Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි-යුන්පි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං කැමතිම ගෝටට.

ගොඩක් අය හිතනවා මං ගෝටාට අකමැතියි කියල. සමහරු අහනවා මචං උඹ ගෝටා ආවම රට යනවද කියල. ඇත්තටම මං ඉන්නෙ මේකෙ අනිත් පැත්තෙ. මං ගෝටාට කැමතියි. රටේ ගොඩක් උන්ට වඩා මං ගෝටාට කැමතියි. ගෝටා ආවොත් හැදෙන රට කියන්නෙ මගේ පරම පැතුම.

මුලින්ම, මං ඇමරිකානු ගැත්තෙක්. ගෝටත් ඇමරිකානු ගැත්තෙක්.

මං මහින්දට අකමැතියි. මහින්ද කියන්නෙ චීනෙ. මහින්ද කියන්නෙ ගම. ගෝටා කියන්නෙ නගරය. ගෝටා කියන්නෙ ඇමරිකානු හීනය.

ගෝටාට මං කැමති ගෝටාට ස්ටයිල් එකක් තියෙන හින්ද. ඒක බෑඞ්ඈස් කැරැුක්ටර් එකක්. එයා ජාතික ඇඳුම් ඇඳගෙන පන්සල් වටේ කැරකෙන චරිතයක් නෙමෙයි. මහින්ද වගේ සලූ එල්ලගෙන නටන වටපාලි නෑ. ළමයි හුරතල් නෑ. ගෝටා කියන්නෙ සන්ග්ලාස් දාලා ටයිකෝට් ගහලා තමන්ට ඕන දේ කරන ආක්රමනික නාගරිකයෙක්.

ලංකාව නාගරික කරන්න පොෂ් පංතියෙ එකෙකුට බෑ. උන්ට ලංකාවෙ අවුල තේරෙන්නෙ නෑ. ඒක කරන්න පුළුවන් නාගරික හීනමානෙ තියෙන මැද පාංතිකයෙකුට විතරයි. ගෝටා ඉන්නෙ එතන. රනිල් පතෝල පොෂ් එක. සජිත් නිර්දන පංතිය. අනුර අමද්‍යප දහම්පාසැල් කට්ටිය.

ගෝටා කරන්නෙ කොළඹ හදන එක. එයා ඒ හදන කොළඹ ගමේ බයියන්ගෙන් පරිස්සං කරනවා. ගෝටා හදන නගරය වටේ කෙල ගහන, බිම බුදියන ගම්මුන්ගෙන් කිලිටි නොවෙන්න හමුදාව දාලා මුර කරනවා. ඒ නගරය බුක්ති විඳින්න තරමට ශිෂ්ට වෙලා නැති උන්. උන්ව ශිෂ්ට කිරීම වෙනුවට ගෝටා තෝරගන්නෙ උන්ව පිටමං කිරීම. ඒක ප්‍රැක්ටිකල්. ඉක්මන්.

එතකොට ප්රජාතන්ත්රවාදය? ඒක ඕන කොළඹ කීපදෙනෙකුට විතරයි. රටේ බහුතරයක් ඉල්ලන්නෙ ඒකාධිපතියෙක්. එතකොට ලංකාවෙ මේ වෙලාවෙ ප්රජාතන්ත්රවාදය කියන එකම ප්රජාතන්ත්ර විරෝදී වෙනවා. කොහොමටත් ඔය ප්රජාතන්ත්රවාදය කියන එක සවිඥානක පුරවැසියො නැති බිමක වැඩකරන්නෙම රුයිතෙට. ඒක හරි දිශාවට වැඩ කරන්නෙ ඒ පුරවැසියා නිර්මාණය වුනාට පස්සෙ. ඒක නිර්මාණය වෙන්න ගෝටා වගේ කෙනෙක් අවශ්‍ය වෙන්න පුළුවන්. මිනිස්සු වඩාත් සබුද්ධික වෙන්නෙ අවදානමක් ඉස්සරහදි කියල නීට්ෂ කියනවා.

ලංකාවෙ ලිබරල් ධනවාදී පක්සෙ විදිහට පෙනී ඉන්න යූඇන්පිය නාගරික ව්‍යාපෘතියෙදි සම්පූර්නයෙන්ම ෆේල්. ලංකාවෙ කැම්පස්වල ඉගෙන ගත්ත ආචාර්ය මහාචාර්යවරු කීප දෙනෙක් ගෝටාගෙ නගර සැලසුම්වල අවුල් ගැන කතා කළත් ඒවා මින් පෙර නොවු විරූ නාගරික වෙනස්කම්. වැටවල් තාප්ප ගලවපු කොළඹ කියන එකම ඇති. ඒකෙ අදහසම නගරය ඇතුලෙ ඔබ ආරක්ෂිතයි කියන එක. මේකෙ ගම්මු නෑ කියන එක.

ඒ ව්‍යාපෘති වෙනුවෙන් කැපකරපු සල්ලි අධ්‍යාපනයට සෞඛ්‍යයට වගේ සුබසාදක ව්‍යාපෘති වෙනුවෙන් යෙදෙව්වා නම් වගේ කතා කියමින් හැමදාම පාර්ටි වෙනුවට දාන දෙන්න යෝජනා කරන මේ මැද පාංතික බුද්දිමත්තු කරන ඕනම ප්රගතිශීලී වෙනසකට විරුද්ද වෙනවා. ඒ ගොල්ලො කවියො වගේ පරාජය දුක වේදනාවම පෙරටුකර ගැනීමේ ස්වපීඩක කාමුකත්වයෙන් පෙලෙනවා. ගෝටා පාටියක් දානවා. කොළඹ සැනකෙලියක් කරනවා. රැුඩිකල් වෙනස්කම් කරනවා. ඒවා මං කැමති වෙනස්කම්.

ගෝටා ආවම මත්ද්‍රව්‍ය වැඩිපුර රට ඇතුලට එනවා. සංචාරක කර්මාන්තය දියුනු කරන්න නම් මේ අඳුරු යටිතලය අවශ්‍යමයි. ගෝටාට පුලූවන් ලංකාවෙ කලූ ආර්තිකය සහ සුදු ආර්තිකය කියන දෙකේම සෙල්ලං කරන්න. ලංකාව වගේ රටකට මං හැමදාම යෝජනා කරන්නෙ පාතාල ආර්තිකය එක්ක වැඩ කරන ක්‍රමවේදයක් අවශ්‍යයි කියල. බොරු සදාචාරවාදය කියන්නෙ අපිට අදාල නොවෙන සුඛෝපභෝගීත්වයක්.

ගෝටා මේක පොඩි කාර්ටල් සංස්කෘතියකට ගේනවා. ඒකෙ පැබ්ලො එස්කොබා ගතියක් තියෙනවා. ලංකාවෙ ගණිකා වෘත්තිය නීතිගත කිරීම වගේ වෙන කිසිම පාලනයකට හැරලාවත් බලන්න බැරි පෙරලිකාර සංස්කෘතික ආර්තික යෝජනා ගෝටාට ලේසියෙන්ම ක්‍රියාත්මක කරන්න පුළුවන්.

ලංකාවෙ කංසා නීතිගත කිරීම වගේ මගේ ජීවිත පරිත්‍යාගයෙන් මං පෙනී ඉන්න අරමුණක් සාක්ෂාත් කරගන්න තියෙන එකම මග ගෝටා එන එකම විතරයි. යූඇන්පියට මළාට බෑ. ජේවීපිය හිතන්නෙවත් නෑ. එස්එල්ෆ්පිය දන්නෙවත් නෑ. ඒත් ගෝටා දන්නවා කංසා කියන්නෙ ඊලග ආර්තික පෙරලිය කියල. ඒකට අතගහන්න ඕන කරන කොන්ද එයාට තියෙනවා. එයා ගම්මුන්ටයි සිවුරුකාරයන්ටයි බය නෑ.

අනිවාර්යෙන්ම ලංකාවෙ ටුවරිසම්, ස්ටාර්ට් අප්, උඩු යටි බිස්නස් හැමදෙයක්ම හිතාගන්න බැරි ලෙවල් එකකට එනවා ගෝටා පාලනයක් යටතේ.

මං හැමදාම කැමති සල්ලි ගෙවලා ඕන අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් පුද්ගලික විශ්ව විද්‍යාල අනිවාර්යයි. ඒකට විරුද්දව ශිෂ්‍යයො පෙලපාලි යන්නෙ නෑ. නිකං දෙන සෞඛ්‍ය වෙනුවට මොකක් හරි වඩා දියුණු ප්‍රායෝගික රක්ෂන ක්‍රමයක් හරි මොකක් හරි ගෝටා ගේනවා. ඒකට දොස්තරලා පාරට බහින්නෙ නෑ. හැමකෙනෙකුටම සිද්ද වෙනවා වඩා වෑයමෙන් ජීවත් වෙන්න. ලංකාවෙ රාජ්‍ය සේවය අනිවාර්යෙන්ම අබසරන ලබනවා. මේවා මං මාර කැමති වෙනස්කම්.

විරුද්ද දේශපාලන අදහස් දැරීම වගේ දේවල් සීමා වෙන්න පුළුවන්. ඒක අවුලක් නෑ.

This copied from FB

[QUOTE="vectorizer, post: 24802888, member: 158047"] [SIZE="4"]මං කැමතිම ගෝටට. ගොඩක් අය හිතනවා මං ගෝටාට අකමැතියි කියල. සමහරු අහනවා මචං උඹ ගෝටා ආවම රට යනවද කියල. ඇත්තටම මං ඉන්නෙ මේකෙ අනිත් පැත්තෙ. මං ගෝටාට කැමතියි. රටේ ගොඩක් උන්ට වඩා මං ගෝටාට කැමතියි. ගෝටා ආවොත් හැදෙන රට කියන්නෙ මගේ පරම පැතුම. මුලින්ම, මං ඇමරිකානු ගැත්තෙක්. ගෝටත් ඇමරිකානු ගැත්තෙක්. මං මහින්දට අකමැතියි. මහින්ද කියන්නෙ චීනෙ. මහින්ද කියන්නෙ ගම. ගෝටා කියන්නෙ නගරය. ගෝටා කියන්නෙ ඇමරිකානු හීනය. ගෝටාට මං කැමති ගෝටාට ස්ටයිල් එකක් තියෙන හින්ද. ඒක බෑඞ්ඈස් කැරැුක්ටර් එකක්. එයා ජාතික ඇඳුම් ඇඳගෙන පන්සල් වටේ කැරකෙන චරිතයක් නෙමෙයි. මහින්ද වගේ සලූ එල්ලගෙන නටන වටපාලි නෑ. ළමයි හුරතල් නෑ. ගෝටා කියන්නෙ සන්ග්ලාස් දාලා ටයිකෝට් ගහලා තමන්ට ඕන දේ කරන ආක්රමනික නාගරිකයෙක්. ලංකාව නාගරික කරන්න පොෂ් පංතියෙ එකෙකුට බෑ. උන්ට ලංකාවෙ අවුල තේරෙන්නෙ නෑ. ඒක කරන්න පුළුවන් නාගරික හීනමානෙ තියෙන මැද පාංතිකයෙකුට විතරයි. ගෝටා ඉන්නෙ එතන. රනිල් පතෝල පොෂ් එක. සජිත් නිර්දන පංතිය. අනුර අමද්‍යප දහම්පාසැල් කට්ටිය. ගෝටා කරන්නෙ කොළඹ හදන එක. එයා ඒ හදන කොළඹ ගමේ බයියන්ගෙන් පරිස්සං කරනවා. ගෝටා හදන නගරය වටේ කෙල ගහන, බිම බුදියන ගම්මුන්ගෙන් කිලිටි නොවෙන්න හමුදාව දාලා මුර කරනවා. ඒ නගරය බුක්ති විඳින්න තරමට ශිෂ්ට වෙලා නැති උන්. උන්ව ශිෂ්ට කිරීම වෙනුවට ගෝටා තෝරගන්නෙ උන්ව පිටමං කිරීම. ඒක ප්‍රැක්ටිකල්. ඉක්මන්. එතකොට ප්රජාතන්ත්රවාදය? ඒක ඕන කොළඹ කීපදෙනෙකුට විතරයි. රටේ බහුතරයක් ඉල්ලන්නෙ ඒකාධිපතියෙක්. එතකොට ලංකාවෙ මේ වෙලාවෙ ප්රජාතන්ත්රවාදය කියන එකම ප්රජාතන්ත්ර විරෝදී වෙනවා. කොහොමටත් ඔය ප්රජාතන්ත්රවාදය කියන එක සවිඥානක පුරවැසියො නැති බිමක වැඩකරන්නෙම රුයිතෙට. ඒක හරි දිශාවට වැඩ කරන්නෙ ඒ පුරවැසියා නිර්මාණය වුනාට පස්සෙ. ඒක නිර්මාණය වෙන්න ගෝටා වගේ කෙනෙක් අවශ්‍ය වෙන්න පුළුවන්. මිනිස්සු වඩාත් සබුද්ධික වෙන්නෙ අවදානමක් ඉස්සරහදි කියල නීට්ෂ කියනවා. ලංකාවෙ ලිබරල් ධනවාදී පක්සෙ විදිහට පෙනී ඉන්න යූඇන්පිය නාගරික ව්‍යාපෘතියෙදි සම්පූර්නයෙන්ම ෆේල්. ලංකාවෙ කැම්පස්වල ඉගෙන ගත්ත ආචාර්ය මහාචාර්යවරු කීප දෙනෙක් ගෝටාගෙ නගර සැලසුම්වල අවුල් ගැන කතා කළත් ඒවා මින් පෙර නොවු විරූ නාගරික වෙනස්කම්. වැටවල් තාප්ප ගලවපු කොළඹ කියන එකම ඇති. ඒකෙ අදහසම නගරය ඇතුලෙ ඔබ ආරක්ෂිතයි කියන එක. මේකෙ ගම්මු නෑ කියන එක. ඒ ව්‍යාපෘති වෙනුවෙන් කැපකරපු සල්ලි අධ්‍යාපනයට සෞඛ්‍යයට වගේ සුබසාදක ව්‍යාපෘති වෙනුවෙන් යෙදෙව්වා නම් වගේ කතා කියමින් හැමදාම පාර්ටි වෙනුවට දාන දෙන්න යෝජනා කරන මේ මැද පාංතික බුද්දිමත්තු කරන ඕනම ප්රගතිශීලී වෙනසකට විරුද්ද වෙනවා. ඒ ගොල්ලො කවියො වගේ පරාජය දුක වේදනාවම පෙරටුකර ගැනීමේ ස්වපීඩක කාමුකත්වයෙන් පෙලෙනවා. ගෝටා පාටියක් දානවා. කොළඹ සැනකෙලියක් කරනවා. රැුඩිකල් වෙනස්කම් කරනවා. ඒවා මං කැමති වෙනස්කම්. ගෝටා ආවම මත්ද්‍රව්‍ය වැඩිපුර රට ඇතුලට එනවා. සංචාරක කර්මාන්තය දියුනු කරන්න නම් මේ අඳුරු යටිතලය අවශ්‍යමයි. ගෝටාට පුලූවන් ලංකාවෙ කලූ ආර්තිකය සහ සුදු ආර්තිකය කියන දෙකේම සෙල්ලං කරන්න. ලංකාව වගේ රටකට මං හැමදාම යෝජනා කරන්නෙ පාතාල ආර්තිකය එක්ක වැඩ කරන ක්‍රමවේදයක් අවශ්‍යයි කියල. බොරු සදාචාරවාදය කියන්නෙ අපිට අදාල නොවෙන සුඛෝපභෝගීත්වයක්. ගෝටා මේක පොඩි කාර්ටල් සංස්කෘතියකට ගේනවා. ඒකෙ පැබ්ලො එස්කොබා ගතියක් තියෙනවා. ලංකාවෙ ගණිකා වෘත්තිය නීතිගත කිරීම වගේ වෙන කිසිම පාලනයකට හැරලාවත් බලන්න බැරි පෙරලිකාර සංස්කෘතික ආර්තික යෝජනා ගෝටාට ලේසියෙන්ම ක්‍රියාත්මක කරන්න පුළුවන්. ලංකාවෙ කංසා නීතිගත කිරීම වගේ මගේ ජීවිත පරිත්‍යාගයෙන් මං පෙනී ඉන්න අරමුණක් සාක්ෂාත් කරගන්න තියෙන එකම මග ගෝටා එන එකම විතරයි. යූඇන්පියට මළාට බෑ. ජේවීපිය හිතන්නෙවත් නෑ. එස්එල්ෆ්පිය දන්නෙවත් නෑ. ඒත් ගෝටා දන්නවා කංසා කියන්නෙ ඊලග ආර්තික පෙරලිය කියල. ඒකට අතගහන්න ඕන කරන කොන්ද එයාට තියෙනවා. එයා ගම්මුන්ටයි සිවුරුකාරයන්ටයි බය නෑ. අනිවාර්යෙන්ම ලංකාවෙ ටුවරිසම්, ස්ටාර්ට් අප්, උඩු යටි බිස්නස් හැමදෙයක්ම හිතාගන්න බැරි ලෙවල් එකකට එනවා ගෝටා පාලනයක් යටතේ. මං හැමදාම කැමති සල්ලි ගෙවලා ඕන අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් පුද්ගලික විශ්ව විද්‍යාල අනිවාර්යයි. ඒකට විරුද්දව ශිෂ්‍යයො පෙලපාලි යන්නෙ නෑ. නිකං දෙන සෞඛ්‍ය වෙනුවට මොකක් හරි වඩා දියුණු ප්‍රායෝගික රක්ෂන ක්‍රමයක් හරි මොකක් හරි ගෝටා ගේනවා. ඒකට දොස්තරලා පාරට බහින්නෙ නෑ. හැමකෙනෙකුටම සිද්ද වෙනවා වඩා වෑයමෙන් ජීවත් වෙන්න. ලංකාවෙ රාජ්‍ය සේවය අනිවාර්යෙන්ම අබසරන ලබනවා. මේවා මං මාර කැමති වෙනස්කම්. විරුද්ද දේශපාලන අදහස් දැරීම වගේ දේවල් සීමා වෙන්න පුළුවන්. ඒක අවුලක් නෑ. This copied from FB[/SIZE] :dull: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom