Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
අපි පරාදයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන ලොකු වැරදීමක් වෙලා තියෙනවා.. ඔබගේ පසු ප්රකාශවල ඔබ පුන පුනා කියල තියෙනවා විවිධ ස්වරූපයෙන් 15% ප්රතිශතයක් වන සුළුතරයේ ඉල්ලීම් නොතකා ඒවා සපිරෙන තුරු බලා නොඉඳ අපි අපේ බහුතරයේ මතය ඉදිරියට ගෙන යමින් අපි අපේ ගමන යමු කියල. අන්න එතැනටයි මං කතා කරන්නේ.. ඒ එක්කම ඔබ කියා තිබෙනවා කවදාවත් තව අවුරුදූ 300 ක් ගියත් සුලුතරයේ මනසින් ඊලම් සිහිනය නැති නොවන බව හා එය නැති කර දැමිය නොහැකි බව... ඒකට සාක්ෂි වශයෙන් ඔබ වෙන රටවල් වලත් එහෙම වෙලා නෑ කියල සඳහන් කරල තියෙනවා....

විය යුත්තේ සුළුතරයේ සාධාරණ ඉල්ලීම් පමනක්(රටේ ඒකීය භාවය හා භෞමික අඛණ්ඩතාවය රැක ගනිමින් දෙන්න පුළුවන් ඉල්ලීම්) අපි සලකා බැලිය යුතුයි..

ඒ සඳහා ඔවුනට දේශපාලන විසඳුමක් ඉදිරිපත් කල යුතුයි..

ඒ වගේම සුළුතරයත් අපේ රට නැගුමට කෙලින්ම සම්බන්ධ කර ගත යුතුයි..

මෙහිදී මා සුළුතරයේ ඉල්ලීම් වශයෙන් සලකන්නේ ත්රස්තවාදීන් නියෝජනය කරනා දමිල දේශපාලකයින්වත් විජාතික බලවේගවල අතකොළුවක් වී සිටිනා සුලුතර පක්ෂවල ගැත්තන්ගේත් ඉටු කල නොහැකි ජාතිවාදී අසාධාරණ ඉල්ලීම් නෙවෙයි..

අනෙකුත් සුලුතරයන් ලෙස සැලකෙන අපේ රටේ වෙසෙන දෙමල මුස්ලිම් අහිංසක බහුතරයගේ ජීවිත ගොඩ නගා ගැනීමට..සහ ජීවනයට..සමානාත්මතාවයට එකම ඒකකයක් වශයෙන් මහ ජාතිය හා උරෙන් උර ගැටී රට නංවන තැනට කටයුතු සම්පාදනය වන හා විටින් විට පුනරුත්ථාපනය කල හැකි සාධාරණ ඉල්ලීම් ගැනයි අපි වහ වහා සලකා බලා විසඳුම් දිය යුත්තේ..

මං දන්නේ නෑ සමහර විට ඔබ හිතනවා ඇති මේ මම කාට හරි කඩේ යන පක්ෂ කාරයෙක් කියලා..එහෙම හිතලා මේ කරුනු කාරනා දෙස ඔබ බලනවා නම් කිසි තර්කයක් නෑ ඔබේ නිගමන හරි වෙන්න පුළුවන්..මං සම්පුර්ණයෙන් මේ ප්රශ්නය දිහා බලන්නේ නිදහස් ස්වාධින ඇසකින්.....

මෙහි නිර්මානකරුවා කියන්න හදපු දේ මං තේරුම් ගත්තේ මහින්ද දිනුවට ඒක ජයග්රහනයේ එක් අදියරක් විතරයි..හොඳටම දිනන්න නම් ඒකිය රටක් වශයෙන් අනිත් සුළුතරයනුත් ඊට ඈදාගෙන විජයග්රහනය කරා ඉදිරියට ගමන් කල යුතු බවකුයි..

තව එකක් ඔය සහෝදරයා කියල තියෙනවා සුළුතරයේ අයිතිවාසිකම් නොසලකා මහතරයේ මතයට ඉදිරියට ගොස් දියුණු වුන රටවල් තියෙනවා කියල. මා දන්නා තරමින් උදාහරණයකට අපිට ලඟම නෑයා ගම්මු ඉන්දියාව..ඉන්දියාවේ තිබෙන කෙල කෝටියක් ප්රාන්තවල විවිධ භාෂා කතා කරන ...විවිධ සංස්කෘතීන් ඇති ජනතාවගේ අයිතිවාසිම්කම් හා සාධාරණ ඉල්ලීම් දීලා නැද්ද මහ ආණ්ඩුව..ඒවා නොදීද ඔය මහ ආණ්ඩුව හෙවත් ලෝක් සභාව තනි මතයට වැඩ කරලාද රටක් වශයෙන් අද ඉදිරියට ගිහින් තියෙන්නේ..

එතකොට ලෝකයේ බලගතුම ධනවාදී කඳවුර අමෙරිකාව අරන් බලමු.. ප්රාන්ත ක්රමයට සෙනෙට් සභිකයන්ගෙන් සමන්විතව එම ප්රාන්තවල අයිතිවාසිකම් හා ඉල්ලීම් ගැන නොතකාද ධවල මන්දිරය තනි කැමැත්තට කටයුතු කරන්නේ..

එතකොට සමාජවාදයේ බලගතු කඳවුර රුසියාව..එතනත් ප්රාන්ත කීයක ඉල්ලීම් ලබා දීලද පාලනය ඒකිය රටක් වශයෙන් පවත්වාගෙන යන්නේ..

කැනඩාවේ ප්රංශ බස කථා කරන වෙනමම ප්රාන්තයක් තියෙනවා "කියුබෙක් ප්රාන්තය" කියලා..මහ ආණ්ඩුව ඒ ප්රාන්තයේ අයිතිවාසිකම් හා භාෂාවට පවා මුල් තැන ලබා දීලා තියෙනවා ජාතික සමගිය රටේ ඇති කර ගන්න හා යුද උවදුරු වලකා ගන්න......එහෙම නැතුව ඔයා කියන විදිහට මහජාතිය කිසිම විටෙක සුලු ජාතිය 5-10% කියල අත්හැර දමලා නීති කෙටුම් පත් හදාගෙන තමන්ගේ අභිමතයට රට ගොඩ නගලා නෙවෙයි..

කැනඩාවේ රාජ්ය භාෂාව ද්වි භාෂා තත්ත්වයට නීතිගත කරල තියෙන්නේ සුළු ජාතීන්ගේ ඉල්ලීම්වලට අනුව..කැනඩාවේ රජයේ දෙපාර්තමේන්තුවල රැකියාවක් ලබා ගන්න නම් ඉංග්රිසී හා ප්රංශ කියන භාෂා දෙකම දැනගෙන හා කථා කරන්න පුලුවන්කම තියෙන්න ඕනෙ..

මං හිතන්නේ ඔයා ඉන්නේ එක්තරා පාට හා පක්ෂ මානසිකත්වයක. ස්වාධීනව බලන කෙනෙක්ගේ කෝණයෙන් ඔබට මෙතෙක් බලන්න වුවමනාවක් නැත්තේ හෝ බලෙන් ඒ වුවමනාව තද කරන් ඉන්නේ අර මං මුලින් කියපු විදිහට මෙම නිර්මානයේ "අපි ජන්දය දිනුවත් දිනල නෑ වගේ" කියන උදෘත පාඨය ඔබගේ සිතේ යලි නොමැකිය හැකි සේ සටහන් වූ නිසා කියලයි මට නම් හැඟෙන්නේ....

මං මීට වඩා පිලිතුරු ලියන්න යන්නේ නෑ මේ සම්බන්ධව.. කවදා හෝ දවසක අනාගතය එම වෙනස ඔප්පු කර පෙන්වාවි.. එදාට අපි ජීවතුන් අතර ඉන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්..ඒත් රට පෙරට යාමයි වඩා වැදගත්.......

[QUOTE="ronsilva, post: 6612126, member: 163721"] [SIZE=3] මෙතන ලොකු වැරදීමක් වෙලා තියෙනවා.. ඔබගේ පසු ප්රකාශවල ඔබ පුන පුනා කියල තියෙනවා විවිධ ස්වරූපයෙන් 15% ප්රතිශතයක් වන සුළුතරයේ ඉල්ලීම් නොතකා ඒවා සපිරෙන තුරු බලා නොඉඳ අපි අපේ බහුතරයේ මතය ඉදිරියට ගෙන යමින් අපි අපේ ගමන යමු කියල. [U]අන්න එතැනටයි මං කතා කරන්නේ..[/U] ඒ එක්කම ඔබ කියා තිබෙනවා කවදාවත් තව අවුරුදූ 300 ක් ගියත් සුලුතරයේ මනසින් ඊලම් සිහිනය නැති නොවන බව හා එය නැති කර දැමිය නොහැකි බව... ඒකට සාක්ෂි වශයෙන් ඔබ වෙන රටවල් වලත් එහෙම වෙලා නෑ කියල සඳහන් කරල තියෙනවා.... විය යුත්තේ සුළුතරයේ [U]සාධාරණ ඉල්ලීම් පමනක්(රටේ ඒකීය භාවය හා භෞමික අඛණ්ඩතාවය රැක ගනිමින් දෙන්න පුළුවන් ඉල්ලීම්)[/U] අපි සලකා බැලිය යුතුයි.. ඒ සඳහා ඔවුනට දේශපාලන විසඳුමක් ඉදිරිපත් කල යුතුයි.. ඒ වගේම සුළුතරයත් අපේ රට නැගුමට කෙලින්ම සම්බන්ධ කර ගත යුතුයි.. මෙහිදී මා සුළුතරයේ ඉල්ලීම් වශයෙන් සලකන්නේ ත්රස්තවාදීන් නියෝජනය කරනා දමිල දේශපාලකයින්වත් විජාතික බලවේගවල අතකොළුවක් වී සිටිනා සුලුතර පක්ෂවල ගැත්තන්ගේත් ඉටු කල නොහැකි ජාතිවාදී අසාධාරණ ඉල්ලීම් නෙවෙයි.. අනෙකුත් සුලුතරයන් ලෙස සැලකෙන අපේ රටේ වෙසෙන දෙමල මුස්ලිම් අහිංසක බහුතරයගේ ජීවිත ගොඩ නගා ගැනීමට..සහ ජීවනයට..සමානාත්මතාවයට එකම ඒකකයක් වශයෙන් මහ ජාතිය හා උරෙන් උර ගැටී රට නංවන තැනට කටයුතු සම්පාදනය වන හා විටින් විට පුනරුත්ථාපනය කල හැකි සාධාරණ ඉල්ලීම් ගැනයි අපි වහ වහා සලකා බලා විසඳුම් දිය යුත්තේ.. මං දන්නේ නෑ සමහර විට ඔබ හිතනවා ඇති මේ මම කාට හරි කඩේ යන පක්ෂ කාරයෙක් කියලා..එහෙම හිතලා මේ කරුනු කාරනා දෙස ඔබ බලනවා නම් කිසි තර්කයක් නෑ ඔබේ නිගමන හරි වෙන්න පුළුවන්..මං සම්පුර්ණයෙන් මේ ප්රශ්නය දිහා බලන්නේ නිදහස් ස්වාධින ඇසකින්..... මෙහි නිර්මානකරුවා කියන්න හදපු දේ මං තේරුම් ගත්තේ මහින්ද දිනුවට ඒක ජයග්රහනයේ එක් අදියරක් විතරයි..හොඳටම දිනන්න නම් ඒකිය රටක් වශයෙන් අනිත් සුළුතරයනුත් ඊට ඈදාගෙන විජයග්රහනය කරා ඉදිරියට ගමන් කල යුතු බවකුයි.. තව එකක් ඔය සහෝදරයා කියල තියෙනවා සුළුතරයේ අයිතිවාසිකම් නොසලකා මහතරයේ මතයට ඉදිරියට ගොස් දියුණු වුන රටවල් තියෙනවා කියල. මා දන්නා තරමින් උදාහරණයකට අපිට ලඟම නෑයා ගම්මු ඉන්දියාව..ඉන්දියාවේ තිබෙන කෙල කෝටියක් ප්රාන්තවල විවිධ භාෂා කතා කරන ...විවිධ සංස්කෘතීන් ඇති ජනතාවගේ අයිතිවාසිම්කම් හා සාධාරණ ඉල්ලීම් දීලා නැද්ද මහ ආණ්ඩුව..ඒවා නොදීද ඔය මහ ආණ්ඩුව හෙවත් ලෝක් සභාව තනි මතයට වැඩ කරලාද රටක් වශයෙන් අද ඉදිරියට ගිහින් තියෙන්නේ.. එතකොට ලෝකයේ බලගතුම ධනවාදී කඳවුර අමෙරිකාව අරන් බලමු.. ප්රාන්ත ක්රමයට සෙනෙට් සභිකයන්ගෙන් සමන්විතව එම ප්රාන්තවල අයිතිවාසිකම් හා ඉල්ලීම් ගැන නොතකාද ධවල මන්දිරය තනි කැමැත්තට කටයුතු කරන්නේ.. එතකොට සමාජවාදයේ බලගතු කඳවුර රුසියාව..එතනත් ප්රාන්ත කීයක ඉල්ලීම් ලබා දීලද පාලනය ඒකිය රටක් වශයෙන් පවත්වාගෙන යන්නේ.. කැනඩාවේ ප්රංශ බස කථා කරන වෙනමම ප්රාන්තයක් තියෙනවා "කියුබෙක් ප්රාන්තය" කියලා..මහ ආණ්ඩුව ඒ ප්රාන්තයේ අයිතිවාසිකම් හා භාෂාවට පවා මුල් තැන ලබා දීලා තියෙනවා ජාතික සමගිය රටේ ඇති කර ගන්න හා යුද උවදුරු වලකා ගන්න......එහෙම නැතුව ඔයා කියන විදිහට මහජාතිය කිසිම විටෙක සුලු ජාතිය 5-10% කියල අත්හැර දමලා නීති කෙටුම් පත් හදාගෙන තමන්ගේ අභිමතයට රට ගොඩ නගලා නෙවෙයි.. කැනඩාවේ රාජ්ය භාෂාව ද්වි භාෂා තත්ත්වයට නීතිගත කරල තියෙන්නේ සුළු ජාතීන්ගේ ඉල්ලීම්වලට අනුව..කැනඩාවේ රජයේ දෙපාර්තමේන්තුවල රැකියාවක් ලබා ගන්න නම් ඉංග්රිසී හා ප්රංශ කියන භාෂා දෙකම දැනගෙන හා කථා කරන්න පුලුවන්කම තියෙන්න ඕනෙ.. මං හිතන්නේ ඔයා ඉන්නේ එක්තරා පාට හා පක්ෂ මානසිකත්වයක. ස්වාධීනව බලන කෙනෙක්ගේ කෝණයෙන් ඔබට මෙතෙක් බලන්න වුවමනාවක් නැත්තේ හෝ බලෙන් ඒ වුවමනාව තද කරන් ඉන්නේ අර මං මුලින් කියපු විදිහට මෙම නිර්මානයේ "අපි ජන්දය දිනුවත් දිනල නෑ වගේ" කියන උදෘත පාඨය ඔබගේ සිතේ යලි නොමැකිය හැකි සේ සටහන් වූ නිසා කියලයි මට නම් හැඟෙන්නේ.... මං මීට වඩා පිලිතුරු ලියන්න යන්නේ නෑ මේ සම්බන්ධව.. කවදා හෝ දවසක අනාගතය එම වෙනස ඔප්පු කර පෙන්වාවි.. එදාට අපි ජීවතුන් අතර ඉන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්..ඒත් රට පෙරට යාමයි වඩා වැදගත්.......[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom