Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි යන්නේ කොයි පාරේ \ A story/
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි යන්නේ කොයි පාරේ \ A story/

එක්තරා මාවතක් දිගේ මිනිසෙකු ඉදිරියට ඇවිදගෙන ගියේය. ඔහු අසලින්ම බල්ලෑකුද සිටියේය. ඒ ඔහුගේ සුරතල් බල්ලාය. එක්වනම ඔහු මීට මොහොතකට පෙර මියගිය බව ඔහුට වැටහුනි. ඔව් සැබැවින්ම ඊට මොහොතකට පෙර ඔහු හදිසි අනතුරකින් මියගොස් තිබුනි. නමුත් ඔහුගේ බල්ලා මියගියේ බොහෝ කලකට පෙරය. නමුත් පරලොවදී යලිත් හමුවූ මේ දෙදෙනා නැවතත් එක්ව ගමනක් ආරම්භ කර තිබුනි. අනන්තය දක්වා විහිදී තිබුනු දීර්ඝ මාවත දිගේ වටපිට සිරි නරඹමින් ගමන් කල මේ දෙදෙනාට එක්තරා මනරම් උද්‍යානයක් දකින්නට ලැබුනි.

පෙනෙන නොපෙනෙන මානයේ නිල්ල නිලට දිස්වුන උද්‍යානය වටා කිරිගරුඬෙන් නිමකල තාප්පයක් තිබුනු අතර උද්‍යානයට ඇතුලුවීමට සිදුවූයේ රත්තරන් ගේට්ටුවකිනි.උද්‍යානය මැද මැණික් දියමන්ති එබ්බවූ මාවතක්ද, මාවත දෙපස තඹවන් පත්‍ර දැරූ මනරම් ගස් සමූහයක්ද විය. රත්තරන් ගේට්ටුව අසලට ගිය මිනිසා ගේට්ටුවෙන් ඔබ්බෙහි වූ උද්‍යානය දෙස බලන විට,ජැන්ඩියට හැඳ පැළඳගත් පුද්ගලයෙක් ගසක් යට තැබූ සැප පුටුවකට බරවී උද්‍යානය දෙස බලා සිටින අයුරු දැක්කේය. ගේට්ටුව ළඟට ගිය මිනිසා උද්‍යානයේ සිටි මිනිසාට කතාකොට 'මේ කොහෙද'යි විමසුවේය.

මිනිසා දෙස ඉතාමත් සුහදශීලී ලෙස බැලූ උද්‍යානයේ සිටි පුද්ගලයා, ඔබ දැන් පැමිණ සිටින්නේ දිව්‍යලෝකයේ දොරකඩට'යි පැවසීය.

ඒ වනවිටත් බෙහෙවින් වෙහෙස වී සිටි මිනිසා 'බොන්න වතුර ටිකක් ලබාගත හැකිද'යි විමසීය

'අපොයි පුලුවන්.එන්න ඇතුලට' යැයි උයනේ සිටි පුද්ගලයා පිළිතුරු දුන්නේය.

තම බල්ලා දෙස බැලූ මිනිසා,

'මගේ යාලුවාටත් ඇතුලට එන්න පුළුවන්ද'යි විමසීය.

'නෑ. එයාට එන්න බෑ. අවශ්‍යනම් ඔබට පමණක් පැමිණිය හැකියි. යනුවෙන් පිලිතුරු ලැබුනි. මෙහිදී මොහොතක් නැවතී කල්පනා කල මිනිසා නැවතත් හැරී තමන් මෙතෙක් පැමිණි පාර දිගේම යන්න ගියේය.

මඳ දුරක් යනවිට මොවුන්ට තවත් උද්‍යානයක් හමුවිය. මේ උද්‍යානය වටා දඬු වැටක් බැඳ තිබුනු අතර, ගේට්ටුවක් නොතිබුනේය. එහෙයින් ඕනෑම කෙනෙකුට පහසුවෙන් උද්යානයටඇතුලුවීමට හැකියාවක් තිබුනේය. පෙර උද්‍යානයේ මෙන් මේ උද්‍යානය මැදින් වැටී තිබුනු මාවතේ මැණික් දියමන්ති ඔබ්බවා නොතිබුනත් පෙර එක මෙන්ම මෙම උද්‍යානයද නිල්ල පිරුනු එකක් විය. උද්‍යානයේ දඬු වැට අසලට ගිය මිනිසා උද්‍යානය දෙස බලනවිට,ගසකට හේත්තුකොට තනන ලද බ?කුවක ඉඳගෙන පොතක් බලන මිනිසෙකු දකින්නට ලැබුනි. මේ පුද්ගලයාට කතා කල මිනිසා පෙර සේම තිබහට බොන්න වතුර ටිකක් ඉල්ලා සිටියා.

මිනිසා බොහෝම උනුසුම් ලෙස පිලිගත් උද්‍යානයේ සිටි පුද්ගලයා,'ඇතුළට එන්න, අන්න අතන ගහයට පයිප්පයක් තියෙනව' යැයි පැවසීය.

ඇතුළට යාමට ප්‍රථම පෙර පරිදිම තම බල්ලා දෙස බැලූ මිනිසා, ' මගේ යාලුවාටත් ඇතුලට එන්න පුලුවන්ද?'යැයි විමසීය.

බල්ලා දෙස බැලූ උයනේ සිටි පුද්ගලයා,'

'ඔව්, ඒ පයිප්පය ළඟ බාල්දියකුත් තියෙනව'යැයි පිලිතුරු දුන්නේය.

බල්ලා සනග උයනට ඇතුලු වූ මිනිසා සිත්සේ වතුර බී,'මේ කොහෙද' යි උයනේ සිටි පුදගලයාගෙන් විමසීය.

'මෙතනට තමයි දිව්‍යලෝකය කියන්නෙ'

ඒ පිලිතුරෙන් අන්දමන්ද වූ මිනිසා,'ඒක මහ පුදුම කතාවක්නේ, මට මීට කලින් හමුවුනු උයනේ සිටි මිනිසා කිව්වනේ එතැනට කියන්නේත් දිව්‍යලෝකය කියල'?

'ආ... ඔව්, ඒගොල්ලො කියන්නෙත් එහෙම තමයි. නමුත් ඇත්තටනම් ඒ තමයි අපාය' උයනේ සිටි පුද්ගලයා පිලිතුරු දුන්නේය.'

'ඉතින් ඒක වැරදියිනෙ. ඇයි ඒ ගැන ක්‍රියමාර්ගයක් ගන්නෙ නැත්තෙ?' මිනිසා යලිත් ප්‍රශ්න කලේය.

'අවශ්‍ය නෑ. එහෙම කියන එකෙන් ඒ ගොල්ලො අපිට කරන්නෙ සේවයක්. මොකද තමන්ගෙ හොඳම යාලුවා අතරමඟ අමතක කරලා දාල එන මිනිස්සු දිව්‍යලෝකයට ඇතුලුවෙන එක වලක්වන්න ඒ අය අපට උදව් වෙනවා' යනුවෙන් පිලිතුරු දුන්නේය.

එහෙමනම් දැන් ඔබ ඇතුලුවෙන්නේ මේ උද්‍යාන දෙකෙන් මොන උද්යානටද?

සිතන්න.

මේ කතාවෙ සැඟවුනු අරුත් ගනනාවක් තියෙනවා මේ කතාවෙ එහෙම තියෙන අරුත් හොයලා පෝස්ට් කරමු බලන්න.

1......

2......

3......

එලකිරියෙ කොල්ලො මගේ රෙප් කපලා, කුනුහරුප ටැග් දාලා. මට බැනල පෝස්ට් දලා ත්‍රෙඩ් එක හිට් කරනව කියල මම දන්නව

[QUOTE="Honest-killer, post: 13233168, member: 391781"] [b]අපි යන්නේ කොයි පාරේ \ A story/[/b] [CENTER][SIZE=5][IMG]http://dir.coolclips.com/Nature/Animals/Mammals/Dogs/Retrievers/man_with_dog_CoolClips_peop0163.jpg[/IMG][/SIZE] [SIZE=5]එක්තරා මාවතක් දිගේ මිනිසෙකු ඉදිරියට ඇවිදගෙන ගියේය. ඔහු අසලින්ම බල්ලෑකුද සිටියේය. ඒ ඔහුගේ සුරතල් බල්ලාය. එක්වනම ඔහු මීට මොහොතකට පෙර මියගිය බව ඔහුට වැටහුනි. ඔව් සැබැවින්ම ඊට මොහොතකට පෙර ඔහු හදිසි අනතුරකින් මියගොස් තිබුනි. නමුත් ඔහුගේ බල්ලා මියගියේ බොහෝ කලකට පෙරය. නමුත් පරලොවදී යලිත් හමුවූ මේ දෙදෙනා නැවතත් එක්ව ගමනක් ආරම්භ කර තිබුනි. අනන්තය දක්වා විහිදී තිබුනු දීර්ඝ මාවත දිගේ වටපිට සිරි නරඹමින් ගමන් කල මේ දෙදෙනාට එක්තරා මනරම් උද්‍යානයක් දකින්නට ලැබුනි.[/SIZE] [SIZE=5]පෙනෙන නොපෙනෙන මානයේ නිල්ල නිලට දිස්වුන උද්‍යානය වටා කිරිගරුඬෙන් නිමකල තාප්පයක් තිබුනු අතර උද්‍යානයට ඇතුලුවීමට සිදුවූයේ රත්තරන් ගේට්ටුවකිනි.උද්‍යානය මැද මැණික් දියමන්ති එබ්බවූ මාවතක්ද, මාවත දෙපස තඹවන් පත්‍ර දැරූ මනරම් ගස් සමූහයක්ද විය. රත්තරන් ගේට්ටුව අසලට ගිය මිනිසා ගේට්ටුවෙන් ඔබ්බෙහි වූ උද්‍යානය දෙස බලන විට,ජැන්ඩියට හැඳ පැළඳගත් පුද්ගලයෙක් ගසක් යට තැබූ සැප පුටුවකට බරවී උද්‍යානය දෙස බලා සිටින අයුරු දැක්කේය. ගේට්ටුව ළඟට ගිය මිනිසා උද්‍යානයේ සිටි මිනිසාට කතාකොට 'මේ කොහෙද'යි විමසුවේය.[/SIZE] [SIZE=5]මිනිසා දෙස ඉතාමත් සුහදශීලී ලෙස බැලූ උද්‍යානයේ සිටි පුද්ගලයා, ඔබ දැන් පැමිණ සිටින්නේ දිව්‍යලෝකයේ දොරකඩට'යි පැවසීය. [/SIZE] [SIZE=5] ඒ වනවිටත් බෙහෙවින් වෙහෙස වී සිටි මිනිසා 'බොන්න වතුර ටිකක් ලබාගත හැකිද'යි විමසීය [/SIZE] [SIZE=5] 'අපොයි පුලුවන්.එන්න ඇතුලට' යැයි උයනේ සිටි පුද්ගලයා පිළිතුරු දුන්නේය.[/SIZE] [SIZE=5] තම බල්ලා දෙස බැලූ මිනිසා,[/SIZE] [SIZE=5] 'මගේ යාලුවාටත් ඇතුලට එන්න පුළුවන්ද'යි විමසීය.[/SIZE] [SIZE=5] 'නෑ. එයාට එන්න බෑ. අවශ්‍යනම් ඔබට පමණක් පැමිණිය හැකියි. යනුවෙන් පිලිතුරු ලැබුනි. මෙහිදී මොහොතක් නැවතී කල්පනා කල මිනිසා නැවතත් හැරී තමන් මෙතෙක් පැමිණි පාර දිගේම යන්න ගියේය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මඳ දුරක් යනවිට මොවුන්ට තවත් උද්‍යානයක් හමුවිය. මේ උද්‍යානය වටා දඬු වැටක් බැඳ තිබුනු අතර, ගේට්ටුවක් නොතිබුනේය. එහෙයින් ඕනෑම කෙනෙකුට පහසුවෙන් උද්යානයටඇතුලුවීමට හැකියාවක් තිබුනේය. පෙර උද්‍යානයේ මෙන් මේ උද්‍යානය මැදින් වැටී තිබුනු මාවතේ මැණික් දියමන්ති ඔබ්බවා නොතිබුනත් පෙර එක මෙන්ම මෙම උද්‍යානයද නිල්ල පිරුනු එකක් විය. උද්‍යානයේ දඬු වැට අසලට ගිය මිනිසා උද්‍යානය දෙස බලනවිට,ගසකට හේත්තුකොට තනන ලද බ?කුවක ඉඳගෙන පොතක් බලන මිනිසෙකු දකින්නට ලැබුනි. මේ පුද්ගලයාට කතා කල මිනිසා පෙර සේම තිබහට බොන්න වතුර ටිකක් ඉල්ලා සිටියා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මිනිසා බොහෝම උනුසුම් ලෙස පිලිගත් උද්‍යානයේ සිටි පුද්ගලයා,'ඇතුළට එන්න, අන්න අතන ගහයට පයිප්පයක් තියෙනව' යැයි පැවසීය.[/SIZE] [SIZE=5] ඇතුළට යාමට ප්‍රථම පෙර පරිදිම තම බල්ලා දෙස බැලූ මිනිසා, ' මගේ යාලුවාටත් ඇතුලට එන්න පුලුවන්ද?'යැයි විමසීය.[/SIZE] [SIZE=5] බල්ලා දෙස බැලූ උයනේ සිටි පුද්ගලයා,'[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]'ඔව්, ඒ පයිප්පය ළඟ බාල්දියකුත් තියෙනව'යැයි පිලිතුරු දුන්නේය. [/SIZE] [SIZE=5] බල්ලා සනග උයනට ඇතුලු වූ මිනිසා සිත්සේ වතුර බී,'මේ කොහෙද' යි උයනේ සිටි පුදගලයාගෙන් විමසීය.[/SIZE] [SIZE=5] 'මෙතනට තමයි දිව්‍යලෝකය කියන්නෙ'[/SIZE] [SIZE=5] ඒ පිලිතුරෙන් අන්දමන්ද වූ මිනිසා,'ඒක මහ පුදුම කතාවක්නේ, මට මීට කලින් හමුවුනු උයනේ සිටි මිනිසා කිව්වනේ එතැනට කියන්නේත් දිව්‍යලෝකය කියල'?[/SIZE] [SIZE=5]'ආ... ඔව්, ඒගොල්ලො කියන්නෙත් එහෙම තමයි. නමුත් ඇත්තටනම් ඒ තමයි අපාය' උයනේ සිටි පුද්ගලයා පිලිතුරු දුන්නේය.'[/SIZE] [SIZE=5] 'ඉතින් ඒක වැරදියිනෙ. ඇයි ඒ ගැන ක්‍රියමාර්ගයක් ගන්නෙ නැත්තෙ?' මිනිසා යලිත් ප්‍රශ්න කලේය.[/SIZE] [SIZE=5] 'අවශ්‍ය නෑ. එහෙම කියන එකෙන් ඒ ගොල්ලො අපිට කරන්නෙ සේවයක්. මොකද තමන්ගෙ හොඳම යාලුවා අතරමඟ අමතක කරලා දාල එන මිනිස්සු දිව්‍යලෝකයට ඇතුලුවෙන එක වලක්වන්න ඒ අය අපට උදව් වෙනවා' යනුවෙන් පිලිතුරු දුන්නේය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]එහෙමනම් දැන් ඔබ ඇතුලුවෙන්නේ මේ උද්‍යාන දෙකෙන් මොන උද්යානටද?[/SIZE] [SIZE=5] සිතන්න.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]මේ කතාවෙ සැඟවුනු අරුත් ගනනාවක් තියෙනවා මේ කතාවෙ එහෙම තියෙන අරුත් හොයලා පෝස්ට් කරමු බලන්න.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] 1......[/SIZE] [SIZE=5] 2......[/SIZE] [SIZE=5] 3......[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Red] එලකිරියෙ කොල්ලො මගේ රෙප් කපලා, කුනුහරුප ටැග් දාලා. මට බැනල පෝස්ට් දලා ත්‍රෙඩ් එක හිට් කරනව කියල [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]මම දන්නව[/COLOR][/SIZE][SIZE=5][COLOR=Red] :P:P:P:P[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom