Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි නොදන්න OS ගැන ටිකක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි නොදන්න OS ගැන ටිකක්..

අද බොහෝ දෙනෙක් කතා කරන දෙයක් තමා ස්මාර්ට්ෆෝන් කියන්නේ. කුමන හෝ ජාතියේ ස්මාර්ට්ෆෝන් එකක් ඇති නැති, පාවිච්චි කරපු හෝ නොකරපු ඕනෑම කෙනෙක් ස්මාර්ට්ෆෝන් ගැන කතා කරනවමයි. මේ මොන ස්මාර්ට්ෆෝන් එකත් "ස්මාර්ට්" ද යන්න හෙවත් එය කෙතරම් නවීන ජීවිතයට ගැලපේද යන්න තීරණය කෙරෙන්නේ එහි තිබෙන මොබයිල් ඕඑස් එක විසින්ය. වෙළඳ නාම සිය ගණනනක් යටතේ ආවත්, දුරකථන සේවා සපයන සමාගම් දහස් ගණනක් යටතේ සේවය ලබා ගත්තත්, මේ ස්මාර්ට්ෆෝන් වල එකිනෙකට වෙනස් ක්රියාකාරිත්ව තිබෙන්නේ අතලොස්සකි.ඊට හේතුව මොබයිල් ඕඑස් තිබෙන්නේ කීපයක් නිසාය.

දැනට තිබෙන ඕඑස් ලැයිස්තුව පහසුවෙන් ලිවිය හැක්කකි. ගූගල් ඇන්ඩ්රොයිඩ්, නොකිය සිම්බියන්, ඇපල් අයිඕඑස්, රිම් බ්ලැක්බෙරි, මයික්රෝසොෆ්ට් වින්ඩෝස් ෆෝන්, එච්පී වෙබ් ඕඑස් සහ ලිනක්ස් මීගෝ ඉන් වඩාත් ප්රකට ඒවාය. මීට අමතර වශයෙන් සැම්සුන්ග් බාඩා, නොකියා මීමෝ යනාදියද තිබේ. චීනයේ වැඩිපුරම බාවිතා වන්නේ ලිනක්ස්ය. ඒ නොයෙක් වෙනස්කම් සහිත මෙහෙයුම් පද්දති වශයෙනි. එසේ නොමැතිව කෙලින්ම ලිනක්ස් මොබයිල් ඕඑස් බාවිතා වන්නේ අඩුවෙනි.

එක මොබයිල් ෆෝන් ඕඑස් එකකක් තවත් එකකින් වෙනස් වන කරුණු කීපයකි. ඉන්ටෆෙස් එක හෙවත් පෙනුම (visual panache) ප්රධාන කොට වැඩි දෙන සලකයි. දෙවැන්න එය කෙතරම් පහසුද යන්නයි . එමගින් කරගත හැකි විවිද කටයුතු තවත් කාරණයකි. (capabilities) උදාහරණයක් විදිහට සිම්බියන් මෙහෙයුම් පද්ධතියේ බලපුලුවන් කාරකමකි පයිතන් කෝඩ් කිරීමට හැකි වීම. එය පරිගණකයක් හා සමානව කල හැකිය. එමෙන්ම අනිත් වැදගත්ම කාරණය වන්නේ එයින් නොයෙකුත් වැඩ ගන්නට උපකාරී වන අවශේෂ මෘදුකාංග කෙතරම් හොඳද යන්නය. මෙයට උදාහරණයක් ලෙස Android Market, apple app-store දැක්විය හැකිය.

මේ සියල්ල එක්ව ගෙන ප්රධාන මොබයිල් ඕඑස් ගැන සසඳා බලන්නට පුළුවන. දැන් ඔයාල හැමෝටම පුළුවන් මොන ඕඑස් එකද හොඳ කියල තීරණයක් ගන්න. මතක තියාගන්න මේ කතා කරන්නේ මෘදුකාංගමය පැත්ත මිසක් කිසිම වෙළඳ නාමයක් යටතේ එන ස්මාර්ට්ෆෝන් වල දෘඩාංග වල ගුණාත්මක බාවය නෙමෙයි.

[QUOTE="DeeJaY101, post: 14433442, member: 454715"] [b]අපි නොදන්න OS ගැන ටිකක්..[/b] [SIZE="5"][COLOR="Blue"] අද බොහෝ දෙනෙක් කතා කරන දෙයක් තමා ස්මාර්ට්ෆෝන් කියන්නේ. කුමන හෝ ජාතියේ ස්මාර්ට්ෆෝන් එකක් ඇති නැති, පාවිච්චි කරපු හෝ නොකරපු ඕනෑම කෙනෙක් ස්මාර්ට්ෆෝන් ගැන කතා කරනවමයි. මේ මොන ස්මාර්ට්ෆෝන් එකත් "ස්මාර්ට්" ද යන්න හෙවත් එය කෙතරම් නවීන ජීවිතයට ගැලපේද යන්න තීරණය කෙරෙන්නේ එහි තිබෙන මොබයිල් ඕඑස් එක විසින්ය. වෙළඳ නාම සිය ගණනනක් යටතේ ආවත්, දුරකථන සේවා සපයන සමාගම් දහස් ගණනක් යටතේ සේවය ලබා ගත්තත්, මේ ස්මාර්ට්ෆෝන් වල එකිනෙකට වෙනස් ක්රියාකාරිත්ව තිබෙන්නේ අතලොස්සකි.ඊට හේතුව මොබයිල් ඕඑස් තිබෙන්නේ කීපයක් නිසාය. දැනට තිබෙන ඕඑස් ලැයිස්තුව පහසුවෙන් ලිවිය හැක්කකි. ගූගල් ඇන්ඩ්රොයිඩ්, නොකිය සිම්බියන්, ඇපල් අයිඕඑස්, රිම් බ්ලැක්බෙරි, මයික්රෝසොෆ්ට් වින්ඩෝස් ෆෝන්, එච්පී වෙබ් ඕඑස් සහ ලිනක්ස් මීගෝ ඉන් වඩාත් ප්රකට ඒවාය. මීට අමතර වශයෙන් සැම්සුන්ග් බාඩා, නොකියා මීමෝ යනාදියද තිබේ. චීනයේ වැඩිපුරම බාවිතා වන්නේ ලිනක්ස්ය. ඒ නොයෙක් වෙනස්කම් සහිත මෙහෙයුම් පද්දති වශයෙනි. එසේ නොමැතිව කෙලින්ම ලිනක්ස් මොබයිල් ඕඑස් බාවිතා වන්නේ අඩුවෙනි. එක මොබයිල් ෆෝන් ඕඑස් එකකක් තවත් එකකින් වෙනස් වන කරුණු කීපයකි. ඉන්ටෆෙස් එක හෙවත් පෙනුම (visual panache) ප්රධාන කොට වැඩි දෙන සලකයි. දෙවැන්න එය කෙතරම් පහසුද යන්නයි . එමගින් කරගත හැකි විවිද කටයුතු තවත් කාරණයකි. (capabilities) උදාහරණයක් විදිහට සිම්බියන් මෙහෙයුම් පද්ධතියේ බලපුලුවන් කාරකමකි පයිතන් කෝඩ් කිරීමට හැකි වීම. එය පරිගණකයක් හා සමානව කල හැකිය. එමෙන්ම අනිත් වැදගත්ම කාරණය වන්නේ එයින් නොයෙකුත් වැඩ ගන්නට උපකාරී වන අවශේෂ මෘදුකාංග කෙතරම් හොඳද යන්නය. මෙයට උදාහරණයක් ලෙස Android Market, apple app-store දැක්විය හැකිය. මේ සියල්ල එක්ව ගෙන ප්රධාන මොබයිල් ඕඑස් ගැන සසඳා බලන්නට පුළුවන. දැන් ඔයාල හැමෝටම පුළුවන් මොන ඕඑස් එකද හොඳ කියල තීරණයක් ගන්න. මතක තියාගන්න මේ කතා කරන්නේ මෘදුකාංගමය පැත්ත මිසක් කිසිම වෙළඳ නාමයක් යටතේ එන ස්මාර්ට්ෆෝන් වල දෘඩාංග වල ගුණාත්මක බාවය නෙමෙයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom