Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
අපි මෙහෙම වැඩක් පටන්ගමුද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි මෙහෙම වැඩක් පටන්ගමුද ?

එළකිරි එකේ ගොඩදෙනෙක්ට බයික් තියනවානේ. අපි බයික් ගන්නේ ජොබ් එකට යන්නයි, කෑල්ලත් එක්ක ටුවර් එකක් යන්නයි එහෙම නැත්නම් පොඩි trip එකක් යන්නනේ.

ජපන්, ඉන්දියන් මේ මොන බයික් එක ගත්තත් ගොඩදෙනෙක් කරන්නේ කි.මී 2500-3000 පැදපු ගමන් සර්විස් එකට දාලා සර්විස් කරන එකනේ.. ( ජපන් බයික් නම් ඊටවඩා දුර පදින්න පුලුවන්ද දන්නේ නෑ. මොකද මම ජපන් බයික් පාවිච්චි කරලා නෑ )

කොහොම උනත් සර්විස් වල අයියලා

ඒන්ජින් ඔයිල් මාරු කරලා

කේබල් ඔයිල් කරලා

චේන් එක ඇජස්ට් කරලා

Break ඇජස්ට් කරලා

අහින්සක අපෙන් එක එක ගන්න ගන්නවා සර්විස් එකට..

හැබැයි ඉතින් ඔය වැඩටික අපිට ගෙදර ඉදලම කරගන්න පුලුවන්.. හැබැයි ඉතින් මජන් ගාගෙන පොඩ්ඩක් කට්ටක් කන්න වෙනවා.. ඒත් මොකද අපි ඒදෙයින් සෑහෙන්න දෙයක් ඉගෙනගන්නවා. ඒ වගේම සල්ලිත් ඉතුරුයි......

අපි බයික් ගැන දන්න දේවල් මේ tread එකේ දාමු.. එතකොට අපි දන්නේ නැති දෙයක් තියනවනම් දැනගන්න පුලුවන්..

[QUOTE="asankadinesg, post: 15384624, member: 89437"] [b]අපි මෙහෙම වැඩක් පටන්ගමුද ?[/b] [SIZE="5"][COLOR="Blue"]එළකිරි එකේ ගොඩදෙනෙක්ට බයික් තියනවානේ. අපි බයික් ගන්නේ ජොබ් එකට යන්නයි, කෑල්ලත් එක්ක ටුවර් එකක් යන්නයි එහෙම නැත්නම් පොඩි trip එකක් යන්නනේ. ජපන්, ඉන්දියන් මේ මොන බයික් එක ගත්තත් ගොඩදෙනෙක් කරන්නේ කි.මී 2500-3000 පැදපු ගමන් සර්විස් එකට දාලා සර්විස් කරන එකනේ.. ( ජපන් බයික් නම් ඊටවඩා දුර පදින්න පුලුවන්ද දන්නේ නෑ. මොකද මම ජපන් බයික් පාවිච්චි කරලා නෑ ) [/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="5"]කොහොම උනත් සර්විස් වල අයියලා [LIST] [SIZE="5"]ඒන්ජින් ඔයිල් මාරු කරලා[/SIZE] [/LIST] [LIST] [SIZE="5"]කේබල් ඔයිල් කරලා[/SIZE] [/LIST] [LIST] [SIZE="5"]චේන් එක ඇජස්ට් කරලා[/SIZE] [/LIST] [LIST] [SIZE="5"]Break ඇජස්ට් කරලා[/SIZE] [/LIST] අහින්සක අපෙන් එක එක ගන්න ගන්නවා සර්විස් එකට.. [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Magenta"]හැබැයි ඉතින් ඔය වැඩටික අපිට ගෙදර ඉදලම කරගන්න පුලුවන්.. හැබැයි ඉතින් මජන් ගාගෙන පොඩ්ඩක් කට්ටක් කන්න වෙනවා.. ඒත් මොකද අපි ඒදෙයින් සෑහෙන්න දෙයක් ඉගෙනගන්නවා. ඒ වගේම සල්ලිත් ඉතුරුයි...... [/COLOR][/SIZE] [COLOR="Lime"][SIZE="5"]අපි බයික් ගැන දන්න දේවල් මේ tread එකේ දාමු.. එතකොට අපි දන්නේ නැති දෙයක් තියනවනම් දැනගන්න පුලුවන්.. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom