Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි නොදන්න TITANIC
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[CODE][IMG]http://i62.tinypic.com/2m4up2h.jpg[/IMG]

[B][SIZE="4"]ටයිටැනික් කියල කියපුවහම ලොකු පොඩි භේදයකින් තොරව අපි හැම දෙනාම දන්නවනෙ. මමත් ටිකක් පොඩි කාලෙ මට මතකයි ටයිටැනික් ෆිල්ම් එක බලන්නම ගොඩක් ගෙවල්වලට VRC player සල්ලිවලට ගෙනාව නැත්තම් කාගෙන්හරි ඉල්ලගෙන ආව. ඒ කාලෙ ලංකාවෙත් ටයිටැනික් රැල්ලක් ගියා ගොඩක් අයට මතක ඇති:P.ඒ කාලෙ ඇදුම්, කොන්ඩ විලාසිතා, සුවද විලවුන් වර්ග තව ගොඩක් දේවල් ටයිටැනික් ෆිල්ම් එක නිසා වෙනස් වුනා.:)කොහොමහරි ටයිටැනික් ප්‍රේම වෘතාන්තය James cameron ලොක්ක තමන්ගෙ චිත්‍රපටිය ජනප්‍රිය කරවීම සදහා යොදාගත්තු කතාවක් වුනාට:( ටයිටැනික් සම්බන්ද අනෙකුත් කරුණු බොහොමයක් ඇත්තම කරුණු.

මේ ත්‍රෙඩ් එකෙන් මම කියන්න හදන්නෙ අපි ගොඩක් අය සමහරවිට අහල නැති කරුණු කිහිපයක් ගැන. මේ ඔක්කොම අංතර්ජාලය ඇසුරෙන් මම හොයාගත්තු දේවල්. repostනම් සමාවෙන්න[/SIZE][/B]

[img]http://i.imgur.com/K7VRBrj.jpg[/img]

[SIZE="3"][B]ටයිටැනික් නැව මුහුදුබත්වුනු අවස්ථාවෙ දිවි බේරාගත් එකම ජපන් ජාතිකයට ඔහුගෙ රැකියාව අහිමි වුනා. හේතුව තමයි ඔහුව තමන්ගෙ රටේ අය බයගුල්ලෙකු ලෙස හැදින්වීම. ඒ මොකද කියනවනම් ඔහු අනිත් මගීන් සමග මිය නොයාම. ටයිටැනික් සිද්ධියට පෙර ඔහුට ලොකු ගෞරවයක් තිබුනු නමුත් ඒ සියල්ල මෙයත් සමග නැතිවී ගියා. ඔහු මියගිය පසුවත් ඔහුගේ පව්ලේ අයට මේ ලැජ්ජාව අවුරුදු ගාණක් අත්විදින්න සිදුවුනා.

[COLOR="Blue"]අපිට මේක අමුතු දෙයක් වුනාට ජපානෙ කියන්නෙ යුද්දෙන් පරාජය වුනාම තමන්ගෙ අසිපතින්ම තමන්ගෙ බඩ කපා ගන්න නැත්තම් සතුරාට කියලම තමන්ගෙ ගෙල සිද ගන්නා රණකාමියො හිටපු රටක් නිසා ඒක ලොකු දෙයක් නෙවෙයි.[/COLOR][/B][/SIZE]

[img]http://i.imgur.com/WOvhWNy.jpg[/img]

[SIZE="3"][B]ටයිටැනික් නැවේ පළමු පංතියෙ මගීන් ඒ කියන්නෙ ලොකුම සල්ලිකාරයො නැව මුහුදුබත් වීමට ප්‍රථම රාත්‍රියේ ආහාරයට ගත්තු ආහාර වේල ඒ විදියටම ඇමෙරිකාවෙ Houston වල තියෙන Restaurant එකකින් වර්තමානයේ සැපයීමට 12000$ක් අය කරනවා(Rs.1596000). මේක 10-course meal එකක්[/B][/SIZE]

[img]http://i.imgur.com/WcmWUxR.jpg[/img]

[SIZE="3"][B]ටයිටැනික් නැවේ සේවය කල එක ඉංජිනේරුවෙක්වත් ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ කිසිම පුද්ගලයෙක්වත් නැව මුහුදුබත්වෙන අවස්ථාවෙ දිවි ගලවා ගත්තෙ නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි ඔවුන් අන්තිම තත්පරය තෙක් නැවේ සිට ඔවුන්ගේ සේවය ලබා දී නැවට අවශ්‍ය විදුලි බලය සැපයීම නොකඩවා සිදු කිරීම. මෙමගින් බොහෝ මගීන්ට එදින රාත්‍රියේ තම ජීවිත රැක ගැනීමට පුලුවන් වුනා.[/B][/SIZE]

[img]http://i.imgur.com/TDAVY9a.jpg[/img]

[SIZE="3"][B]ටයිටැනික් 2 (Titanic II) නැව මේ වනවිට ඉදිකෙරෙමින් පවතින අතර මෙය 2016දී දියත් කිරීමට නියමිතයි. මෙහි අයිතිකරු වන්නේ ගල් අගුරු හිමියෙක් වන ඕස්ට්‍රේලියානු ජාතික Clive Palmer බිලියනපතියාටයි.[/B][/SIZE]

[img]http://i.imgur.com/ewVC941.jpg[/img]

[SIZE="3"][B]යම් හෙයකින් මෙම Titanic නැව 2012 දියත් කලානම් එහි “parlour suite” කියන පළමු පංතියේ කාමරය 100,000$ පමණ වනු ඇති බව පවසයි.:oo:[/B][/SIZE]

[img]http://i.imgur.com/NyUEQ5P.jpg[/img]

[SIZE="3"][B]ටයිටැනික් නෞකා අනතුරෙන් දිවි බේරාගත් මගීන්ගෙන් ඔවුන්ව බේරා ගැනීමට පැමිණි carpathia නෞකාව එම නැවේ සිට ටෙලිග්‍රෑමයක් යැවීම සදහා එක් වචනයකට 1$ක් බැගින් අය කලා. එක් පුද්ගලයෙක් තමන් සතුව තිබුනු එකම ඩොලරය වියදම් කර එක් වචනයක් පමණක් අඩංගු ටෙලිග්‍රෑමයක් තම මව වෙත යවනු ලැබුවා. එහි අඩංගු එකම වචනය වූවේ "safe" (ආරක්ෂිතයි)යන්නයි[/B][/SIZE]

[img]http://i.imgur.com/i2pRTvV.jpg[/img]

[B][SIZE="3"] Roussel Davids Byles පූජක තුමා නැව ගිලෙන අවස්ථාවේ ජීවිතාරක්ෂක බෝට්ටුවට නැගීම ප්‍රතික්ශේප කර ඒ වෙනුවට බියට පත් මගීන්ගේ පාපොච්චාරණයන් අසා ඔවුන්ට ආශිර්වාද කරමින් අවසානය තෙක්ම නවේ රැදී සිටියා. [/SIZE][/B]

[img]http://i.imgur.com/tgxXu2T.jpg[/img]

[SIZE="3"][B]ටයිටැනික් චිත්‍රපටයේ jack dawson විසින් අදින ආකාරයට පෙන්වන rose ගේ නිරුවත් චිත්‍රය සැබෑවටම අදිනු ලැබුවේ චිත්‍රපටයේ අධ්‍යක්ශකවරයා වන james cameron විසිනි. කෙසේ වුවද මෙම චිත්‍රය 2011 වර්ෂයේ වෙන්දේසියකදී 16 000$ කට අලෙවි වුනා.[/B][/SIZE]

[img]http://i.imgur.com/nfVsC6u.jpg[/img]

[SIZE="3"][B]"The Unsinkable Molly Brown" යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙන මෙම ඇමෙරිකානු ජාතික කාන්තාව ඉතිහාසගත වන්නේ මැය විසින් අනතුරෙන් දිවි ගලවාගත් මගීන් බේරා ගැනීම සදහා අනෙක් අයගේ දැඩි විරෝදය මධ්‍යයේ නැවත එම ස්ථානය වෙත තමන් සිටි ජීවිතාරක්ශක බෝට්ටුව පැද යාම නිසයි. [/B][/SIZE]

[img]http://i.imgur.com/6jGO82d.jpg[/img]

[B][SIZE="3"]ටයිටැනික් නෞකාව ගොඩනැගීම සදහා වැය වී ඇත්තේ ඩොලර් මිලියන 7ක් වන නමුත් ටයිටැනික් චිත්‍රපටය නිශ්පාදනය කිරීම සදහා ඩොලර් මිලියන 200ක් වැය වී ඇත.[/SIZE][/B]

[img]http://i.imgur.com/4TsPXb4.jpg[/img]

[B][SIZE="3"]ටයිටැනික් නෞකාවේ සංගීත කණ්ඩායමේ සියලුම වාදකයන් මියගිය අතර ඔවුන් නැව ගිලෙන තුරුම තම සංගීත භාණ්ඩ වයමින් නැව මත රැදී සිටියා.[/SIZE][/B]

[B][COLOR="Green"][SIZE="3"] "නැව ගිලුනත් බෑන් චූන්" කතාව හැදුනෙ මේකෙන් පස්සෙ කියලයි කියන්නෙ.:P[/SIZE][/COLOR][/B]

[img]http://i.imgur.com/a49UVO6.jpg[/img]

[B][SIZE="3"]“The Titanic Disaster”(ටයිටැනික් ඛේදවාචකය) කියන වචන පේලියේ අඩංගු අකුරු නැවත සකස් කල විට ලැබෙන්නේ “Death, it starts in ice” (මරණය පටන් ගන්නේ අයිස්) වලින්යන අදහසයි.

[/SIZE][/B]

[img]http://i.imgur.com/UtnhrgE.jpg[/img]

[SIZE="3"][B]ටයිටැනික් නෞකාව අණතුරට පත් වන්නට පෙර නෞකාවේ නියමුවන්ට මුහුද මැද පාවෙමින් තිබු අයිස් කන්ද නොපෙනී ඇත්තේ මුහුදේ සීතල වතුරේ ඇතිවූ මිරිගුව නිසා බව පැවසේ. ඔවුන්ට එදින පෙනී ඇත්තේ හිස් මුහුද පමනි. [/B][/SIZE]

[img]http://i.imgur.com/XGjqBCE.jpg[/img]

[B][SIZE="3"]ඉහත ජායාරූපයේ ඇත්තේ නෞකාව ගිලී යාමට මුල් වූ අයිස් කුට්ටියයි.[/SIZE][/B]

[img]http://i.imgur.com/a49UVO6.jpg[/img]

[COLOR="Purple"][B][SIZE="4"][FONT="Comic Sans MS"] බොහොම අමාරුවෙන් කරුණු හොයල ටයිප් කලේ. වැරදි අඩුපාඩු තියෙනවනම් පෙන්නල දෙන්න. බම්ප් එකක්වත් දාගෙන යන්න.:):)[/FONT][/SIZE][/B][/COLOR][/CODE]

[QUOTE="COPS, post: 18402480, member: 532289"] [CODE][IMG]http://i62.tinypic.com/2m4up2h.jpg[/IMG] [B][SIZE="4"]ටයිටැනික් කියල කියපුවහම ලොකු පොඩි භේදයකින් තොරව අපි හැම දෙනාම දන්නවනෙ. මමත් ටිකක් පොඩි කාලෙ මට මතකයි ටයිටැනික් ෆිල්ම් එක බලන්නම ගොඩක් ගෙවල්වලට VRC player සල්ලිවලට ගෙනාව නැත්තම් කාගෙන්හරි ඉල්ලගෙන ආව. ඒ කාලෙ ලංකාවෙත් ටයිටැනික් රැල්ලක් ගියා ගොඩක් අයට මතක ඇති:P.ඒ කාලෙ ඇදුම්, කොන්ඩ විලාසිතා, සුවද විලවුන් වර්ග තව ගොඩක් දේවල් ටයිටැනික් ෆිල්ම් එක නිසා වෙනස් වුනා.:)කොහොමහරි ටයිටැනික් ප්‍රේම වෘතාන්තය James cameron ලොක්ක තමන්ගෙ චිත්‍රපටිය ජනප්‍රිය කරවීම සදහා යොදාගත්තු කතාවක් වුනාට:( ටයිටැනික් සම්බන්ද අනෙකුත් කරුණු බොහොමයක් ඇත්තම කරුණු. මේ ත්‍රෙඩ් එකෙන් මම කියන්න හදන්නෙ අපි ගොඩක් අය සමහරවිට අහල නැති කරුණු කිහිපයක් ගැන. මේ ඔක්කොම අංතර්ජාලය ඇසුරෙන් මම හොයාගත්තු දේවල්. repostනම් සමාවෙන්න[/SIZE][/B] * * [img]http://i.imgur.com/K7VRBrj.jpg[/img] [SIZE="3"][B]ටයිටැනික් නැව මුහුදුබත්වුනු අවස්ථාවෙ දිවි බේරාගත් එකම ජපන් ජාතිකයට ඔහුගෙ රැකියාව අහිමි වුනා. හේතුව තමයි ඔහුව තමන්ගෙ රටේ අය බයගුල්ලෙකු ලෙස හැදින්වීම. ඒ මොකද කියනවනම් ඔහු අනිත් මගීන් සමග මිය නොයාම. ටයිටැනික් සිද්ධියට පෙර ඔහුට ලොකු ගෞරවයක් තිබුනු නමුත් ඒ සියල්ල මෙයත් සමග නැතිවී ගියා. ඔහු මියගිය පසුවත් ඔහුගේ පව්ලේ අයට මේ ලැජ්ජාව අවුරුදු ගාණක් අත්විදින්න සිදුවුනා. [COLOR="Blue"]අපිට මේක අමුතු දෙයක් වුනාට ජපානෙ කියන්නෙ යුද්දෙන් පරාජය වුනාම තමන්ගෙ අසිපතින්ම තමන්ගෙ බඩ කපා ගන්න නැත්තම් සතුරාට කියලම තමන්ගෙ ගෙල සිද ගන්නා රණකාමියො හිටපු රටක් නිසා ඒක ලොකු දෙයක් නෙවෙයි.[/COLOR][/B][/SIZE] * * [img]http://i.imgur.com/WOvhWNy.jpg[/img] [SIZE="3"][B]ටයිටැනික් නැවේ පළමු පංතියෙ මගීන් ඒ කියන්නෙ ලොකුම සල්ලිකාරයො නැව මුහුදුබත් වීමට ප්‍රථම රාත්‍රියේ ආහාරයට ගත්තු ආහාර වේල ඒ විදියටම ඇමෙරිකාවෙ Houston වල තියෙන Restaurant එකකින් වර්තමානයේ සැපයීමට 12000$ක් අය කරනවා(Rs.1596000). මේක 10-course meal එකක්[/B][/SIZE] * * [img]http://i.imgur.com/WcmWUxR.jpg[/img] [SIZE="3"][B]ටයිටැනික් නැවේ සේවය කල එක ඉංජිනේරුවෙක්වත් ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ කිසිම පුද්ගලයෙක්වත් නැව මුහුදුබත්වෙන අවස්ථාවෙ දිවි ගලවා ගත්තෙ නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි ඔවුන් අන්තිම තත්පරය තෙක් නැවේ සිට ඔවුන්ගේ සේවය ලබා දී නැවට අවශ්‍ය විදුලි බලය සැපයීම නොකඩවා සිදු කිරීම. මෙමගින් බොහෝ මගීන්ට එදින රාත්‍රියේ තම ජීවිත රැක ගැනීමට පුලුවන් වුනා.[/B][/SIZE] * * [img]http://i.imgur.com/TDAVY9a.jpg[/img] [SIZE="3"][B]ටයිටැනික් 2 (Titanic II) නැව මේ වනවිට ඉදිකෙරෙමින් පවතින අතර මෙය 2016දී දියත් කිරීමට නියමිතයි. මෙහි අයිතිකරු වන්නේ ගල් අගුරු හිමියෙක් වන ඕස්ට්‍රේලියානු ජාතික Clive Palmer බිලියනපතියාටයි.[/B][/SIZE] * * [img]http://i.imgur.com/ewVC941.jpg[/img] [SIZE="3"][B]යම් හෙයකින් මෙම Titanic නැව 2012 දියත් කලානම් එහි “parlour suite” කියන පළමු පංතියේ කාමරය 100,000$ පමණ වනු ඇති බව පවසයි.:oo:[/B][/SIZE] * * [img]http://i.imgur.com/NyUEQ5P.jpg[/img] [SIZE="3"][B]ටයිටැනික් නෞකා අනතුරෙන් දිවි බේරාගත් මගීන්ගෙන් ඔවුන්ව බේරා ගැනීමට පැමිණි carpathia නෞකාව එම නැවේ සිට ටෙලිග්‍රෑමයක් යැවීම සදහා එක් වචනයකට 1$ක් බැගින් අය කලා. එක් පුද්ගලයෙක් තමන් සතුව තිබුනු එකම ඩොලරය වියදම් කර එක් වචනයක් පමණක් අඩංගු ටෙලිග්‍රෑමයක් තම මව වෙත යවනු ලැබුවා. එහි අඩංගු එකම වචනය වූවේ "safe" (ආරක්ෂිතයි)යන්නයි[/B][/SIZE] * * [img]http://i.imgur.com/i2pRTvV.jpg[/img] [B][SIZE="3"] Roussel Davids Byles පූජක තුමා නැව ගිලෙන අවස්ථාවේ ජීවිතාරක්ෂක බෝට්ටුවට නැගීම ප්‍රතික්ශේප කර ඒ වෙනුවට බියට පත් මගීන්ගේ පාපොච්චාරණයන් අසා ඔවුන්ට ආශිර්වාද කරමින් අවසානය තෙක්ම නවේ රැදී සිටියා. [/SIZE][/B] * * [img]http://i.imgur.com/tgxXu2T.jpg[/img] [SIZE="3"][B]ටයිටැනික් චිත්‍රපටයේ jack dawson විසින් අදින ආකාරයට පෙන්වන rose ගේ නිරුවත් චිත්‍රය සැබෑවටම අදිනු ලැබුවේ චිත්‍රපටයේ අධ්‍යක්ශකවරයා වන james cameron විසිනි. කෙසේ වුවද මෙම චිත්‍රය 2011 වර්ෂයේ වෙන්දේසියකදී 16 000$ කට අලෙවි වුනා.[/B][/SIZE] * * [img]http://i.imgur.com/nfVsC6u.jpg[/img] [SIZE="3"][B]"The Unsinkable Molly Brown" යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙන මෙම ඇමෙරිකානු ජාතික කාන්තාව ඉතිහාසගත වන්නේ මැය විසින් අනතුරෙන් දිවි ගලවාගත් මගීන් බේරා ගැනීම සදහා අනෙක් අයගේ දැඩි විරෝදය මධ්‍යයේ නැවත එම ස්ථානය වෙත තමන් සිටි ජීවිතාරක්ශක බෝට්ටුව පැද යාම නිසයි. [/B][/SIZE] * * [img]http://i.imgur.com/6jGO82d.jpg[/img] [B][SIZE="3"]ටයිටැනික් නෞකාව ගොඩනැගීම සදහා වැය වී ඇත්තේ ඩොලර් මිලියන 7ක් වන නමුත් ටයිටැනික් චිත්‍රපටය නිශ්පාදනය කිරීම සදහා ඩොලර් මිලියන 200ක් වැය වී ඇත.[/SIZE][/B] * * [img]http://i.imgur.com/4TsPXb4.jpg[/img] [B][SIZE="3"]ටයිටැනික් නෞකාවේ සංගීත කණ්ඩායමේ සියලුම වාදකයන් මියගිය අතර ඔවුන් නැව ගිලෙන තුරුම තම සංගීත භාණ්ඩ වයමින් නැව මත රැදී සිටියා.[/SIZE][/B] [B][COLOR="Green"][SIZE="3"] "නැව ගිලුනත් බෑන් චූන්" කතාව හැදුනෙ මේකෙන් පස්සෙ කියලයි කියන්නෙ.:P[/SIZE][/COLOR][/B] * * [img]http://i.imgur.com/a49UVO6.jpg[/img] [B][SIZE="3"]“The Titanic Disaster”(ටයිටැනික් ඛේදවාචකය) කියන වචන පේලියේ අඩංගු අකුරු නැවත සකස් කල විට ලැබෙන්නේ “Death, it starts in ice” (මරණය පටන් ගන්නේ අයිස්) වලින්යන අදහසයි. [/SIZE][/B] * * [img]http://i.imgur.com/UtnhrgE.jpg[/img] [SIZE="3"][B]ටයිටැනික් නෞකාව අණතුරට පත් වන්නට පෙර නෞකාවේ නියමුවන්ට මුහුද මැද පාවෙමින් තිබු අයිස් කන්ද නොපෙනී ඇත්තේ මුහුදේ සීතල වතුරේ ඇතිවූ මිරිගුව නිසා බව පැවසේ. ඔවුන්ට එදින පෙනී ඇත්තේ හිස් මුහුද පමනි. [/B][/SIZE] * * [img]http://i.imgur.com/XGjqBCE.jpg[/img] [B][SIZE="3"]ඉහත ජායාරූපයේ ඇත්තේ නෞකාව ගිලී යාමට මුල් වූ අයිස් කුට්ටියයි.[/SIZE][/B] [img]http://i.imgur.com/a49UVO6.jpg[/img] [COLOR="Purple"][B][SIZE="4"][FONT="Comic Sans MS"] බොහොම අමාරුවෙන් කරුණු හොයල ටයිප් කලේ. වැරදි අඩුපාඩු තියෙනවනම් පෙන්නල දෙන්න. බම්ප් එකක්වත් දාගෙන යන්න.:):)[/FONT][/SIZE][/B][/COLOR][/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom