Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි වවලා රට හදන්න කලින් ...අපි වවමු අපි හැදමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොළෙ තියෙන ගොවි උදවිය පාවිච්චි කොරපල්ලා

ගොවිතැන් යුගයේදී වන සතුන්ගෙන් තම ගොවිතැන ආරාක්ෂා කර ගැනීමට මේ කරණ යොදා ගත් අයුරක් පොත පතෙහි කියැවේ.

එක සිහ දෙක ඌරු තියවක ගජ කරණ

ජලවක කුකුළු පස එළු කරණ

සත ගව අට සිංහ නව සුකර කරණ

දසවක ගජ කරණ දැනගන් මේ ලෙසිණ

එකොළොස්වක කුකුළු කරණය කියන්නේ

සොළොස් දිවි තෙළෙස් එළු කරණය වන්නේ

තුදුස් ගවය පසළොස් සිංහය වන්නේ

පුරට කරණ මේ ලෙස දැන කියන්නේ

අට්වක ඌරු දියවක ගජ කරණවණු

තියවක කුකුළු ජලවක දිවි කරණවණු

පස එළු කරණ සැටවක ගජ කරණවණු

සතවක සිංහ අටවක සුකරයි දණු

නව ගජ දස කුකුළු එකොළොස් දිවි කරණ

දොළොස් එළු තෙලෙස් දැන් ගන් ගව කරණ

තුදුස් සිංහ අමාවක් සුකරයි දැණ

අවට කරණ මේ ලෙස ගැන ගෙන කියණ

[QUOTE="කුෆාර්, post: 9542079, member: 340583"] [SIZE="6"][COLOR="Magenta"]මොළෙ තියෙන ගොවි උදවිය පාවිච්චි කොරපල්ලා[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkRed"] ගොවිතැන් යුගයේදී වන සතුන්ගෙන් තම ගොවිතැන ආරාක්ෂා කර ගැනීමට මේ කරණ යොදා ගත් අයුරක් පොත පතෙහි කියැවේ. එක සිහ දෙක ඌරු තියවක ගජ කරණ ජලවක කුකුළු පස එළු කරණ සත ගව අට සිංහ නව සුකර කරණ දසවක ගජ කරණ දැනගන් මේ ලෙසිණ එකොළොස්වක කුකුළු කරණය කියන්නේ සොළොස් දිවි තෙළෙස් එළු කරණය වන්නේ තුදුස් ගවය පසළොස් සිංහය වන්නේ පුරට කරණ මේ ලෙස දැන කියන්නේ අට්වක ඌරු දියවක ගජ කරණවණු තියවක කුකුළු ජලවක දිවි කරණවණු පස එළු කරණ සැටවක ගජ කරණවණු සතවක සිංහ අටවක සුකරයි දණු නව ගජ දස කුකුළු එකොළොස් දිවි කරණ දොළොස් එළු තෙලෙස් දැන් ගන් ගව කරණ තුදුස් සිංහ අමාවක් සුකරයි දැණ අවට කරණ මේ ලෙස ගැන ගෙන කියණ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom