Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි වෙනුවෙන් අපි. සමාජිකයන් ලියාපදින්චිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Done

මචන් මම මේ ටිකේ මම ඉන්නේ රට. මුදල් වලින් උපකාර කරන්න පුලුවන් මචන්. හැබැයි මචන් සිංහල බෞද්දයන්ට විතරයි. හොද දෙයක් කරමු. මේ වගේ අදහස් එන්නෙත් හොද මිනිස්සුන්ට විතරයි මචන්. අර හාමුදුරුවෝ ගැන බලපන්. කෝල් එකක් දියන්. කොලබ මිනිස්සුන්ට ඉන්න පැල්පතක් හරි තියෙනවා. අර නැගෙනහිර සිංහල මිනිස්සු හම්බයොයි කොටියොයි එක්ක පුදුම දුකක් විදින්නේ. ගස් යට ගස් වල අතු කොල වලින් ගෙවල් හදන් ඉන්නේ. දැක්කොත් උබට ඇඩෙයි

සිප්පිමඩුව ගමේ මිනිස්සුන්ට කාමර කෑල්ලය් හදලා දෙන්න පුලුවන් 160000කින්. මෙච්චර ගානක් යන්නේ ඒ පැත්තට ලොරියක් වත් යන්න බෑ. හරිම අමාරුයි බඩු අදින්න එහෙම. මම මේ වැඩේට සම්බන්ද වෙලා හිටියා(ඒවා ඕනේ නෑ)

විශ්වාසය ගැන බය වෙන්න එපා. මම ලොකු ගනන් දීලා තියෙනවා. මුන් වහන්සේ කරන සේවය බොහොම අගය කලයුතුයි බන්. මරන තර්ජන හිටන් තියෙනවා

සිප්පිමඩුව නව නිවාස ව්‍යාපෘතිය.

වසර 31 කට පෙර, කොටි ත්‍රස්ථවාදීන් විසින් මරා දමා ගිනි තබා විනාශ කල සිප්පිමඩුව සිංහල ගම්මානය අද නැවත ඉදිකෙරේ. මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියෙ සුමනරතන නාහිමියන්ගේ මග පෙන්වීම යටතේ, ඩුබායිහි හෙලබිම සංවිධානය මෙම සද් කාර්යට දායකත්වය ලබා දෙනු ලබයි.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ කාරුණික අනුග්‍රහය මත එහි වැසියන් වෙනුවෙන් විශාල ප්‍රමාණයේ බීමට සහ වගා කටයුතු සඳහා ලිඳක්ද මේ වන විට ඉදි වෙමින් පවතී.

මේ වගේ පැලක් මේ මිනිස්සුන්ට මාලිගාවක් මචන්

මෙන්න සංවිදානය වෙලා සහයෝගය දෙනවනම් වැඩ. කතාකරපන් හාමුදුරුවන්ට.

අමුතුවෙන්ම දෙයක් ආරම්භ කරනවට වඩා මේකට දායකත්වය දෙන්න උදව් වෙන්න මචන්

මේකේ ඉන්න සමහර ගෝතයෝ ඔන්ලයින් වීරයෝ කියල අපිට කෑගැහුවට එදා ඉදන් අපි කරපු ප්‍රොජෙක්ට් මේවා. බයවෙන්න එපා

[QUOTE="රත්තරං, post: 16274060, member: 391748"] [SIZE="4"][B]Done මචන් මම මේ ටිකේ මම ඉන්නේ රට. මුදල් වලින් උපකාර කරන්න පුලුවන් මචන්.[COLOR="Red"] හැබැයි මචන් සිංහල බෞද්දයන්ට විතරයි.[/COLOR] හොද දෙයක් කරමු. මේ වගේ අදහස් එන්නෙත් හොද මිනිස්සුන්ට විතරයි මචන්. අර හාමුදුරුවෝ ගැන බලපන්. කෝල් එකක් දියන්. කොලබ මිනිස්සුන්ට ඉන්න පැල්පතක් හරි තියෙනවා. අර නැගෙනහිර සිංහල මිනිස්සු හම්බයොයි කොටියොයි එක්ක පුදුම දුකක් විදින්නේ. ගස් යට ගස් වල අතු කොල වලින් ගෙවල් හදන් ඉන්නේ. දැක්කොත් උබට ඇඩෙයි සිප්පිමඩුව ගමේ මිනිස්සුන්ට කාමර කෑල්ලය් හදලා දෙන්න පුලුවන් 160000කින්. මෙච්චර ගානක් යන්නේ ඒ පැත්තට ලොරියක් වත් යන්න බෑ. හරිම අමාරුයි බඩු අදින්න එහෙම. මම මේ වැඩේට සම්බන්ද වෙලා හිටියා(ඒවා ඕනේ නෑ) විශ්වාසය ගැන බය වෙන්න එපා. මම ලොකු ගනන් දීලා තියෙනවා. මුන් වහන්සේ කරන සේවය බොහොම අගය කලයුතුයි බන්. මරන තර්ජන හිටන් තියෙනවා [COLOR="Red"][B][CENTER]සිප්පිමඩුව නව නිවාස ව්‍යාපෘතිය.[/CENTER][/B][/COLOR] වසර 31 කට පෙර, කොටි ත්‍රස්ථවාදීන් විසින් මරා දමා ගිනි තබා විනාශ කල සිප්පිමඩුව සිංහල ගම්මානය අද නැවත ඉදිකෙරේ. මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියෙ සුමනරතන නාහිමියන්ගේ මග පෙන්වීම යටතේ, ඩුබායිහි හෙලබිම සංවිධානය මෙම සද් කාර්යට දායකත්වය ලබා දෙනු ලබයි. ශ්‍රී ලංකා යුධ හමුදාවේ කාරුණික අනුග්‍රහය මත එහි වැසියන් වෙනුවෙන් විශාල ප්‍රමාණයේ බීමට සහ වගා කටයුතු සඳහා ලිඳක්ද මේ වන විට ඉදි වෙමින් පවතී. [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn2/t1/1463902_1431483717086978_899896235_n.jpg[/IMG] මේ වගේ පැලක් මේ මිනිස්සුන්ට මාලිගාවක් මචන් [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn1/t1/1016696_1431483720420311_1421076509_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-frc3/t1/1557689_1431483723753644_1741879444_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-frc3/t1/1526512_1431483797086970_1017077143_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash3/t1/1538828_1431484060420277_1982081200_n.jpg[/IMG] [COLOR="red"]මෙන්න සංවිදානය වෙලා සහයෝගය දෙනවනම් වැඩ. කතාකරපන් හාමුදුරුවන්ට. අමුතුවෙන්ම දෙයක් ආරම්භ කරනවට වඩා මේකට දායකත්වය දෙන්න උදව් වෙන්න මචන් මේකේ ඉන්න සමහර ගෝතයෝ ඔන්ලයින් වීරයෝ කියල අපිට කෑගැහුවට එදා ඉදන් අපි කරපු ප්‍රොජෙක්ට් මේවා. බයවෙන්න එපා :):):)[/COLOR] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom