Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
අපි පරාදයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු තිස් ගනනක් ඊලම් සංකල්පයෙන් ඔලු සහ මොල ඔද්දල් කරගත්තු, උතුරේ දමිල ජනතාවත් ඔවුන්ගේ දු දරුවොත් වැරදි නායකත්වයක් යටතේ ජීවිත පූජාවෙන් ගොඩ නගන්න හදපු සිහිනය තවමත් ඔවුන්ගේ මනසින් සහමුලින් බොඳ වී ගිහින් නෑ...

ඒකට හොඳ ඌණ පූරණයක් තමයි මෑතකදී නිමා කල මැතිවරනයේදී ඔවුන් බහුතරයකගේ මතය හා කැමැත්ත ප්‍රකාශ කල අන්දම..

මේ පටු දේශපාලන වාසි හා ඊලම් සිහිනය නැවත අපේ රටේම තවත් පරපුරකින් වෙන ස්වරූපයකින් අපේ මාතෘ භූමිය තුල ස්ථාපිත කරන්නට බලවත් රටවල බලල් හස්තයන් දැනටමත් මහා පරිමානයෙන් පිඹුරුවත් සකස් කොට අවසන්...

අපි එකාවන්ව අපිට රටක් ඉතුරු කරගන්න නම් නැගී සිටිය යුත්තේ හා සටන් කල යුත්තේ එතැනටයි..අදට වඩා තවත් සුදුසුම කාලයක් එයට නැත..

පාට හා පක්ෂ සමඟ මෙය කිසිදා කල නොහැක්කක්.... ඇවැසි වන්නේ බහුතරය සන්ධානගත වී සුළුතරයේ වැඩි දෙනාගේ සහයෝගය මතින් ජාතික චින්තනයකින් හෙබි ජාතික පාලනයක් ඇති කිරීමයි........

නැත්නම් අපේ මේ නිර්මානකරුවා කියා තිබෙන අන්දමට දිනුවත් අපි හොඳටම පැරදුම්..

දිනල තියෙන්නේ විජාතික බලවේග විතරයි.....

අපිට එදා තුවක්කු අතට ගත්තු බෙදුම්වාදීන් පිරිසක් වෙනම ලේබලයකින් LTTE නමින් හදූන්වා දෙන්න පුලුවන් කම තිබුනා...

නමුත් අද වෙනකොට තුවක්කුව අතේ නැතත් ඊට එහා ගිය බිහිසුනු මනෝ මුලයන් රැසක් සිත්හී දරාගත් බෙදුම්වාදීන් පිරිසක් ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තු රාමුවට සැඟව ඒ තුල අපිට වින කටිමින් සිටිනා බව අපි ඔක්කොම අමතක කරලා..

ප්‍රබල යුරෝපා,අමෙරිකානු හා ස්කැන්ඩිනේවියානු විජාතික බලවේගයන්ගේ සෘජු මෙහෙයවීම තුලින් පාර්ලිමේන්තුවේ ඉඳගෙනම ප්රභාකරන්ට තුවක්කුවෙන් ලබා ගන්නට බැරි වූ ඊලම කොයි ආකාරයෙන් හෝ ලබා දීමට කැස පට කවනා TNA සාමාජිකයින් සහ මනෝ ගනේෂන් වැනියවුන්ගේ සංවිධාන මේ අතර ප්‍රධාන භූමිකා රංගනයක අති සාර්ථක අන්දමින් යෙදී ඉන්නවා.....

මොවුන් නියෝජනය කරන්නේ දෙමල බහුතරයකගේ ඉල්ලීම්ද නැත්නම් විජාතික කෝටිපති සංවිධානවල පරමාර්ථයන්ද? මෙය උතුරේ අය පවා නොමග යැවීමක්......ඔවුන් කරන්නේ හා කරමින් ඉන්නේ සදාකාලයට උතුරේ අහිංසක ජනතාවගේ ඇස් සිහිනයකින් බැඳ තැබීමක්.....

මේවාට එරෙහි නොවී අපේ සිහල ජාතික බලවේග එදත් කලේ අදත් කරන්නේ පේන්න තිබුනත් ඇස් වහගෙන අත් පොරවගෙන ඉන්නා පිලිවෙතක් අනුගමනය කිරීමයි..එහෙම කරන්නේ එයින් කෙලින්ම තමන්ගේ මඩියට වෙන හානිය ගැන හිතලා හා දැනට ඔවුන් ඉන්නා පැන්ටසියෙන් මිදෙන්න ඇති බලවත් නොකැමැත්තත් නිසා....

ප්‍රජාතාන්ත්‍රික වෙසින් පෙනී සිටිනා මෙම සුලුතර පක්ෂ විජාතික බලවේගයන්ගේ ඩොලර් කුට්ටි සිතු හැටියට අත දිගුකර සිමාවක් නැතිව බෙදා දෙමින් හා අනිසි ලෙස රට තුල පරිභෝජනය කරමින් ඔවුන්ගේ සිහිනයට වෙනත් අයුරකින් පන දෙන්නට අපේ මහතරය හා අනෙකුත් සුළුතර කොටස් ලවා මේ කාර්ය කරගන්නට උගුල අටවමින් ඉන්නා තීරණාත්මක මොහොතක්....

අප රටක් වශයෙන් දිනන්න නම් දැන් වහ වහා කල යුත්තේ අවතැන් වී සිටිනා උතුරේ පිරිස් ඉතා කඩිනම් පිලිවෙත් යටතේ පුනරුත්ථාපනය කොට ඔවුනට ඇවැසි රැකියා ලබා දෙමින්..ජීවනෝපාය මාර්ග පුළුල් කරමින්.. බහුතරය සතුව ඇති මහා සම්පත් එක පිලකට බෙදීමකින් තොරව සමානාත්මතාවයෙන් ඔවුනතර බෙදා දී එකම රටක් ගොඩනැගීමේ ජාතික කර්තව්‍යයට කෙලින්ම ඔවුන්ව සම්බන්ධ කරගැනීමයි..එහිදී විශේෂයෙන් සැලකිල්ලට භාජනය කල යුතු වන්නේ අපේ සිංහල පවුල් උතුරේත් පදිංචි කරවමින් පුරාණ ඉතිහාසයේ කලා මෙන් සශ්‍රීක ගොවි ජනපද බිහිකරවා ඔවුනතර සාමය හා සහජීවනය වැපිරිමට කටයුතු කිරීමයි..එවිට එම පවුර කිසිවෙකුට කිසිදා බිඳිය නොහැකි වනු ඇත...

ඉතාමත් කාලෝචිත සංවාදයකට නිමිත්තක් ලබා දුන් ඔබේ මේ නිර්මානය මා ඉතා අගේ කොට සලකමි....

විය යුත්තේ මෙවන් අදහස්..මත..ප්‍රකාශ මෙවන් විවෘත වේදිකාවකින් කරලියට ගෙනැවිත් හරි මතය හා හරි අදහසට සැමගේ සහයෝගය ලබා දීමයි..

අතීතයේ යුද්ධ හා අරගල තිබූ හැම රටක්ම අද ලබා තිබෙන දියුණුව ලඟා කර ගෙන ඇත්තේ තමන්ට වඩා රට පෙරට දා සිතීමෙ මහඟු වැඩ පිලිවෙල නිසයි...

අද දවසේ අපේ රටට ඇවැසි වන්නේ උගතුන්ට වඩා බුද්ධිමතුන් පිරිසකි....

අපිට එක්සත් රටක්!! ජය වේවා!!

[QUOTE="ronsilva, post: 6590371, member: 163721"] [SIZE=3]අවුරුදු තිස් ගනනක් ඊලම් සංකල්පයෙන් ඔලු සහ මොල ඔද්දල් කරගත්තු, උතුරේ දමිල ජනතාවත් ඔවුන්ගේ දු දරුවොත් වැරදි නායකත්වයක් යටතේ ජීවිත පූජාවෙන් ගොඩ නගන්න හදපු සිහිනය තවමත් ඔවුන්ගේ මනසින් සහමුලින් බොඳ වී ගිහින් නෑ... ඒකට හොඳ ඌණ පූරණයක් තමයි මෑතකදී නිමා කල මැතිවරනයේදී ඔවුන් බහුතරයකගේ මතය හා කැමැත්ත ප්‍රකාශ කල අන්දම.. මේ පටු දේශපාලන වාසි හා ඊලම් සිහිනය නැවත අපේ රටේම තවත් පරපුරකින් වෙන ස්වරූපයකින් අපේ මාතෘ භූමිය තුල ස්ථාපිත කරන්නට බලවත් රටවල බලල් හස්තයන් දැනටමත් මහා පරිමානයෙන් පිඹුරුවත් සකස් කොට අවසන්... අපි එකාවන්ව අපිට රටක් ඉතුරු කරගන්න නම් නැගී සිටිය යුත්තේ හා සටන් කල යුත්තේ එතැනටයි..අදට වඩා තවත් සුදුසුම කාලයක් එයට නැත.. පාට හා පක්ෂ සමඟ මෙය කිසිදා කල නොහැක්කක්.... ඇවැසි වන්නේ බහුතරය සන්ධානගත වී සුළුතරයේ වැඩි දෙනාගේ සහයෝගය මතින් ජාතික චින්තනයකින් හෙබි ජාතික පාලනයක් ඇති කිරීමයි........ නැත්නම් අපේ මේ නිර්මානකරුවා කියා තිබෙන අන්දමට[U] දිනුවත් අපි හොඳටම පැරදුම්[/U].. දිනල තියෙන්නේ විජාතික බලවේග විතරයි..... අපිට එදා තුවක්කු අතට ගත්තු බෙදුම්වාදීන් පිරිසක් වෙනම ලේබලයකින් LTTE නමින් හදූන්වා දෙන්න පුලුවන් කම තිබුනා... නමුත් අද වෙනකොට තුවක්කුව අතේ නැතත් ඊට එහා ගිය බිහිසුනු මනෝ මුලයන් රැසක් සිත්හී දරාගත් බෙදුම්වාදීන් පිරිසක් ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තු රාමුවට සැඟව ඒ තුල අපිට වින කටිමින් සිටිනා බව අපි ඔක්කොම අමතක කරලා.. ප්‍රබල යුරෝපා,අමෙරිකානු හා [/SIZE][SIZE=3]ස්කැන්ඩිනේවියානු [/SIZE][SIZE=3]විජාතික බලවේගයන්ගේ සෘජු මෙහෙයවීම තුලින් පාර්ලිමේන්තුවේ ඉඳගෙනම ප්රභාකරන්ට තුවක්කුවෙන් ලබා ගන්නට බැරි වූ ඊලම කොයි ආකාරයෙන් හෝ ලබා දීමට කැස පට කවනා TNA සාමාජිකයින් සහ මනෝ ගනේෂන් වැනියවුන්ගේ සංවිධාන මේ අතර ප්‍රධාන භූමිකා රංගනයක අති සාර්ථක අන්දමින් යෙදී ඉන්නවා..... මොවුන් නියෝජනය කරන්නේ දෙමල බහුතරයකගේ ඉල්ලීම්ද නැත්නම් විජාතික කෝටිපති සංවිධානවල පරමාර්ථයන්ද? මෙය උතුරේ අය පවා නොමග යැවීමක්......ඔවුන් කරන්නේ හා කරමින් ඉන්නේ සදාකාලයට උතුරේ අහිංසක ජනතාවගේ ඇස් සිහිනයකින් බැඳ තැබීමක්..... මේවාට එරෙහි නොවී අපේ සිහල ජාතික බලවේග එදත් කලේ අදත් කරන්නේ පේන්න තිබුනත් ඇස් වහගෙන අත් පොරවගෙන ඉන්නා පිලිවෙතක් අනුගමනය කිරීමයි..එහෙම කරන්නේ එයින් කෙලින්ම තමන්ගේ මඩියට වෙන හානිය ගැන හිතලා හා දැනට ඔවුන් ඉන්නා පැන්ටසියෙන් මිදෙන්න ඇති බලවත් නොකැමැත්තත් නිසා.... ප්‍රජාතාන්ත්‍රික වෙසින් පෙනී සිටිනා මෙම සුලුතර පක්ෂ විජාතික බලවේගයන්ගේ ඩොලර් කුට්ටි සිතු හැටියට අත දිගුකර සිමාවක් නැතිව බෙදා දෙමින් හා අනිසි ලෙස රට තුල පරිභෝජනය කරමින් ඔවුන්ගේ සිහිනයට වෙනත් අයුරකින් පන දෙන්නට අපේ මහතරය හා අනෙකුත් සුළුතර කොටස් ලවා මේ කාර්ය කරගන්නට උගුල අටවමින් ඉන්නා තීරණාත්මක මොහොතක්.... අප රටක් වශයෙන් දිනන්න නම් දැන් වහ වහා කල යුත්තේ අවතැන් වී සිටිනා උතුරේ පිරිස් ඉතා කඩිනම් පිලිවෙත් යටතේ පුනරුත්ථාපනය කොට ඔවුනට ඇවැසි රැකියා ලබා දෙමින්..ජීවනෝපාය මාර්ග පුළුල් කරමින්.. බහුතරය සතුව ඇති මහා සම්පත් එක පිලකට බෙදීමකින් තොරව සමානාත්මතාවයෙන් ඔවුනතර බෙදා දී එකම රටක් ගොඩනැගීමේ ජාතික කර්තව්‍යයට කෙලින්ම ඔවුන්ව සම්බන්ධ කරගැනීමයි..එහිදී විශේෂයෙන් සැලකිල්ලට භාජනය කල යුතු වන්නේ අපේ සිංහල පවුල් උතුරේත් පදිංචි කරවමින් පුරාණ ඉතිහාසයේ කලා මෙන් සශ්‍රීක ගොවි ජනපද බිහිකරවා ඔවුනතර සාමය හා සහජීවනය වැපිරිමට කටයුතු කිරීමයි..එවිට එම පවුර කිසිවෙකුට කිසිදා බිඳිය නොහැකි වනු ඇත... ඉතාමත් කාලෝචිත සංවාදයකට නිමිත්තක් ලබා දුන් ඔබේ මේ නිර්මානය මා ඉතා අගේ කොට සලකමි.... විය යුත්තේ මෙවන් අදහස්..මත..ප්‍රකාශ මෙවන් විවෘත වේදිකාවකින් කරලියට ගෙනැවිත් හරි මතය හා හරි අදහසට සැමගේ සහයෝගය ලබා දීමයි.. අතීතයේ යුද්ධ හා අරගල තිබූ හැම රටක්ම අද ලබා තිබෙන දියුණුව ලඟා කර ගෙන ඇත්තේ තමන්ට වඩා රට පෙරට දා සිතීමෙ මහඟු වැඩ පිලිවෙල නිසයි... අද දවසේ අපේ රටට ඇවැසි වන්නේ උගතුන්ට වඩා බුද්ධිමතුන් පිරිසකි.... අපිට එක්සත් රටක්!! ජය වේවා!! [/SIZE][SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom