Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto Racing and Touring
අපි රේස් පදිමු-S1E2-
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි රේස් පදිමු-S1E2-

මේක අතෑරලා දාලා තිබ්බ වැඩක්..

ජොබත් එපා වෙලා, රටත් එපා වෙලා ඉන්න වෙලාවේ අනිත් උන්ට හරි වැඩක් වෙයි කියල තමා මේක දාන්නේ...

හරි හරි ... දැන් මාතෘකාවට... මොකක්ද යකෝ මාතෘකාව??

මට මතක නෑනේ..

හුරේ....මතක් උනා... අද කියන්න ගියේ මොනාද මේ ECU කියන්නේ කියලා..

සාමාන්‍යයෙන් අපි ECU එහෙමත් නැත්තන් සුද්ද සිංහලෙන් දිග ඇරලා කිව්වොත් Electronic Control Unit.

අපි පොදුවේ ඕනෙම පද්ධතියක් පාලනය කරන ඉලෙක්ට්‍රොනික් පද්ධති හඳුන්වන්නේ මේ නමින් තමා.. ඒ පොදුවේ කතා කරනකොට..

පස්සේ අපි පද්ධති ගැන කතා කරනකොට අපි මේ කිව්ව ECU අදාළ පද්ධතියේ නමින් අපි හඳුන්වනවා..

එන්ජිම ගැන කතා කරනකොට හම්බෙනවා ECM - Engine Control Module එක,

ගියර් පෙට්ටිය ගැන කතා කරනකොට හම්බෙනවා TCM - Transmission Control Module එක,

Air bag ගැන කතා කරනකොට හම්බෙනවා Air bag Control Module එක.... ඔන්න ඔහොම ලිස්ට් එක යනවා... සමහර වාහන වල ඔය වගේ එක එක මැජික් පෙට්ටි 15ක් 20ක් තියෙනවා...

අද මේ කතා කරන්න යන්නේ ECM එක ගැන..

Engine Control Module එහෙමත් නැත්තන් Engine Control Unit එක..

මෙයා තමා එන්ජිමට අදාල දේවල් පාලනය කරන්නේ... ඒ කිව්වේ??

1. Ignition Timing

2. AFR

3. Idle Speed Control

4. වෙනත් එන්ජිමට සම්බන්ද වෙනත් පද්ධති පාලනය කිරීම.

උදා: Variable Valve Timing, Turbo Control, බ්ලාහ් බ්ලාහ්...

සාමාන්‍යයෙන් අපිට එන්ජින් පද්ධති ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් ECU වර්ග දෙකක් දකින්න ලැබෙනවා.

1. Standalone ECUs

මෙයාලා තමා වැඩකාරයෝ...

ඒ කිව්වේ

ඒ කිව්වේ මෙයාලා සම්පූර්ණ ගේමම තනියම ගහනවා.. වාහනේ එන්ජිම සම්බන්දයෙන් වෙන්න ඕනි සියලුම දේවල් මෙයා තනියම කරනවා...

මේ කාණ්ඩය තව කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්...

i. Factory / Stock ECUs

මේවා තම වාහනේ ඉපදෙනකොට අම්මයි, තාත්තයි හයි කරලා එවන්නේ . . . අනංමනං සෙල්ලන් දාන්න බෑ. . . අපිට ඕනි ඕනි සෙල්ලන් කරන්න බෑ මෙයත් එක්ක. . .

අම්මයි, තාත්තයි උගන්නල තියෙන දෙ විතරයි කරන්නේ. . . අපිට ඕනි දේවල් කරන්න නමම ගන්න අමාරුයි . . .

විශේෂයෙන් OBD 2 හඳුන්වලා දුන්නට පස්සේ මෙයාලා තවත් ආඩම්බර උනා. . . සෙල්ලන් දාන්න දෙන්නෙම නෑ. .

හැබැයි ඉතින් OBD 2 එන්න කලින් ආපු සමහර සමහර ECU එක්ක සෙල්ලන් දාන්න පුළුවන්. .

විශේෂයෙන් 1991-2000 කාලේ නිෂ්පාධනය උන Honda ECU එක්ක ලොකු ලොකු සෙල්ලන් දාන්න පුළුවන්. . . Honda ECU වලට මෙහෙම සෙල්ලන් දානවට කියන්නේ Chipping කියලා. . . මෙතැනදී කරන්නේ උපතේදී දෙමව්පියෝ දාලා එවපු මතකය හැක් කරන එක. . ඒ කියන්නේ ECU එකේ Controlling පද්ධතියට එයාගේ වැඩේ පාඩුවේ කර ගන්න දීලා උගේ මතකය වෙනස් කරන එක තමා කරන්නේ. . .

ඒකට ඉතින් කරන්නේ මතකය තියන් ඉන්න Memory Chip එක "අපිටත් එපා, තොපිටත් එපා" කියලා ගලවලා විසි කරලා, "අපිට ඕනි දේවල් මතක තියා ගන්න කීකරු Memory Chip එකක් දාන එක.. විශේෂත්වය තියෙන්නේ මේ මතකය අපිට හිතෙන හිතෙන වෙලාවට වෙනස් කරන්න පුළුවන්..

ඔය ඇති . . . මේකේ ඉන්න අනාතයෝන්ට ඔයිට වඩා කියලා දෙන්න හොඳ නෑ . .

ii. Aftermarket Standalone ECUs

මෙයාලා තමා උප්පැන්නේ එක්ක ආපු වාහනේ අවජාතක කරන්නේ . .

මොකාක්???

ඔව් ඔව් . . . මුන් එහෙම්මමයි . . .

කියන දේ අහන්නේ නැති ECU "අපිටත් එපා, තොපිටත් එපා" කියලා විසිකරලා දාලා මේ වගේ Aftermarket Standalone එකක් ගෙනත් දානවා. . මුන් ලෑස්තියි අපි කියන කියන පදේට නටන්න ඕනි වෙලාවක. . .

හරි ඉතින් මේකෙක් ගෙනත් දැම්ම කියමුකෝ . . ඊට පස්සේ ඔක්කොටම කලින් මූව Programme කරන්න වෙනවා. . මූ අඟහරු ලෝකෙන් පාත් උණු එකෙක්නෙ . . මූ අඩුම තරමේ දන්නේ නෑ . . ඉන්නේ මොන වාහනේ ඇතුළෙද කියල වත් . .

කොහොම හරි ගැට ගහලා මූව Programme කරාම අපිට පුළුවන් ලොවෙත් නැති වැඩ දාන්න. . .

වාහනේ පවර් එක වැඩි කරන්න,

ඉන්ධන ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න,

Top Speed Limiter, Rev Limiter වෙනස් කරන්න,...... කොටින්ම කිව්වොත් එන්ජිමේ පාලනය සම්බන්දයෙන් කල නොහැක්කක් නොමැත. තෙල් කරන්න හදන්නත් පුළුවන්, ගහන ගහන තෙල් ලීටරේ වාෂ්ප වෙන්න හදන්නත් පුළුවන්. . .

Haltech, Motec, Vi-PEC, Link, AEM වගේ Brand වල Standalone ECU ගන්න තියෙනවා . . මේවා ගොඩක් වෙලාවට වෙනම Operating System එකක් පාවිච්චි කරනවා වැඩ කරන්න. .

පට්ට නේ . . .

Standalone ECU එකක් දාන්න හිතෙනවා නේ . . .

ඒ ආතල් එක ගන්න ලේසි නෑ . . .

මුන් හරි ගණන් අප්පා . . .

සතේ සතේ එකතු කරලා මදි පාඩුවට එලකිරියෙන් හොයා ගත්තු රෙප් ටිකකුත් දාලා අරන් හයි කරා කියමුකෝ . . .

එතකොට ප්‍රශ්න ඉවරද??

නෑ . . එතකොට වෙන වෙන ප්‍රශ්න ඇති වෙනවා. . .

1. වාහනේ නිෂ්පාදන සමාගම ලබාදීලා තියෙන වගකීම සුනේ සුන් . . .

2. සමහර රටවල පොලිස් මාමිලා (බය වෙන්න එපා . . . එහෙ එහෙම උනත් මෙහෙ එහෙම වෙන්නේ නෑ. . . අපේ රටේ මාමිලා සෑහෙන්න බුද්ධිමත් නේ . .) වාහනේ පරීක්ෂා කරනකොට මෙහෙම එකක් මාට්ටු උනොත් වාහනේ රාජසන්තකයි . . .

3. Programming වැඩේ හරියට කරේ නැත්තන් කොයි වෙලේ මග ඉන්න වෙයිද කියන්න බෑ . .

4. මේක හරියට programme කරලා Tune කරන්න අදාළ Technicianට හෝ සමාගමට ලොකු කුට්ටියක් දෙන්නත් වෙනවා . . . මේ වගේ වැඩ ලාබෙට කරලා දෙන්නේ නෑ . .

5. Check Engine Light එකට ටාටා බායි කියන්න වෙනවා . . . තව දුරටත් Scanner ගහල ලෙඩ හොයන්න බෑ . . . මන් වගේ පට්ට මීටරයක් හොයන් එන්න වෙනවා ලෙඩ හොයා ගන්න

6. සමහර Factoryයෙන් දාල එවන සෙන්සර් සපෝට් කරන්නේ නෑ . . ඒවත් අරන් දාන්න වෙනවා . .

7. සමහර විට Instrument Cluster (බොලගේ භාෂාවෙන් මීටර් සෙට් එක) වැඩ කරන්නේ නැතිව යනවා . . . එතකොට ඉතින් ඔරිජිනල් සෙට් එක විසි කරලා ගැලපෙන මීටර් සෙට් එකක් දාන්න වෙනවා . .

එහෙනම් මොන රෙද්දකටද යකෝ මේවා පාවිච්චි කරන්නේ ? ?

ඇයි යකෝ කලින් කිව්වේ . . . මේකක් දැම්මම කල නොහැක්කක් නොමැත කියලා. . . ඒක තමා වාසිය . . .

අමතක උනා . . සමහර අවස්ථා වලදී මෝටර් සයිකල් වලටත් මේ වගේ Standalone ECU පාවිච්චි කරනවා . . විශේෂයෙන් වෘතීමය වශයෙන් රේස් පදින්න ගියාම . . එතකොට Magneti Marelli, Dobeck Performance වගේ Brand තම පාවිච්චි කරන්නේ . . .

ආයෙම අමතක උනා . . සමහර අවස්ථා වලදී කස්ටමර් පිට යන එක නවත්තන්න සමහර නිෂ්පාදකයෝම මේ විදියේ Standalone ECU දෙන වෙලාවල් තියෙනවා . . . එහෙමත් නැත්තන් Original Factory ECU එකේ වෙනස්කම් කරන්න පුළුවන් වෙන්න විශේෂ පහසුකම් ලබාදෙනවා . . . හැබැයි නිකන් නෙමෙයි . . . සල්ලි තමා දෙයියන්ගේ මල්ලි කියලා කුට්ටියක් දෙන්න වෙනවා. . . බයික් වලටත් එහෙමම තමා . .

Standalone ECU කතාව අවසානයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි.

2. Piggyback ECUs

මේ මොනාද මේ ?? කෑමක් ද?

නෑ යකෝ . . මේ තමා Standalone ECU වල මල්ලි . . .

මුන් ඇවිල්ල වෙලාවකට සහයට ඩැනී විදියට වැඩ කරනවා . . .

තව වෙලාවකට අනියම් සැමියා . . .

වැරදුනා..

අනියම් ගේම් ගහනවා . . .

සෙල්ලන් දාන්න ඕනි, හැබැයි Standalone ECU ගන්න සල්ලි නැතිකොට, එහෙමත් නැත්තන් වෙන හේතුව නිසා Standalone ECU පාවිච්චි කරන්න බැරි උනාම අපිට සිද්ධ වෙනවා Piggyback ECU වල සහය පතන්න . .

මුන්ව නිර්මාණය කරලා තියෙන්නේ Factory ECU එකත් එක්ක සහයෝගෙන් වැඩ කරන්න පුළුවන් විදියට . . .

උදාහරණයක් විදියට Factory ECU එකට අනිත් දේවල් කර ගන්න දීලා Ignition Timing සහ Fuel Injection වල වගකීම මෙයා බාර ගන්නවා . . .

සමහර අවස්ථාවල Factory ECU එකට උබ තමයි පොර, උබ තමයි ඔක්කොම කරන්නේ, කියලා කොකා පෙන්නලා යටින් ගේම ගහනවා හොරෙන් . . . අර අහිංසක Factory ECU එක ගොනා වෙලා උගේ වැඩ ටික කරගෙන ඉන්නවා . .

ඉතින් Factory ECU එක Check Engine Light එහෙම පෙන්නනේ නෑ . . .ඌ හිතන් ඉන්නේ ඔක්කොම හරි කියලනේ . .

දැන් මුන් මේ ගේම ගහන ක්‍රම දෙකක් තියෙනවා. . .

i. ECU එකට සිග්නල් යන්න කලින් මැද්දට කඩා පැනලා සිග්නල් වෙනස් කරනවා . . . එතකොට ECU එක ඌට එන සිග්නල් වලට අනුව වැඩේ කරනවා ගොනා වෙලා මම පොර කියල හිතාගෙන . .

ii. ECU එකට අමාරුම වැඩ ටික කරන්න දීලා අන්තිමට උගේ Output සිග්නල් එක උස්සලා වෙනස් කරලා අදාළ Signal එක එලියට දානවා . . .

දැන් මුන්ගේ තියෙන වාසි මොනාද?

1. Standalone ECU වගේ Programme කරන්න Tune කරන්න අමාරු නෑ . . අමාරුම ගේම ECU එක ගහන නිසා මූට තියෙන්නේ හොර වැඩක් කරලා හොඳ නම ගන්න එක විතරයි . . .

2. පොලිස් මාමිලා (ලංකාවේ නෙමෙයි හොඳේ ) එච්චරටම ගණන් ගන්නේ නෑ මුන්ව . .

3. නිෂ්පදකයත් එක්ක කතා කරලා Warranty කෙස් එහෙම ශේප් කරගන්න පුළුවන් . . දුටු තැන පල එලියට කියල එලවන්නේ නෑ . .

4. අවුලක් නැතුව Scanner එකක් එහෙම ගහලා ලෙඩ හොයා ගන්න පුළුවන් . . Factory ECU බුවා යහතින් ඉන්නවා නේ . .

5. මීටර් පැනල එහෙම වෙනස් කරන්න ඕනි නෑ . .

6. මුන් අරුන් තරම් ගණන් නෑ. . . අරුන් කිව්වේ Standalone ECU

පට්ටයි යකෝ . . . එහෙනම් Piggyback එකක් දාමු . .

බෑ බන් . . මේකෙත් අවාසි තියෙනවා. . .

1. දැන් ඉන්න Factory ECU වලට මොලේ වැඩියි . . . හොරෙන් හොරෙන් ගේම දුන්නත් මාටු වෙලා Check Engine Light එක පත්තු කරනවා . . .

2. Factory ECU එකේ Self Learning කියලා අමුතු මෙව්වා එකක් තියෙනවා. . . ඒක ඒලියන්ලගේ වැඩක් . . ටික වෙලාවක්, දවසක් හරියට වැඩ කරලා වැඩේ පොඩ්ඩක් අවුල් කියල දන ගත්ත ගමන් ඌ උගේ Ignition Maps, Fuel Maps වෙනස් කරනවා. . . එතකොට වැඩේ සෙත්තපොච්චි . . . අප්පච්චි මලෝ කියලා ආයෙම මුල ඉඳන් ගේම ගහන්න වෙනවා . .

3. කලින් කිව්වා වගේ මුන් Factory ECU එකේ Input, Output Signal කන්න බලන් ඉන්න නිසා මූව හයි කරන්නේ ECU එකයි වාහනේ එන්ජිමයි අතර මැද්දට . . . ඉතින් කරපංකෝ අමුතුවෙන්ම වයරින් . .

4. Standalone වල වගේ Operating System එකක් නැති නිසා මහා ලොකු ගේම් දෙන්න බෑ මේවගෙන්. . .

එතකොට දැන් මම මොකක්ද දාන්නේ ??

මම දන්නේ කොහොමද යකෝ . . . උබට ඕනි මගුලක් කර ගනින් . . වාහනේ මගේ නෙමෙයි නේ . .

මන් යනවා . . . උබලත් එක්ක බෑ . .

එක්කෝ උබලට පිස්සු වෙලාව, සල්ලි නාස්ති කරන් ඇවිත් මේ වගේ වැඩකට නැති, මෙලෝ රහක් නැති, තේරෙන්නේ නැති ත්‍රෙඩ් කියවන්න . .

එහෙමත් නැත්තන් මට පිස්සු උබල වගේ අනාතයෝ සෙට් එකකට මන් අමාරුවෙන් ඉගෙන ගත්තු ඒවා ගෙඩිය පිටින් පූජා කරන්න . . .

නැත්තන් අපි දෙගොල්ලටම පිස්සුද කොහෙද !!

ගූගල් දෙයියාගෙන් උස්සල ෆොටෝ කෑලි එල්ලුවෙ නෑ. . . මේ මගුල තවත් දිග වැඩි වෙන නිසා

දැන් උබල මේවා බලල අත්හදා බලන්න ගිහින් වාහනේට කෙලවාගෙන, නැත්තන් කොහේ හරි ගිහින් ඇනගෙන අතපය කඩාගෙන මාව එහෙම හොයන් එන්න එපා . . .

අපි ඕවට නෑ . . .

අපි අහිංසකයි . . . පට්ට වටියි !!!

[QUOTE="mahesh1297, post: 19033062, member: 309741"] [b]අපි රේස් පදිමු-S1E2-[/b] [COLOR="Red"][SIZE="3"]මේක අතෑරලා දාලා තිබ්බ වැඩක්.. ජොබත් එපා වෙලා, රටත් එපා වෙලා ඉන්න වෙලාවේ අනිත් උන්ට හරි වැඩක් වෙයි කියල තමා මේක දාන්නේ... හරි හරි ... දැන් මාතෘකාවට... මොකක්ද යකෝ මාතෘකාව?? :oo::oo::oo: මට මතක නෑනේ.. :baffled::baffled::baffled: . . . . . . . . හුරේ....මතක් උනා... අද කියන්න ගියේ මොනාද මේ ECU කියන්නේ කියලා.. සාමාන්‍යයෙන් අපි ECU එහෙමත් නැත්තන් සුද්ද සිංහලෙන් දිග ඇරලා කිව්වොත් Electronic Control Unit. අපි පොදුවේ ඕනෙම පද්ධතියක් පාලනය කරන ඉලෙක්ට්‍රොනික් පද්ධති හඳුන්වන්නේ මේ නමින් තමා.. ඒ පොදුවේ කතා කරනකොට.. පස්සේ අපි පද්ධති ගැන කතා කරනකොට අපි මේ කිව්ව ECU අදාළ පද්ධතියේ නමින් අපි හඳුන්වනවා.. එන්ජිම ගැන කතා කරනකොට හම්බෙනවා ECM - Engine Control Module එක, ගියර් පෙට්ටිය ගැන කතා කරනකොට හම්බෙනවා TCM - Transmission Control Module එක, Air bag ගැන කතා කරනකොට හම්බෙනවා Air bag Control Module එක.... ඔන්න ඔහොම ලිස්ට් එක යනවා... සමහර වාහන වල ඔය වගේ එක එක මැජික් පෙට්ටි 15ක් 20ක් තියෙනවා... :baffled::baffled: :shocked::shocked: අද මේ කතා කරන්න යන්නේ ECM එක ගැන.. Engine Control Module එහෙමත් නැත්තන් Engine Control Unit එක.. :P මෙයා තමා එන්ජිමට අදාල දේවල් පාලනය කරන්නේ... ඒ කිව්වේ?? :oo: 1. Ignition Timing 2. AFR 3. Idle Speed Control 4. වෙනත් එන්ජිමට සම්බන්ද වෙනත් පද්ධති පාලනය කිරීම. උදා: Variable Valve Timing, Turbo Control, බ්ලාහ් බ්ලාහ්... සාමාන්‍යයෙන් අපිට එන්ජින් පද්ධති ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් ECU වර්ග දෙකක් දකින්න ලැබෙනවා. [COLOR="Blue"][U]1. Standalone ECUs[/U][/COLOR] මෙයාලා තමා වැඩකාරයෝ... :shocked::shocked: [COLOR="Magenta"]ඒ කිව්වේ :baffled:[/COLOR] ඒ කිව්වේ මෙයාලා සම්පූර්ණ ගේමම තනියම ගහනවා.. වාහනේ එන්ජිම සම්බන්දයෙන් වෙන්න ඕනි සියලුම දේවල් මෙයා තනියම කරනවා... මේ කාණ්ඩය තව කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්... i. Factory / Stock ECUs මේවා තම වාහනේ ඉපදෙනකොට අම්මයි, තාත්තයි හයි කරලා එවන්නේ . . . අනංමනං සෙල්ලන් දාන්න බෑ. . . අපිට ඕනි ඕනි සෙල්ලන් කරන්න බෑ මෙයත් එක්ක. . . අම්මයි, තාත්තයි උගන්නල තියෙන දෙ විතරයි කරන්නේ. . . අපිට ඕනි දේවල් කරන්න නමම ගන්න අමාරුයි . . . :shocked::shocked: විශේෂයෙන් OBD 2 හඳුන්වලා දුන්නට පස්සේ මෙයාලා තවත් ආඩම්බර උනා. . . සෙල්ලන් දාන්න දෙන්නෙම නෑ. . :frown::frown: හැබැයි ඉතින් OBD 2 එන්න කලින් ආපු සමහර සමහර ECU එක්ක සෙල්ලන් දාන්න පුළුවන්. . විශේෂයෙන් 1991-2000 කාලේ නිෂ්පාධනය උන Honda ECU එක්ක ලොකු ලොකු සෙල්ලන් දාන්න පුළුවන්. . . Honda ECU වලට මෙහෙම සෙල්ලන් දානවට කියන්නේ Chipping කියලා. . . මෙතැනදී කරන්නේ උපතේදී දෙමව්පියෝ දාලා එවපු මතකය හැක් කරන එක. . ඒ කියන්නේ ECU එකේ Controlling පද්ධතියට එයාගේ වැඩේ පාඩුවේ කර ගන්න දීලා උගේ මතකය වෙනස් කරන එක තමා කරන්නේ. . . ඒකට ඉතින් කරන්නේ මතකය තියන් ඉන්න Memory Chip එක "අපිටත් එපා, තොපිටත් එපා" කියලා ගලවලා විසි කරලා, "අපිට ඕනි දේවල් මතක තියා ගන්න කීකරු Memory Chip එකක් දාන එක.. විශේෂත්වය තියෙන්නේ මේ මතකය අපිට හිතෙන හිතෙන වෙලාවට වෙනස් කරන්න පුළුවන්.. :P :P ඔය ඇති . . . මේකේ ඉන්න අනාතයෝන්ට ඔයිට වඩා කියලා දෙන්න හොඳ නෑ . . :lol::lol::lol: ii. Aftermarket Standalone ECUs මෙයාලා තමා උප්පැන්නේ එක්ක ආපු වාහනේ අවජාතක කරන්නේ . . :shocked: :shocked: [COLOR="Magenta"]මොකාක්??? :oo::oo:[/COLOR] ඔව් ඔව් . . . මුන් එහෙම්මමයි . . . කියන දේ අහන්නේ නැති ECU "අපිටත් එපා, තොපිටත් එපා" කියලා විසිකරලා දාලා මේ වගේ Aftermarket Standalone එකක් ගෙනත් දානවා. . මුන් ලෑස්තියි අපි කියන කියන පදේට නටන්න ඕනි වෙලාවක. . . හරි ඉතින් මේකෙක් ගෙනත් දැම්ම කියමුකෝ . . ඊට පස්සේ ඔක්කොටම කලින් මූව Programme කරන්න වෙනවා. . මූ අඟහරු ලෝකෙන් පාත් උණු එකෙක්නෙ . . මූ අඩුම තරමේ දන්නේ නෑ . . ඉන්නේ මොන වාහනේ ඇතුළෙද කියල වත් . . :oo: :no: :no::no: කොහොම හරි ගැට ගහලා මූව Programme කරාම අපිට පුළුවන් ලොවෙත් නැති වැඩ දාන්න. . . වාහනේ පවර් එක වැඩි කරන්න, ඉන්ධන ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න, Top Speed Limiter, Rev Limiter වෙනස් කරන්න,...... කොටින්ම කිව්වොත් එන්ජිමේ පාලනය සම්බන්දයෙන් කල නොහැක්කක් නොමැත. තෙල් කරන්න හදන්නත් පුළුවන්, ගහන ගහන තෙල් ලීටරේ වාෂ්ප වෙන්න හදන්නත් පුළුවන්. . . Haltech, Motec, Vi-PEC, Link, AEM වගේ Brand වල Standalone ECU ගන්න තියෙනවා . . මේවා ගොඩක් වෙලාවට වෙනම Operating System එකක් පාවිච්චි කරනවා වැඩ කරන්න. . පට්ට නේ . . . :rofl::rofl: Standalone ECU එකක් දාන්න හිතෙනවා නේ . . . :rofl::rofl: ඒ ආතල් එක ගන්න ලේසි නෑ . . . :shocked: මුන් හරි ගණන් අප්පා . . . :angry: සතේ සතේ එකතු කරලා මදි පාඩුවට එලකිරියෙන් හොයා ගත්තු රෙප් ටිකකුත් දාලා අරන් හයි කරා කියමුකෝ . . . [COLOR="magenta"]එතකොට ප්‍රශ්න ඉවරද?? :oo::oo: [/COLOR] නෑ . . එතකොට වෙන වෙන ප්‍රශ්න ඇති වෙනවා. . .:angry::angry: 1. වාහනේ නිෂ්පාදන සමාගම ලබාදීලා තියෙන වගකීම සුනේ සුන් . . . :growl: 2. සමහර රටවල පොලිස් මාමිලා (බය වෙන්න එපා . . . එහෙ එහෙම උනත් මෙහෙ එහෙම වෙන්නේ නෑ. . . අපේ රටේ මාමිලා සෑහෙන්න බුද්ධිමත් නේ . .) වාහනේ පරීක්ෂා කරනකොට මෙහෙම එකක් මාට්ටු උනොත් වාහනේ රාජසන්තකයි . . . :shocked::shocked: 3. Programming වැඩේ හරියට කරේ නැත්තන් කොයි වෙලේ මග ඉන්න වෙයිද කියන්න බෑ . . 4. මේක හරියට programme කරලා Tune කරන්න අදාළ Technicianට හෝ සමාගමට ලොකු කුට්ටියක් දෙන්නත් වෙනවා . . . මේ වගේ වැඩ ලාබෙට කරලා දෙන්නේ නෑ . . :no: :no: 5. Check Engine Light එකට ටාටා බායි කියන්න වෙනවා . . . තව දුරටත් Scanner ගහල ලෙඩ හොයන්න බෑ . . . මන් වගේ පට්ට මීටරයක් හොයන් එන්න වෙනවා ලෙඩ හොයා ගන්න :lol::lol: 6. සමහර Factoryයෙන් දාල එවන සෙන්සර් සපෝට් කරන්නේ නෑ . . ඒවත් අරන් දාන්න වෙනවා . . :growl: 7. සමහර විට Instrument Cluster (බොලගේ භාෂාවෙන් මීටර් සෙට් එක) වැඩ කරන්නේ නැතිව යනවා . . . එතකොට ඉතින් ඔරිජිනල් සෙට් එක විසි කරලා ගැලපෙන මීටර් සෙට් එකක් දාන්න වෙනවා . .:oo: [COLOR="magenta"]එහෙනම් මොන රෙද්දකටද යකෝ මේවා පාවිච්චි කරන්නේ ? ? :growl:[/COLOR] ඇයි යකෝ කලින් කිව්වේ . . . මේකක් දැම්මම කල නොහැක්කක් නොමැත කියලා. . . ඒක තමා වාසිය . . . :) අමතක උනා . . සමහර අවස්ථා වලදී මෝටර් සයිකල් වලටත් මේ වගේ Standalone ECU පාවිච්චි කරනවා . . විශේෂයෙන් වෘතීමය වශයෙන් රේස් පදින්න ගියාම . . එතකොට Magneti Marelli, Dobeck Performance වගේ Brand තම පාවිච්චි කරන්නේ . . . ආයෙම අමතක උනා . . සමහර අවස්ථා වලදී කස්ටමර් පිට යන එක නවත්තන්න සමහර නිෂ්පාදකයෝම මේ විදියේ Standalone ECU දෙන වෙලාවල් තියෙනවා . . . එහෙමත් නැත්තන් Original Factory ECU එකේ වෙනස්කම් කරන්න පුළුවන් වෙන්න විශේෂ පහසුකම් ලබාදෙනවා . . . හැබැයි නිකන් නෙමෙයි . . . සල්ලි තමා දෙයියන්ගේ මල්ලි කියලා කුට්ටියක් දෙන්න වෙනවා. . . බයික් වලටත් එහෙමම තමා . . :growl::growl::growl: Standalone ECU කතාව අවසානයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි. :rofl::rofl: [COLOR="Blue"]2. Piggyback ECUs[/COLOR] [COLOR="magenta"]මේ මොනාද මේ ?? කෑමක් ද? :baffled::baffled:[/COLOR] නෑ යකෝ . . මේ තමා Standalone ECU වල මල්ලි . . . මුන් ඇවිල්ල වෙලාවකට සහයට ඩැනී විදියට වැඩ කරනවා . . . තව වෙලාවකට අනියම් සැමියා . . . :baffled: වැරදුනා.. :no::no: අනියම් ගේම් ගහනවා . . . :shocked: සෙල්ලන් දාන්න ඕනි, හැබැයි Standalone ECU ගන්න සල්ලි නැතිකොට, එහෙමත් නැත්තන් වෙන හේතුව නිසා Standalone ECU පාවිච්චි කරන්න බැරි උනාම අපිට සිද්ධ වෙනවා Piggyback ECU වල සහය පතන්න . . මුන්ව නිර්මාණය කරලා තියෙන්නේ Factory ECU එකත් එක්ක සහයෝගෙන් වැඩ කරන්න පුළුවන් විදියට . . . උදාහරණයක් විදියට Factory ECU එකට අනිත් දේවල් කර ගන්න දීලා Ignition Timing සහ Fuel Injection වල වගකීම මෙයා බාර ගන්නවා . . . සමහර අවස්ථාවල Factory ECU එකට උබ තමයි පොර, උබ තමයි ඔක්කොම කරන්නේ, කියලා කොකා පෙන්නලා යටින් ගේම ගහනවා හොරෙන් . . . අර අහිංසක Factory ECU එක ගොනා වෙලා උගේ වැඩ ටික කරගෙන ඉන්නවා . . :lol: :lol: ඉතින් Factory ECU එක Check Engine Light එහෙම පෙන්නනේ නෑ . . .ඌ හිතන් ඉන්නේ ඔක්කොම හරි කියලනේ . . :lol: :lol: දැන් මුන් මේ ගේම ගහන ක්‍රම දෙකක් තියෙනවා. . . i. ECU එකට සිග්නල් යන්න කලින් මැද්දට කඩා පැනලා සිග්නල් වෙනස් කරනවා . . . එතකොට ECU එක ඌට එන සිග්නල් වලට අනුව වැඩේ කරනවා ගොනා වෙලා මම පොර කියල හිතාගෙන . . ii. ECU එකට අමාරුම වැඩ ටික කරන්න දීලා අන්තිමට උගේ Output සිග්නල් එක උස්සලා වෙනස් කරලා අදාළ Signal එක එලියට දානවා . . . [COLOR="magenta"]දැන් මුන්ගේ තියෙන වාසි මොනාද?[/COLOR] 1. Standalone ECU වගේ Programme කරන්න Tune කරන්න අමාරු නෑ . . අමාරුම ගේම ECU එක ගහන නිසා මූට තියෙන්නේ හොර වැඩක් කරලා හොඳ නම ගන්න එක විතරයි . . . 2. පොලිස් මාමිලා (ලංකාවේ නෙමෙයි හොඳේ ) එච්චරටම ගණන් ගන්නේ නෑ මුන්ව . . 3. නිෂ්පදකයත් එක්ක කතා කරලා Warranty කෙස් එහෙම ශේප් කරගන්න පුළුවන් . . දුටු තැන පල එලියට කියල එලවන්නේ නෑ . . 4. අවුලක් නැතුව Scanner එකක් එහෙම ගහලා ලෙඩ හොයා ගන්න පුළුවන් . . Factory ECU බුවා යහතින් ඉන්නවා නේ . . 5. මීටර් පැනල එහෙම වෙනස් කරන්න ඕනි නෑ . . 6. මුන් අරුන් තරම් ගණන් නෑ. . . අරුන් කිව්වේ Standalone ECU [COLOR="Magenta"]පට්ටයි යකෝ . . . එහෙනම් Piggyback එකක් දාමු . . :P :P[/COLOR] බෑ බන් . . මේකෙත් අවාසි තියෙනවා. . . 1. දැන් ඉන්න Factory ECU වලට මොලේ වැඩියි . . . හොරෙන් හොරෙන් ගේම දුන්නත් මාටු වෙලා Check Engine Light එක පත්තු කරනවා . . . 2. Factory ECU එකේ Self Learning කියලා අමුතු මෙව්වා එකක් තියෙනවා. . . ඒක ඒලියන්ලගේ වැඩක් . . ටික වෙලාවක්, දවසක් හරියට වැඩ කරලා වැඩේ පොඩ්ඩක් අවුල් කියල දන ගත්ත ගමන් ඌ උගේ Ignition Maps, Fuel Maps වෙනස් කරනවා. . . එතකොට වැඩේ සෙත්තපොච්චි . . . අප්පච්චි මලෝ කියලා ආයෙම මුල ඉඳන් ගේම ගහන්න වෙනවා . . 3. කලින් කිව්වා වගේ මුන් Factory ECU එකේ Input, Output Signal කන්න බලන් ඉන්න නිසා මූව හයි කරන්නේ ECU එකයි වාහනේ එන්ජිමයි අතර මැද්දට . . . ඉතින් කරපංකෝ අමුතුවෙන්ම වයරින් . . 4. Standalone වල වගේ Operating System එකක් නැති නිසා මහා ලොකු ගේම් දෙන්න බෑ මේවගෙන්. . . [COLOR="magenta"]එතකොට දැන් මම මොකක්ද දාන්නේ ?? :nerd::nerd:[/COLOR] මම දන්නේ කොහොමද යකෝ . . . උබට ඕනි මගුලක් කර ගනින් . . වාහනේ මගේ නෙමෙයි නේ . . :angry: මන් යනවා . . . උබලත් එක්ක බෑ . . එක්කෝ උබලට පිස්සු වෙලාව, සල්ලි නාස්ති කරන් ඇවිත් මේ වගේ වැඩකට නැති, මෙලෝ රහක් නැති, තේරෙන්නේ නැති ත්‍රෙඩ් කියවන්න . . :lol: :lol: එහෙමත් නැත්තන් මට පිස්සු උබල වගේ අනාතයෝ සෙට් එකකට මන් අමාරුවෙන් ඉගෙන ගත්තු ඒවා ගෙඩිය පිටින් පූජා කරන්න . . . :frown: :frown: :rofl::rofl: :rofl::rofl: :rofl::rofl: :oo: :baffled: නැත්තන් අපි දෙගොල්ලටම පිස්සුද කොහෙද !! :shocked: :shocked: ගූගල් දෙයියාගෙන් උස්සල ෆොටෝ කෑලි එල්ලුවෙ නෑ. . . මේ මගුල තවත් දිග වැඩි වෙන නිසා දැන් උබල මේවා බලල අත්හදා බලන්න ගිහින් වාහනේට කෙලවාගෙන, නැත්තන් කොහේ හරි ගිහින් ඇනගෙන අතපය කඩාගෙන මාව එහෙම හොයන් එන්න එපා . . . අපි ඕවට නෑ . . . අපි අහිංසකයි . . . පට්ට වටියි !!! :P :P [/SIZE][/COLOR] [IMG]http://i1130.photobucket.com/albums/m535/mahesh1297/EKR4_Fotor_zpsokp97f3m.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom