Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි පොඩි කාලේ බලපු Charmed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි පොඩි කාලේ බලපු Charmed

යහලුවනේ, මම එළකිරි එකට අලුත්.. අද රෙජිස්ටර් උන නිසා පොස්ට් එකක් දාන්න හිතුනා. අපි හැමෝම ආසයිනේ ටීවී බලන්න. ඔන්න අද මම කියන්න යන්නේ හොද ටීවී සිරිස් එකක් ගැන. ගැහැණු ළමයින්ට ටිකක් ඉන්ට්රස්ටින් එකක්. පිරිමි ළමයින්ට උනත් අවුලක් නැහැ මම හිතන්නේ. කඩු ෆයිට්, ටෙක්නිකන් ගැජට් එහෙම නැති මැජිකල් මායාකාරියන් 3 තුන් දෙනෙකුගේ කතාවක්. මේක 90 ගණන්වල විකාශනය උන චාර්ම්ඩ් (charmed) කියන කතා මාලාව. සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ ඉන්න එවකට නුතන පරපුරේ මායාකාරියන් 3 දෙනෙක් අහම්බෙන් තමන්ගේ සුපිරි බලයන් ලැබීමක් ගැන.

දැන් ඒ කතාව අලුතෙන් 2018දී නවක නළු නිලියන් යොදාගෙන CW ටෙලිවිෂන් සමාගම අලුතෙන් විකාශය කරනවා..

මේ තමයි මුල් වර්ෂන් එක. 1998 ඉදන් 2006 වෙනකන් මේක විකාශනය කෙරුණා.

මේකේ මුල් චරිත නිරුපණය කලේ ශෑනන් ඩොර්ටි, හෝලි මරි කොම්බ්ස් සහ ඇලිස්සා මිලානෝ.. මේ අයට පිලිවෙලින් පෘ, පයිපර්, ෆිබි හැටියට තමා නම් දීලා තිබුනේ..

පෘට පුළුවනි මනසින් ෆිසිකල් ඔබ්ජෙක්ට් එහාට මෙහාට කරන්න.

පයිපර්ට පුළුවනි කාලය නවත්වන්න..

ෆිබිට පුළුවනි අනුන්ගේ සිත කියවන්න. ඒ වගේ අනාගතය දකින්න..

මම ආසම මේ තුන් දෙනාගෙන් ෆිබිට. චරිතයට වගේම ඒක රගපාපු නිළිය වෙන ඇලිස්සා මිලානෝටත් මම හරිම කැමතියි.

මිට අමතරව මේ කතාවේ මේ තුන්දෙනා බලාගන්න වයිට්ලයිටර් කියලා මැජිකල් දුතයෙක් ඉන්නවා.. බුක් ඔෆ් ශෑඩොව්ස් කියන පොතේ තමයි මේ කට්ටියේ මන්තර ඔක්කොම තියෙන්නේ. මෙයාලා ඉන්නේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ පුංචි ගෙදරක. මේ කතාව සීසන් 8කින් පලවුන..

කොන්ස්ටන්ස් එම්. බර්ජ් කියන දක්ෂ නිෂ්පාදකයා අතින් තමයි මේ නිර්මාණය බිහි උනේ. ඊට අමතරව ආරොන් ස්පෙලින්, බ්රෑඩ් කර්න්, ඩියුක් වින්සන්ට් කියන අයත් මේකට දායක වෙලා තියෙනවා. වෝර්නර් බ්රදර්ස් සමාගම තමයි මේකේ නිෂ්පාදන කටයුතු කලේ.. CBS රුපවාහිනී නාලිකාව මේක ඒ කාලේ විකාශනය කළා. හැමෝම හිතුව මේකේ සීසන් 9 ඒවි කියලා. එත් අදික මුදලක් මේකේ කොස්ටියුම්ස් වෙනුවෙන් වැය කරන්න වෙන නිසා මේක රිනිව් කලේ නැහැ ඒ කාලේ.

දැනට ටොරන්ට්ඩේ එකේ මේකේ ලයිව් ටොරන්ට් තියනවා කම්ප්ලිට් සීසන් 8 ම. අනිත් පබ්ලික් ටොරන්ට් වල සිඩර්ලා අඩු නිසා හරියටම බාගන්න තැනක් කියන්න බැහැ.. ඒ කොහොම උනත් මේ කතාවේ අලුත් වර්ෂන් එක 2018 දැන් විකාශනය වෙනවා.

Charmed 2018

මේකත් ඉස්සර ගිය කතා මාලාවම පාදක කරගෙන තමයි හදලා තියෙන්නේ.. මෙතුන් දෙනාගේ නම් වෙනස්, ඒ වගේම චරිත රගපාන නිලියනුත් වෙනස්. මොඩර්න් ටෙක්නොලොජි යුස් කරලා ටිකක් විතර මේ කාලෙට අනුගත වෙන විදියට (ස්මාර්ට්ෆෝන්) වගේ දේවල් යුස් කරලා මේක අන්තර්ගතය පොඩ්ඩක් මෝඩ කරලා තියෙනවා.

මේලනි ඩයස් කියන නිළිය මේකේ ලොකු අක්කගේ චරිතය ඒ කියන්නේ මෙල් වේරා කියන චරිතය රගපානවා. මෙයාට පුළුවනි හිතින් හිතලා එක එක දේවල් එහෙට මෙහෙට කරන්න. මෙයා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ හොලිවුඩ් මෝඩ වීමේ කලාව අනුව මේ චරිතය ලෙස්බියන් කෙනෙක් හැටියට තමා හදුන්වලා දීලා තියෙන්නේ. 1990 ගණන්වල එහෙම සිද්දියක් තිබ්බේ නැහැ.

සාරා ජෙෆ්රි කියන නිළිය මේකේ දෙවෙනි අක්කගේ (මැගී වේරා) චරිතය රගපානවා . මෙයා කොලේජ් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට තමා ඉන්නේ.. මෙයාට පුළුවනි කාලය පාලනය කරන්න. එහෙමත් නැතිනම් නවත්වන්න.

මෙඩලින් මන්ටෝක් කියන නිළිය මේකේ ඇඩෝප්ටඩ් සිස්ටගේ චරිතය ඒ කියන්නේ මේසි වෝග් ගේ චරිතය රගපානවා. මෙයා ලැබ් ඇසිස්ටන්ට් කෙනෙක් හැටියට තමා ඉන්නේ. මෙයාට පුළුවනි අනුන්ගේ හිත් කියවන්න. ඒ වගේම අනාගතේ දකින්න.

මේකේ දැනට කොටස් පහක් විකාශනය වෙලා තියනවා. පල්ලෙහා ටොරන්ට් ලින්ක් වලින් ඔයාලට මේවා ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවනි..

Charmed 2018 S01E01

magnet:?xt=urn:btih:48cbeea6601f2c3e92fcc65818d04243dbbba807&dn=Charmed.2018.S01E01.Pilot.720p.AMZN.WEB-DL.DDP5.1.H.264-KiNGS%5Beztv%5D.mkv%5Beztv%5D&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A80&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969

Charmed 2018 S01E02

magnet:?xt=urn:btih:5760fdabae899d0aede70227e0c518fe1ede3f58&dn=Charmed.2018.S01E02.720p.HDTV.x264-CRAVERS%5Beztv%5D.mkv%5Beztv%5D&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A80&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969

Charmed 2018 S01E03

magnet:?xt=urn:btih:215c93156f72ce9463fa1550e6a0c5bed093e530&dn=Charmed.2018.S01E03.720p.HDTV.x264-CRAVERS%5Beztv%5D.mkv%5Beztv%5D&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A80&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969

Charmed 2018 S01E04

magnet:?xt=urn:btih:14507ab6fc808847c21383d86d48f45d79ae544e&dn=Charmed.2018.S01E04.Dead.Man.Dating.720p.AMZN.WEB-DL.DDP5.1.H.264-KiNGS%5Beztv%5D.mkv%5Beztv%5D&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A80&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969

Charmed 2018 S01E05

magnet:?xt=urn:btih:55272452f0f5c84ec29a056e2e17ea62fb88172a&dn=Charmed.2018.S01E05.720p.AMZN.WEBRip.DDP5.1.x264-KiNGS%5Beztv%5D.mkv%5Beztv%5D&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A80&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969

[QUOTE="Hapuchcha, post: 23906717, member: 569407"] [b]අපි පොඩි කාලේ බලපු Charmed[/b] [SIZE=3]යහලුවනේ, මම එළකිරි එකට අලුත්.. අද රෙජිස්ටර් උන නිසා පොස්ට් එකක් දාන්න හිතුනා. අපි හැමෝම ආසයිනේ ටීවී බලන්න. ඔන්න අද මම කියන්න යන්නේ හොද ටීවී සිරිස් එකක් ගැන. ගැහැණු ළමයින්ට ටිකක් ඉන්ට්රස්ටින් එකක්. පිරිමි ළමයින්ට උනත් අවුලක් නැහැ මම හිතන්නේ. කඩු ෆයිට්, ටෙක්නිකන් ගැජට් එහෙම නැති මැජිකල් මායාකාරියන් 3 තුන් දෙනෙකුගේ කතාවක්. මේක 90 ගණන්වල විකාශනය උන චාර්ම්ඩ් (charmed) කියන කතා මාලාව. සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ ඉන්න එවකට නුතන පරපුරේ මායාකාරියන් 3 දෙනෙක් අහම්බෙන් තමන්ගේ සුපිරි බලයන් ලැබීමක් ගැන. [/SIZE] [SIZE=3]දැන් ඒ කතාව අලුතෙන් 2018දී නවක නළු නිලියන් යොදාගෙන CW ටෙලිවිෂන් සමාගම අලුතෙන් විකාශය කරනවා.. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ තමයි මුල් වර්ෂන් එක. 1998 ඉදන් 2006 වෙනකන් මේක විකාශනය කෙරුණා. [/SIZE] [SIZE=3][IMG]https://m.media-amazon.com/images/M/MV5BNTIxNmUxMWQtNjc0Yy00NjM2LWFjMTMtNjA2MmEzOTFiMWRmXkEyXkFqcGdeQXVyNzA5NjUyNjM@._V1_.jpg[/IMG][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේකේ මුල් චරිත නිරුපණය කලේ ශෑනන් ඩොර්ටි, හෝලි මරි කොම්බ්ස් සහ ඇලිස්සා මිලානෝ.. මේ අයට පිලිවෙලින් පෘ, පයිපර්, ෆිබි හැටියට තමා නම් දීලා තිබුනේ.. [/SIZE] [SIZE=3]පෘට පුළුවනි මනසින් ෆිසිකල් ඔබ්ජෙක්ට් එහාට මෙහාට කරන්න. [/SIZE] [SIZE=3]පයිපර්ට පුළුවනි කාලය නවත්වන්න.. [/SIZE] [SIZE=3]ෆිබිට පුළුවනි අනුන්ගේ සිත කියවන්න. ඒ වගේ අනාගතය දකින්න.. [/SIZE] [SIZE=3]මම ආසම මේ තුන් දෙනාගෙන් ෆිබිට. චරිතයට වගේම ඒක රගපාපු නිළිය වෙන ඇලිස්සා මිලානෝටත් මම හරිම කැමතියි. [/SIZE] [SIZE=3]මිට අමතරව මේ කතාවේ මේ තුන්දෙනා බලාගන්න වයිට්ලයිටර් කියලා මැජිකල් දුතයෙක් ඉන්නවා.. බුක් ඔෆ් ශෑඩොව්ස් කියන පොතේ තමයි මේ කට්ටියේ මන්තර ඔක්කොම තියෙන්නේ. මෙයාලා ඉන්නේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ පුංචි ගෙදරක. මේ කතාව සීසන් 8කින් පලවුන.. [/SIZE] [SIZE=3]කොන්ස්ටන්ස් එම්. බර්ජ් කියන දක්ෂ නිෂ්පාදකයා අතින් තමයි මේ නිර්මාණය බිහි උනේ. ඊට අමතරව ආරොන් ස්පෙලින්, බ්රෑඩ් කර්න්, ඩියුක් වින්සන්ට් කියන අයත් මේකට දායක වෙලා තියෙනවා. වෝර්නර් බ්රදර්ස් සමාගම තමයි මේකේ නිෂ්පාදන කටයුතු කලේ.. CBS රුපවාහිනී නාලිකාව මේක ඒ කාලේ විකාශනය කළා. හැමෝම හිතුව මේකේ සීසන් 9 ඒවි කියලා. එත් අදික මුදලක් මේකේ කොස්ටියුම්ස් වෙනුවෙන් වැය කරන්න වෙන නිසා මේක රිනිව් කලේ නැහැ ඒ කාලේ. [/SIZE] [SIZE=3]දැනට ටොරන්ට්ඩේ එකේ මේකේ ලයිව් ටොරන්ට් තියනවා කම්ප්ලිට් සීසන් 8 ම. අනිත් පබ්ලික් ටොරන්ට් වල සිඩර්ලා අඩු නිසා හරියටම බාගන්න තැනක් කියන්න බැහැ.. ඒ කොහොම උනත් මේ කතාවේ අලුත් වර්ෂන් එක 2018 දැන් විකාශනය වෙනවා. [/SIZE] Charmed 2018 [IMG]https://m.media-amazon.com/images/M/MV5BOTQwMDgzNDEtN2EzNi00MjY0LWE5MGUtNGUyNTJhNWVmYjI2XkEyXkFqcGdeQXVyMjYwNDA2MDE@._V1_SY1000_SX800_AL_.jpg[/IMG] [SIZE=3]මේකත් ඉස්සර ගිය කතා මාලාවම පාදක කරගෙන තමයි හදලා තියෙන්නේ.. මෙතුන් දෙනාගේ නම් වෙනස්, ඒ වගේම චරිත රගපාන නිලියනුත් වෙනස්. මොඩර්න් ටෙක්නොලොජි යුස් කරලා ටිකක් විතර මේ කාලෙට අනුගත වෙන විදියට (ස්මාර්ට්ෆෝන්) වගේ දේවල් යුස් කරලා මේක අන්තර්ගතය පොඩ්ඩක් මෝඩ කරලා තියෙනවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][IMG]https://m.media-amazon.com/images/M/MV5BMTYyODY2Njg5MF5BMl5BanBnXkFtZTcwNzMzNDg1OQ@@._V1_UY317_CR7,0,214,317_AL_.jpg[/IMG][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][B][SIZE=3][B]මේලනි ඩයස්[/B][/SIZE][/B] කියන නිළිය මේකේ ලොකු අක්කගේ චරිතය ඒ කියන්නේ [/SIZE][SIZE=3][SIZE=3]මෙල් වේරා[/SIZE] කියන චරිතය රගපානවා. මෙයාට පුළුවනි හිතින් හිතලා එක එක දේවල් එහෙට මෙහෙට කරන්න. මෙයා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ හොලිවුඩ් මෝඩ වීමේ කලාව අනුව මේ චරිතය ලෙස්බියන් කෙනෙක් හැටියට තමා හදුන්වලා දීලා තියෙන්නේ. 1990 ගණන්වල එහෙම සිද්දියක් තිබ්බේ නැහැ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [IMG]https://m.media-amazon.com/images/M/MV5BNGUwNWQ2MWMtOGNjNC00ZDIyLWIwMjEtNGQxZjM4YzIxYTUyXkEyXkFqcGdeQXVyMzUzNDUzMjE@._V1_UX214_CR0,0,214,317_AL_.jpg[/IMG] [SIZE=3][SIZE=3][B]සාරා ජෙෆ්රි [/B][/SIZE]කියන නිළිය මේකේ දෙවෙනි අක්කගේ (මැගී වේරා) චරිතය රගපානවා . මෙයා කොලේජ් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට තමා ඉන්නේ.. මෙයාට පුළුවනි කාලය පාලනය කරන්න. එහෙමත් නැතිනම් නවත්වන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [IMG]https://m.media-amazon.com/images/M/MV5BOWNmOWI2MjItNjM5OS00NTRiLWExNWMtMTVhMTI2ZWM0NTc0XkEyXkFqcGdeQXVyMjg0MDQwODI@._V1_UY317_CR16,0,214,317_AL_.jpg[/IMG] [SIZE=3][B]මෙඩලින් මන්ටෝක්[/B] කියන නිළිය මේකේ ඇඩෝප්ටඩ් සිස්ටගේ චරිතය ඒ කියන්නේ මේසි වෝග් ගේ චරිතය රගපානවා. මෙයා ලැබ් ඇසිස්ටන්ට් කෙනෙක් හැටියට තමා ඉන්නේ. මෙයාට පුළුවනි අනුන්ගේ හිත් කියවන්න. ඒ වගේම අනාගතේ දකින්න. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේකේ දැනට කොටස් පහක් විකාශනය වෙලා තියනවා. පල්ලෙහා ටොරන්ට් ලින්ක් වලින් ඔයාලට මේවා ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවනි.. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Charmed 2018 S01E01[/SIZE] magnet:?xt=urn:btih:48cbeea6601f2c3e92fcc65818d04243dbbba807&dn=Charmed.2018.S01E01.Pilot.720p.AMZN.WEB-DL.DDP5.1.H.264-KiNGS%5Beztv%5D.mkv%5Beztv%5D&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A80&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969 [SIZE=3][SIZE=3] [/SIZE][/SIZE] [SIZE=3][SIZE=3]Charmed 2018 S01E02[/SIZE][/SIZE] [SIZE=2]magnet:?xt=urn:btih:5760fdabae899d0aede70227e0c518fe1ede3f58&dn=Charmed.2018.S01E02.720p.HDTV.x264-CRAVERS%5Beztv%5D.mkv%5Beztv%5D&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A80&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969[/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3]Charmed 2018 S01E03[/SIZE][/SIZE][/SIZE] magnet:?xt=urn:btih:215c93156f72ce9463fa1550e6a0c5bed093e530&dn=Charmed.2018.S01E03.720p.HDTV.x264-CRAVERS%5Beztv%5D.mkv%5Beztv%5D&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A80&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969 [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] [/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]Charmed 2018 S01E04[/SIZE][/SIZE][/SIZE][/SIZE] magnet:?xt=urn:btih:14507ab6fc808847c21383d86d48f45d79ae544e&dn=Charmed.2018.S01E04.Dead.Man.Dating.720p.AMZN.WEB-DL.DDP5.1.H.264-KiNGS%5Beztv%5D.mkv%5Beztv%5D&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A80&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969 [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]Charmed 2018 S01E05[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=2]magnet:?xt=urn:btih:55272452f0f5c84ec29a056e2e17ea62fb88172a&dn=Charmed.2018.S01E05.720p.AMZN.WEBRip.DDP5.1.x264-KiNGS%5Beztv%5D.mkv%5Beztv%5D&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A80&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969[/SIZE] [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom