Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි නොහිතපු පැත්තක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි නොහිතපු පැත්තක්

අපේ අසල්වැසි නිවස සපුරාම ධීවර පවුලක්. ඔවුන් නිවසේ ඉන්නවට වඩා වැඩි කාළයක් ගත කරන්නේ වෙරළේ. ඇහුවම කියන්නේ ජීවිතේම එහෙ ගෙවලා දැන් මෙහෙට හුරුවෙන්න අමාරුයි කියලයි. ඔවුන්ගේ පරිභෝජන පුරුදු, රසවින්ඳන පුරුදු ඔක්කොමත් මේ කැටගරියටම අයිති ඒවා. ඒ පවුලේ එකම දූ වැඩිවියට පත් වෙලා. ඇයට වයස අවුරුදු දොළහයි. ඇයව නිවසේ කාමරයකට දාලා ඇගේ අම්මා සහ පුංචි අම්මා නැකැත්කරුවන් ළඟට ගිහින් තිබුණා. ඉන් දවස් දෙකකට පස්සේ ඇගේ අම්මා අපේ නිවසට ආවේ ආරාධනා පත්‍රයක් අරගෙනයි.

"අක්කේ අනේ දූවයි පුතාවයි අරන් එන්නම ඕනේ හොඳේ ඔන්න නෑවිත් ඉන්න එපා" ඇය කතා කරේ එහෙමයි.

අම්මා හිනැහෙමින් උත්තර දුන්නා

" අනේ දරුවෝ ( ඇය වැඩිවියට පත් දුවෙකුගේ අම්මා කෙනෙක් වුණාට ඇයට තවම වයස 27ට ත් අඩු බව මගේ අම්මා දන්නවා) නංගි එදාට ගෙදර නැහැ. මල්ලිත් ට්‍රිප් එකක් යනවා. මම විතරයි ඉන්නේ. මම තෑග්ගක් අරන් පොඩි කෙල්ලව බලන්න හිමිහිට එන්නම්. කලබල අස්සේ ඕනේ නැහැ"

"අනේ ඉතින් පාටිය තියෙන්නේ රෑ නේ. නංගි ගෙදර එයිනේ ඒ වෙලාවට. අපි අපේ පවුලෙ අය ඇරෙන්න එන්න කිව්වේ ඔයාලට විතරයි. අනේ එහෙම කරන්න එපා. කොහොම හරි එන්න"

මේ කතාව යන අතරතුර මමත් මල්ලිත් පුටුවල ඉඳගෙන අම්මගේ පිළිතුරු දිහා බලාගෙන හිටියේ අම්මා නිකමට හරි "හා හරි මේ දෙන්නවත් එක්කන් එන්නම්" වර්ගයේ පිළිතුරක් දුන්නොත් හොඳ අඩව්වක් අල්ලන්නයි. එහා ගෙදර මිනිස්සු අහන සින්දු අපිටත් දිනපතා අහන්න වීම කියන අවාසනාවන්ත තත්වයත් එක්ක දවස ගාණේ හෙම්බත් වෙන, නිශ්ශබ්දතාව අධිකව ප්‍රිය කරන දෙන්නෙක් වුණු මට සහ මල්ලිට මේ මිනිස්සුන්ගේ සාදයකට යෑම කුරුසය කරා දරා ගැනීමක් හා සමානයි. අපි බලන් හිටියේ අම්මා වඩා සංවේදී අපිටද නැත්තම් මේ එහා ගෙදර මිනිස්සුන්ටද කියන එක දැනගන්නයි. මේ අක්කත් සෙල්ලම අත අරින පාටක් නැති නිසා මම පුටුවෙන් නැගිටලා අම්මා ළඟට ගියේ මේක ඉවරයක් කරගන්නයි. ළඟට ඇවිදන් යද්දිම අක්කා ආයේ කතාව පටන් ගත්තා...

" සල්ලි නැහැ අක්කේ. ඒත් තියෙන ඔක්කොම හූරලා මේක කරන්නේ. වෙන දෙයක් නෙමෙයි ආයේ කෙල්ලගේ දෙයක් අපිට ගන්න වෙන්නේ නැහැනේ. ඉතින් මේක ගන්න පුළුවන් උපරිමෙන් ගන්න ඕනේ. ඔයාලා තුන්දෙනා එන්නම ඕනේ. අනේ නෑවිත් ඉන්න එපා අක්කේ"

ඒ කතාවට මාව නතර වුණා. ඇය කියපු දේ පැහැදිළිව තේරුම් ගන්න මේ නිවාස සංකීර්ණයේ අවුරුදු හතරක් ජීවත් වුණු මට දැන් පැහැදිළිව පුළුවන්! ධීවර ප්‍රජාවන් අතර විවාහයන් සිදුවෙන සාමාන්‍ය වයස් ප්‍රමාණය වයස අවුරුදු 14-18. වයස 20 වෙද්දි පළවෙනි විවාහය දෙදරන්නත් ආසන්නයි. ඒ වගේම බොහෝ අවස්ථාවල දරුවෝ තමන්ගේ පෙම්වතා/ පෙම්වතී එක්ක පැනලා යනවා වයස 14 සීමාව පහුවුණ විගසම. ඉන්පස්සේ දෙමාපියන් ඔවුන්ව ගෙන්නලා විවාහ උත්සවයක් ගන්නවා. අවම වශයෙන් නීතිය ඉදිරියේ විවාහ වෙන්නවත් ඔවුනට වයස නැහැ. පහුගිය සතියේ විතරක් ඒ වර්ගයේ විවාහ තුනක් පැවැත්වුණා.

අම්මගේ ඇස් විශාල වෙනවා මම දැක්කා ඇගේ වචන එක්ක. මට අහන්න ඕන වුණ ප්‍රශ්නෙම තමයි අම්මත් අහන්න යන්නේ කියලා මම හිතුවා. ඒත් ඊට කළින් මම උත්තර දුන්නා.

" අපි තුන්දෙනා එන්නම් අක්කේ"

මට පේනවා අම්මා සහ මල්ලි බලන් ඉන්නවා මම දිහා.

"අනේ හරි පැටියෝ. ( ඇය කිසිම දවසක මට නංගි කියලා කතා කරන්නේ නැහැ. ඇය දෙදරු මවක් නිසා එහෙම ඇමතීම සුදුසු නැහැ කියලයි ඇය හිතන්නේ. ඇයට අනුව විස්සවිද්දියාලේ ගිය දරුවෙක්ට නංගි කියන එක හරි මදී..ඒ නිසා ඇය මට සහ මල්ලිට කතා කරන්නේ පැටියෝ කියලා). එහෙනම් මම යනවා. නැන්දලට ආරාධනා කරන්නත් කළින් මෙහෙට ආවේ මම. ගිහින් එන්නම් අක්කේ"

ඇය පිටත්ව ගියා.

" අපි එන්නම් කියලා ඔයා කිව්ව එක හොඳයි අක්කේ"

ඒ මල්ලි.

"ඒ මිනිස්සුන්ට පිස්සුද අම්මේ දැම්මම හිත හදාගෙන ඉන්නෙ අර පොඩි ළමයා පැනලා යයි කියලා තව අවුරුද්දකින් දෙකකින්? මොන පිස්සුවක්ද? මට දුකත් හිතුණා. කේන්තිත් ගියා"

ඒත් මල්ලි...

අම්මා නිහඬයි..!

" මට පුදුම හිතුණා අම්මේ. ළමයව පරිස්සම් කරගෙන උගන්නන්න පුළුවන්නේ. ඇයි මෙහෙම හිතන්නේ දැන්මම එයාලා? අනික දැන්ම හිත හදාගෙනනේ. පිස්සුද මේ මිනිස්සුන්ට? කරුමෙ බලෙන් කරේ පටවගෙනනේ"

" උත්තර දෙන්න හදිස්සි වෙන්න එපා පුතේ. ඔයයි මල්ලි නියෝජනය කරන පරම්පරාව නෙමෙයි එයාලා නියෝජනය කරන්නේ. ඔයා හිතන්නේ ඔය අක්කා පොඩි කාලේ පැනලා ගිහින් බැන්ඳා කියලද? නැහැ. ඔය අක්කගේ අම්මා සූදූවට ගිහින් ණය වෙලා, ණය ගෙවාගත්ත ක්‍රමයක් තමා ඔය කසාඳේ. ඔයාලා බලන ෆිල්ම් වල තියෙන කතා ගොඩක් මට ඔයාට පෙන්නන්න පුළුවන් මෙහෙන්. මට පෙන්නන්න දෙයක් නැහැ දැන් ඔයාලම දැකලා තියෙනවා. මේ මිනිස්සුන්ට ඉගෙන ගන්න එක වටින බව කියලා දෙන්න කෙනෙක් නැහැ. කෙනෙක් දෙන්නෙක් ඇවිත් කිව්වට එයාලා අහන්නෙත් නැහැ. මේක අවුල් ජාලයක්. කොහොමහරි පාර්ටියට යන්න එනවා කියලා ඔයාලම තීරණය කරපු එක හොඳයි"

අම්මා කතාව ඉවර කරේ එහෙමයි.

ඉන්පස්සේ කාලය ගත වුණේ මට හිතන්නයි. පොඩිම පන්ති වලදි කවුරුහරි මට විහිළු කරද්දි " අපෝ අඟුලානෙද?" කියලා අහලා මට පුදුමාකාර විදිහට කේන්ති ගියා. මම ගමේ හිටපු නීතිඥවරුන්ගේ, වෛද්‍යවරුන්ගේ නම් ටිකක් පාඩම් කරන් ඒවා කිය කිය රණ්ඩු වෙනවා. ඕක දන්න නිසාම ඥාතිසහෝදරයෝ එහෙම මාව පුදුමාකාර ලෙස විහිළුවට ගන්නවා. නවයොවුන් යුගයෙදි සහෝදර දේවස්ථානවල සඟයෝ, " මෙන්න වැල්ලෙ පල්ලියේ සෙට් එක බැහැලා" කියලා විහිළුවට කියද්දි, " විභාගෙදි බලාගමුකෝ" වගේ කෙටි තර්ජන කරලා විභාග වලින් වැඩිම ලකුණු අරන් " කොහොමද වැල්ලේ පල්ලියේ තරම" කියලා උත්තර දෙන්න අපි පුරුදු වුණා. කොහේට හරි ගිහින් ගෙවල් කොහේද කියලා අහලා, අඟුලානේ කියලා උත්තර දුන්නම, " ආහ් බීච් සයිඩ් එකේද ඔයා?" කියන ප්රශ්නය අහපු ගමන් දඩස් ගාලා " ලෑන්ඩ් සයිඩ් එකේ අනේ" කියලා කියන්නත් පස්සෙ මම පුරුදු වුණා.

බීච් සයිඩ් එක සහ එහි මිනිස්සු හැමදාටම මට ටිකක් දුර සංකල්පයක් වුණා. උවමනාවටත් වඩා සද්දෙන් කතා කරන, පොඩ්ඩ වෙච්ච ගමන් පාලි සංස්කෘත වලින් පටන් අරන් ජාතිය අමතගන්න, පාරවල් වල ඉඳගෙන කියව කියව ඉන්න වගේම අපේ දෙයක් නැති වුණොත් අනිවාර්යෙන්ම හොරා ඒ පැත්තේ කෙනෙක් බව හැමෝම දන්න බීච් සයිඩ් එක! ඒ මගේ නවයොවුන් විය! ඊටත් වඩා බරපතල වුණේ "අපිට කටක් ඇරලා අපේ ගමේ නම කියන්න බැරි මුන් නිසයි" කියන හැඟීම! ඒක තමා කතාවේ දරුණුම කොටස!

වයසින් සහ අත්දැකීම් වලින් වැඩෙද්දි සහ දෛවයේ සරදමකට වගේ ලෑන්ඩ් සයිඩ් එකේ උදවියට බීච් සයිඩ් එකේ උදවිය එක්ක එකට ජීවත් වෙන්න සිද්ද වුණාට පස්සෙත් මේ අපත මිනිස්සු ගැන මට දැනෙන අප්‍රසන්නභාවය අධිකව වර්ධනය වුණා. දිනපතා! "දුප්පත්කම ඉවසිය හැකිය එහෙත් මේ වනචාරී ස්වාභාවයන් ඉවසිය නොහැකිය" කියන තේමා පාඨය එක්ක අවුරුදු තුනහාමාරක් මට හැප්පෙන්න වුණා.

දත් මැදලා සින්ක් එකට කෙළ ටික නොගහන, බැල්කනියට ඇවිත් ඒක පාරට ගහන මිනිස්සු, කුණු බෑග් එක නමවෙනි තට්ටුවේ ඉඳන් කුණු එකට අත අරින වීරයෝ, පාන්දර හතරට පිරිත් දාලා පහට මල් සින්දු දාලා හයට ශිවන්යගේ සින්දුව දාන පවුල්, දවසෙ ඕනම වෙලාවක කටේ මාවා හරි තූල් හරි දාගෙන බාගෙට මත් වෙලා බයිසිකලේ තනි රෝදෙන් වැඩ දාන කඩාහැලෙන කලිසම් ඇඳගත්ත අපතයෝ වගේ ලිස්ට් එකක් තමා මූලික අදියරේ තිබ්බේ! ඊටපස්සේ ලිස්ට් එක දීර්ඝ වුණා. සූදුවට සහ මත්පෙති වලට ඇබ්බැහි වුණු අම්මලා, අපයෝජනය වෙන දරුවෝ, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච තරුණයෝ සහ වැඩිහිටි පිරිමි, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ, මහා පරිමාණ මුදලාලිලා, ඔවුන්ගේ නිවෙස් වලින් රාත්‍රියට එළියට බහින පොලීසිය සහ රජයේ නිළධාරීන්, පාසල් නොයන දරුවො, පාසල් නොයන දරුවොන්ව හොය හොයා ඇවිදින පොලිස් නිළධාරීන්, ඒ පොලිස් නිළධාරීන්ට " වැඩක් බලාගෙන පලයන් මහත්තයා යන්න" වර්ගයේ වාක්‍ය පවසන අම්මලා, බාලවයස්කාර විවාහ, අවිවාහක මව්වරු, රස්සාවක් නොකරන තාත්තා සහ කරත්තෙක දාගෙන මාළු විකුණන අම්මා නිසා නංගිලා මල්ලිලා හත්දෙනාව බලාගන්න පාසල් නොයා ගෙදර ඉන්න වයස අවුරුදු දොළහෙ අක්කා වගේ චරිත දිනපතා ලිස්ට් එකට එකතු වුණා. මමත් නොදැනිම ලිස්ට් එකේ මාතෘකාව වෙනස් වුණා.

ෆේස්බුක් එකේ ගංජා කූරක් අඳින එක මාර ෆැන්ටසියක් කරලා ලියන මිනිස්සුන්ගේ ලියවිලි අස්සේ මට පේන්න ගත්තෙ, අවුරුදු 15 පුතා ගංජා බොනවා කියලා අපේ ගෙදරට ඇවිත් අඬන අම්මලව. තාත්තා කුඩු ගහලා ආවම ගෙදර ඉන්න බයයි කියලා කොල්ලෙක් එක්ක පැනලා ගිය අවුරුදු 14 පොඩි නංගිව. කොහෙන් පටන් අරන් කොහෙන් ලියලා ඉවර කරන්නද කියලා හිතාගන්න අමාරු තරම් පටලැවිලි ගොඩක් මේක. අඩුමගාණේ මම මේක ලියන්නේ ඇයි කියලවත් මම දන්නේ නැහැ.

පැමිණිලි කල යුතු බොහෝ තැන් වලට පැමිණිලි කලාට පස්සෙත් කිසිම ක්‍රියාමාර්ගයක් නොගන්නා රටක, ෆේස්බුක් එක ලිවීම ඵලරහිත ඇති. ඒත් මම ලියනවා. ඒ දැන් මේ අපාය එක්ක මම ආදරෙන් බැඳිලා නිසා. මට මෙතනින් එළියට යන්න උවමනයි ඒත් හදවතේ එක කොණක නිතරම දැල්වෙන ප්‍රශ්නයක් මට ඉතුරුයි.

" උඹ මොකක්ද මුං වෙනුවෙන් කරේ?"

ඕකට උත්තරයක් නොදී මට මේකෙන් යන්න බැහැ.

ඔබ කුඩු ගංජා ගැන ලියද්දි මම ඒවා දකිනවා. කුඩු ගහලා පඩිපෙල් යට ඉන්න තරුණ ජීවිත මට පේනවා. සික් එක හැදිලා ගැහෙන කොල්ලොන්ව මම දකිනවා. ගංජා කූරට පරවියො හොරකම් කරලා දත් කැඩෙන්න ගුටි කන පොඩි කොල්ලොන්ව මට පේනවා. කොච්චර වාර ගණනක් මේවා දැකලා තියෙනවද කියනව නම්, ඈත කෙනෙක් ගංජා කූරක් උරද්දි මම දැන් දන්නවා! සික් එක හැදිලා වැටිලා ඉන්න කෙනෙක්ව දැක්කම මම වෙනස දන්නවා! ඒ නිසා මම දන්නවා මේකේ නිදහස්කාමීයෝ ලියන තරම් ෆැන්ටසියක් තියෙනවද නැද්ද කියන එක ගැන.

ඔබ ලීක් වුණ වීඩියෝ වල ලින්ක් ඉල්ලද්දි, පෙම්වතා අතින් විනාස වුණ තරහට ජීවිතයම උගස් කරන ගෑණු ළමයින්ව මම දකිනවා මේ අපායේ. අවම මුදලට විකිණෙන ජීවිත මට සුරංගනා කතාවක් නෙමෙයි. මම ඇස් දෙකෙන් දකින තිත්ත ජීවිත ඒ! ඒ නිසා ඔබට ආතල් එකක් වෙන බොහෝ දේ මට ආතල් එකක් නෙමෙයි.

උපරිමය දෙකේ පන්තියට ඉගෙන ගත්තු දෙමාපියෝ දරුවන්ව අටේ පන්තියට වෙනකන් යවලා "ඔන්න අපි බොලාට ඉගැන්නුවා. දැන් ඉතින් හරි" කියලා කියන සමාජයක උපත් පාලනය, ලිංගික අධ්‍යාපනය විහිළු කතා වෙලා තියෙන හැටි මම දකිනවා.

මාස කිහිපයකට උඩදී ගෑණු දරුවෙක් වැඩිහිටියන්ට පමණයි වර්ගයේ චිත්‍රපටයක් නිවසේදී නරඹලා ඇගේ අම්මට අසු වෙලා තිබුණා. ඇයට අම්මා පහරදුන්නේ පාරට ගෙනල්ලයි. ඇයගේ මුළු කොණ්ඩයම කපලා දැම්මා. තට්ටෙ ගෑවා සරලවම කියනවනම්! ඇය පාරට බැස්සේ නැහැ ඊටපස්සෙ. ඇය "නැහැදිච්ච කෙල්ලෙක්" කියලා කියපු ඇගේ මව පහුගිය සතියේ ඇයව වයස අවුරුදු 23ක තරුණයෙක්ට බන්ඳලා දුන්නා. මේ තරුණයා හෙරොයින් වලට ඇබ්බැහි වුණු කෙනෙක්. කොතරම් ඇබ්බැහි වෙලාද කියනවනම්, විවාහ උත්සවය අතරතුර ඔහු මිතුරන්ට පණිවිඩයක් යවලා හෙරොයින් ගෙන්නගෙන වෙන කාමරයකට ගිහින් ඔහුට අවශ්‍ය දේ කරගෙන තමයි විවාහයට පෙනී හිටියේ. මනමාලී හිස් සහ බලාපොරොත්තු විරහිත ඇස් දෙකෙන් නිවසෙන් එළියට බහිද්දි, මම මන්නාරමේ අතුරුදහන් වුණු දරුවොන්ගෙ අම්මලව බලන්න පාන්දර යන්න ඕන නිසා යන මඟඳි කන්න බිස්කට් ගේන්න මල්ලි එක්ක කඩේ යනවා! මට බිස්කට් ගේන්න යන්න හයියක් තිබුණෙ නැහැ. මම ආයෙත් හැරිලා ආවා.

මේ වගේ සිද්ධි සිය ගණනක් ලියන්න මට පුළුවන්. ඒත් තේරුමක් නැති බව මම දන්නවා. අවුල කොහෙද කියල අහන්නවත් කෙනෙක් නැති වීමේ මහා වේදනාකාරී ප්‍රතිඵලය විඳින සියදහස් ගණනක් මිනිස්සු මේ හුණ්ඩු දූපතේ ඉන්නවා. කොහෙන් හරි සුරදූතයෝ ටිකක් ඇවිත් " අපි කොහොම හරි වැඩ කරමු" කියලා කියනකන් බලන් ඉඳලත් මහන්සි දැනෙනවා. මත්ද්‍රව්‍ය වල අනිසි ප්‍රතිඵල ඇස් දෙකෙන් දැක දැකත් ඒවට විරුද්ධව ක්‍රියාමාර්ග නොගන්නා අධිකාරියකට දිනපතා පෑගෙන මිනිස්සු අතර ඉන්න මට " අද මෙච්චරක් ඇල්ලුවා අච්චරක් ඇල්ලුවා" කියද්දි හිනා යනවා!!

මම ඔබට ආයේ කියනවා මේ ලියවිල්ල මාර අසම්පූර්ණයි. අපිළිවෙලයි! අවුල්! හරියට මෙහෙ ජීවිත වගේ. කිසිකෙනෙක් නැහැ මෙහෙට බලාපොරොත්තුව අරන් එන්න.

දේවස්ථාන තුනක් තියෙනවා! පන්සල් හතරක් තියෙනවා! මට හිනා යනවා!! සත්තකින්ම හිනා යනවා!!

මෙහෙම තැනකට බලාපොරොත්තුව අරන් නොඑන සුදු ලෝගු සහ සිවුරු මොකටද කියලා මම මගෙන්ම අහගන්නවා!

දැන් හයියෙන් සින්දු දාන අය එක්ක මට කේන්ති යන්නේ නැහැ. මම දන්නවා උන් රස විඳින්න දන්න එකම විදිහ ඒකයි කියලා. ජනේලෙන් ඔළුව දාලා " අයියේ මම පාඩම් කරනෝ" කියලා කෑ ගැහුවම "අප්පටසිරි සොරි නංගි ඉන්න මේක ඕෆ් කරන්නම්" කියන අහිංසකයො උන්. සද්දාන්ත වලියක් දාගෙන යන ගමන් අපේ ගේ ළඟදී " මෙතන කුණුහරප කියන්න එපා යකෝ ඒ ළමයි පාඩම් කරනවා. යමන් අරහෙට මම බොට හොඳට කියන්න" කියලා ප්‍රතිවාදියව ඇදන් යන අපූරු මිනිස්සු උන්! " මොනා කරන්නද අක්කා කරුමෙට මේකට පුරුදු වුණා දැන් ඉතින් ජීවිතයක් නැහැ. විනාසම වුණා අක්කේ" කියලා කියන ගමන් "අද ඇඟට ෆිට් නිසා මම කාණු ටික සුද්ද කරලා දාන්නම් හෙට මොනා වෙයිද දන්නෙ නැහැ" කියලා කියන අහිංසකයෝ මේ! උන්ට වෙන ජීවිත ක්‍රමයක් කවුරුත් කියලා දීලා නැහැ. කියලා දෙන්න කෙනෙක් එයිද කියලා මම දන්නෙත් නැහැ. ඒත් බලාපොරොත්තු අත නොහැර වැඩ කරන්න මට මේ මිනිස්සු කියලා දෙනවා දවස ගාණේම.

මම බොහොම ගරු කරන සහෝදරයෝ කිහිපදෙනෙක්ම මහා සභා මැද්දෙ මාව විහිළුවට අරන් තියෙනවා " ආහ් කුඩුද? ඒවා ෂෙනූගෙන් අහන්න. එයා දන්නවා" " ආහ් සූදු කප්පිත්තොන්ව ෂෙනූ දන්නවා. මෙයා එන්නෙ එහෙම පැත්තකින්" වගේ වාක්‍ය කියලා. මට ඒ බොහෝ වතාවල ඇස් වලට කඳුළු පිරිලා තියෙනවා. " මහ කරුමයක් මේ ගම නම්" කියලා හිතිලා තියෙනවා. ඒත් දැන් මට කදුළු එන්නේ අඩුවෙන්. ආවත් ඒ එන්නෙ මේ අහිංසක යක්ෂයෝ ගැන හිතලා. දෙක, තුන , හතර පන්ති වලට වෙනකන් ඉගෙන ගත්ත මිනිස්සු, මාළු අල්ලනවා හැර වෙන යමක් නොදන්න මිනිස්සු, අනිත් එකා අඬද්දි අඩන මිනිස්සු!

මගේ අම්මා රෝහලේ ඉඳ්දි ගේ ළඟට ඇවිත් අළුත් මාළු දීලා, " අම්ම හොඳින්ද පුතේ? අපිට ඉතින් මෙහෙම දෙයක් තමා කරන්න පුළුවන්. අපි අම්මව බලන්න ඉස්පිරිතාලේ ගියොත් ඔයාලටත් ලැජ්ජාව" කියා පවසා හිනැහී නොන්ඩි ගසමින් යන කුඩ්ඩන් කියන ලේබලය එක්ක එන මිනිස්සු!

මේ ජීවිත දිහා බලද්දි පල්ලි පන්සල් ඇතුළට වෙලා අපි කරන්නේ මොනවද කියලා මම මගෙන්ම අහනවා. අපි අපිට පහසු මායිමේ ඉන්න ටික දෙනාව අරන් ස්වර්ගෙට සහ නිවනට යන්න හදනවා! අපි සමාජ ප්‍රශ්න කියලා පිට පොත්ත අත ගගා මැරෙන්න කෑ ගහනවා. ඒත් කුණු වෙච්ච මුල් දැක්කම අපි අහක බලනවා! අපි බයයි කුණු එළියට අදින්න! එහෙම බලද්දි, අපි හැමෝම බොරුකාරයෝ නේද කියලා මට හිතෙනවා. ජනේලෙන් එළිය බලද්දි අදත් පාසල් නොයා කඩචෝරු කකා ඇවිදින පොඩි යස්ස පැටවුන්ව මට පේනවා.

උන් මට බලාපොරොත්තුවක් ඇති කරනවා. අත නොහැර වැඩ කරන්න!!

මම ඔබට ආයේ කියනවා ඇයි ලිව්වේ කියලා අහන්න එපා! මම ඒකට හේතුව දන්නෙත් නැහැ.

හැබැයි, ඔව් මම අඟුලානේ තමා!

උපුටාගැනීම : ෂෙනූ පෙරේරා ගේ ෆේස්බුක් පිටුවෙනි.. https://www.facebook.com/shenu.perera.5

[QUOTE="Vitaski119, post: 24261735, member: 564205"] [b]අපි නොහිතපු පැත්තක්[/b] [SIZE="5"]අපේ අසල්වැසි නිවස සපුරාම ධීවර පවුලක්. ඔවුන් නිවසේ ඉන්නවට වඩා වැඩි කාළයක් ගත කරන්නේ වෙරළේ. ඇහුවම කියන්නේ ජීවිතේම එහෙ ගෙවලා දැන් මෙහෙට හුරුවෙන්න අමාරුයි කියලයි. ඔවුන්ගේ පරිභෝජන පුරුදු, රසවින්ඳන පුරුදු ඔක්කොමත් මේ කැටගරියටම අයිති ඒවා. ඒ පවුලේ එකම දූ වැඩිවියට පත් වෙලා. ඇයට වයස අවුරුදු දොළහයි. ඇයව නිවසේ කාමරයකට දාලා ඇගේ අම්මා සහ පුංචි අම්මා නැකැත්කරුවන් ළඟට ගිහින් තිබුණා. ඉන් දවස් දෙකකට පස්සේ ඇගේ අම්මා අපේ නිවසට ආවේ ආරාධනා පත්‍රයක් අරගෙනයි. "අක්කේ අනේ දූවයි පුතාවයි අරන් එන්නම ඕනේ හොඳේ ඔන්න නෑවිත් ඉන්න එපා" ඇය කතා කරේ එහෙමයි. අම්මා හිනැහෙමින් උත්තර දුන්නා " අනේ දරුවෝ ( ඇය වැඩිවියට පත් දුවෙකුගේ අම්මා කෙනෙක් වුණාට ඇයට තවම වයස 27ට ත් අඩු බව මගේ අම්මා දන්නවා) නංගි එදාට ගෙදර නැහැ. මල්ලිත් ට්‍රිප් එකක් යනවා. මම විතරයි ඉන්නේ. මම තෑග්ගක් අරන් පොඩි කෙල්ලව බලන්න හිමිහිට එන්නම්. කලබල අස්සේ ඕනේ නැහැ" "අනේ ඉතින් පාටිය තියෙන්නේ රෑ නේ. නංගි ගෙදර එයිනේ ඒ වෙලාවට. අපි අපේ පවුලෙ අය ඇරෙන්න එන්න කිව්වේ ඔයාලට විතරයි. අනේ එහෙම කරන්න එපා. කොහොම හරි එන්න" මේ කතාව යන අතරතුර මමත් මල්ලිත් පුටුවල ඉඳගෙන අම්මගේ පිළිතුරු දිහා බලාගෙන හිටියේ අම්මා නිකමට හරි "හා හරි මේ දෙන්නවත් එක්කන් එන්නම්" වර්ගයේ පිළිතුරක් දුන්නොත් හොඳ අඩව්වක් අල්ලන්නයි. එහා ගෙදර මිනිස්සු අහන සින්දු අපිටත් දිනපතා අහන්න වීම කියන අවාසනාවන්ත තත්වයත් එක්ක දවස ගාණේ හෙම්බත් වෙන, නිශ්ශබ්දතාව අධිකව ප්‍රිය කරන දෙන්නෙක් වුණු මට සහ මල්ලිට මේ මිනිස්සුන්ගේ සාදයකට යෑම කුරුසය කරා දරා ගැනීමක් හා සමානයි. අපි බලන් හිටියේ අම්මා වඩා සංවේදී අපිටද නැත්තම් මේ එහා ගෙදර මිනිස්සුන්ටද කියන එක දැනගන්නයි. මේ අක්කත් සෙල්ලම අත අරින පාටක් නැති නිසා මම පුටුවෙන් නැගිටලා අම්මා ළඟට ගියේ මේක ඉවරයක් කරගන්නයි. ළඟට ඇවිදන් යද්දිම අක්කා ආයේ කතාව පටන් ගත්තා... " සල්ලි නැහැ අක්කේ. ඒත් තියෙන ඔක්කොම හූරලා මේක කරන්නේ. වෙන දෙයක් නෙමෙයි ආයේ කෙල්ලගේ දෙයක් අපිට ගන්න වෙන්නේ නැහැනේ. ඉතින් මේක ගන්න පුළුවන් උපරිමෙන් ගන්න ඕනේ. ඔයාලා තුන්දෙනා එන්නම ඕනේ. අනේ නෑවිත් ඉන්න එපා අක්කේ" ඒ කතාවට මාව නතර වුණා. ඇය කියපු දේ පැහැදිළිව තේරුම් ගන්න මේ නිවාස සංකීර්ණයේ අවුරුදු හතරක් ජීවත් වුණු මට දැන් පැහැදිළිව පුළුවන්! ධීවර ප්‍රජාවන් අතර විවාහයන් සිදුවෙන සාමාන්‍ය වයස් ප්‍රමාණය වයස අවුරුදු 14-18. වයස 20 වෙද්දි පළවෙනි විවාහය දෙදරන්නත් ආසන්නයි. ඒ වගේම බොහෝ අවස්ථාවල දරුවෝ තමන්ගේ පෙම්වතා/ පෙම්වතී එක්ක පැනලා යනවා වයස 14 සීමාව පහුවුණ විගසම. ඉන්පස්සේ දෙමාපියන් ඔවුන්ව ගෙන්නලා විවාහ උත්සවයක් ගන්නවා. අවම වශයෙන් නීතිය ඉදිරියේ විවාහ වෙන්නවත් ඔවුනට වයස නැහැ. පහුගිය සතියේ විතරක් ඒ වර්ගයේ විවාහ තුනක් පැවැත්වුණා. අම්මගේ ඇස් විශාල වෙනවා මම දැක්කා ඇගේ වචන එක්ක. මට අහන්න ඕන වුණ ප්‍රශ්නෙම තමයි අම්මත් අහන්න යන්නේ කියලා මම හිතුවා. ඒත් ඊට කළින් මම උත්තර දුන්නා. " අපි තුන්දෙනා එන්නම් අක්කේ" මට පේනවා අම්මා සහ මල්ලි බලන් ඉන්නවා මම දිහා. "අනේ හරි පැටියෝ. ( ඇය කිසිම දවසක මට නංගි කියලා කතා කරන්නේ නැහැ. ඇය දෙදරු මවක් නිසා එහෙම ඇමතීම සුදුසු නැහැ කියලයි ඇය හිතන්නේ. ඇයට අනුව විස්සවිද්දියාලේ ගිය දරුවෙක්ට නංගි කියන එක හරි මදී..ඒ නිසා ඇය මට සහ මල්ලිට කතා කරන්නේ පැටියෝ කියලා). එහෙනම් මම යනවා. නැන්දලට ආරාධනා කරන්නත් කළින් මෙහෙට ආවේ මම. ගිහින් එන්නම් අක්කේ" ඇය පිටත්ව ගියා. " අපි එන්නම් කියලා ඔයා කිව්ව එක හොඳයි අක්කේ" ඒ මල්ලි. "ඒ මිනිස්සුන්ට පිස්සුද අම්මේ දැම්මම හිත හදාගෙන ඉන්නෙ අර පොඩි ළමයා පැනලා යයි කියලා තව අවුරුද්දකින් දෙකකින්? මොන පිස්සුවක්ද? මට දුකත් හිතුණා. කේන්තිත් ගියා" ඒත් මල්ලි... අම්මා නිහඬයි..! " මට පුදුම හිතුණා අම්මේ. ළමයව පරිස්සම් කරගෙන උගන්නන්න පුළුවන්නේ. ඇයි මෙහෙම හිතන්නේ දැන්මම එයාලා? අනික දැන්ම හිත හදාගෙනනේ. පිස්සුද මේ මිනිස්සුන්ට? කරුමෙ බලෙන් කරේ පටවගෙනනේ" " උත්තර දෙන්න හදිස්සි වෙන්න එපා පුතේ. ඔයයි මල්ලි නියෝජනය කරන පරම්පරාව නෙමෙයි එයාලා නියෝජනය කරන්නේ. ඔයා හිතන්නේ ඔය අක්කා පොඩි කාලේ පැනලා ගිහින් බැන්ඳා කියලද? නැහැ. ඔය අක්කගේ අම්මා සූදූවට ගිහින් ණය වෙලා, ණය ගෙවාගත්ත ක්‍රමයක් තමා ඔය කසාඳේ. ඔයාලා බලන ෆිල්ම් වල තියෙන කතා ගොඩක් මට ඔයාට පෙන්නන්න පුළුවන් මෙහෙන්. මට පෙන්නන්න දෙයක් නැහැ දැන් ඔයාලම දැකලා තියෙනවා. මේ මිනිස්සුන්ට ඉගෙන ගන්න එක වටින බව කියලා දෙන්න කෙනෙක් නැහැ. කෙනෙක් දෙන්නෙක් ඇවිත් කිව්වට එයාලා අහන්නෙත් නැහැ. මේක අවුල් ජාලයක්. කොහොමහරි පාර්ටියට යන්න එනවා කියලා ඔයාලම තීරණය කරපු එක හොඳයි" අම්මා කතාව ඉවර කරේ එහෙමයි. ඉන්පස්සේ කාලය ගත වුණේ මට හිතන්නයි. පොඩිම පන්ති වලදි කවුරුහරි මට විහිළු කරද්දි " අපෝ අඟුලානෙද?" කියලා අහලා මට පුදුමාකාර විදිහට කේන්ති ගියා. මම ගමේ හිටපු නීතිඥවරුන්ගේ, වෛද්‍යවරුන්ගේ නම් ටිකක් පාඩම් කරන් ඒවා කිය කිය රණ්ඩු වෙනවා. ඕක දන්න නිසාම ඥාතිසහෝදරයෝ එහෙම මාව පුදුමාකාර ලෙස විහිළුවට ගන්නවා. නවයොවුන් යුගයෙදි සහෝදර දේවස්ථානවල සඟයෝ, " මෙන්න වැල්ලෙ පල්ලියේ සෙට් එක බැහැලා" කියලා විහිළුවට කියද්දි, " විභාගෙදි බලාගමුකෝ" වගේ කෙටි තර්ජන කරලා විභාග වලින් වැඩිම ලකුණු අරන් " කොහොමද වැල්ලේ පල්ලියේ තරම" කියලා උත්තර දෙන්න අපි පුරුදු වුණා. කොහේට හරි ගිහින් ගෙවල් කොහේද කියලා අහලා, අඟුලානේ කියලා උත්තර දුන්නම, " ආහ් බීච් සයිඩ් එකේද ඔයා?" කියන ප්රශ්නය අහපු ගමන් දඩස් ගාලා " ලෑන්ඩ් සයිඩ් එකේ අනේ" කියලා කියන්නත් පස්සෙ මම පුරුදු වුණා. බීච් සයිඩ් එක සහ එහි මිනිස්සු හැමදාටම මට ටිකක් දුර සංකල්පයක් වුණා. උවමනාවටත් වඩා සද්දෙන් කතා කරන, පොඩ්ඩ වෙච්ච ගමන් පාලි සංස්කෘත වලින් පටන් අරන් ජාතිය අමතගන්න, පාරවල් වල ඉඳගෙන කියව කියව ඉන්න වගේම අපේ දෙයක් නැති වුණොත් අනිවාර්යෙන්ම හොරා ඒ පැත්තේ කෙනෙක් බව හැමෝම දන්න බීච් සයිඩ් එක! ඒ මගේ නවයොවුන් විය! ඊටත් වඩා බරපතල වුණේ "අපිට කටක් ඇරලා අපේ ගමේ නම කියන්න බැරි මුන් නිසයි" කියන හැඟීම! ඒක තමා කතාවේ දරුණුම කොටස! වයසින් සහ අත්දැකීම් වලින් වැඩෙද්දි සහ දෛවයේ සරදමකට වගේ ලෑන්ඩ් සයිඩ් එකේ උදවියට බීච් සයිඩ් එකේ උදවිය එක්ක එකට ජීවත් වෙන්න සිද්ද වුණාට පස්සෙත් මේ අපත මිනිස්සු ගැන මට දැනෙන අප්‍රසන්නභාවය අධිකව වර්ධනය වුණා. දිනපතා! "දුප්පත්කම ඉවසිය හැකිය එහෙත් මේ වනචාරී ස්වාභාවයන් ඉවසිය නොහැකිය" කියන තේමා පාඨය එක්ක අවුරුදු තුනහාමාරක් මට හැප්පෙන්න වුණා. දත් මැදලා සින්ක් එකට කෙළ ටික නොගහන, බැල්කනියට ඇවිත් ඒක පාරට ගහන මිනිස්සු, කුණු බෑග් එක නමවෙනි තට්ටුවේ ඉඳන් කුණු එකට අත අරින වීරයෝ, පාන්දර හතරට පිරිත් දාලා පහට මල් සින්දු දාලා හයට ශිවන්යගේ සින්දුව දාන පවුල්, දවසෙ ඕනම වෙලාවක කටේ මාවා හරි තූල් හරි දාගෙන බාගෙට මත් වෙලා බයිසිකලේ තනි රෝදෙන් වැඩ දාන කඩාහැලෙන කලිසම් ඇඳගත්ත අපතයෝ වගේ ලිස්ට් එකක් තමා මූලික අදියරේ තිබ්බේ! ඊටපස්සේ ලිස්ට් එක දීර්ඝ වුණා. සූදුවට සහ මත්පෙති වලට ඇබ්බැහි වුණු අම්මලා, අපයෝජනය වෙන දරුවෝ, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච තරුණයෝ සහ වැඩිහිටි පිරිමි, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ, මහා පරිමාණ මුදලාලිලා, ඔවුන්ගේ නිවෙස් වලින් රාත්‍රියට එළියට බහින පොලීසිය සහ රජයේ නිළධාරීන්, පාසල් නොයන දරුවො, පාසල් නොයන දරුවොන්ව හොය හොයා ඇවිදින පොලිස් නිළධාරීන්, ඒ පොලිස් නිළධාරීන්ට " වැඩක් බලාගෙන පලයන් මහත්තයා යන්න" වර්ගයේ වාක්‍ය පවසන අම්මලා, බාලවයස්කාර විවාහ, අවිවාහක මව්වරු, රස්සාවක් නොකරන තාත්තා සහ කරත්තෙක දාගෙන මාළු විකුණන අම්මා නිසා නංගිලා මල්ලිලා හත්දෙනාව බලාගන්න පාසල් නොයා ගෙදර ඉන්න වයස අවුරුදු දොළහෙ අක්කා වගේ චරිත දිනපතා ලිස්ට් එකට එකතු වුණා. මමත් නොදැනිම ලිස්ට් එකේ මාතෘකාව වෙනස් වුණා. ෆේස්බුක් එකේ ගංජා කූරක් අඳින එක මාර ෆැන්ටසියක් කරලා ලියන මිනිස්සුන්ගේ ලියවිලි අස්සේ මට පේන්න ගත්තෙ, අවුරුදු 15 පුතා ගංජා බොනවා කියලා අපේ ගෙදරට ඇවිත් අඬන අම්මලව. තාත්තා කුඩු ගහලා ආවම ගෙදර ඉන්න බයයි කියලා කොල්ලෙක් එක්ක පැනලා ගිය අවුරුදු 14 පොඩි නංගිව. කොහෙන් පටන් අරන් කොහෙන් ලියලා ඉවර කරන්නද කියලා හිතාගන්න අමාරු තරම් පටලැවිලි ගොඩක් මේක. අඩුමගාණේ මම මේක ලියන්නේ ඇයි කියලවත් මම දන්නේ නැහැ. පැමිණිලි කල යුතු බොහෝ තැන් වලට පැමිණිලි කලාට පස්සෙත් කිසිම ක්‍රියාමාර්ගයක් නොගන්නා රටක, ෆේස්බුක් එක ලිවීම ඵලරහිත ඇති. ඒත් මම ලියනවා. ඒ දැන් මේ අපාය එක්ක මම ආදරෙන් බැඳිලා නිසා. මට මෙතනින් එළියට යන්න උවමනයි ඒත් හදවතේ එක කොණක නිතරම දැල්වෙන ප්‍රශ්නයක් මට ඉතුරුයි. " උඹ මොකක්ද මුං වෙනුවෙන් කරේ?" ඕකට උත්තරයක් නොදී මට මේකෙන් යන්න බැහැ. ඔබ කුඩු ගංජා ගැන ලියද්දි මම ඒවා දකිනවා. කුඩු ගහලා පඩිපෙල් යට ඉන්න තරුණ ජීවිත මට පේනවා. සික් එක හැදිලා ගැහෙන කොල්ලොන්ව මම දකිනවා. ගංජා කූරට පරවියො හොරකම් කරලා දත් කැඩෙන්න ගුටි කන පොඩි කොල්ලොන්ව මට පේනවා. කොච්චර වාර ගණනක් මේවා දැකලා තියෙනවද කියනව නම්, ඈත කෙනෙක් ගංජා කූරක් උරද්දි මම දැන් දන්නවා! සික් එක හැදිලා වැටිලා ඉන්න කෙනෙක්ව දැක්කම මම වෙනස දන්නවා! ඒ නිසා මම දන්නවා මේකේ නිදහස්කාමීයෝ ලියන තරම් ෆැන්ටසියක් තියෙනවද නැද්ද කියන එක ගැන. ඔබ ලීක් වුණ වීඩියෝ වල ලින්ක් ඉල්ලද්දි, පෙම්වතා අතින් විනාස වුණ තරහට ජීවිතයම උගස් කරන ගෑණු ළමයින්ව මම දකිනවා මේ අපායේ. අවම මුදලට විකිණෙන ජීවිත මට සුරංගනා කතාවක් නෙමෙයි. මම ඇස් දෙකෙන් දකින තිත්ත ජීවිත ඒ! ඒ නිසා ඔබට ආතල් එකක් වෙන බොහෝ දේ මට ආතල් එකක් නෙමෙයි. උපරිමය දෙකේ පන්තියට ඉගෙන ගත්තු දෙමාපියෝ දරුවන්ව අටේ පන්තියට වෙනකන් යවලා "ඔන්න අපි බොලාට ඉගැන්නුවා. දැන් ඉතින් හරි" කියලා කියන සමාජයක උපත් පාලනය, ලිංගික අධ්‍යාපනය විහිළු කතා වෙලා තියෙන හැටි මම දකිනවා. මාස කිහිපයකට උඩදී ගෑණු දරුවෙක් වැඩිහිටියන්ට පමණයි වර්ගයේ චිත්‍රපටයක් නිවසේදී නරඹලා ඇගේ අම්මට අසු වෙලා තිබුණා. ඇයට අම්මා පහරදුන්නේ පාරට ගෙනල්ලයි. ඇයගේ මුළු කොණ්ඩයම කපලා දැම්මා. තට්ටෙ ගෑවා සරලවම කියනවනම්! ඇය පාරට බැස්සේ නැහැ ඊටපස්සෙ. ඇය "නැහැදිච්ච කෙල්ලෙක්" කියලා කියපු ඇගේ මව පහුගිය සතියේ ඇයව වයස අවුරුදු 23ක තරුණයෙක්ට බන්ඳලා දුන්නා. මේ තරුණයා හෙරොයින් වලට ඇබ්බැහි වුණු කෙනෙක්. කොතරම් ඇබ්බැහි වෙලාද කියනවනම්, විවාහ උත්සවය අතරතුර ඔහු මිතුරන්ට පණිවිඩයක් යවලා හෙරොයින් ගෙන්නගෙන වෙන කාමරයකට ගිහින් ඔහුට අවශ්‍ය දේ කරගෙන තමයි විවාහයට පෙනී හිටියේ. මනමාලී හිස් සහ බලාපොරොත්තු විරහිත ඇස් දෙකෙන් නිවසෙන් එළියට බහිද්දි, මම මන්නාරමේ අතුරුදහන් වුණු දරුවොන්ගෙ අම්මලව බලන්න පාන්දර යන්න ඕන නිසා යන මඟඳි කන්න බිස්කට් ගේන්න මල්ලි එක්ක කඩේ යනවා! මට බිස්කට් ගේන්න යන්න හයියක් තිබුණෙ නැහැ. මම ආයෙත් හැරිලා ආවා. මේ වගේ සිද්ධි සිය ගණනක් ලියන්න මට පුළුවන්. ඒත් තේරුමක් නැති බව මම දන්නවා. අවුල කොහෙද කියල අහන්නවත් කෙනෙක් නැති වීමේ මහා වේදනාකාරී ප්‍රතිඵලය විඳින සියදහස් ගණනක් මිනිස්සු මේ හුණ්ඩු දූපතේ ඉන්නවා. කොහෙන් හරි සුරදූතයෝ ටිකක් ඇවිත් " අපි කොහොම හරි වැඩ කරමු" කියලා කියනකන් බලන් ඉඳලත් මහන්සි දැනෙනවා. මත්ද්‍රව්‍ය වල අනිසි ප්‍රතිඵල ඇස් දෙකෙන් දැක දැකත් ඒවට විරුද්ධව ක්‍රියාමාර්ග නොගන්නා අධිකාරියකට දිනපතා පෑගෙන මිනිස්සු අතර ඉන්න මට " අද මෙච්චරක් ඇල්ලුවා අච්චරක් ඇල්ලුවා" කියද්දි හිනා යනවා!! මම ඔබට ආයේ කියනවා මේ ලියවිල්ල මාර අසම්පූර්ණයි. අපිළිවෙලයි! අවුල්! හරියට මෙහෙ ජීවිත වගේ. කිසිකෙනෙක් නැහැ මෙහෙට බලාපොරොත්තුව අරන් එන්න. දේවස්ථාන තුනක් තියෙනවා! පන්සල් හතරක් තියෙනවා! මට හිනා යනවා!! සත්තකින්ම හිනා යනවා!! මෙහෙම තැනකට බලාපොරොත්තුව අරන් නොඑන සුදු ලෝගු සහ සිවුරු මොකටද කියලා මම මගෙන්ම අහගන්නවා! දැන් හයියෙන් සින්දු දාන අය එක්ක මට කේන්ති යන්නේ නැහැ. මම දන්නවා උන් රස විඳින්න දන්න එකම විදිහ ඒකයි කියලා. ජනේලෙන් ඔළුව දාලා " අයියේ මම පාඩම් කරනෝ" කියලා කෑ ගැහුවම "අප්පටසිරි සොරි නංගි ඉන්න මේක ඕෆ් කරන්නම්" කියන අහිංසකයො උන්. සද්දාන්ත වලියක් දාගෙන යන ගමන් අපේ ගේ ළඟදී " මෙතන කුණුහරප කියන්න එපා යකෝ ඒ ළමයි පාඩම් කරනවා. යමන් අරහෙට මම බොට හොඳට කියන්න" කියලා ප්‍රතිවාදියව ඇදන් යන අපූරු මිනිස්සු උන්! " මොනා කරන්නද අක්කා කරුමෙට මේකට පුරුදු වුණා දැන් ඉතින් ජීවිතයක් නැහැ. විනාසම වුණා අක්කේ" කියලා කියන ගමන් "අද ඇඟට ෆිට් නිසා මම කාණු ටික සුද්ද කරලා දාන්නම් හෙට මොනා වෙයිද දන්නෙ නැහැ" කියලා කියන අහිංසකයෝ මේ! උන්ට වෙන ජීවිත ක්‍රමයක් කවුරුත් කියලා දීලා නැහැ. කියලා දෙන්න කෙනෙක් එයිද කියලා මම දන්නෙත් නැහැ. ඒත් බලාපොරොත්තු අත නොහැර වැඩ කරන්න මට මේ මිනිස්සු කියලා දෙනවා දවස ගාණේම. මම බොහොම ගරු කරන සහෝදරයෝ කිහිපදෙනෙක්ම මහා සභා මැද්දෙ මාව විහිළුවට අරන් තියෙනවා " ආහ් කුඩුද? ඒවා ෂෙනූගෙන් අහන්න. එයා දන්නවා" " ආහ් සූදු කප්පිත්තොන්ව ෂෙනූ දන්නවා. මෙයා එන්නෙ එහෙම පැත්තකින්" වගේ වාක්‍ය කියලා. මට ඒ බොහෝ වතාවල ඇස් වලට කඳුළු පිරිලා තියෙනවා. " මහ කරුමයක් මේ ගම නම්" කියලා හිතිලා තියෙනවා. ඒත් දැන් මට කදුළු එන්නේ අඩුවෙන්. ආවත් ඒ එන්නෙ මේ අහිංසක යක්ෂයෝ ගැන හිතලා. දෙක, තුන , හතර පන්ති වලට වෙනකන් ඉගෙන ගත්ත මිනිස්සු, මාළු අල්ලනවා හැර වෙන යමක් නොදන්න මිනිස්සු, අනිත් එකා අඬද්දි අඩන මිනිස්සු! මගේ අම්මා රෝහලේ ඉඳ්දි ගේ ළඟට ඇවිත් අළුත් මාළු දීලා, " අම්ම හොඳින්ද පුතේ? අපිට ඉතින් මෙහෙම දෙයක් තමා කරන්න පුළුවන්. අපි අම්මව බලන්න ඉස්පිරිතාලේ ගියොත් ඔයාලටත් ලැජ්ජාව" කියා පවසා හිනැහී නොන්ඩි ගසමින් යන කුඩ්ඩන් කියන ලේබලය එක්ක එන මිනිස්සු! මේ ජීවිත දිහා බලද්දි පල්ලි පන්සල් ඇතුළට වෙලා අපි කරන්නේ මොනවද කියලා මම මගෙන්ම අහනවා. අපි අපිට පහසු මායිමේ ඉන්න ටික දෙනාව අරන් ස්වර්ගෙට සහ නිවනට යන්න හදනවා! අපි සමාජ ප්‍රශ්න කියලා පිට පොත්ත අත ගගා මැරෙන්න කෑ ගහනවා. ඒත් කුණු වෙච්ච මුල් දැක්කම අපි අහක බලනවා! අපි බයයි කුණු එළියට අදින්න! එහෙම බලද්දි, අපි හැමෝම බොරුකාරයෝ නේද කියලා මට හිතෙනවා. ජනේලෙන් එළිය බලද්දි අදත් පාසල් නොයා කඩචෝරු කකා ඇවිදින පොඩි යස්ස පැටවුන්ව මට පේනවා. උන් මට බලාපොරොත්තුවක් ඇති කරනවා. අත නොහැර වැඩ කරන්න!! මම ඔබට ආයේ කියනවා ඇයි ලිව්වේ කියලා අහන්න එපා! මම ඒකට හේතුව දන්නෙත් නැහැ. හැබැයි, ඔව් මම අඟුලානේ තමා! 🙂 උපුටාගැනීම : ෂෙනූ පෙරේරා ගේ ෆේස්බුක් පිටුවෙනි.. [URL="https://www.facebook.com/shenu.perera.5"]https://www.facebook.com/shenu.perera.5[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom