Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
අපි පරාදයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට හිතුනා සහෝදරයගේ ඔය ඉහත ප්‍රකාශයට මගේ පෞද්ගලික අදහස එක්කරන්න ඕනෙ කියලා..

අවුරුදු 30ක් තිස්සේ අපේ රට විශාල ත්‍රස්තවාදී භීතියකින් වෙලාගෙන අපේ ජනතාවට මරණ සහතික මැරෙන්න ඉස්සරවෙලා අතට දීලා, රට ප්‍රපාතයට ඇදල දාලා, රටේ ආර්ථිකය බින්දුවට බස්සන්න අපේ ඔය කියන මහ ජාතියේ 70% ට වඩා ඔය සුළුතර 15% ටත් වඩා අඩුවෙන් ඉන්න ඔවුන්ගේ බෙදුම්වාදී පිරිස අපට හා අපේ සමාජ ව්‍යුහයට කොතරම් නම් කෙලින්ම බලපෑම් කලාද??...

අපේ බහුතර සමාජය දවසින් දවස මැරි මැරී ඉපදුනා..මහා ගින්නක දැවුනා...මහා ව්‍යසනයකට රට ඇද දැම්මා....

ඒ සා විශාල කම්පනයක් අපේ මුලු රටටම ඇති කල පිරිසක් ප්‍රතිශතය වශයෙන් හරිම කුඩායි නැත්නම් 15% කියලා කොහෙත්ම බැහැර කරන්න අපිට බෑ...

ඉතින් රට එකාවන්ව ගොඩනැගීමේදී අපි කොහොමද මහ ජාතියේ වුවමනාවට ඔවුන්ව නොසලකා හරින්නේ. එයින් අපි කරන්නේ නැවත හිටපු තැනටම රට ගෙනැවිත් තැබීම නොවේද??

අපි 70% මහජාතිය කියනා පටු හැඟීමෙන් වැඩ කල නිසයි මෙවන් උවදුරු අපේ රටේ ඉතිහාසය පුරාවට ඇතිවුනේ හා ඉදිරියටත් ඇතිවිය හැක්කේ...

හැම දේශපාලකයෙක්ම මෙතෙක් බිහිවූ කලේ ඔය දේම ඔය ටිකම නේද??..මහතරයේ අදහස සුළුතරය කැමති වුනත් අකැමැති වුනත් ක්‍රියාවට නැගීම...

ඒකීය රටක් වශයෙන් ගොඩනැගෙන්න නම් තවත් අපිට ඔය බමුණු මතයේ එලබගෙන ඉඳල 15% සුළුතරය නොසලකා හැරලා බෑ..ඔවුනුත් රට ගොඩ නංවන ක්‍රියාදාමයට කෙලින්ම හවුල් කර ගත යුතුයි..

එයින් අදහස් කරන්නේ නෑ ඔක්කොම 100% සම්පුර්ණ වෙනකන් ඉන්න ඕනෙ යමක් කරන්න කියලා..

එතැනින් අපි අපේක්ෂා කරන්නේ සුළුතරයේ වැඩි කැමැත්තත්(ඔක්කොගෙම නැතිවුනත්) රටේ සංවර්ධනය සඳහා කෙලින්ම උපයෝගී කර ගත යුතුයි හා සැලකිල්ලට බඳුන් කල යුතුයි කියන එකයි..

ගණිත ක්රමයන්ගෙන් හා ප්‍රතිශතයන්ගෙන් විසඳුම් සොය සොයා අඳුරේ අත පත ගගා හිටියා දැන් හොඳටම ඇති..

අප ඉදිරියේ අද දවසේ ඇති සුවිශාල අභියෝගයන්ට පාට හා පටු පක්ෂ භේදවලින් තොරව වහ වහා රට පෙරට ගෙන ඒමට හදවතින් නොව බුද්ධියෙන් පෙල ගැසෙමු.........

[QUOTE="ronsilva, post: 6603426, member: 163721"] [SIZE=3]මට හිතුනා සහෝදරයගේ ඔය ඉහත ප්‍රකාශයට මගේ පෞද්ගලික අදහස එක්කරන්න ඕනෙ කියලා.. අවුරුදු 30ක් තිස්සේ අපේ රට විශාල ත්‍රස්තවාදී භීතියකින් වෙලාගෙන අපේ ජනතාවට මරණ සහතික මැරෙන්න ඉස්සරවෙලා අතට දීලා, රට ප්‍රපාතයට ඇදල දාලා, රටේ ආර්ථිකය බින්දුවට බස්සන්න අපේ ඔය කියන මහ ජාතියේ 70% ට වඩා ඔය සුළුතර 15% ටත් වඩා අඩුවෙන් ඉන්න ඔවුන්ගේ බෙදුම්වාදී පිරිස අපට හා අපේ සමාජ ව්‍යුහයට කොතරම් නම් කෙලින්ම බලපෑම් කලාද??... අපේ බහුතර සමාජය දවසින් දවස මැරි මැරී ඉපදුනා..මහා ගින්නක දැවුනා...මහා ව්‍යසනයකට රට ඇද දැම්මා.... ඒ සා විශාල කම්පනයක් අපේ මුලු රටටම ඇති කල පිරිසක් ප්‍රතිශතය වශයෙන් හරිම කුඩායි නැත්නම් 15% කියලා කොහෙත්ම බැහැර කරන්න අපිට බෑ... ඉතින් රට එකාවන්ව ගොඩනැගීමේදී අපි කොහොමද මහ ජාතියේ වුවමනාවට ඔවුන්ව නොසලකා හරින්නේ. එයින් අපි කරන්නේ නැවත හිටපු තැනටම රට ගෙනැවිත් තැබීම නොවේද?? අපි 70% මහජාතිය කියනා පටු හැඟීමෙන් වැඩ කල නිසයි මෙවන් උවදුරු අපේ රටේ ඉතිහාසය පුරාවට ඇතිවුනේ හා ඉදිරියටත් ඇතිවිය හැක්කේ... හැම දේශපාලකයෙක්ම මෙතෙක් බිහිවූ කලේ ඔය දේම ඔය ටිකම නේද??..මහතරයේ අදහස සුළුතරය කැමති වුනත් අකැමැති වුනත් ක්‍රියාවට නැගීම... ඒකීය රටක් වශයෙන් ගොඩනැගෙන්න නම් තවත් අපිට ඔය බමුණු මතයේ එලබගෙන ඉඳල 15% සුළුතරය නොසලකා හැරලා බෑ..ඔවුනුත් රට ගොඩ නංවන ක්‍රියාදාමයට කෙලින්ම හවුල් කර ගත යුතුයි.. එයින් අදහස් කරන්නේ නෑ ඔක්කොම 100% සම්පුර්ණ වෙනකන් ඉන්න ඕනෙ යමක් කරන්න කියලා.. එතැනින් අපි අපේක්ෂා කරන්නේ සුළුතරයේ වැඩි කැමැත්තත්(ඔක්කොගෙම නැතිවුනත්) රටේ සංවර්ධනය සඳහා කෙලින්ම උපයෝගී කර ගත යුතුයි හා සැලකිල්ලට බඳුන් කල යුතුයි කියන එකයි.. ගණිත ක්රමයන්ගෙන් හා ප්‍රතිශතයන්ගෙන් විසඳුම් සොය සොයා අඳුරේ අත පත ගගා හිටියා දැන් හොඳටම ඇති.. අප ඉදිරියේ අද දවසේ ඇති සුවිශාල අභියෝගයන්ට පාට හා පටු පක්ෂ භේදවලින් තොරව වහ වහා රට පෙරට ගෙන ඒමට හදවතින් නොව බුද්ධියෙන් පෙල ගැසෙමු......... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom