Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි සැනසුණා නෙවෙයි වෙන අය සැනසුවා .
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි සැනසුණා නෙවෙයි වෙන අය සැනසුවා .

අපි සැනසුණා නෙවෙයි වෙන අය සැනසුවා .

මේ කියන්න ගත්තේ අමුතුම කතාවක් කියල ඔයාලට තේරෙයි මේක කියවල ඉවර උනාම .

උපදේශණය සදහා මාව හමුවෙන්න ආපු විවාහක තරුණ මහත්මයකුගේ අත්දැකීමක් මේ , ඇත්ත නම වෙනුවට අපි කියමු ඒ මාගේ සේවා අපේක්ෂකයාගේ නම අජිත් කියල .

අජිත් වැඩ කරන්නේ විදේශ සමාගමක ලංකාවේ ශාකාවක . ඔහු දැනට විවාහකයි . වයස අවුරුදු 2 ක දරුවෙක් ගේ පියෙක් . බිරිද පුද්ගලික අංශයේ රැකියාවක් කරන අතර ඔවුන් ජිවත් වෙන්නේ අජිත් ගේ දෙමාපියන් සමග . මොකද අජිත් කියන්නේ පවුලේ එකම දරුවා .

ඔවුන් මීට ටික කලකට පෙර විවාහ වෙන්නේ ආදර සම්භන්ධයක ප්‍රතිපලයක් විදියට . ඔහුගේ බිරිද නුවර ප්‍රදේශයේ වන අතර ඔහු කොලබ . බිරිද ගේ පවුලේ දෙමාපියන් රැකියාවක් නොකරන අතර ඔහුගේ බිරිද සහ වැඩිමහල් සහෝදරිය පමණයි රැකියාවක් කරන්නේ . විවාහයට පෙර ඔවුන් දෙදෙනා තමයි දෙමාපියන් පෝෂණය කරන්නේ . අජිත් ගේ විවාහය සිදුවන විට ඔහුගේ බිරිදගේ වැඩිමහල් සහෝදරිය විවාහ වී සිටියේ නැහැ .

ඔවුන් දුප්පත් පවුලක් . එකල අජිත් ගේ දෙමාපියන් සිතන්නට ඇත්තේ අජිත්ට ගැලපෙන්නේ මැය ය කියා ය . ඉතින් ඔවුන් විවාහයට කැමති උනා. අජිත් ගේ දෙමාපියන් අජිත්ට ලැබිය යුතු දැවැද්ද පවා ප්‍රතික්ෂේප කරේ හිගන්නාගේන් උණු බත් ඉල්ලීම පහත් දෙයක් සේ සලකන නිසා කිව්වොත් නිවැරදි .

ඉතිං අජිත් සහ ඇය විවාහය සිදු කරගැනීමට ජාතික බැංකුවකින් සහ අජිත් පුද්ගලික බැංකුවකින් ණය ලබා ගන්නේ වෙන වෙනම .අජිත් ලබාගත් මුළු මුදලම ඇයට දෙන්නේ අජිත් ගේ දෙමාපියන්ටත් හොරෙන් . අජිත් ගේ වියදමින් මුදු දෙකම හදන අතර එයද කරන්නේ ඔහුගේ දෙමාපියන්ට හොරෙන් . එසේ ලබාගත් ණයත් සමග ඔවුන් විවාහය ලස්සනට සිදු කරගන්නවා . ඇගේ පාර්ශවයෙන් නුවර ප්‍රසිද්ධ හෝටලයක සහ අජිත් ගේ පාර්ශවයෙන් ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක. ඇගේ දෙමාපියන්ට වියදම් කරන්නට වත් කමක් නැති නිසා අජිත් නිහඩව ඉන්නවා . විවාහයෙන් පසු ලැබුණු මුදල් තෑගි වලින් රුපියල් හතලිස් දහසකට ආසන්න ඉතා සුළු මුදලක් ඇයගේ දෙමාපියන් අජිත් ගේ බිරියට දෙනවා .ඔවුන් ඒ මුදලින් අලුත් ඇදක් සහ කන්නාඩි මේසයක් මිලදී ගන්නවා . එදා පළමු දවසේ කොච්චර මුදලක් හම්බ උනා ද කියල අදටත් අජිත් දන්නේ නැහැ . ඔහු හොයන්න ගියෙත් නෑ . හැබැයි ඔහුගේ දෙමාපියන්ට මේ වන විටත් හොදින් වැටහී තිබුණා බිරිදගේ දෙමාපියන් කපටි අය බව . විවාහයට පෙර ඔවුන්ගේ වත්තේ කරාබු නැටි වලින් ලද විශාල ලෙන් සතයක් වත් වියදම් නොකර ඒ මුදලම නිවාසයේ අලුත් කොටසක් ඉදිකිරීමට යෙදවූ බව අජිත් ගේ දෙමාපියන් දැනගෙන හිටියා . විවාහයට පෙර අජිත් ටත් වැටහුන දෙයක් තමයි බණ පොත අතේ තියන් හිටියට ඇගේ දෙමාපියන් කපටි සුත්තරකාරයින් බව . අජිත් මේ පිළිබද ඇයට කියන්නට ගියද ඇය ඒ කිසිත් පිළිනොගත්තේ ඇය දෙමාපියන්ට ණය ගැතී බව පවසමිනි . ඉතින් අජිත් ද නිහඩ වෙනවා .

ඉතිං ඔවුන් සතුටෙන් විවාහ දිවිය අරබන අතර අජිත් සතු පරණ කාර් රථය විකුණා අලුත් කාර් රථයක් අජිත් විසින් අත්පිට මුදල් සහ ලිසිං පදනම මත බිරිදගේ නමට මිලදී ගන්නවා .මාසික ලිසිං වාරිකය අජිත් සහ බිරිද හවුලේ ගෙවන්නට තීරණය කරන්නේ ඔවුන් දෙදෙනාම මාසික වැටුප් ලබන රැකියාවක කරමින් සිටින බැවිනි . මේ ලිසිං වාරිකයට අමතරව ඔවුන් වෙන වෙනම විවාහයට ලබාගත් ණය මුදලද නිසි පරිදි ගෙවන අතර අජිතගේ නිවසේ වියදම් ආහාර කටයුතු ද ඔවුන් දරනවා . අජිත් ගේ පියා සහ මව සුළු රැකියාවක් කරන අතර ඔවුන් ද ගෙදර වියදමට දායක වෙනවා . ඔහුගේ බිරිද තම වැටුපෙන් තුනෙන් පංගුවක් සැම මසකම දෙමාපියන්ට යවන්නේ ඔවුන් රැක බලා ගැනීම දරුවෙකුගේ යුතුකමක් වන නිසා ය .

කාලයක් ගතවෙද්දී අජිත් ගේ පවුලට අලුත් සමාජිකයා පැමිණෙනවා . දරුවා රැක බලා ගැනීමට අවැසි බැවින් ද අජිත්ගේ බිරිය රැකියාව කලයුතු බැවින් ද ඔහුගේ මව රැකියාවෙන් ඉවත් වෙනවා . පසුව අජිත්ගේ බිරිද සේවය කරන ආයතනයෙන් ලැබුන වැටුපට සාපේක්ෂව විශාල වැටුප් වර්ධකයක් සහිතව වැටුප ලැබෙනවා . ඔය අතර අජිත්ගේ වැඩිමහල් සහෝදරිය විවාහයට සුදානම් වෙනවා . අජිත්ගේ බිරිය දෙමාපියන් ට යවන සල්ලි වලට අමතරව සහෝදරිය ගේ විවාහයට මුදල් ද ඉතුරු කරනවා මාසිකව .ඇගේ වැඩිමහල් සහෝදරිය ද රජයේ බැංකුවක් ණයක් ලබා ගෙන විවාහය වෙනුවෙන් කටයුතු ආරම්භ කරනවා .

ඔය අතර අජිත් ගේ බිරිදගේ දෙමව්පියෝ නැවතත් නිවසේ ටයිල් ඇතිරීම සහ තවත් අලුත් වැඩියාසිදු කරනවා . ඔහුගේ බිරිද පවා දැනගෙන හිටියේ නැහැ මේ බව දවසක් හදිසියේ ඔවුන් ගෙදර යනකම් . අජිත් බිරිදගෙන් අහුව්වම කොහෙන්ද සල්ලි කියල බිරිද කිව්වේ අපි දීපු සල්ලි ඉතිරි කරලා කියල . අන්තිමට අර විවාහය අජිත් ට හිතාගන්නවත් බැරි විදියට නුවර හෝටලයක සිදු වෙනවා . බිරිද නම් කියන්නේ ඔක්කොම කරේ අර ගත්ත බැංකු ලෝන් එකකින් කියා ය . විවාහයට අජිත් ගේ බිරිදත් උදව්කර කියල අජිත් දන්නවා . අජිත් ට වියදම් කරන්න සල්ලි තිබුනනේ නැති නිසා ඔහු තම මහන්සිය කැප කරා . දෑවැද්ද ට ලක්ෂ ගණනක් වටිනා විශාල ලී බදු සහ තවත් දේ දෙමාපියන් අරගෙන දුන්නා . අජිත් ට හිතාගන්නවත් බෑ . බිරිද කිව්වේ ඒවා අරගත්තේ ගෙවීමේ ක්‍රමයට කියල . එයා යවන සල්ලි මාසිකව දෙනවලු ගත්ත තැනට කිව්වා . ඒගොල්ලන්ට කන්නවත් සල්ලි නෑ කිව්වා . ඔය දේට අජිත් ගේ බිරිද මුලින් ම අකමැති උනත් අන්තිමට ඇයටත් හොරෙන් තමයි කරලා තියෙන්නේ . අජිත් ගේ බිරිද එකට ටික දවසක් තරහෙන් හිටිය . අජිත් මැදිහත් වෙලා තමයි ගැටලුව නිරාකරණය කරේ .ඔය වෙලාවේ බිරිදගේ අම්මට කියවුණා " මම හිතුවේ පුතා තමයි දුවට උගන්නල තියෙන්නේ කියල ". මේ වචනයෙනි අජිත් තවත් කලකිරුණා. අජිත් ගේ විවාහයට ඉස්සර දවසේ විවාහයේන් ඔහුගේ පවුලේ අය හෝටලයට ඇවිත් ඔවුන්ගේ වියදමින් තමයි හෝටලයේ හිටියේ . එත් මේ විවාහයේ දේ බිරිද ගේ පියා හෝටලයේ කාමර වෙන් කරලා දෙනවා . මේකට අජිත් කියනවා "අපිටනම් මේවගේ කාමර වෙන් කරන්න කවුරුවත් හිටියේ නෑ අපේ සල්ලි වලින් තමයි හිටියේ කියල " මේක ඔය විදියටම අගේ පියා ඇගේ අක්කට කියනවා . අක්කා අර රණ්ඩුව වෙලාවේ ඕක අජිත ගේ බිරිදට කියනවා. එත් බිරිද අජිත් වෙනුවෙන් කතා කරේ නෑ . අදටත් ඇය ඔහු වෙනුවෙන් කතා කරන්නේ නෑ. අජිත් මේක අහුව්වම කියන්නේ මට ලොකු ඒ තුන් දෙනා තමයි කියල . දරුවට පාවා වැඩි ආදරයක් දක්ක්වන්නේ නෑ ඇය . අජිත් ගොඩක් කලකිරෙමට පත් වෙලා මේ දේ නිසා

විවාහයේදී ලැබුන මුදල් තෑගි ඔක්කොම සහෝදරියට දුන්න කියල ඔහු දන්නවා . අජිත් ලට වගේ ලැබිය යුතු සල්ලි අතුරුදහන් කරේ නෑ .

අජිත් ගේ බිරිද දාල තිබුනේ අක්කගේ චේන් එකක් මෙචර කල් . ඇය එදා එද්දී ඒ චේන් එකත් අගේ දෙමාපියන්ට දීල තමයි ඇවිල්ල තියෙන්නේ . අම්මගේ රත්තරන් බඩු මොනවත් එයා ට එපා කිව්වලු . දරුවා ඉදුල් කට ගාපු දවසේ ඇගේ දෙමාපියන් තෑගි දීපු පොඩි චෙන් එක තමයි ඇය දන්නේ සමහර වෙලාවට. අජිත් දන්නවා ඇය තියන රුපියල හරි අනිත් අයට දෙන කෙනෙක් කියල අනිත් අයගේ සතුට වෙනුවෙන් . මේ ලගදී දවසක ගෙදර ට අලුත් ජෝඩුව පවුලේ අයත් එක්ක එනවා කිව්වම කෑම බඩු ගෙන්න සල්ලි නැත කිව්වම අජිත් තමයි සල්ලි යවල තියෙන්නේ . අජිත් දැන් ඉන්නේ ලොකු කලකිරීමකින් .මේ ලගදි අලුත් බඩු ගෙදරට අරගෙන තියනවා අජිත් දැක්කා . අජිත් ගේ බිරිදගේ ආච්චි අම්මගේ දානයට මුදල් හොයාගෙන තියෙන්නේ අර බිරිද එදා ගෙදර තියල ආපූ චෙන් එක බැංකුවේ උගස් කරලා කියල අජිත් ට කිව්වේ ඔහුගේ බිරිද මයි .

ඔය කොහොම වෙතත් ඔහු යුතුකම් අකුරටම කරනවා . හිත රිද්දනෙත් නෑ ඔවුන්ගේවත් ඇයගේවත් .

අජිත් ගේ මේ කතාවේන් ඔය ගොල්ලන්ට ගන්න වටිනා පාඩම් රැසක් තියනවා .

http://magelokaya01.blogspot.com/2017/10/blog-post_18.html

[QUOTE="AA60, post: 22374401, member: 382141"] [b]අපි සැනසුණා නෙවෙයි වෙන අය සැනසුවා .[/b] [SIZE="7"][B][CENTER]අපි සැනසුණා නෙවෙයි වෙන අය සැනසුවා . [/CENTER][/B][/SIZE] [CENTER][img]https://i.imgur.com/PE9ObqM.jpg[/img][/CENTER] [SIZE="4"][B]මේ කියන්න ගත්තේ අමුතුම කතාවක් කියල ඔයාලට තේරෙයි මේක කියවල ඉවර උනාම . [/B][/SIZE] [SIZE="3"]උපදේශණය සදහා මාව හමුවෙන්න ආපු විවාහක තරුණ මහත්මයකුගේ අත්දැකීමක් මේ , ඇත්ත නම වෙනුවට අපි කියමු ඒ මාගේ සේවා අපේක්ෂකයාගේ නම අජිත් කියල . අජිත් වැඩ කරන්නේ විදේශ සමාගමක ලංකාවේ ශාකාවක . ඔහු දැනට විවාහකයි . වයස අවුරුදු 2 ක දරුවෙක් ගේ පියෙක් . බිරිද පුද්ගලික අංශයේ රැකියාවක් කරන අතර ඔවුන් ජිවත් වෙන්නේ අජිත් ගේ දෙමාපියන් සමග . මොකද අජිත් කියන්නේ පවුලේ එකම දරුවා . ඔවුන් මීට ටික කලකට පෙර විවාහ වෙන්නේ ආදර සම්භන්ධයක ප්‍රතිපලයක් විදියට . ඔහුගේ බිරිද නුවර ප්‍රදේශයේ වන අතර ඔහු කොලබ . බිරිද ගේ පවුලේ දෙමාපියන් රැකියාවක් නොකරන අතර ඔහුගේ බිරිද සහ වැඩිමහල් සහෝදරිය පමණයි රැකියාවක් කරන්නේ . විවාහයට පෙර ඔවුන් දෙදෙනා තමයි දෙමාපියන් පෝෂණය කරන්නේ . අජිත් ගේ විවාහය සිදුවන විට ඔහුගේ බිරිදගේ වැඩිමහල් සහෝදරිය විවාහ වී සිටියේ නැහැ . ඔවුන් දුප්පත් පවුලක් . එකල අජිත් ගේ දෙමාපියන් සිතන්නට ඇත්තේ අජිත්ට ගැලපෙන්නේ මැය ය කියා ය . ඉතින් ඔවුන් විවාහයට කැමති උනා. අජිත් ගේ දෙමාපියන් අජිත්ට ලැබිය යුතු දැවැද්ද පවා ප්‍රතික්ෂේප කරේ හිගන්නාගේන් උණු බත් ඉල්ලීම පහත් දෙයක් සේ සලකන නිසා කිව්වොත් නිවැරදි . ඉතිං අජිත් සහ ඇය විවාහය සිදු කරගැනීමට ජාතික බැංකුවකින් සහ අජිත් පුද්ගලික බැංකුවකින් ණය ලබා ගන්නේ වෙන වෙනම .අජිත් ලබාගත් මුළු මුදලම ඇයට දෙන්නේ අජිත් ගේ දෙමාපියන්ටත් හොරෙන් . අජිත් ගේ වියදමින් මුදු දෙකම හදන අතර එයද කරන්නේ ඔහුගේ දෙමාපියන්ට හොරෙන් . එසේ ලබාගත් ණයත් සමග ඔවුන් විවාහය ලස්සනට සිදු කරගන්නවා . ඇගේ පාර්ශවයෙන් නුවර ප්‍රසිද්ධ හෝටලයක සහ අජිත් ගේ පාර්ශවයෙන් ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක. ඇගේ දෙමාපියන්ට වියදම් කරන්නට වත් කමක් නැති නිසා අජිත් නිහඩව ඉන්නවා . විවාහයෙන් පසු ලැබුණු මුදල් තෑගි වලින් රුපියල් හතලිස් දහසකට ආසන්න ඉතා සුළු මුදලක් ඇයගේ දෙමාපියන් අජිත් ගේ බිරියට දෙනවා .ඔවුන් ඒ මුදලින් අලුත් ඇදක් සහ කන්නාඩි මේසයක් මිලදී ගන්නවා . එදා පළමු දවසේ කොච්චර මුදලක් හම්බ උනා ද කියල අදටත් අජිත් දන්නේ නැහැ . ඔහු හොයන්න ගියෙත් නෑ . හැබැයි ඔහුගේ දෙමාපියන්ට මේ වන විටත් හොදින් වැටහී තිබුණා බිරිදගේ දෙමාපියන් කපටි අය බව . විවාහයට පෙර ඔවුන්ගේ වත්තේ කරාබු නැටි වලින් ලද විශාල ලෙන් සතයක් වත් වියදම් නොකර ඒ මුදලම නිවාසයේ අලුත් කොටසක් ඉදිකිරීමට යෙදවූ බව අජිත් ගේ දෙමාපියන් දැනගෙන හිටියා . විවාහයට පෙර අජිත් ටත් වැටහුන දෙයක් තමයි බණ පොත අතේ තියන් හිටියට ඇගේ දෙමාපියන් කපටි සුත්තරකාරයින් බව . අජිත් මේ පිළිබද ඇයට කියන්නට ගියද ඇය ඒ කිසිත් පිළිනොගත්තේ ඇය දෙමාපියන්ට ණය ගැතී බව පවසමිනි . ඉතින් අජිත් ද නිහඩ වෙනවා . ඉතිං ඔවුන් සතුටෙන් විවාහ දිවිය අරබන අතර අජිත් සතු පරණ කාර් රථය විකුණා අලුත් කාර් රථයක් අජිත් විසින් අත්පිට මුදල් සහ ලිසිං පදනම මත බිරිදගේ නමට මිලදී ගන්නවා .මාසික ලිසිං වාරිකය අජිත් සහ බිරිද හවුලේ ගෙවන්නට තීරණය කරන්නේ ඔවුන් දෙදෙනාම මාසික වැටුප් ලබන රැකියාවක කරමින් සිටින බැවිනි . මේ ලිසිං වාරිකයට අමතරව ඔවුන් වෙන වෙනම විවාහයට ලබාගත් ණය මුදලද නිසි පරිදි ගෙවන අතර අජිතගේ නිවසේ වියදම් ආහාර කටයුතු ද ඔවුන් දරනවා . අජිත් ගේ පියා සහ මව සුළු රැකියාවක් කරන අතර ඔවුන් ද ගෙදර වියදමට දායක වෙනවා . ඔහුගේ බිරිද තම වැටුපෙන් තුනෙන් පංගුවක් සැම මසකම දෙමාපියන්ට යවන්නේ ඔවුන් රැක බලා ගැනීම දරුවෙකුගේ යුතුකමක් වන නිසා ය . කාලයක් ගතවෙද්දී අජිත් ගේ පවුලට අලුත් සමාජිකයා පැමිණෙනවා . දරුවා රැක බලා ගැනීමට අවැසි බැවින් ද අජිත්ගේ බිරිය රැකියාව කලයුතු බැවින් ද ඔහුගේ මව රැකියාවෙන් ඉවත් වෙනවා . පසුව අජිත්ගේ බිරිද සේවය කරන ආයතනයෙන් ලැබුන වැටුපට සාපේක්ෂව විශාල වැටුප් වර්ධකයක් සහිතව වැටුප ලැබෙනවා . ඔය අතර අජිත්ගේ වැඩිමහල් සහෝදරිය විවාහයට සුදානම් වෙනවා . අජිත්ගේ බිරිය දෙමාපියන් ට යවන සල්ලි වලට අමතරව සහෝදරිය ගේ විවාහයට මුදල් ද ඉතුරු කරනවා මාසිකව .ඇගේ වැඩිමහල් සහෝදරිය ද රජයේ බැංකුවක් ණයක් ලබා ගෙන විවාහය වෙනුවෙන් කටයුතු ආරම්භ කරනවා . ඔය අතර අජිත් ගේ බිරිදගේ දෙමව්පියෝ නැවතත් නිවසේ ටයිල් ඇතිරීම සහ තවත් අලුත් වැඩියාසිදු කරනවා . ඔහුගේ බිරිද පවා දැනගෙන හිටියේ නැහැ මේ බව දවසක් හදිසියේ ඔවුන් ගෙදර යනකම් . අජිත් බිරිදගෙන් අහුව්වම කොහෙන්ද සල්ලි කියල බිරිද කිව්වේ අපි දීපු සල්ලි ඉතිරි කරලා කියල . අන්තිමට අර විවාහය අජිත් ට හිතාගන්නවත් බැරි විදියට නුවර හෝටලයක සිදු වෙනවා . බිරිද නම් කියන්නේ ඔක්කොම කරේ අර ගත්ත බැංකු ලෝන් එකකින් කියා ය . විවාහයට අජිත් ගේ බිරිදත් උදව්කර කියල අජිත් දන්නවා . අජිත් ට වියදම් කරන්න සල්ලි තිබුනනේ නැති නිසා ඔහු තම මහන්සිය කැප කරා . දෑවැද්ද ට ලක්ෂ ගණනක් වටිනා විශාල ලී බදු සහ තවත් දේ දෙමාපියන් අරගෙන දුන්නා . අජිත් ට හිතාගන්නවත් බෑ . බිරිද කිව්වේ ඒවා අරගත්තේ ගෙවීමේ ක්‍රමයට කියල . එයා යවන සල්ලි මාසිකව දෙනවලු ගත්ත තැනට කිව්වා . ඒගොල්ලන්ට කන්නවත් සල්ලි නෑ කිව්වා . ඔය දේට අජිත් ගේ බිරිද මුලින් ම අකමැති උනත් අන්තිමට ඇයටත් හොරෙන් තමයි කරලා තියෙන්නේ . අජිත් ගේ බිරිද එකට ටික දවසක් තරහෙන් හිටිය . අජිත් මැදිහත් වෙලා තමයි ගැටලුව නිරාකරණය කරේ .ඔය වෙලාවේ බිරිදගේ අම්මට කියවුණා " මම හිතුවේ පුතා තමයි දුවට උගන්නල තියෙන්නේ කියල ". මේ වචනයෙනි අජිත් තවත් කලකිරුණා. අජිත් ගේ විවාහයට ඉස්සර දවසේ විවාහයේන් ඔහුගේ පවුලේ අය හෝටලයට ඇවිත් ඔවුන්ගේ වියදමින් තමයි හෝටලයේ හිටියේ . එත් මේ විවාහයේ දේ බිරිද ගේ පියා හෝටලයේ කාමර වෙන් කරලා දෙනවා . මේකට අජිත් කියනවා "අපිටනම් මේවගේ කාමර වෙන් කරන්න කවුරුවත් හිටියේ නෑ අපේ සල්ලි වලින් තමයි හිටියේ කියල " මේක ඔය විදියටම අගේ පියා ඇගේ අක්කට කියනවා . අක්කා අර රණ්ඩුව වෙලාවේ ඕක අජිත ගේ බිරිදට කියනවා. එත් බිරිද අජිත් වෙනුවෙන් කතා කරේ නෑ . අදටත් ඇය ඔහු වෙනුවෙන් කතා කරන්නේ නෑ. අජිත් මේක අහුව්වම කියන්නේ මට ලොකු ඒ තුන් දෙනා තමයි කියල . දරුවට පාවා වැඩි ආදරයක් දක්ක්වන්නේ නෑ ඇය . අජිත් ගොඩක් කලකිරෙමට පත් වෙලා මේ දේ නිසා විවාහයේදී ලැබුන මුදල් තෑගි ඔක්කොම සහෝදරියට දුන්න කියල ඔහු දන්නවා . අජිත් ලට වගේ ලැබිය යුතු සල්ලි අතුරුදහන් කරේ නෑ . අජිත් ගේ බිරිද දාල තිබුනේ අක්කගේ චේන් එකක් මෙචර කල් . ඇය එදා එද්දී ඒ චේන් එකත් අගේ දෙමාපියන්ට දීල තමයි ඇවිල්ල තියෙන්නේ . අම්මගේ රත්තරන් බඩු මොනවත් එයා ට එපා කිව්වලු . දරුවා ඉදුල් කට ගාපු දවසේ ඇගේ දෙමාපියන් තෑගි දීපු පොඩි චෙන් එක තමයි ඇය දන්නේ සමහර වෙලාවට. අජිත් දන්නවා ඇය තියන රුපියල හරි අනිත් අයට දෙන කෙනෙක් කියල අනිත් අයගේ සතුට වෙනුවෙන් . මේ ලගදී දවසක ගෙදර ට අලුත් ජෝඩුව පවුලේ අයත් එක්ක එනවා කිව්වම කෑම බඩු ගෙන්න සල්ලි නැත කිව්වම අජිත් තමයි සල්ලි යවල තියෙන්නේ . අජිත් දැන් ඉන්නේ ලොකු කලකිරීමකින් .මේ ලගදි අලුත් බඩු ගෙදරට අරගෙන තියනවා අජිත් දැක්කා . අජිත් ගේ බිරිදගේ ආච්චි අම්මගේ දානයට මුදල් හොයාගෙන තියෙන්නේ අර බිරිද එදා ගෙදර තියල ආපූ චෙන් එක බැංකුවේ උගස් කරලා කියල අජිත් ට කිව්වේ ඔහුගේ බිරිද මයි . ඔය කොහොම වෙතත් ඔහු යුතුකම් අකුරටම කරනවා . හිත රිද්දනෙත් නෑ ඔවුන්ගේවත් ඇයගේවත් . අජිත් ගේ මේ කතාවේන් ඔය ගොල්ලන්ට ගන්න වටිනා පාඩම් රැසක් තියනවා .[/SIZE] [url]http://magelokaya01.blogspot.com/2017/10/blog-post_18.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom