අපි පාගල යාමුකෝ එකසිය හැටේ

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
අපි පාගල යාමුකෝ එකසිය හැටේ

ශ්‍රී ලංකාවේ මාර්ග කාපට් අතුරා උසස් ප්‍රමිතියකින් ඉදිකර ඇති හෙයින් වාහන පැදවීමේ වේගය ටිකක් වැඩි කළ හැකි බව තම අදහස යැයි මහින්ද රාජපක්ෂ ජනපති ගල්ගමුවේදී ප්‍රකාශ කළේය. පාදෙණිය අනුරාධපුර නව මාර්ගය විවෘත කිරීමෙන් පසුව ගල්ගමුව ක්‍රීඩාංගනයේදී එසේ පැවසීය.
වාහන ධාවන වේගය සම්බන්ධයෙන් පොලීසිය සතු නීති රීති කල් පැන ඇති බව පෙනේයැයි ජනපති ටිකක් වේගයෙන් ගමන් කිරීමට ඉඩ දිය යුතුව ඇතැයි ද ජනපති සඳහන් කළේය


images
:rofl::rofl:

images
 

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කොලබින් පිට, විශේෂයෙන් දුර පළාත් වලට යන අයට වේග සීමා ලිහිල් කරොත් නම් ඇත්තෙන්ම හොදයි. :yes: