Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි නොදන්න නයිට් රයිඩර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි නොදන්න නයිට් රයිඩර්

80 ගණන් වල ළමා කාලේ ගෙවපු උන් දන්නවනේ නයිට් රයිඩර් ගැන .ඔව් ඔව් ඩේවිඩ් අයිය ,කිට් ,බෝනි ලස්සන කෑලල එහෙම ඉන්නේ ..

දැන් කාලේ උන්ට කොහෙද මාළු කිව්වලු

බයිලා ඇති .අපි නොදන්නා දේවල් ටිකක් තමා කියන්න යන්නේ

නයිට් රයිඩර් කතා මාලාවේ ප්රදාන මාතෘකාවක් තමා යුක්තිය පසිදලීම .මේක ඊට කලින් හදපු ලෝනේ රේන්ජර් කියන කතාමාලාවේ න් ආභාසය අරන් තියෙනවලු

ඔය ඉන්නේ ලෝන් රෙන්ජර්ලු .

ඕක බලපු හැම එකාටම මතකයිනේ කිට් කාර් එකේ එන රතු පාට ලයිට් එක .ඒකාලේ නයිට්රයිඩර් සර්කිට් එහම හදපු උන් ඇති මේකෙත් .

ඔන්න් ඕක අරන් තියෙන්නේ  Cylons of classic Battlestar Galactica කියන කතාවේ එන රොබෝගේ ලයිට් සෙට් එක නැවත ප්රෝග්රෑම් කරලලු

ඔය උඩ ඉන්නේ එයා තමා .

ඒකාලේ දැන් වගේ කොම්පුටර් ජිල්මාට් තිබ්බේ නෑනේ .එනිසා කිට් කාර් කිහිපයක්ම හදල තියෙනවා .එකක් හීරෝ කාර් එකක් .එක ස්ටන්ට් නොවන ඩේවිඩ් අයිය ඉන්න සීන්කොන් වලට .තව එකක් රෝද දෙකෙන් යන්න විශේෂයෙන් හදපු එකක් ,උඩින් පන්නන්න හදපු බර අඩු කාර් එකක් ලෙස .

හැම එපිසෝඩ් එකකදීම මේවගේ හදපු කාර් තුන හතරක් විනාශ වෙලා තියෙනවා ස්ටන්ට් වලදී ..

ඔව් ඔව් ඔය හැම ස්ටන්ට් එකක්ම ඇත්ත එව්වා .ජිල්මාට් නෙමේලු .

මේකට GM කම්පැනි එක නිස්පාදකට්යින්ට කාර් එකක් ඩොලර් 1 ගානේ තමා දීල තියෙන්නේ අනුග්රහයක් ලෙස .ඒවා මොඩිෆයි කරන්න එකකට ඩොලර් 18000 ක් ගිහින් තියෙනවලු

ඔය කිට් කාර් එක gm ලගේ trans ams කියන කැටගරියට අයත් .අද ඔය කැටගරියේ ඉන්නේ camaro කියන වාහන කාණ්ඩයයි .

කිට්ට තනිවම ගමන් කිරීම කරන ලද්දේ පිටුපස ආසනයේ සැගවී සිටි රියදුරෙඅකු විසින්ලු .එසේ පදවනවිට ඔහුට ඉදිරිය නොපෙනී අන්ද ලෙස රිය ඉදිරියට පදවන්න සිදුවෙලා තියෙනවා

කොහොම නමුත් කාර් එක එකවරම පසුපසට ගොස් සැනින් දිසාව මාරු කිරීම ඩේවිඩ් අයියම කරලා තියෙනවා

කිට්ට මුලින් හදුන්වන්න හදල තිබ්බේ T.A.T.T එකියන්නේ trans am two thousand ලෙස ලු .

ඔය කිට් ලෙස කතා කරලා තියෙන්නේ William Daniels කියන අයයි

[QUOTE="මරුසිරා, post: 19896636, member: 394436"] [b]අපි නොදන්න නයිට් රයිඩර්[/b] [SIZE=4]80 ගණන් වල ළමා කාලේ ගෙවපු උන් දන්නවනේ නයිට් රයිඩර් ගැන .ඔව් ඔව් ඩේවිඩ් අයිය ,කිට් ,බෝනි ලස්සන කෑලල එහෙම ඉන්නේ ..:P දැන් කාලේ උන්ට කොහෙද මාළු කිව්වලු :P [IMG]http://uploads.neatorama.com/wp-content/uploads/2011/05/knightrider-500x353.jpg[/IMG] බයිලා ඇති .අපි නොදන්නා දේවල් ටිකක් තමා කියන්න යන්නේ නයිට් රයිඩර් කතා මාලාවේ ප්රදාන මාතෘකාවක් තමා යුක්තිය පසිදලීම .මේක ඊට කලින් හදපු ලෝනේ රේන්ජර් කියන කතාමාලාවේ න් ආභාසය අරන් තියෙනවලු [IMG]http://uploads.neatorama.com/wp-content/uploads/2011/05/5768985627_7b9985f1f1_m-150x192.jpg[/IMG] ඔය ඉන්නේ ලෝන් රෙන්ජර්ලු .:eek: ඕක බලපු හැම එකාටම මතකයිනේ කිට් කාර් එකේ එන රතු පාට ලයිට් එක .ඒකාලේ නයිට්රයිඩර් සර්කිට් එහම හදපු උන් ඇති මේකෙත් .:yes::D ඔන්න් ඕක අරන් තියෙන්නේ [B] Cylons of classic [I][URL="http://www.nbc.com/classic-tv/battlestar-galactica/video/"]Battlestar Galactica[/URL][/I] [/B]කියන කතාවේ එන රොබෝගේ ලයිට් සෙට් එක නැවත ප්රෝග්රෑම් කරලලු [IMG]http://uploads.neatorama.com/wp-content/uploads/2011/05/5769603856_ba85b56896.jpg[/IMG] ඔය උඩ ඉන්නේ එයා තමා . ඒකාලේ දැන් වගේ කොම්පුටර් ජිල්මාට් තිබ්බේ නෑනේ .එනිසා කිට් කාර් කිහිපයක්ම හදල තියෙනවා .එකක් හීරෝ කාර් එකක් .එක ස්ටන්ට් නොවන ඩේවිඩ් අයිය ඉන්න සීන්කොන් වලට .තව එකක් රෝද දෙකෙන් යන්න විශේෂයෙන් හදපු එකක් ,උඩින් පන්නන්න හදපු බර අඩු කාර් එකක් ලෙස . හැම එපිසෝඩ් එකකදීම මේවගේ හදපු කාර් තුන හතරක් විනාශ වෙලා තියෙනවා ස්ටන්ට් වලදී .:sorry:. ඔව් ඔව් ඔය හැම ස්ටන්ට් එකක්ම ඇත්ත එව්වා .ජිල්මාට් නෙමේලු .:eek: මේකට GM කම්පැනි එක නිස්පාදකට්යින්ට කාර් එකක් ඩොලර් 1 ගානේ තමා දීල තියෙන්නේ අනුග්රහයක් ලෙස .:shocked:ඒවා මොඩිෆයි කරන්න එකකට ඩොලර් 18000 ක් ගිහින් තියෙනවලු :baffled: ඔය කිට් කාර් එක gm ලගේ trans ams කියන කැටගරියට අයත් .අද ඔය කැටගරියේ ඉන්නේ camaro කියන වාහන කාණ්ඩයයි . කිට්ට තනිවම ගමන් කිරීම කරන ලද්දේ පිටුපස ආසනයේ සැගවී සිටි රියදුරෙඅකු විසින්ලු .එසේ පදවනවිට ඔහුට ඉදිරිය නොපෙනී අන්ද ලෙස රිය ඉදිරියට පදවන්න සිදුවෙලා තියෙනවා :P කොහොම නමුත් කාර් එක එකවරම පසුපසට ගොස් සැනින් දිසාව මාරු කිරීම ඩේවිඩ් අයියම කරලා තියෙනවා :yes::love: කිට්ට මුලින් හදුන්වන්න හදල තිබ්බේ T.A.T.T එකියන්නේ trans am two thousand ලෙස ලු . [IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcQN13MN_Ko6ToHqLCseONpNsLdLoyFt_odaBkRYV3aM1TaiButV[/IMG] ඔය කිට් ලෙස කතා කරලා තියෙන්නේ William Daniels කියන අයයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom