Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි බෞද්ද.සිරාම බෞද්ද..දේශප්‍රේමී...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුදු, ගණිකා වුර්තිය, porn video, etc ගැන මගේ මතය නම්, මේ ඕන කුණක් කරන්න නිදහස තියෙන්න ඕනේ කියල. ටිකක් extreme වෙන්නත් ඇති, නමුත් මම හිතන්නේ අපිට පුද්ගලයෝ වශයෙන් මොලේ තියෙන්න ඕනේ හොඳ නරක වටහ ගන්න, නීති දාල පාලනය කරනවට වඩා. නියම බෞද්ධයෙකුට ස්වයන් විනයක් තියෙන්න ඕනේ (මතක තියාගන්න බුදු දහමේ නීති නැති තරම් කියල).

කොහොම උනත් මමනම් ආණ්ඩුවට බනින්නේ නෑ. මම බනින්නේ අපේ මිනිස්සුන්ටමයි. පාසල්, ආගමික ස්ථාන වල ඉඳල 500m දුරින් මත්පැන් විකුණන නිතිය ලිහිල් කරාම කියනවා සංචාරක ව්‍යාපාරයට හොඳ හින්දයි කරන්නේ කියල, හැබැයි අර කෙල්ලෝ ටිකගේ මුණු පත්තරේ දැම්මම ඒ අයම කියනවා, බුදුන් වැඩිය මේ දේශයේ මේ පර වැඩ කරන්න දෙන්නේ කොහොමද කියල. ඇයි එහෙනම් බුදුන් වැඩිය දේශයේ මත් පැන් විකුනන්නේ. මම මේ තීරණ දෙකේ හොඳ නරක කතා කරනේ නෑ. නමුත් රටේ බහුතරයක් මේ දේවල් වලට ප්‍රතිචාර දක්වන හැටිනම් අජයි (ටිකක් සතුටුයි කියන්න elakiri එකේ අය general population එකට වඩා හොඳයි). ITN එකේ කිව්වොත්, දෙව්දත් බුදුන්ට ගලක් පෙරලුව, මේක බුදුන්ට පොදු ජනතාවගේ අප්‍රසාදය පෙන්වන්නක්, චිංචිමානවිකාවට කරදර කල බවට බුදුන්ට අතීතයේ චෝදනා එල්ලවෙලා තියෙනවා කියල, ගොඩක් අය හිස මුදුනෙන් එකත් පිලිගන්නවා (මේ උදාහරණය බුදුන්ට අපහාස කරන්න නෙමේ කියල කරුණාවෙන් කියනවා).

ලංකාවේ අපි, රටේ කරන දෙයකට පක්ෂද විපක්ෂද කියන එක ප්‍රශ්නේ අහන්නත් කලින් තීරණය කරලා ඉවරයි. ආණ්ඩුවෙන් මොකක් හරි කරොත්, ආණ්ඩුවට පක්ෂ අය එකට හිස නමල කැමති වෙන අතර විපක්ෂ අය එකට උඩ පැනගෙන බනින්න පටන් ගන්නවා. හරිනම් කරන්න ඕනේ ප්රශ්නය මොකක්ද කියල බලන එක. ඊට පස්සේ තීරණය කරපල්ලා උඹල එකට කැමතිද අකමැතිද කියල. උඹලව manipulate කරන්න අමාරුනම් තමයි, ආණ්ඩුව හරි විපක්ෂය හරි ගොන් වැඩක් කරන්න කලින් දෙපාරක් හිතන්නේ. මතක තියා ගන්න දේශපාලකයෝ කියන කරන වැඩ වලින් පෙනෙන්නේ උන්ගේ මෝඩකමට වඩා ඒවා අහන අපේ මෝඩ කම බව.

අවසානයට කියනවා මගේ මතයේ වැරදි තියෙනවනම් කරුණාකර පෙන්වා දෙන්න කියල.

original post එක ලියපු සහෝදරයට (හෝ සහෝදරියට) ඉස්තුතියි.

ඔහොම යං.

[QUOTE="subspace, post: 8694560, member: 314679"] [SIZE="4"]සුදු, ගණිකා වුර්තිය, porn video, etc ගැන මගේ මතය නම්, මේ ඕන කුණක් කරන්න නිදහස තියෙන්න ඕනේ කියල. ටිකක් extreme වෙන්නත් ඇති, නමුත් මම හිතන්නේ අපිට පුද්ගලයෝ වශයෙන් මොලේ තියෙන්න ඕනේ හොඳ නරක වටහ ගන්න, නීති දාල පාලනය කරනවට වඩා. නියම බෞද්ධයෙකුට ස්වයන් විනයක් තියෙන්න ඕනේ (මතක තියාගන්න බුදු දහමේ නීති නැති තරම් කියල). කොහොම උනත් මමනම් ආණ්ඩුවට බනින්නේ නෑ. මම බනින්නේ අපේ මිනිස්සුන්ටමයි. පාසල්, ආගමික ස්ථාන වල ඉඳල 500m දුරින් මත්පැන් විකුණන නිතිය ලිහිල් කරාම කියනවා සංචාරක ව්‍යාපාරයට හොඳ හින්දයි කරන්නේ කියල, හැබැයි අර කෙල්ලෝ ටිකගේ මුණු පත්තරේ දැම්මම ඒ අයම කියනවා, බුදුන් වැඩිය මේ දේශයේ මේ පර වැඩ කරන්න දෙන්නේ කොහොමද කියල. ඇයි එහෙනම් බුදුන් වැඩිය දේශයේ මත් පැන් විකුනන්නේ. මම මේ තීරණ දෙකේ හොඳ නරක කතා කරනේ නෑ. නමුත් රටේ බහුතරයක් මේ දේවල් වලට ප්‍රතිචාර දක්වන හැටිනම් අජයි (ටිකක් සතුටුයි කියන්න elakiri එකේ අය general population එකට වඩා හොඳයි). ITN එකේ කිව්වොත්, දෙව්දත් බුදුන්ට ගලක් පෙරලුව, මේක බුදුන්ට පොදු ජනතාවගේ අප්‍රසාදය පෙන්වන්නක්, චිංචිමානවිකාවට කරදර කල බවට බුදුන්ට අතීතයේ චෝදනා එල්ලවෙලා තියෙනවා කියල, ගොඩක් අය හිස මුදුනෙන් එකත් පිලිගන්නවා (මේ උදාහරණය බුදුන්ට අපහාස කරන්න නෙමේ කියල කරුණාවෙන් කියනවා). ලංකාවේ අපි, රටේ කරන දෙයකට පක්ෂද විපක්ෂද කියන එක ප්‍රශ්නේ අහන්නත් කලින් තීරණය කරලා ඉවරයි. ආණ්ඩුවෙන් මොකක් හරි කරොත්, ආණ්ඩුවට පක්ෂ අය එකට හිස නමල කැමති වෙන අතර විපක්ෂ අය එකට උඩ පැනගෙන බනින්න පටන් ගන්නවා. හරිනම් කරන්න ඕනේ ප්රශ්නය මොකක්ද කියල බලන එක. ඊට පස්සේ තීරණය කරපල්ලා උඹල එකට කැමතිද අකමැතිද කියල. උඹලව manipulate කරන්න අමාරුනම් තමයි, ආණ්ඩුව හරි විපක්ෂය හරි ගොන් වැඩක් කරන්න කලින් දෙපාරක් හිතන්නේ. මතක තියා ගන්න දේශපාලකයෝ කියන කරන වැඩ වලින් පෙනෙන්නේ උන්ගේ මෝඩකමට වඩා ඒවා අහන අපේ මෝඩ කම බව. අවසානයට කියනවා මගේ මතයේ වැරදි තියෙනවනම් කරුණාකර පෙන්වා දෙන්න කියල. original post එක ලියපු සහෝදරයට (හෝ සහෝදරියට) ඉස්තුතියි. ඔහොම යං.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom