Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි (මිනිස්සු) මේ ලෝකෙට අවේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3-185. සෑම ජිවියෙක්ම මරණයේ සුව විඳිති. නුඹලාට නුඹලාගේ පූර්ණ ඵලවිපාක දෙනු ලබන්නේ පරමාන්ත දිනයේදීය. යමෙක් අපායග්නියෙන් මිදෙනු ලැබ ස්වර්ගයට ඇතුළත් කරගනු ලැබේ නම් ඔහු සැබෑ ලෙසින්ම සාර්ථකත්වය ලබන්නේය. මෙලොව ජිවිතය මායා සුඛෝපභෝගයක් මිසල නැත.

6-29. තවද” අපගේ මෙලොව ජීවිතය හැර (මරණයට පත් වූ පසු) වෙනත් ජීවිතයක් අපට නැත. (මියගිය පසු) අපි (ප්රාණය දී නැවත) නැගිටුවනු නොලබන්නමුයි ඔවුහු පවසති.

7-50. ප්රතික්ෂේප කරන්නන්(ගේ ආත්ම) දැන් පිළිස්සීමේ පීඩාවේ රස විඳිනුයි කියමින් ඔවුන්ගේ මුහුණට හා ඔවුන්ගේ උකුලට පහර දෙමින් මලක්වරුන් පැහැර ගෙන යන විට (එය කුමන ආකාර වේද යන්න) නුඹට දැකිය හැකි වූවා නම්.

18-99. (මළවුන් කෙරෙන් නැගිටුවන) එදින (ප්රත්ික්ෂේප කරන්නන්) ඇතැමකුගෙන් ඇතැමකුට රළ මෙන් නැගිටින්නට හරින්නෙමු. තවද සූර්(හොරණෑව) පිඹිනු ලබන්නේය. එවිට අපි ඔවුන් සියල්ල එක් රැස්කරවන්නෙමු.

29-13. ඔවුන්ගේ බරද ඔවුන්ගේ බර සමග තවත් බරද ඔවූහු නියතවශයෙන් උසුලන්නෝමය. ඔවුන් ගොතා කියන ලද දෑ ගැන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගෙන් ප්රශ්න කරනු ලබන්නෝමය.

29-57. සෑම ආත්මයක්ම මරණයේ රස විඳිති. ඉන්පසු නුඹලා සියලු දෙනාම ආපසු කැඳවනු ලබන්නේ අප වෙතය.

32-11. නුඹලා වෙනුවෙන් පත්කරනු ලැබූ මරණය පිළිබඳ මලක්වරයා (සුරදූතයා) නුඹලා සහමුලින්ම හසුකර ගනියි. ඉන්පසුව නුඹලා ආපසු පමුණුවනු ලබන්නේ නුඹලාගේ රබ්(පරමාධිපති) වෙතට යැයි (නබි මුහම්මද්) කියනු.

36-12. නියතවශයෙන් අපි මළවුනට පණ දෙන්නෙමු. තවද ඔවුන් ඉදිරිපත් කළ දෑද ඔවුන් හැර දමා ගිය සලකුණුද අපි ලියාගන්නෙමු. තවද සෑම දෙයක්ම ප්රකට ග්රන්ථයක සටහන් කරන්නෙමු.

58-6. අල්ලාහ් ඔවුන් සියලූ දෙනාම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින - ඔවුන් කළ දෑ ඔවුනට දන්වන්නේය. අල්ලාහ් එය ගණන් ගත්තේය. ඔවූහු එය අමතක කළහ. අල්ලාහ් සියලූ දෑ කෙරෙහි සාක්ෂිකරුය.

62-8. නියතවශයෙන් නුඹලා එයින් පලායන මරණය නියතවශයෙන් නුඹලා හමුවන්නේය. අදෘශ්යමානයද දෘශ්යමානයද දන්නා වෙතට නුඹලා ආපසු පමුණුවනු ලබන්නෙහුය. නුඹලා කරමින් සිටි දෑ ගැන එවිට ඔහු නුඹලාට දන්වන්නේයැයි (නබි මුහම්මද්) කියනු.

63-11. එය(මරණය)ට නියමිත කාලය පැමිණි කල්හී අල්ලාහ් කිසිවකුට එය පමා නොකරන්නේමය. නුඹලා කළ දෑ අල්ලාහ් මැනවින් දනියි.

57-23. (මෙය මෙසේ කරනුයේ) නුඹලාට නැතිවූ දේවල් සම්බන්ධයෙන් නුඹලා කම්පාවට පත්නොවීමට සහ ඔහු(අල්ලාහ්) නුඹලාට ලබා දෙන දෑ සම්බන්ධයෙන් නුඹලා කුල්මත් නොවීම සඳහාය. අහංකාර සහ පුරසාරම් දොඩන්නන් අල්ලාහ් ප්රිය නොකරන්නේය.

64-7. තමන් කිසිදාක (මළවුන් කෙරෙන්) නැගිටුවනු ලබන්නේ නැතැයි ප්රතික්ෂේපකයෝ දැඩි අධිෂ්ඨානයෙන් සිටිති. නොඑසේය. මාගේ රබ්(පරමාධිපති)ගේ නාමයෙන් (දිවුරමි) නියතවශයෙන් නුඹලා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන්නේමය. ඉන්පසුව නුඹලා (මෙලොවදී) කළ දේවල් නියතවශයෙන් නුඹලාට දන්වන්නේමය. එය අල්ලාහ්ට පහසු දෙයකි.යි (නබි මුහම්මද්) කියනු.

64-8. (එබැවින් මිනිසුනි) අල්ලාහ් ගැනද ඔහුගේ රසූල්වරයා ගැනද අප පහළ කළ ආලෝකය ගැනද විශ්වාස කරනු. නුඹලා කරන සියලූ දෑ ගැන අල්ලාහ් සුවිඥතය.

66-7. ප්රතික්ෂේපක කළවුනි, අද දින සමාවට කරුණු නොකියනු. නියත වශයෙන්ම නුඹලා කරමින් සිටි දෑ සඳහා නුඹලාට පලවිපාක දෙනු ලබන්නේම යැයි (එවිට කියනු ලැබේ.)

[QUOTE="tuwanriyas, post: 19626772, member: 269851"] [SIZE=4]3-185. සෑම ජිවියෙක්ම මරණයේ සුව විඳිති. නුඹලාට නුඹලාගේ පූර්ණ ඵලවිපාක දෙනු ලබන්නේ පරමාන්ත දිනයේදීය. යමෙක් අපායග්නියෙන් මිදෙනු ලැබ ස්වර්ගයට ඇතුළත් කරගනු ලැබේ නම් ඔහු සැබෑ ලෙසින්ම සාර්ථකත්වය ලබන්නේය. මෙලොව ජිවිතය මායා සුඛෝපභෝගයක් මිසල නැත. 6-29. තවද” අපගේ මෙලොව ජීවිතය හැර (මරණයට පත් වූ පසු) වෙනත් ජීවිතයක් අපට නැත. (මියගිය පසු) අපි (ප්රාණය දී නැවත) නැගිටුවනු නොලබන්නමුයි ඔවුහු පවසති. 7-50. ප්රතික්ෂේප කරන්නන්(ගේ ආත්ම) දැන් පිළිස්සීමේ පීඩාවේ රස විඳිනුයි කියමින් ඔවුන්ගේ මුහුණට හා ඔවුන්ගේ උකුලට පහර දෙමින් මලක්වරුන් පැහැර ගෙන යන විට (එය කුමන ආකාර වේද යන්න) නුඹට දැකිය හැකි වූවා නම්. 18-99. (මළවුන් කෙරෙන් නැගිටුවන) එදින (ප්රත්ික්ෂේප කරන්නන්) ඇතැමකුගෙන් ඇතැමකුට රළ මෙන් නැගිටින්නට හරින්නෙමු. තවද සූර්(හොරණෑව) පිඹිනු ලබන්නේය. එවිට අපි ඔවුන් සියල්ල එක් රැස්කරවන්නෙමු. 29-13. ඔවුන්ගේ බරද ඔවුන්ගේ බර සමග තවත් බරද ඔවූහු නියතවශයෙන් උසුලන්නෝමය. ඔවුන් ගොතා කියන ලද දෑ ගැන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගෙන් ප්රශ්න කරනු ලබන්නෝමය. 29-57. සෑම ආත්මයක්ම මරණයේ රස විඳිති. ඉන්පසු නුඹලා සියලු දෙනාම ආපසු කැඳවනු ලබන්නේ අප වෙතය. 32-11. නුඹලා වෙනුවෙන් පත්කරනු ලැබූ මරණය පිළිබඳ මලක්වරයා (සුරදූතයා) නුඹලා සහමුලින්ම හසුකර ගනියි. ඉන්පසුව නුඹලා ආපසු පමුණුවනු ලබන්නේ නුඹලාගේ රබ්(පරමාධිපති) වෙතට යැයි (නබි මුහම්මද්) කියනු. 36-12. නියතවශයෙන් අපි මළවුනට පණ දෙන්නෙමු. තවද ඔවුන් ඉදිරිපත් කළ දෑද ඔවුන් හැර දමා ගිය සලකුණුද අපි ලියාගන්නෙමු. තවද සෑම දෙයක්ම ප්රකට ග්රන්ථයක සටහන් කරන්නෙමු. 58-6. අල්ලාහ් ඔවුන් සියලූ දෙනාම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින - ඔවුන් කළ දෑ ඔවුනට දන්වන්නේය. අල්ලාහ් එය ගණන් ගත්තේය. ඔවූහු එය අමතක කළහ. අල්ලාහ් සියලූ දෑ කෙරෙහි සාක්ෂිකරුය. 62-8. නියතවශයෙන් නුඹලා එයින් පලායන මරණය නියතවශයෙන් නුඹලා හමුවන්නේය. අදෘශ්යමානයද දෘශ්යමානයද දන්නා වෙතට නුඹලා ආපසු පමුණුවනු ලබන්නෙහුය. නුඹලා කරමින් සිටි දෑ ගැන එවිට ඔහු නුඹලාට දන්වන්නේයැයි (නබි මුහම්මද්) කියනු. 63-11. එය(මරණය)ට නියමිත කාලය පැමිණි කල්හී අල්ලාහ් කිසිවකුට එය පමා නොකරන්නේමය. නුඹලා කළ දෑ අල්ලාහ් මැනවින් දනියි. 57-23. (මෙය මෙසේ කරනුයේ) නුඹලාට නැතිවූ දේවල් සම්බන්ධයෙන් නුඹලා කම්පාවට පත්නොවීමට සහ ඔහු(අල්ලාහ්) නුඹලාට ලබා දෙන දෑ සම්බන්ධයෙන් නුඹලා කුල්මත් නොවීම සඳහාය. අහංකාර සහ පුරසාරම් දොඩන්නන් අල්ලාහ් ප්රිය නොකරන්නේය. --------------- 64-7. තමන් කිසිදාක (මළවුන් කෙරෙන්) නැගිටුවනු ලබන්නේ නැතැයි ප්රතික්ෂේපකයෝ දැඩි අධිෂ්ඨානයෙන් සිටිති. නොඑසේය. මාගේ රබ්(පරමාධිපති)ගේ නාමයෙන් (දිවුරමි) නියතවශයෙන් නුඹලා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන්නේමය. ඉන්පසුව නුඹලා (මෙලොවදී) කළ දේවල් නියතවශයෙන් නුඹලාට දන්වන්නේමය. එය අල්ලාහ්ට පහසු දෙයකි.යි (නබි මුහම්මද්) කියනු. 64-8. (එබැවින් මිනිසුනි) අල්ලාහ් ගැනද ඔහුගේ රසූල්වරයා ගැනද අප පහළ කළ ආලෝකය ගැනද විශ්වාස කරනු. නුඹලා කරන සියලූ දෑ ගැන අල්ලාහ් සුවිඥතය. --------------- 66-7. ප්රතික්ෂේපක කළවුනි, අද දින සමාවට කරුණු නොකියනු. නියත වශයෙන්ම නුඹලා කරමින් සිටි දෑ සඳහා නුඹලාට පලවිපාක දෙනු ලබන්නේම යැයි (එවිට කියනු ලැබේ.)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom