Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි පැරදුනාද... පරාද කළාද....? කියවලම බලන්න...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි පැරදුනාද... පරාද කළාද....? කියවලම බලන්න...

මේක ලියන එක මගෙ හිතට වදයක් උනාට නොලිය හිතේ තියන් ඉන්න එකත් වදයක්.. මේක මගේ අදහසක් විතරයි.. කියවල වැරදි තැන් පෙන්නන එක කියවන අයගෙ යුතුකම..

Cup eka Nethi unaata duka unaata ... Cup eka lankawata genawa nethi eka gena sathutu wenawa.... Cup eka lankawata awama Padikkama wenawa.. me wage gon heththa innakan lanakwata world cup eka thiya ice cream cup ekakwath ape kollo genne nehe.... kreedawa kreedawak widiyata karanna denna...

hema detama desha palane gawaganna epaa.. rate wasanawata maha rajage daruwo thundenata bat ekak allannawath therenne neththe.. neththan.. cricket kiyana ekath minissunta appiriya wela yawi.. Match paradinawa thamayi yako.. kreedawata adare nethi jathiyak innakota... me rate minissu kodi aragena parawal pura kegagaha polim wala idala match balanne thamange kollonta thiyena adareta... edaa arjuna dewiyek wechcha ratata den deshadrohiyek wela thiyenne... dekayi panahe deshapalane nisa.... awurudu 15k gihilla th 96 team eke kagenda me rate cricket walata wedak gaththe.. min issarahatawath minissunta salakanna purudu unoth me ratata pewethmak thiyewi.. neththan sinhayonge deshaya sinhayontath nindawak genewi.. Arjuna eda Toss eka aragena deweniyata bat kare apita kalin gahala defend karanna beri kamata neweiii.. ita wada kapati kamak thibuna nisaa.. yudde iwara karapu hamudawata wechcha de ess pana pita peni peni.. World cup eka ratata genawath ochchara thamayii.. Indiawata oya Cup eka watina tharamata ape ratata oka watinne nehe.. Indian karaya api kochchara unta bennath thamange kamata adareyii.. ekata ape un.. mechchara match dinapu kollo final peradunama balu wenawa... Kule catch eka gaththanam hodayii.. ona meti poosekuta therenawa eka etharamma lesi catch ekak nowena waga.. haha... ape kollo match okkoma peradunath apita hodayii..

අර්ජුන අද දේශද්‍රොහියෙක් වෙලාතියෙන්නෙ එද ලොකු ගේගෙ පාට්යෙ බිල ගෙව්වෙ නැති නිසා.. ක්‍රීඩාවෙන් දේෂපාලනෙ අයින් උන දවසට අපේ කොල්ලොන්ට නිදහසෙ තමන්ගෙ ක්‍රීඩාව කරන්න පුලුවන්.. ජනාධිපති සුබ පතන එකවත් මැච් බලන එකවත් නරක දෙයක් නොවෙයි... එක රාජ්‍ය නයකයෙක්ගෙ හොද ලක්ශනයක්.. අපි ශුවර් එකට ඔක ගන්න ඔන කියන එක ඔලුවලට දැම්මම ග්‍රෞන්ඩ් එකට යන්න කලින්ම මැච් එකෙන් බාගයක් පරදිනව... අපි ගැහුවෙ ඔය හැමොම කටට ආව පලියට කියන සූපිං ටීම් එකක් එක්ක නෙවෙයි.. උන්ගෙ ටීම එකෙ performance එක්ක බලද්දි අපි 270+ පන්නපු එකම ලොකු දෙයක්.. උන්ගෙ හිත වට්ටන්න මුලු ලොකෙම උන්ට බැන්නට උන්ගෙ ටීම් එක හොදම ටීම් එකක්..

අනික ඉන්දියාව කියන්නෙ ලන්කාවට හොදට face කරන ටීම් එකක්.. උන් ගහන්නෙත් උන්ගෙ රට දිනවන්න.. අනික WC එක පටන් ගද්දිම උන්ට වාසි වෙන විදියට හැම දේම plan කරල පටන් ගත්තෙ.. schedule එක හැදුවෙ උන්ට ඔන විදියට.. පළවෙනි මැච් එක වගේම අනිතිම මැච් එකත් උන් ගෙහුවෙ group ස්ටෙජ් එකේදි..

Final එකේදි උන් පින්නට මොකුත් කරෙ නැහැ.. වෙනදනම් පින්න වැඩි වෙද්දි soper දාල dry කරනව..

මුලු media එකම sup කරෙ ඉන්දියවට.. ඔව ඔහොම තියෙද්දි අපෙ කොල්ලො කොහොම හරි මෙ තත්වෙට අපු එක ගැන ආඩම්බර වෙන්න ඔනා.

ක්‍රිකට් කියන ක්‍රීඩාව සල්ලි තිබුනට උස මහත තිබුනට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.. ඒකට කපවීම උපන් දක්ශතාවය තියෙන්න ඔන.. සල්ලි වලට ක්‍රිකට් ගහන අය්යල නිසා මෙ රටෙ ක්‍රිකට් විනාස වෙනව.. ක්‍රිකට් ගහන එවුන් හම්බ කරන්නෙ AC රූම් ඇතුලෙ ඉදල නෙවෙයි.. දිවා රැ නොබල කරන කැපවීම නිසා.. උන්ට උන්ගෙ පුද්ගලික ජීවිතයක් නැහැ.. ක්‍රිකට් වලින් සමු ගත්තත් උන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න හිතෙන්නෙ නැහැ.. ඒක ඔනම ක්‍රීඩවක පොදු ධර්මය..

Final ආපු ගමන් කප් එක අනිව ගේනව කියල motivate කරන එක වෙනම දෙයක්.. ඔනවට වඩා ඔක උලුප්පන්න ගියම වෙන්නෙ ඇද ගෙන නාගැනීමක්.. අපෙ ලොකු මිනිස්සුන්ට අපේ කොල්ලො හොද පාඩමක් ඉගැන්නුව.. වැඩේට කලින් කට ඉස්සර උණාම වැඩ කරන එවුන්ට කරන්න වැඩ නැතුව යනව...

ඔය ලොකු කතා කියන එකෙක්ට වත් ඔය වගෙ පීඩනෙක ඉන්න බැහැ.. මිනිස්සුන්ගෙ ආකල්පවල වෙනසක් ඇති වෙනකන් රටේ පැවත්මක් නැහැ. රටේ සංවර්දනයක් වෙන්නෙ නැහැ.. අර්ජුන එදා තීරණ ගත්ත විදියට අද සන්ගට තනි තීරන ගන්න බැහැ.. හෙතුව ඇගිලි ගැහීම් වැඩී.. දොනි එදා මැච් එක ඉවර වෙල කතා කරද්දි කිව්වෙ එය සමහර දරුණු තීරණ ගත්ත එ තීරණ නිසාම දිනන අවශ්‍යතවය එයාට තිබුන කියල.. එහෙම දෙයක් ලන්කව පැත්තෙන් උණානම් මීට වඩා Game eka tough කරන්න තිබුන..

අපි හැමදාම ලන්කාවෙ ක්‍රිකට් වලට අදරෙයි... මෙක දෙෂපලනෙන් තොර වෙවා කියල පතනව.. අපෙ පරණ player ලගෙන් වැඩගන්න... එදා සනා, කලු එකතුවෙලා ලොකෙම ක්‍රිකට් වෙනස් කරා.. එත් අපිට අපි වෙනස් කරපු game එක කරගෙන යන්න හයියක් නැති වෙලා..

සන්ගාගේ මහත්මා ගතිය නායකයෙකුට හොද වැඩී.. පොඩ්ඩක් කපටි කමත් රැඩිකල් බවත් ඒකට එකතු උනානම් හොදයි..

අපිට කප් එකක් දිනන්න please පොලිටික්කො මැච් ඇස් වලින් විතරක් බලන්න... කොල්ලොන්ට සුබ පතන්න.. උපදෙස් අනුෂාසන දෙන්න අපෙ රටේ ක්‍රිකට ගහපු, අත්දැකීම් තියන අපේ වීරයොන්ට ඉඩ තියන්න.. හැමදාමත් වීරයො විදියට ඔවුන්ට ඉන්න ඉඩ අරින්න.. 96 වීරයොන්ට මොකද උනේ... කො එයාල.. එයාල 15 දෙනාගෙන් 10 දෙනෙක් එක තැනකට ගෙන්නවන්න අපෙ රටෙ පාලක මණ්ඩලේට හයියක් නැහැ..

අපේ රටෙ host කරලත් අපේ ප්ලයෙර්ල ground එකට යන්නේ visitors ල ටිකක් වගේ මැච් එකට සතියක් තියෙද්දි..

කප් එක නැති උන එක ගැන දුක උණාට ලංකාව පැරදුන එක ගැන දුක නැහැ කියන්නෙ ඒක නිසයි...

කප් එක කියන්නේ අභරණයක් නොවේ.. සිහි වටනයකුත් නොවේ.. එය මුලු රටෙම ජනතවගේ කදුලු, ක්‍රීඩකයන්ගෙ මහන්සියෙ හැම දාඩිය බින්දුවකම, ක්‍රීකට් මෙතරම් දුරට ඇදගෙන එන්න මැරිච්ච මිනිස්සුන්ගෙ කදුලු දාඩියට ලැබෙන අමරණීය මතක සටහනක්... ඒක හුදෙක් අත්මාභිමානය නිසා ලැබෙන දෙයක් නෙවෙයී...

අපේ කොල්ලො සී සී කඩ විසි කරන්න කප් එකක් හම්බවෙනට වඩා ඔක ඉන්දියාව ගත්ත එක හොදයි...

රට අදරේ පෙන්නන්න කොඩියක් අරන් වටේ දුවල වැඩක් නැහැ.. කොඩියෙ විදියට ජීවත් වෙන්න ඔන...

අපි පැරදුනේ නැත.... ඉන්දියාව අපිව පරාද කරා...

අපේ කොල්ලො පරාදයි ලොක්කන්ගෙ හිත පුරවන්න බැරි උන නිසා..

එ ඇරෙන්න රටෙ හැම මිනිහටම අපේ එවුන් හොදටම හොදයි...

Media වලින් අපිව Favorite කරාට අපේ ඔය Super Man ල හිටියෙ නැහැ.. අනික මැතිව් ගෙ drop එකෙන් ලොකු වෙනස්කම් කරන්න උණා.. අපේ උන් ගියෙ මැච් එකෙන් එකට ගහනව කියල, අපෙ ලොකු බලපොරොත්තු නැහැ කියල..

පැරදිච්ච එකම මැච් එකෙන් පස්සෙ අණ්ඩුවෙ මධ්‍ය අයතනයකින් පට්ට Motivativ programme එකක් කරා.. ඔය වගේ ආන්දොලනාත්මක නිවුස් එකක් හිතු මනපෙට දාන්නත් බැහැනෙ.. එහෙම බැනපු ටීම් එක Final ආව..

කප් එක ගත්තම එක රටේ හැම මිනිහගෙම හිතට සතුටක්, අඩම්බරයක් ගෙන දෙනව.. SLC එකෙ රක්කයක ඉඩ ඇහිරෙනව.. එ වගේම රටේ නමගිය දෙවි දේවතාවුන්ගෙ සාක්කු පිරී ඉතිරී යනව...

මේ හිනාව දෙගුන තෙගුන වෙන දවස එනකන් අපි අදරයෙන් බලාගෙන ඉන්නව...

[QUOTE="mr.tikko, post: 9774809, member: 319171"] [b]අපි පැරදුනාද... පරාද කළාද....? කියවලම බලන්න...[/b] [CENTER][SIZE=4]මේක ලියන එක මගෙ හිතට වදයක් උනාට නොලිය හිතේ තියන් ඉන්න එකත් වදයක්.. මේක මගේ අදහසක් විතරයි.. කියවල වැරදි තැන් පෙන්නන එක කියවන අයගෙ යුතුකම.. [/SIZE] [SIZE=4]Cup eka Nethi unaata duka unaata ... Cup eka lankawata genawa nethi eka gena sathutu wenawa.... Cup eka lankawata awama Padikkama wenawa.. me wage gon heththa innakan lanakwata world cup eka thiya ice cream cup ekakwath ape kollo genne nehe.... kreedawa kreedawak widiyata karanna denna... [/SIZE] [SIZE=4] hema detama desha palane gawaganna epaa.. rate wasanawata maha rajage daruwo thundenata bat ekak allannawath therenne neththe.. neththan.. cricket kiyana ekath minissunta appiriya wela yawi.. Match paradinawa thamayi yako.. kreedawata adare nethi jathiyak innakota... me rate minissu kodi aragena parawal pura kegagaha polim wala idala match balanne thamange kollonta thiyena adareta... edaa arjuna dewiyek wechcha ratata den deshadrohiyek wela thiyenne... dekayi panahe deshapalane nisa.... awurudu 15k gihilla th 96 team eke kagenda me rate cricket walata wedak gaththe.. min issarahatawath minissunta salakanna purudu unoth me ratata pewethmak thiyewi.. neththan sinhayonge deshaya sinhayontath nindawak genewi.. Arjuna eda Toss eka aragena deweniyata bat kare apita kalin gahala defend karanna beri kamata neweiii.. ita wada kapati kamak thibuna nisaa.. yudde iwara karapu hamudawata wechcha de ess pana pita peni peni.. World cup eka ratata genawath ochchara thamayii.. Indiawata oya Cup eka watina tharamata ape ratata oka watinne nehe.. Indian karaya api kochchara unta bennath thamange kamata adareyii.. ekata ape un.. mechchara match dinapu kollo final peradunama balu wenawa... Kule catch eka gaththanam hodayii.. ona meti poosekuta therenawa eka etharamma lesi catch ekak nowena waga.. haha... ape kollo match okkoma peradunath apita hodayii..[/SIZE] [SIZE=4] අර්ජුන අද දේශද්‍රොහියෙක් වෙලාතියෙන්නෙ එද ලොකු ගේගෙ පාට්යෙ බිල ගෙව්වෙ නැති නිසා.. ක්‍රීඩාවෙන් දේෂපාලනෙ අයින් උන දවසට අපේ කොල්ලොන්ට නිදහසෙ තමන්ගෙ ක්‍රීඩාව කරන්න පුලුවන්.. ජනාධිපති සුබ පතන එකවත් මැච් බලන එකවත් නරක දෙයක් නොවෙයි... එක රාජ්‍ය නයකයෙක්ගෙ හොද ලක්ශනයක්.. අපි ශුවර් එකට ඔක ගන්න ඔන කියන එක ඔලුවලට දැම්මම ග්‍රෞන්ඩ් එකට යන්න කලින්ම මැච් එකෙන් බාගයක් පරදිනව... අපි ගැහුවෙ ඔය හැමොම කටට ආව පලියට කියන සූපිං ටීම් එකක් එක්ක නෙවෙයි.. උන්ගෙ ටීම එකෙ performance එක්ක බලද්දි අපි 270+ පන්නපු එකම ලොකු දෙයක්.. උන්ගෙ හිත වට්ටන්න මුලු ලොකෙම උන්ට බැන්නට උන්ගෙ ටීම් එක හොදම ටීම් එකක්.. [/SIZE] [SIZE=4] අනික ඉන්දියාව කියන්නෙ ලන්කාවට හොදට face කරන ටීම් එකක්.. උන් ගහන්නෙත් උන්ගෙ රට දිනවන්න.. අනික WC එක පටන් ගද්දිම උන්ට වාසි වෙන විදියට හැම දේම plan කරල පටන් ගත්තෙ.. schedule එක හැදුවෙ උන්ට ඔන විදියට.. පළවෙනි මැච් එක වගේම අනිතිම මැච් එකත් උන් ගෙහුවෙ group ස්ටෙජ් එකේදි.. [/SIZE] [SIZE=4] Final එකේදි උන් පින්නට මොකුත් කරෙ නැහැ.. වෙනදනම් පින්න වැඩි වෙද්දි soper දාල dry කරනව.. [/SIZE] [SIZE=4] මුලු media එකම sup කරෙ ඉන්දියවට.. ඔව ඔහොම තියෙද්දි අපෙ කොල්ලො කොහොම හරි මෙ තත්වෙට අපු එක ගැන ආඩම්බර වෙන්න ඔනා. [/SIZE] [SIZE=4]ක්‍රිකට් කියන ක්‍රීඩාව සල්ලි තිබුනට උස මහත තිබුනට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.. ඒකට කපවීම උපන් දක්ශතාවය තියෙන්න ඔන.. සල්ලි වලට ක්‍රිකට් ගහන අය්යල නිසා මෙ රටෙ ක්‍රිකට් විනාස වෙනව.. ක්‍රිකට් ගහන එවුන් හම්බ කරන්නෙ AC රූම් ඇතුලෙ ඉදල නෙවෙයි.. දිවා රැ නොබල කරන කැපවීම නිසා.. උන්ට උන්ගෙ පුද්ගලික ජීවිතයක් නැහැ.. ක්‍රිකට් වලින් සමු ගත්තත් උන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න හිතෙන්නෙ නැහැ.. ඒක ඔනම ක්‍රීඩවක පොදු ධර්මය.. [/SIZE] [SIZE=4]Final ආපු ගමන් කප් එක අනිව ගේනව කියල motivate කරන එක වෙනම දෙයක්.. ඔනවට වඩා ඔක උලුප්පන්න ගියම වෙන්නෙ ඇද ගෙන නාගැනීමක්.. අපෙ ලොකු මිනිස්සුන්ට අපේ කොල්ලො හොද පාඩමක් ඉගැන්නුව.. වැඩේට කලින් කට ඉස්සර උණාම වැඩ කරන එවුන්ට කරන්න වැඩ නැතුව යනව... [/SIZE] [SIZE=4] ඔය ලොකු කතා කියන එකෙක්ට වත් ඔය වගෙ පීඩනෙක ඉන්න බැහැ.. මිනිස්සුන්ගෙ ආකල්පවල වෙනසක් ඇති වෙනකන් රටේ පැවත්මක් නැහැ. රටේ සංවර්දනයක් වෙන්නෙ නැහැ.. අර්ජුන එදා තීරණ ගත්ත විදියට අද සන්ගට තනි තීරන ගන්න බැහැ.. හෙතුව ඇගිලි ගැහීම් වැඩී.. දොනි එදා මැච් එක ඉවර වෙල කතා කරද්දි කිව්වෙ එය සමහර දරුණු තීරණ ගත්ත එ තීරණ නිසාම දිනන අවශ්‍යතවය එයාට තිබුන කියල.. එහෙම දෙයක් ලන්කව පැත්තෙන් උණානම් මීට වඩා Game eka tough කරන්න තිබුන.. [/SIZE] [SIZE=4] අපි හැමදාම ලන්කාවෙ ක්‍රිකට් වලට අදරෙයි... මෙක දෙෂපලනෙන් තොර වෙවා කියල පතනව.. අපෙ පරණ player ලගෙන් වැඩගන්න... එදා සනා, කලු එකතුවෙලා ලොකෙම ක්‍රිකට් වෙනස් කරා.. එත් අපිට අපි වෙනස් කරපු game එක කරගෙන යන්න හයියක් නැති වෙලා.. [/SIZE] [SIZE=4] සන්ගාගේ මහත්මා ගතිය නායකයෙකුට හොද වැඩී.. පොඩ්ඩක් කපටි කමත් රැඩිකල් බවත් ඒකට එකතු උනානම් හොදයි[/SIZE][SIZE=4].. අපිට කප් එකක් දිනන්න please පොලිටික්කො මැච් ඇස් වලින් විතරක් බලන්න... කොල්ලොන්ට සුබ පතන්න.. උපදෙස් අනුෂාසන දෙන්න අපෙ රටේ ක්‍රිකට ගහපු, අත්දැකීම් තියන අපේ වීරයොන්ට ඉඩ තියන්න.. හැමදාමත් වීරයො විදියට ඔවුන්ට ඉන්න ඉඩ අරින්න.. 96 වීරයොන්ට මොකද උනේ... කො එයාල.. එයාල 15 දෙනාගෙන් 10 දෙනෙක් එක තැනකට ගෙන්නවන්න අපෙ රටෙ පාලක මණ්ඩලේට හයියක් නැහැ.. [/SIZE] [SIZE=4] අපේ රටෙ host කරලත් අපේ ප්ලයෙර්ල ground එකට යන්නේ visitors ල ටිකක් වගේ මැච් එකට සතියක් තියෙද්දි..[/SIZE] [SIZE=4] [COLOR=DarkGreen]කප් එක නැති උන එක ගැන දුක උණාට ලංකාව පැරදුන එක ගැන දුක නැහැ කියන්නෙ ඒක නිසයි... [/COLOR][/SIZE] [SIZE=4] [COLOR=Blue]කප් එක කියන්නේ අභරණයක් නොවේ.. සිහි වටනයකුත් නොවේ.. එය මුලු රටෙම ජනතවගේ කදුලු, ක්‍රීඩකයන්ගෙ මහන්සියෙ හැම දාඩිය බින්දුවකම, ක්‍රීකට් මෙතරම් දුරට ඇදගෙන එන්න මැරිච්ච මිනිස්සුන්ගෙ කදුලු දාඩියට ලැබෙන අමරණීය මතක සටහනක්... ඒක හුදෙක් අත්මාභිමානය නිසා ලැබෙන දෙයක් නෙවෙයී... [/COLOR][/SIZE] [SIZE=4] අපේ කොල්ලො සී සී කඩ විසි කරන්න කප් එකක් හම්බවෙනට වඩා ඔක ඉන්දියාව ගත්ත එක හොදයි... [/SIZE] [SIZE=4][COLOR=Red] රට අදරේ පෙන්නන්න කොඩියක් අරන් වටේ දුවල වැඩක් නැහැ.. කොඩියෙ විදියට ජීවත් වෙන්න ඔන... [/COLOR][/SIZE] [SIZE=4]:confused::confused::confused::confused:[/SIZE] [SIZE=4] [SIZE=6][COLOR=Red]අපි පැරදුනේ නැත.... ඉන්දියාව අපිව පරාද කරා... [/COLOR][/SIZE][/SIZE] [SIZE=4] අපේ කොල්ලො පරාදයි ලොක්කන්ගෙ හිත පුරවන්න බැරි උන නිසා.. එ ඇරෙන්න රටෙ හැම මිනිහටම අපේ එවුන් හොදටම හොදයි... [/SIZE] [SIZE=3] Media වලින් අපිව Favorite කරාට අපේ ඔය Super Man ල හිටියෙ නැහැ.. අනික මැතිව් ගෙ drop එකෙන් ලොකු වෙනස්කම් කරන්න උණා.. අපේ උන් ගියෙ මැච් එකෙන් එකට ගහනව [/SIZE]කියල,[SIZE=3] අපෙ ලොකු බලපොරොත්තු නැහැ කියල.. පැරදිච්ච එකම මැච් එකෙන් පස්සෙ අණ්ඩුවෙ මධ්‍ය අයතනයකින් පට්ට Motivativ programme එකක් කරා.. ඔය වගේ ආන්දොලනාත්මක නිවුස් එකක් හිතු මනපෙට දාන්නත් බැහැනෙ.. එහෙම බැනපු ටීම් එක Final ආව.. [/SIZE] [SIZE=4][COLOR=DarkRed]කප් එක ගත්තම එක රටේ හැම මිනිහගෙම හිතට සතුටක්, අඩම්බරයක් ගෙන දෙනව.. SLC එකෙ රක්කයක ඉඩ ඇහිරෙනව.. එ වගේම රටේ නමගිය දෙවි දේවතාවුන්ගෙ සාක්කු පිරී ඉතිරී යනව... [/COLOR][/SIZE] [COLOR=DarkGreen] [/COLOR][SIZE=4][COLOR=DarkGreen]මේ හිනාව දෙගුන තෙගුන වෙන දවස එනකන් අපි අදරයෙන් බලාගෙන ඉන්නව...[/COLOR][/SIZE] [SIZE=4][IMG]http://www.espncricinfo.com/db/PICTURES/CMS/131000/131049.jpg[/IMG][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom