Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි ලිංගික සම්බන්ධතාත් පැවැත්වුවා - අක්ෂා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි ලිංගික සම්බන්ධතාත් පැවැත්වුවා - අක්ෂ&#3535

"මාව විවාහ කරගන්න පොරොන්දු වුනා - අපි ලිංගික සම්බන්ධතාත් පැවැත්වුවා"

ටෙලි නිලි අක්ෂා සුදාරි ඉන්දීය ජාතිකය්යෙකුගෙන් කෝටි 14ක් වංචා කිරීමේ නඩුව

කේ.වී. ගෝපිරාජ් නමැති ඉන්දියන් ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙකු සමඟ පෙම් සබඳතාවක් පවත්වා විවිධ අවශ්‍යතා සඳහා ඔහුගෙන් රුපියල් දාහතරකෝටි විසිනව ලක්ෂයක් (14,29,00,000)මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කරන ලදැයි කියන චෝදනාවකට අධිකරණය හමුවේ පෙනී සිටි ජනප්‍රිය ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළි ගමගේ ආශා කුමාරි නොහොත් අක්ෂා සුධාරි නමැති සැකකාරිය රුපියල් ලක්ෂ 300ක ශරීර ඇප සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (13දා) නියෝග කොට තිබේ.

සැකකාරියගේ විදේශ ගමන් තහනම් කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා, ඇප තැබීමෙන් අනතුරුව සෑම ඉරිදා දිනකම පෙරවරු 9ත් 12ත් අතර රහස් පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස නියම කොට ඇත.

තමා වෘත්තියෙන් ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළියක් බවත්, තමා වෘත්තිය ජීවිතයේදී අක්ෂා සුධාරි නමින් පෙනී සිටින බවත් 2014 ජනවාරි මාසයේදී රූගත කිරීමක් සඳහා තමා ඉන්දියාවට ගොස් සිටියදී පැමිණිලිකාර ගෝපිරාජ් නමැති ඉන්දියන් ජාතිකයකු සමඟ පෙම් සබඳතාවක් ඇතිකර ගත් බවත් නමැත්තිය සිය අපේක්ෂිත ඇප අයැදුම්පත මඟින් අධිකරණය වෙත දන්වා තිබිණි.

ගෝපිරාජ් නමැති අය විවාහක පුද්ගලයකු බවත්, තමා විවාහ කර ගන්නා බවට පොරොන්දු වී සිටි හෙයින් ඔහු සමඟ සමීප ඇසුරක් පැවැත්වූ බවත් 2014 නොවැම්බර් මාසයේදී ගෝපිරාජ් යන අයගේ ආරාධනය අනුව නිවාඩුවක් ගත කිරීම සඳහා තමා ඩුබායි රටට ගිය බවත්, එම ගමනට තම ඥාති සහෝදරිය වන රෙහානා යනියා යන අයද සහභාගි වූ බවත් දන්වා සිටින ආක්ෂා සුධාරි මෙනෙවිය එහිදී දෙදෙනාටම ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදීමද, නිවාඩුවට අවශ්‍ය සියලු වියදම් හා ඩුබායි නගරයේ සුඛෝපභෝගී හෝටලයක් වෙන්කර ඊට අදාළ සියලු පහසුකම් දැරීමද ගෝපිරාජ් විසින් සිදුකළ බවත් අධිකරණය වෙත දන්වා සිටියේය.

තමා එසේ ඩුබායි නගරයේ නිවාඩුව ගත කරන කාලය අතරතුරදී පෙම්වතා වන ගෝපිරාජ් සමඟ ලිංගික වශයෙන්ද සබඳතා පැවැත්වූ බවත්, එසේ ඩුබායි නිවාඩුව ගතකර ලංකාවට පැමිණෙන අවස්ථාවේදී තම පෙම්වතා විසින් තෑගිබෝග රැසක් ලබාදුන් බවත්, තමා විවාහ කර ගැනීමේ අරමුණින් යුතුව තම පෙම්වතා තමන්ට අවශ්‍ය කරන සියලු සැප සම්පත් නොඅඩුව ලබාදුන් බවත් අක්ෂා සුධාරි මෙනෙවිය අධිකරණය වෙත දන්වා තිබේ.

තම පෙම්වතා ඩුබායි නගරයේ ඛනිජ තෙල් සමාගමක උසස් නිලයක් දරන්නකු බවත්, ඔහුට ඉතා ඉහළ ආදායමක් ඇති බවත්, ඔහුගේ ජීවන තත්ත්වයට ගැළපෙන පරිදි ජීවත් වීමට දෙහිවල, දුම්රියපොළ පාරේ සුඛෝපභෝගී සහාධිපත්‍ය තට්ටු නිවෙසක නිවාසයක් මිලට ගත් බව දන්වා සිටින අක්ෂා සුධාරි මෙනෙවිය තම උපන් දිනය නිමිත්තෙන් තමාට නවීන සුඛෝපභෝගී වාහනයක් මිලදී ගෙන එවීමට පෙම්වතා පොරොන්දු වී සිටි බවද අධිකරණය වෙත දන්වා සිටියාය.

තමාට පෙම්වතා විසින් ඉතා වටිනා රොලෙක්ස් අත්ඔරලෝසුවක්ද, දියමන්ති ඇල්ලූ වටිනා රන් ආභරණද දුන් බවත්, පෙම්වතාට බෝනස් මුදලක් ලැබුණු අවස්ථාවක තම වියදම් සඳහා තබා ගැනීමට එක් අවස්ථාවකදී ඇමෙරිකන් ඩොලර් 40,000ක් ලබාදුන් බවත් දන්වා සිටි අක්ෂා සුධාරි මෙනෙවිය ඒ අනුව තමා පෙම්වතා ඉල්ලූ සියලු දේ නොපිරිහෙළා ලබාදුන් බව අධිකරණය වෙත දන්වා සිටියේය.

2015 ජනවාරි 15 වැනිදා තම උපන් දිනය සැමරීමට පැමිණෙන ලෙස පෙම්වතා ඉල්ලා සිටි බවත්, ඒ අනුව ඩුබායි නගරයට තම මව සමඟ ගොස් ඔහු සමඟ සිටි බවත් දන්වා සිටි අක්ෂා සුධාරි මෙනෙවිය එහිදී තම පෙම්වතා මැලේසියානු කාන්තාවන් ගෙන්වා ඔවුන් සමඟ ගත කරන බව තමාට අනාවරණය වීම නිසා ඔහු අමනාප වූ බවත්, සිය අපේක්ෂිත ඇප අයැදුම්පත මඟින් අධිකරණය වෙත දන්වා තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් පැමිණිලිකරු සැකකාර නිළියට රුපියල් දාහතරකෝටි විසිනව ලක්ෂයක් ලබාදී ඇති බවත් පැමිණිලිකරු අවස්ථා 15කදී 2014 ජූලි 17 සිට දෙසැම්බර් 29 දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලර් 98,000ක්ද, රුපියල් ලක්ෂ 24ක්ද ව්‍යාපාරික කටයුතු සඳහා නිළියට ලබාදී ඇතැයි දන්වා සිටියේය.

සැකකාර නිළිය අතෙහි බැඳ සිටින රොලෙක්ස් වර්ගයේ ඔරලෝසුව ලක්ෂ 45ක් වටිනා බවද, රුපියල් මිලියන 25ක් ගෙවා නිවෙසක් මිලදී ගෙන ඇති බවද රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය

[QUOTE="gihand4r, post: 18658973, member: 56659"] [b]අපි ලිංගික සම්බන්ධතාත් පැවැත්වුවා - අක්ෂා[/b] [B][SIZE=5]"මාව විවාහ කරගන්න පොරොන්දු වුනා - අපි ලිංගික සම්බන්ධතාත් පැවැත්වුවා" [SIZE=3]ටෙලි නිලි අක්ෂා සුදාරි ඉන්දීය ජාතිකය්යෙකුගෙන් කෝටි 14ක් වංචා කිරීමේ නඩුව [/SIZE][/SIZE][/B][LEFT][B][SIZE=5][SIZE=3][IMG]http://1.bp.blogspot.com/-HuQyNQUddeE/U5VEOWjxcyI/AAAAAAAAJBk/ESU10fapjZg/s1600/aksha+sudari+hot+%25284%2529.jpg[/IMG] [/SIZE][/SIZE][/B] [SIZE=5][SIZE=3]කේ.වී. ගෝපිරාජ් නමැති ඉන්දියන් ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙකු සමඟ පෙම් සබඳතාවක් පවත්වා විවිධ අවශ්‍යතා සඳහා ඔහුගෙන් රුපියල් දාහතරකෝටි විසිනව ලක්ෂයක් (14,29,00,000)මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කරන ලදැයි කියන චෝදනාවකට අධිකරණය හමුවේ පෙනී සිටි ජනප්‍රිය ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළි ගමගේ ආශා කුමාරි නොහොත් අක්ෂා සුධාරි නමැති සැකකාරිය රුපියල් ලක්ෂ 300ක ශරීර ඇප සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (13දා) නියෝග කොට තිබේ. [/SIZE][/SIZE] [SIZE=5][SIZE=3]සැකකාරියගේ විදේශ ගමන් තහනම් කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා, ඇප තැබීමෙන් අනතුරුව සෑම ඉරිදා දිනකම පෙරවරු 9ත් 12ත් අතර රහස් පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස නියම කොට ඇත. [/SIZE][/SIZE] [SIZE=5][SIZE=3]තමා වෘත්තියෙන් ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළියක් බවත්, තමා වෘත්තිය ජීවිතයේදී අක්ෂා සුධාරි නමින් පෙනී සිටින බවත් 2014 ජනවාරි මාසයේදී රූගත කිරීමක් සඳහා තමා ඉන්දියාවට ගොස් සිටියදී පැමිණිලිකාර ගෝපිරාජ් නමැති ඉන්දියන් ජාතිකයකු සමඟ පෙම් සබඳතාවක් ඇතිකර ගත් බවත් නමැත්තිය සිය අපේක්ෂිත ඇප අයැදුම්පත මඟින් අධිකරණය වෙත දන්වා තිබිණි.[/SIZE][/SIZE] [SIZE=5][SIZE=3][COLOR=Red][B]ගෝපිරාජ් නමැති අය විවාහක පුද්ගලයකු බවත්, තමා විවාහ කර ගන්නා බවට පොරොන්දු වී සිටි හෙයින් ඔහු සමඟ සමීප ඇසුරක් පැවැත්වූ බවත්[/B][/COLOR] 2014 නොවැම්බර් මාසයේදී ගෝපිරාජ් යන අයගේ ආරාධනය අනුව නිවාඩුවක් ගත කිරීම සඳහා තමා ඩුබායි රටට ගිය බවත්, එම ගමනට තම ඥාති සහෝදරිය වන රෙහානා යනියා යන අයද සහභාගි වූ බවත් දන්වා සිටින ආක්ෂා සුධාරි මෙනෙවිය එහිදී දෙදෙනාටම ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදීමද, නිවාඩුවට අවශ්‍ය සියලු වියදම් හා ඩුබායි නගරයේ සුඛෝපභෝගී හෝටලයක් වෙන්කර ඊට අදාළ සියලු පහසුකම් දැරීමද ගෝපිරාජ් විසින් සිදුකළ බවත් අධිකරණය වෙත දන්වා සිටියේය.[/SIZE][/SIZE] [SIZE=5][SIZE=3]තමා එසේ ඩුබායි නගරයේ නිවාඩුව ගත කරන කාලය අතරතුරදී පෙම්වතා වන ගෝපිරාජ් සමඟ ලිංගික වශයෙන්ද සබඳතා පැවැත්වූ බවත්, එසේ ඩුබායි නිවාඩුව ගතකර ලංකාවට පැමිණෙන අවස්ථාවේදී තම පෙම්වතා විසින් තෑගිබෝග රැසක් ලබාදුන් බවත්, තමා විවාහ කර ගැනීමේ අරමුණින් යුතුව තම පෙම්වතා තමන්ට අවශ්‍ය කරන සියලු සැප සම්පත් නොඅඩුව ලබාදුන් බවත් අක්ෂා සුධාරි මෙනෙවිය අධිකරණය වෙත දන්වා තිබේ.[/SIZE][/SIZE] [SIZE=5][SIZE=3]තම පෙම්වතා ඩුබායි නගරයේ ඛනිජ තෙල් සමාගමක උසස් නිලයක් දරන්නකු බවත්, ඔහුට ඉතා ඉහළ ආදායමක් ඇති බවත්, ඔහුගේ ජීවන තත්ත්වයට ගැළපෙන පරිදි ජීවත් වීමට දෙහිවල, දුම්රියපොළ පාරේ සුඛෝපභෝගී සහාධිපත්‍ය තට්ටු නිවෙසක නිවාසයක් මිලට ගත් බව දන්වා සිටින අක්ෂා සුධාරි මෙනෙවිය තම උපන් දිනය නිමිත්තෙන් තමාට නවීන සුඛෝපභෝගී වාහනයක් මිලදී ගෙන එවීමට පෙම්වතා පොරොන්දු වී සිටි බවද අධිකරණය වෙත දන්වා සිටියාය.[/SIZE][/SIZE] [B][SIZE=5][SIZE=3]තමාට පෙම්වතා විසින් ඉතා වටිනා රොලෙක්ස් අත්ඔරලෝසුවක්ද, දියමන්ති ඇල්ලූ වටිනා රන් ආභරණද දුන් බවත්, පෙම්වතාට බෝනස් මුදලක් ලැබුණු අවස්ථාවක තම වියදම් සඳහා තබා ගැනීමට එක් අවස්ථාවකදී ඇමෙරිකන් ඩොලර් 40,000ක් ලබාදුන් බවත් දන්වා සිටි අක්ෂා සුධාරි මෙනෙවිය [COLOR=Red]ඒ අනුව තමා පෙම්වතා ඉල්ලූ සියලු දේ නොපිරිහෙළා ලබාදුන් බව[/COLOR] අධිකරණය වෙත දන්වා සිටියේය.[/SIZE][/SIZE][/B] [SIZE=5][SIZE=3]2015 ජනවාරි 15 වැනිදා තම උපන් දිනය සැමරීමට පැමිණෙන ලෙස පෙම්වතා ඉල්ලා සිටි බවත්, ඒ අනුව ඩුබායි නගරයට තම මව සමඟ ගොස් ඔහු සමඟ සිටි බවත් දන්වා සිටි අක්ෂා සුධාරි මෙනෙවිය එහිදී තම පෙම්වතා මැලේසියානු කාන්තාවන් ගෙන්වා ඔවුන් සමඟ ගත කරන බව තමාට අනාවරණය වීම නිසා ඔහු අමනාප වූ බවත්, සිය අපේක්ෂිත ඇප අයැදුම්පත මඟින් අධිකරණය වෙත දන්වා තිබිණි.[/SIZE][/SIZE] [SIZE=5][SIZE=3]පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් පැමිණිලිකරු සැකකාර නිළියට රුපියල් දාහතරකෝටි විසිනව ලක්ෂයක් ලබාදී ඇති බවත් පැමිණිලිකරු අවස්ථා 15කදී 2014 ජූලි 17 සිට දෙසැම්බර් 29 දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලර් 98,000ක්ද, රුපියල් ලක්ෂ 24ක්ද ව්‍යාපාරික කටයුතු සඳහා නිළියට ලබාදී ඇතැයි දන්වා සිටියේය.[/SIZE][/SIZE] [SIZE=5][SIZE=3]සැකකාර නිළිය අතෙහි බැඳ සිටින රොලෙක්ස් වර්ගයේ ඔරලෝසුව ලක්ෂ 45ක් වටිනා බවද, රුපියල් මිලියන 25ක් ගෙවා නිවෙසක් මිලදී ගෙන ඇති බවද රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය[/SIZE][/SIZE] [/LEFT] [B][SIZE=5][SIZE=3] [IMG]http://2.bp.blogspot.com/-rwnEJ2MCc-k/U6kCqKe7h9I/AAAAAAAAeK8/kR1pgHF_iyw/s1600/aksha+and+menaka+%2824%29.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-A1kxTER5jZI/U5VFUNTyH9I/AAAAAAAAJCE/xJ6FprHhoec/s1600/aksha+sudari+hot+%25281%2529.jpg[/IMG] [/SIZE][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom