Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි බුදුබණට හීලැ වුන යක්කු බොලව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහොම නිවැරදියි සහෝ .යක්ෂ කියන්නේ ගෝත්‍රිකයෝ .ගෝත්‍රයක් කිව්වට ඒ මිනිස්සු මිනි මස් කාගෙන මිලේච්ච විදියට හිටපු අය නෙවේ .යකඩ වැඩ වගේ කාර්මික වැඩ කරපු අය .යපස් උණු කරපු උදුන් පවා හම්බවෙලා තියෙනවා .

අදටත් අපේ කියමනක් තියෙනවා උඹ නම් යකෙක් වගේ වැඩ ,නැත්තම් යකා වගේ වැඩ කරපන් කියලා .මේ කට්ටියගේ දක්ෂතාව ගැන ඒකෙන් පැහැදිලි වෙනවා .

මේ ගෝත්‍ර හදුන්වන්න විවිද සලකුණු තිබ්බා .නාග ගෝත්‍රය නියෝජනය කරේ නයෙක් ඇදල.යක්ෂ ගෝත්‍රය නියෝජනය කරේ දළ දෙකක් එලියට පැනපු යක් කියලා සම්මතේ තියෙන රූපයකින් .

සූත්‍ර දේශනා අනුව මේ පෘතුවිය එක්ක තල 31 තියෙනවා .ධර්මය අවබෝධ කරගන්න පුළුවන් පහලම තලය තමා මනුෂ්‍ය ලෝකය .

31 - නේව සංඥා නා සංඥායතන

30 - ආකිඤ්චඤ්ඥායතනය

29 - විඤ්ඤාණඤ්චායතනය

28 - ආකාසනාඤ්චායතනය

27 - අකණිට්ඨා බ්‍රහ්ම තලය

26 - සුදස්සී බ්‍රහ්ම තලය

25 - සුදස්ස බ්‍රහ්ම තලය

24 - අතප්ප බ්‍රහ්ම තලය

23 - අව්හා බ්‍රහ්ම තලය

22 - වේහප්ඵල බ්‍රහ්ම තලය

21 - අසංඥ සත්ත බ්‍රහ්ම තලය

20 - සුභ කිණ්හක බ්‍රහ්ම තලය

19 - අප්පමාණසුභ බ්‍රහ්ම තලය

18 - පරිත්තසුභ බ්‍රහ්ම තලය

17 - ආභස්සර බ්‍රහ්ම තලය

16 - අප්පමාණභය බ්‍රහ්ම තලය

15 - පරිත්තාභය බ්‍රහ්ම තලය

14 - මහා බ්‍රහ්ම බ්‍රහ්ම තලය

13 - බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්ම තලය

12 - බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම තලය

11 - පරිනිම්මිත වසවර්තී දේව තලය

10 - නිම්මාණරතී දේව තලය

09 - තුසිත දේව තලය

08 - යාම දේව තලය

07 - තව්තිසා දේව තලය

06 - චාතුර්මහාරාජික දේව තලය

05 - මනුස්ස ලෝක තලය

04 - පෙරේත ලෝක තලය

03 - තිරිසන් ලෝක තලය

02 - අසුර නිකාය තලය

01 - නිරය

ඊට පහළ තියෙන ප්‍රේත ,තිරිසන් .සතර අපායේ ඉන්න අයට ධර්ම අවබෝධයක් ලබන්න බෑ .

සම්මතයේ එන යක්කු ඔය කියන විදියට වැටෙන්නේ ප්‍රේත ලෝකයට .එහෙනං ඒ අයට මාර්ග පල ලබන්න බෑ.

මම හිතන්නේ කට්ටියට වැඩේ පැහැදිලි ඇති .

[QUOTE="aneasarayana, post: 20217443, member: 492495"] [SIZE="5"]බොහොම නිවැරදියි සහෝ .යක්ෂ කියන්නේ ගෝත්‍රිකයෝ .ගෝත්‍රයක් කිව්වට ඒ මිනිස්සු මිනි මස් කාගෙන මිලේච්ච විදියට හිටපු අය නෙවේ .යකඩ වැඩ වගේ කාර්මික වැඩ කරපු අය .යපස් උණු කරපු උදුන් පවා හම්බවෙලා තියෙනවා . අදටත් අපේ කියමනක් තියෙනවා උඹ නම් යකෙක් වගේ වැඩ ,නැත්තම් යකා වගේ වැඩ කරපන් කියලා .මේ කට්ටියගේ දක්ෂතාව ගැන ඒකෙන් පැහැදිලි වෙනවා . මේ ගෝත්‍ර හදුන්වන්න විවිද සලකුණු තිබ්බා .නාග ගෝත්‍රය නියෝජනය කරේ නයෙක් ඇදල.යක්ෂ ගෝත්‍රය නියෝජනය කරේ දළ දෙකක් එලියට පැනපු යක් කියලා සම්මතේ තියෙන රූපයකින් . සූත්‍ර දේශනා අනුව මේ පෘතුවිය එක්ක තල 31 තියෙනවා .ධර්මය අවබෝධ කරගන්න පුළුවන් පහලම තලය තමා මනුෂ්‍ය ලෝකය . 31 - නේව සංඥා නා සංඥායතන 30 - ආකිඤ්චඤ්ඥායතනය 29 - විඤ්ඤාණඤ්චායතනය 28 - ආකාසනාඤ්චායතනය 27 - අකණිට්ඨා බ්‍රහ්ම තලය 26 - සුදස්සී බ්‍රහ්ම තලය 25 - සුදස්ස බ්‍රහ්ම තලය 24 - අතප්ප බ්‍රහ්ම තලය 23 - අව්හා බ්‍රහ්ම තලය 22 - වේහප්ඵල බ්‍රහ්ම තලය 21 - අසංඥ සත්ත බ්‍රහ්ම තලය 20 - සුභ කිණ්හක බ්‍රහ්ම තලය 19 - අප්පමාණසුභ බ්‍රහ්ම තලය 18 - පරිත්තසුභ බ්‍රහ්ම තලය 17 - ආභස්සර බ්‍රහ්ම තලය 16 - අප්පමාණභය බ්‍රහ්ම තලය 15 - පරිත්තාභය බ්‍රහ්ම තලය 14 - මහා බ්‍රහ්ම බ්‍රහ්ම තලය 13 - බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්ම තලය 12 - බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම තලය 11 - පරිනිම්මිත වසවර්තී දේව තලය 10 - නිම්මාණරතී දේව තලය 09 - තුසිත දේව තලය 08 - යාම දේව තලය 07 - තව්තිසා දේව තලය 06 - චාතුර්මහාරාජික දේව තලය 05 - මනුස්ස ලෝක තලය 04 - පෙරේත ලෝක තලය 03 - තිරිසන් ලෝක තලය 02 - අසුර නිකාය තලය 01 - නිරය ඊට පහළ තියෙන ප්‍රේත ,තිරිසන් .සතර අපායේ ඉන්න අයට ධර්ම අවබෝධයක් ලබන්න බෑ . සම්මතයේ එන යක්කු ඔය කියන විදියට වැටෙන්නේ ප්‍රේත ලෝකයට .එහෙනං ඒ අයට මාර්ග පල ලබන්න බෑ. මම හිතන්නේ කට්ටියට වැඩේ පැහැදිලි ඇති . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom