Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
අපි මෙහෙම වැඩක් පටන්ගමුද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් අද කියලා දෙන්න යන්නේ ඩිස්ක් break තියන අයට වැදගත් දෙයක්.. ඒ තමයි කොහොමද Disk pads මාරු කරන්නේ කියලා..

බයික් එකේ break නැතිවුනොත් ඔක්කොම ඉවරයි.. ඒ නිසා මේ කියලා දෙන දේ කරලබලන්න බයයි වගේනම් සර්විස් එකටම කියලා කරගන්නත් පුලුවන්..

මේ දාන ෆොටෝ වල නම් තියෙන්නේ FZ එකක Disk pads මාරු කරන විදිහ. ඒත් අනිත් බයික් වලත් මේ වගේම තමයි කරන්න තියෙන්නේ ( ජපන් බයික් වල නම් වෙනස්ද දන්නේ නෑ )

මුලින්ම බලන්න ඕන Disk pads ගෙවිලද කියලා. මේක බලන්න නම් විදි ගොඩාක් තියනවා..

1. බ්රේක් වදිනවා අඩුනම්

2. ඩ්ස්ක් එකේ ඉරි ගිහිල්ලනම්

3. බ්රේක් ලීවර් එකේ free play එක වැඩ්නම්. ( මේක එන්න ඕන ගාන මැනුවල් එකේ තියනවා සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 3-4 වගේ)

** බ්රේක් ඔයිල් අඩු වුනාමත් free play එක වැඩි වෙනවා, ඒ නිසා ඒකත් පොඩ්ඩක් බලන්න

4. කි.මී. 15000 විතර ගියාම මේක ගෙවෙනවා ( මේක බයික් එක පදින විදිහ අනුව වෙනස් වෙනවා)

මේ තියෙන්නේ කි.මී. 12000 පැදපු Disk pads එකකුයි අලුත් Disk pads එකකුයි අතර වෙනස..

මේ විදිහට වෙලානම් අනිවා Disk pads මාරු කරන්න. නැත්තම් ඩිස්ක් එක කැපෙනවා.

මේ වැඩේ කරන්න අපිට,

Spanner(Size-12)

අඩුවක්

පිරිසිදු රෙදි කෑල්ලක්

ඕන වෙනවා....

මුලින්ම මේ පෙන්නලා තියන ඇන දෙක ගලවන්න ඕන

මේ ඇන දෙක ගැලවුවට පස්සේ ඩිස්ක් එක හීරෙන්නේ නැති වෙන්න ඔය පෙන්නලා තියන ක්ලිප් දෙක ගලවන්න ඕන..

පින් දෙක ගැලවුවට පස්සේ ඔය පෙන්නල තියන විදිහට පෑඩ් දෙක හයිවෙලා තියන ඇනේ ගලවන්න ඕන. ටිකක් හිරයි නම් අඩුවෙන් අදින්න..

ඒ නට් එක ගලවපු ගමන් බ්රේක් පෑඩ් දෙක ගැලවෙනවා

මේක ගොඩාක් වැදගත්..

ඔය පෙන්නලා තියන metal Brake pad spring එක ගැලවෙන්න දෙන්න එපා.. ගැලවුනොත් ඒක සුද්ද කරලා තිබුන විදිහටම හයිකරන්න

දැන් කැලිපර් දෙක ඇතුලේ තියන පිස්ටර් දෙක සම්පුර්ණයෙන්ම ඇතුලට තල්ලු කරන්න ඕන.. පරන ඩ්ස්ක් පෑඩ් දෙක තියලා ඒ මැදින් screwdriver එකක් තියලා පිස්ටන් දෙක සෙට්වෙන පෑඩ් එක තල්ලු කරානම් ලේසියි..

පිස්ටන් දෙක ඇතුලට ගියාම මේවගේ තමයි පේන්නේ

දැන් ඉතින් අලුත් බ්රේක් පෑඩ් දාන්න තියෙන්නේ.. දැන් ගලොපු ඇණ එහෙම ආයිත් තිබුන විදිහටම හයිකරන්න..

දැන් වැඩේ ඉවරයි

මතක ඇතුව පාරේ යන්න කලින් බ්රේක් ගහල බලන්න. එක පාරක් දෙපාරක් ලීවර් එක අඩියටම යයි.. ඊට පස්සේ වැඩේ හරි..

ඇණ තදකරද්දි ගොඩාක් තද කරන්න එපා( බුරුලට හයි කරන්නත් එපා)

[QUOTE="asankadinesg, post: 15389261, member: 89437"] [SIZE="5"]ඔන්න ඉතින් අද කියලා දෙන්න යන්නේ ඩිස්ක් break තියන අයට වැදගත් දෙයක්.. ඒ තමයි කොහොමද Disk pads මාරු කරන්නේ කියලා..[/SIZE] [COLOR="Red"][SIZE="5"]බයික් එකේ break නැතිවුනොත් ඔක්කොම ඉවරයි.. ඒ නිසා මේ කියලා දෙන දේ කරලබලන්න බයයි වගේනම් සර්විස් එකටම කියලා කරගන්නත් පුලුවන්.. [/SIZE][/COLOR] [COLOR="Magenta"][SIZE="5"]මේ දාන ෆොටෝ වල නම් තියෙන්නේ FZ එකක Disk pads මාරු කරන විදිහ. ඒත් අනිත් බයික් වලත් මේ වගේම තමයි කරන්න තියෙන්නේ ( ජපන් බයික් වල නම් වෙනස්ද දන්නේ නෑ ) [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Blue"]මුලින්ම බලන්න ඕන Disk pads ගෙවිලද කියලා. මේක බලන්න නම් විදි ගොඩාක් තියනවා.. 1. බ්රේක් වදිනවා අඩුනම් 2. ඩ්ස්ක් එකේ ඉරි ගිහිල්ලනම් 3. බ්රේක් ලීවර් එකේ free play එක වැඩ්නම්. ( මේක එන්න ඕන ගාන මැනුවල් එකේ තියනවා සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 3-4 වගේ) ** බ්රේක් ඔයිල් අඩු වුනාමත් free play එක වැඩි වෙනවා, ඒ නිසා ඒකත් පොඩ්ඩක් බලන්න 4. කි.මී. 15000 විතර ගියාම මේක ගෙවෙනවා ( මේක බයික් එක පදින විදිහ අනුව වෙනස් වෙනවා)[/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="5"]මේ තියෙන්නේ කි.මී. 12000 පැදපු Disk pads එකකුයි අලුත් Disk pads එකකුයි අතර වෙනස.. [/SIZE][/COLOR] [IMG]http://imageshack.us/a/img836/5708/gq3u.jpg[/IMG] [COLOR="Red"][SIZE="5"]මේ විදිහට වෙලානම් අනිවා Disk pads මාරු කරන්න. නැත්තම් ඩිස්ක් එක කැපෙනවා. [/SIZE][/COLOR] [IMG]http://imageshack.us/a/img849/8622/9p8s.jpg[/IMG] [SIZE="5"]මේ වැඩේ කරන්න අපිට, Spanner(Size-12) අඩුවක් පිරිසිදු රෙදි කෑල්ලක් ඕන වෙනවා....:cool::cool::cool:[/SIZE] [SIZE="5"][COLOR="Purple"]මුලින්ම මේ පෙන්නලා තියන ඇන දෙක ගලවන්න ඕන [IMG]http://imageshack.us/a/img208/7457/bgqs.jpg[/IMG] මේ ඇන දෙක ගැලවුවට පස්සේ ඩිස්ක් එක හීරෙන්නේ නැති වෙන්න ඔය පෙන්නලා තියන ක්ලිප් දෙක ගලවන්න ඕන.. [IMG]http://imageshack.us/a/img713/6285/dtjw.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img822/6083/nqeq.jpg[/IMG] පින් දෙක ගැලවුවට පස්සේ ඔය පෙන්නල තියන විදිහට පෑඩ් දෙක හයිවෙලා තියන ඇනේ ගලවන්න ඕන. ටිකක් හිරයි නම් අඩුවෙන් අදින්න.. [IMG]http://imageshack.us/a/img541/3985/zzr5.jpg[/IMG] ඒ නට් එක ගලවපු ගමන් බ්රේක් පෑඩ් දෙක ගැලවෙනවා [IMG]http://imageshack.us/a/img825/3229/h7nm.jpg[/IMG] [COLOR="Red"][SIZE="5"]මේක ගොඩාක් වැදගත්.. ඔය පෙන්නලා තියන metal Brake pad spring එක ගැලවෙන්න දෙන්න එපා.. ගැලවුනොත් ඒක සුද්ද කරලා තිබුන විදිහටම හයිකරන්න [/SIZE][/COLOR] [IMG]http://imageshack.us/a/img138/1259/dnm6.jpg[/IMG] දැන් කැලිපර් දෙක ඇතුලේ තියන පිස්ටර් දෙක සම්පුර්ණයෙන්ම ඇතුලට තල්ලු කරන්න ඕන.. පරන ඩ්ස්ක් පෑඩ් දෙක තියලා ඒ මැදින් screwdriver එකක් තියලා පිස්ටන් දෙක සෙට්වෙන පෑඩ් එක තල්ලු කරානම් ලේසියි.. [IMG]http://imageshack.us/a/img833/5729/23jr.jpg[/IMG] පිස්ටන් දෙක ඇතුලට ගියාම මේවගේ තමයි පේන්නේ [IMG]http://imageshack.us/a/img835/382/qro3.jpg[/IMG] දැන් ඉතින් අලුත් බ්රේක් පෑඩ් දාන්න තියෙන්නේ.. දැන් ගලොපු ඇණ එහෙම ආයිත් තිබුන විදිහටම හයිකරන්න.. දැන් වැඩේ ඉවරයි මතක ඇතුව පාරේ යන්න කලින් බ්රේක් ගහල බලන්න. එක පාරක් දෙපාරක් ලීවර් එක අඩියටම යයි.. ඊට පස්සේ වැඩේ හරි.. ඇණ තදකරද්දි ගොඩාක් තද කරන්න එපා( බුරුලට හයි කරන්නත් එපා) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom