ඉදිරිපත් වී ඇත. ඒවා මෙසේය... 1. හිස් ආවරණය හෙවත් ‘හිජාබය’ පළඳින්නේ නැති නම්, 2. අමුත්තන් සමඟ කතා කිරීම, හැසිරීම, 3. ශබ්ද නගා කතා කිරීම, 4. ස්වාමි පුරුෂයාගේ අවසරය නොමැතිව අන් අයට මුදල් දීම, 5. උපත් පාලන පෙති ගැනීම, ...යන හේතුන්ය... පසු වදන: දැන් මෙහිදී ප්‍රශ්න කිහිපයක් පැන නැගී. එය අපගේ විද්වත් ඉස්ලාමික සහෝදරයන්ගේ මාර්ඝයෙන් විසඳා ගැනීමට කැමැත්තෙමි. පහර දීමට අවසර ඇත්තේ ‘කුඩා’ කෝටුවකිනි. මෙහි ‘කුඩා’ යන්න සාපේක්ෂ නිසා, එය කොපමණ ප්‍රමාණයක්ද යන්න දැන ගැනීම අත්‍යවශ්‍ය වේ. එය සාමාන්‍ය වේවැලක්ද, නැති නම් 2” x 2” පොල්ලක් ද යන්න පැහැදිළි නැත. එසේ පැහැදිළි නැති හෙයින්, අවශ්‍ය නම් දෙකේ දෙකේ පොල්ලක් භාවිතා කර දඬුවම් දීම මැනවි යයි සිතමි. යම් විදියකින් බිරිඳ මිය ගිය හොත්, අවුලක් නැත්තේ එය ඉස්ලාමික නීතිය මගින් අනුමත කර ඇති හෙයිනි. තවද මේ නීති ඉස්ලාමික නොවන ගැහැණුන්ට භාවිතා කිරීමට ඉඩ නොලැබීම දුකකි. උදාහරණයක් ලෙස මගේ බිරිඳ ඉහත කී සියලුම නීති කඩා දැමීම මටද ප්රශ්නයකි. විශේෂයෙන් 2 වන නීතිය ඉස්ලාමික නොවන ගැහැණුන් සඳහාද බල පැවැත්වෙන අයුරෙන් ලංකාවේ නීති සංග්‍රහයට ඇතුලත් කල යුතුය. (3 වන නීතිය ඇය පිළිපදිනවා වුවද, මම නම් එය ඒ වෙලාවෙම පිළි නොපදිමි. සංසර්ගයෙන් පසු නිදිමත හැදෙන හෙයින්, පහුවදාට ස්නානය කරමි. ) මේ විස්තරය ඇති ලින්ක් එක පසුව පෝස්ට් කරමි. මේ අනුව මා, වහාම බල පැවැත්වෙන ආකාරයෙන් මගේ බිරිඳ ගේ ඇඳුම වෙනස් කලෙමි. මේ පින්තුරයේ ඇති මගේ බිරිඳ මෙන් ඔබේ බිරිඳද සංවර කරවීමට, මේ නීති ඉතා වැදගත් වනු ඇත.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom