Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි වරප්‍රසාද ගන්නෙ නෑ, ඒත් මෙහෙමයි .. 🤭🤭
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොන්නු ටික රවට්ටලා කලින්ටත් වඩා වැඩි කරගෙන

ඇමතිවරුන්ට නාන්න තෙල් - ලීටර් 600 ත්, දැන් ලීටර් 900 ට වැඩි කරලා

අමාත්‍යවරුන් හා කාර්ය මණ්ඩල සඳහා පහසුකම් සැලසීම සඳහා 2025 ජනවාරි 21 ජනාධිපති ලේකම් විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

මෙච්චර කල් අමාත්‍යවරුන් හා කාර්ය මණ්ඩලයට ලැබුණු සියළුම වරප්‍රසාද, එනම් අමාත්‍යවරුන් විසින් ලබා නොගන්නවා යැයි කියූ සියළුම දේ එමගින් අමාත්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට ලබා දී ඇත.

සමහර පහසුකම්, 1/3කින් පමණ (ඉන්ධන) වැඩිකර ඇත. දෙතුන් ගුණයකින් (උපදේශකවරු) වැඩි කර ඇත.

1. මෙයට පෙර එක් අමාත්‍යාංශයකට, එක් කැබිනට් අනුමැති ලබාගැනීමෙන් පසුව එක් උපදේශකවරයෙකු පමණක් පත් කර ගත හැකි විය. දැන් එක අමාත්‍යාංශයක එක විෂයයකට උපදේශකවරු දෙදෙනා බැගින් පත් කර ගන්නට ඇමතිවරයාට අවස්ථාව සලසා දී ඇති අතර, කැබිනට් මණ්ඩලය අනුමැතිය වෙනුවට, කැබිනට් පත්‍රිකාවක් මගින් දැනුම්දීම පමණක් සෑහේ.

2. මේ සියළු උපදේශකවරුන්ට වැටුප්, දීමනා, (ගොල්ෆේස් හි තාවකාලික ප්‍රදර්ශනය කළ) වාහන හා වෙනත් පහසුකම් ලබාගත හැකිය.

3. මේ දක්වා බස්නාහිර අමාත්‍යවරයෙකුට වාහනයකට ලැබුණේ ඩීසල් ලීටර් 500 කි. පෙට්‍රල් ලීටර් 600 කි. ඊයේ සිට ඩිසල් හා පෙට්‍රල් දෙකම ලීටර් 900 දක්වා වැඩි කර ඇත. අනෙක් පළාත් සඳහා ද (ඩීසල් 600 හා පෙට්‍රල් 750) ක් වූ ප්‍රමාණය ලීටර් 900 දක්වා වැඩි කර ඇත.

4. අමාත්‍යවරයාට රු. 20,000 බැගින් දුරකතන 3 කට රු. 60,000 ක් ද, ජංගම දුරකතනයට රු. 10,000 ක් ද ලැබේ. (ස්ථාවර ගාස්තුවට හා බදු මුදල් වලට අමතරවය./එනම් බදු හා ස්ථාවර ගාස්තුව ආණ්ඩුවෙන් අමතරව ගෙවයි) එකතුව රු. 70,000 කි. (බදු හා ස්ථාවර ගාස්තු සමඟ රු. 90,000 ඉක්මවනු ඇත)

5. අමාත්‍යවරයෙකුට 15 දෙනෙකුගේ කාර්ය මණ්ඩලයක් ද, නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට 12 දෙනෙකුගේ කාර්ය මණ්ඩලයක් ද ලැබේ. ඔවුන්ට (ස්ථාවර ගාස්තු හා බදු නොමැතිව) රු. 6,000 සිට රු. 5,000 දක්වා දුරකතන දීමනාවක් ලැබේ.

අමාත්‍යාංශයක කටයුතු පවත්වාගෙන යාමට පුද්ගලික කාර්ය මණ්ඩලයක් අවශ්‍යමය. ඔවුන්ට වැටුප් හා පහසුකම් සැපයිය යුතුය.

රාජ්‍ය සේවක වාහන බලපත්‍රය නවතා දමා ඇත. නිල නිවාස වල ‘දියුණු කල ගම් ප්‍රදේශ’ වෙනුවට ‘ආර්ථික අගය’ (තක්සේරු අගය) මත නිල නිවාස බද්ද වැඩි කරමින් ඇත. රාජ්‍ය සේවකයින් මේ දෙකේ වෙනස හා පඩිපතට දැනෙන බර දනිති!

ඡන්දය ගන්නට ත්, ගැලරිය චූන් කරන්නටත්, වාහන ප්‍රදර්ශනය කරමින් වෛරය වපුරන්නටත්, ඒ වෛරයෙන් මුසපත් වී ඡන්දය පිට්පොකට් ගසාගන්නටත් කටයුතු කිරීම ‘ආණ්ඩුකරණය’ නොවේ.

රාජ්‍ය සේවකයාගේ වාහන බලපත්‍රය නවතා, නිල නිවාසවලට 'දියුණු කළ ගම් ප්‍රදේශ' සාධකය නොතකා 'ආර්ථික වටිනාකම (තක්සේරුව)' මත කුලී අය කිරීමේ යෝජනා කර, තෙල් ලීටර් 5 ක් කපා ගන්නා අතර ඇමතිවරු 'රත්තරං හැන්දෙන් බෙදා ගැනීම' යුක්ති සහගත ද?

ප.ලි. උපදේශකවරුන් වැඩි කර ගැනීම, ඔවුන්ට වාහන පහසුකම් ලබාදීම, ඉන්ධන ප්‍රමාණය වැඩි කර ගැනීම ගැන මාගේ කිසිදු විරෝධයක් නැත. දැන්වත් ගිහින් වැඩ කරන්න.

රජිත් කීර්ති තෙන්නකෝන්

[MEDIA=facebook]Keerthi.tennakoon/posts/10231796732514800[/MEDIA]

[QUOTE="monson, post: 30493351, member: 30005"] [B][SIZE=5]ගොන්නු ටික රවට්ටලා කලින්ටත් වඩා වැඩි කරගෙන :lol:[/SIZE] [SIZE=6]ඇමතිවරුන්ට නාන්න තෙල් - ලීටර් 600 ත්, දැන් ලීටර් 900 ට වැඩි කරලා[/SIZE][/B] [SIZE=5]අමාත්‍යවරුන් හා කාර්ය මණ්ඩල සඳහා පහසුකම් සැලසීම සඳහා 2025 ජනවාරි 21 ජනාධිපති ලේකම් විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. [B]මෙච්චර කල් අමාත්‍යවරුන් හා කාර්ය මණ්ඩලයට ලැබුණු සියළුම වරප්‍රසාද, එනම් අමාත්‍යවරුන් විසින් ලබා නොගන්නවා යැයි කියූ සියළුම දේ එමගින් අමාත්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට ලබා දී ඇත. සමහර පහසුකම්, 1/3කින් පමණ (ඉන්ධන) වැඩිකර ඇත. දෙතුන් ගුණයකින් (උපදේශකවරු) වැඩි කර ඇත.[/B] 1. මෙයට පෙර එක් අමාත්‍යාංශයකට, එක් කැබිනට් අනුමැති ලබාගැනීමෙන් පසුව එක් උපදේශකවරයෙකු පමණක් පත් කර ගත හැකි විය. දැන් එක අමාත්‍යාංශයක එක විෂයයකට උපදේශකවරු දෙදෙනා බැගින් පත් කර ගන්නට ඇමතිවරයාට අවස්ථාව සලසා දී ඇති අතර, කැබිනට් මණ්ඩලය අනුමැතිය වෙනුවට, කැබිනට් පත්‍රිකාවක් මගින් දැනුම්දීම පමණක් සෑහේ. 2. මේ සියළු උපදේශකවරුන්ට වැටුප්, දීමනා, (ගොල්ෆේස් හි තාවකාලික ප්‍රදර්ශනය කළ) වාහන හා වෙනත් පහසුකම් ලබාගත හැකිය. 3. මේ දක්වා බස්නාහිර අමාත්‍යවරයෙකුට වාහනයකට ලැබුණේ ඩීසල් ලීටර් 500 කි. පෙට්‍රල් ලීටර් 600 කි. ඊයේ සිට ඩිසල් හා පෙට්‍රල් දෙකම ලීටර් 900 දක්වා වැඩි කර ඇත. අනෙක් පළාත් සඳහා ද (ඩීසල් 600 හා පෙට්‍රල් 750) ක් වූ ප්‍රමාණය ලීටර් 900 දක්වා වැඩි කර ඇත. 4. අමාත්‍යවරයාට රු. 20,000 බැගින් දුරකතන 3 කට රු. 60,000 ක් ද, ජංගම දුරකතනයට රු. 10,000 ක් ද ලැබේ. (ස්ථාවර ගාස්තුවට හා බදු මුදල් වලට අමතරවය./එනම් බදු හා ස්ථාවර ගාස්තුව ආණ්ඩුවෙන් අමතරව ගෙවයි) එකතුව රු. 70,000 කි. (බදු හා ස්ථාවර ගාස්තු සමඟ රු. 90,000 ඉක්මවනු ඇත) 5. අමාත්‍යවරයෙකුට 15 දෙනෙකුගේ කාර්ය මණ්ඩලයක් ද, නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට 12 දෙනෙකුගේ කාර්ය මණ්ඩලයක් ද ලැබේ. ඔවුන්ට (ස්ථාවර ගාස්තු හා බදු නොමැතිව) රු. 6,000 සිට රු. 5,000 දක්වා දුරකතන දීමනාවක් ලැබේ. අමාත්‍යාංශයක කටයුතු පවත්වාගෙන යාමට පුද්ගලික කාර්ය මණ්ඩලයක් අවශ්‍යමය. ඔවුන්ට වැටුප් හා පහසුකම් සැපයිය යුතුය. රාජ්‍ය සේවක වාහන බලපත්‍රය නවතා දමා ඇත. නිල නිවාස වල ‘දියුණු කල ගම් ප්‍රදේශ’ වෙනුවට ‘ආර්ථික අගය’ (තක්සේරු අගය) මත නිල නිවාස බද්ද වැඩි කරමින් ඇත. රාජ්‍ය සේවකයින් මේ දෙකේ වෙනස හා පඩිපතට දැනෙන බර දනිති! ඡන්දය ගන්නට ත්, ගැලරිය චූන් කරන්නටත්, වාහන ප්‍රදර්ශනය කරමින් වෛරය වපුරන්නටත්, ඒ වෛරයෙන් මුසපත් වී ඡන්දය පිට්පොකට් ගසාගන්නටත් කටයුතු කිරීම ‘ආණ්ඩුකරණය’ නොවේ. රාජ්‍ය සේවකයාගේ වාහන බලපත්‍රය නවතා, නිල නිවාසවලට 'දියුණු කළ ගම් ප්‍රදේශ' සාධකය නොතකා 'ආර්ථික වටිනාකම (තක්සේරුව)' මත කුලී අය කිරීමේ යෝජනා කර, තෙල් ලීටර් 5 ක් කපා ගන්නා අතර ඇමතිවරු 'රත්තරං හැන්දෙන් බෙදා ගැනීම' යුක්ති සහගත ද? ප.ලි. උපදේශකවරුන් වැඩි කර ගැනීම, ඔවුන්ට වාහන පහසුකම් ලබාදීම, ඉන්ධන ප්‍රමාණය වැඩි කර ගැනීම ගැන මාගේ කිසිදු විරෝධයක් නැත. දැන්වත් ගිහින් වැඩ කරන්න. රජිත් කීර්ති තෙන්නකෝන් [MEDIA=facebook]Keerthi.tennakoon/posts/10231796732514800[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom