Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
අපි පරාදයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම සංවාදයට එකතු වෙන්න මම පරක්කු ද කියලත් සිතෙනවා... නමුත් රොන් අයියත්, sri lion සහෝදරයත් කරලා තියෙන දීර්ඝ විස්තර කිරීම් කියවලා මගේ අදහසත් ඉදිරිපත් කරන්න ඕනේ කියලා සිතුනා...

පලමුවෙන්ම කියන්න ඕනේ මෙවර මැතිවරණයෙදි උතුරු නැගැනහිරෙන් ලද ප්‍රතිඵල වලින් එහි වෙසෙන බහුතර දෙමළ ජනතාවගේ සැබෑ මතය කොහෙත්ම කියාපාන්නෙ නැහැ කියන කාරණය. එහිදි සිදු වුනේ තනිකරම බොරු මවා පෑමක්. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දේශපාලන ලදරුවන් වන් එම ජනතාවගෙ ඡන්ද අයිතිය ඔවුන්ටත් නොදැනෙන්න උදුරා ගත්තා. එම ඡන්ද මංකොල්ලය මෙහෙයවූවේ දෙමළ සංධානය.

යම් කෙනෙක් කියනවා නම් එම ජනතාව ඊළමක අවශ්‍යතාවය නිසා SF ට ඡන්දය භාවිතා කලා කියලා, මම එය පිළිගන්නේ නැහැ. ඔවුන් මහින්දව දැකලා නැහැ. ඔවුන් දැකලා තියෙන්නෙ ආමී කාරයන්ව. ඔවුන්ට සිංහල ජාතියෙන් පළි ගන්න ඕනෙ නම් ඔවුන් ඉස්සෙල්ලම පළි ගන්නෙ ආමී කාරයෙක් වෙච්චි SF ගෙන්.

ඕනෑම මනුස්සයෙක් ආසයි තමන්ගෙ කියලා රටක් තියෙනවානම්.. ඒකට ජාති බේදයක් නැහැ...

නමුත් ඕනෙම කෙනෙකුට එහෙම හිතෙන්න කලියෙන් හිතෙන්න ඕනේ තමන් ඉන්නෙ තමන්ගෙ රටක නෙවෙයි කියලා. අපේ සහෝර දෙමළ ජනතාවට එම හැගීම දුන්නෙ වෙන කවුරුවත් නෙවෙයි. අපේ සිංහල නායකයොමයි. ඉන් ප්‍රධානියා බණ්ඩාරනායක.. " සෙවළ බණ්ඩා"

ඊලගට කරළියට එන්නෙ එම ජනකොටස් වල ඒ හැගීම තම අවිය කරගත්තු උන්ගෙ නායකයෝ. උන් ඔක්කොටම වැඩිය අවස්ථාවාදියො.

දැන් ජාඩියට මූඩිය සෙට් උනා. 225 න් 114 ගන්න අපේ සිංහල නායකයෝ, බහුතරයෙ නායකයො, දෙගොල්ලන්ට දොළ පිදේනී දීගෙන තමන්ගෙ මඩිය තර කරගත්තා. ඒ අතර තුර ප්රභාකරන් ලෝකයම තුවක්කුවෙන් බය කරගෙන තමන්ගෙ "බිස්නස්" එක කරගෙන ගියා.

ඒත් අපි, සාමාන්‍යය මිනිස්සු එදත් සයිවර් කෑවා. අදත් කනවා. හෙටත් කනවා. දෙමළ සහෝදරවරු අපිත් එක්ක හරි හරියට ඔෆිස් වල වැඩ කරනවා.

අන්තිමට කියන්නෙ ඊළම කියන්නෙ සිහිනයක්.. ඒක කවදාවත් වෙන දෙයක් නෙවෙයි.

නමුත් පොඩි අනතුරු ඇගවීමක් කරන්න කැමතියි. මුස්ලිම් වර්ගවාදය ගැන..

[QUOTE="Mindada hee sara.., post: 6618627, member: 253262"] [COLOR="DarkRed"][SIZE="3"]මෙම සංවාදයට එකතු වෙන්න මම පරක්කු ද කියලත් සිතෙනවා... නමුත් රොන් අයියත්, sri lion සහෝදරයත් කරලා තියෙන දීර්ඝ විස්තර කිරීම් කියවලා මගේ අදහසත් ඉදිරිපත් කරන්න ඕනේ කියලා සිතුනා... පලමුවෙන්ම කියන්න ඕනේ මෙවර මැතිවරණයෙදි උතුරු නැගැනහිරෙන් ලද ප්‍රතිඵල වලින් එහි වෙසෙන බහුතර දෙමළ ජනතාවගේ සැබෑ මතය කොහෙත්ම කියාපාන්නෙ නැහැ කියන කාරණය. එහිදි සිදු වුනේ තනිකරම බොරු මවා පෑමක්. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දේශපාලන ලදරුවන් වන් එම ජනතාවගෙ ඡන්ද අයිතිය ඔවුන්ටත් නොදැනෙන්න උදුරා ගත්තා. එම ඡන්ද මංකොල්ලය මෙහෙයවූවේ දෙමළ සංධානය. යම් කෙනෙක් කියනවා නම් එම ජනතාව ඊළමක අවශ්‍යතාවය නිසා SF ට ඡන්දය භාවිතා කලා කියලා, මම එය පිළිගන්නේ නැහැ. ඔවුන් මහින්දව දැකලා නැහැ. ඔවුන් දැකලා තියෙන්නෙ ආමී කාරයන්ව. ඔවුන්ට සිංහල ජාතියෙන් පළි ගන්න ඕනෙ නම් ඔවුන් ඉස්සෙල්ලම පළි ගන්නෙ ආමී කාරයෙක් වෙච්චි SF ගෙන්. ඕනෑම මනුස්සයෙක් ආසයි තමන්ගෙ කියලා රටක් තියෙනවානම්.. ඒකට ජාති බේදයක් නැහැ... නමුත් ඕනෙම කෙනෙකුට එහෙම හිතෙන්න කලියෙන් හිතෙන්න ඕනේ තමන් ඉන්නෙ තමන්ගෙ රටක නෙවෙයි කියලා. අපේ සහෝර දෙමළ ජනතාවට එම හැගීම දුන්නෙ වෙන කවුරුවත් නෙවෙයි. අපේ සිංහල නායකයොමයි. ඉන් ප්‍රධානියා බණ්ඩාරනායක.. " සෙවළ බණ්ඩා" ඊලගට කරළියට එන්නෙ එම ජනකොටස් වල ඒ හැගීම තම අවිය කරගත්තු උන්ගෙ නායකයෝ. උන් ඔක්කොටම වැඩිය අවස්ථාවාදියො. දැන් ජාඩියට මූඩිය සෙට් උනා. 225 න් 114 ගන්න අපේ සිංහල නායකයෝ, බහුතරයෙ නායකයො, දෙගොල්ලන්ට දොළ පිදේනී දීගෙන තමන්ගෙ මඩිය තර කරගත්තා. ඒ අතර තුර ප්රභාකරන් ලෝකයම තුවක්කුවෙන් බය කරගෙන තමන්ගෙ "බිස්නස්" එක කරගෙන ගියා. ඒත් අපි, සාමාන්‍යය මිනිස්සු එදත් සයිවර් කෑවා. අදත් කනවා. හෙටත් කනවා. දෙමළ සහෝදරවරු අපිත් එක්ක හරි හරියට ඔෆිස් වල වැඩ කරනවා. අන්තිමට කියන්නෙ ඊළම කියන්නෙ සිහිනයක්.. ඒක කවදාවත් වෙන දෙයක් නෙවෙයි. නමුත් පොඩි අනතුරු ඇගවීමක් කරන්න කැමතියි. මුස්ලිම් වර්ගවාදය ගැන.. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom