Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"අපි හැදුනේ උඹ දිහා බලලා, ස්තුති ගප්පියා." ❤👏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"අපි හැදුනේ උඹ දිහා බලලා, ස්තුති ගප්පියා."

gappiya

මීට අවුරුදු ගානකට කලින් ලාංකීය තාරුණ්‍යයට Youtube යන්න සමීප කළ ඔහු තමන්ටම ආවේණික වූ ශෛලියක් උපයෝගී කරගෙන වෙනස්ම මානයක වීඩීයෝපට අන්තර්ජාලයට මුදාහරිමින් වෙනස් ගමනක් ආරම්භ කරනවා. අද යූටියුබය පුරා ඔහුගේ අනුකාරකයන් බිහි වුණත්... තවමත් මෙරට යූටියුබ්කරණයේ godfarther ඔහුයි.

ඔහු අන්කවරකු නොව රටක් වින්දනය කළ "ගප්පියා" යි.

ලංකාවේ ඉපිද උසස් අධ්‍යාපනයෙන් පසුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔහු එහි සිටි තම ප්‍රථම youtube වීඩීයෝව මුදා හරිනවා.. එතැන් සිට පසුගිය ආසන්න දශකය පුරා මෙරට බිහිවු යුටියුබ් නාලිකා බොහෝමයක මූලය වෙන්නේ ඔහුයි... අද යූටියුබ්කරණයේ පරතෙර සෙවූ බොහෝ දෙනා ගොඩනැගුනේ " ගප්පියා " දෙස බලමිනි. තම නිර්මාණයේ සියලූම චරිත තනිව රඟදක්වමින් මෙරට තරුණ සහ අන්තර්ජාලය අතපතගාමින් සිටි යෞවනයන්ට පවා අපූර්ව චමත්කාරයක් ලබා දුනි. නිදහස් මතධාරීයකු වන ඔහු මේ වන විට ඕස්ට්‍රේලියාවේ පුරවැසියකු වන අතර පසුකලක "gappiya thinking " නමින් වෙනස්ම මානයක නව නාලිකාවක් ආරම්භ කරනවා. හාස්‍යෝත්පාදක රඟදැක්වීමෙන් ඉවත් වන ගප්පියා එකී නාලිකාවෙන් ධනාත්මක චින්තනය අපුර්ව ලෙස නව පරපුරට පැහැදිලි කරනවා. මීට අමතරව gappiya school හරහා ඉංග්‍රීසි ,යූටියුබ්කරණය පිළිබඳ පාඨමාලා සිදු කරන ගප්පියා සාම්ප්‍රදායික චින්තනයෙන් විතැන් වූ සොඳුරු නිර්මාණශීලී මිනිසෙකි.

පසුගිය වසරේ තම අවසන් වීඩීයෝව gappiya thinking හරහා අන්තර්ජාලයට මුදාහරිමින් ඔහු යූටියුබ්කරණයෙන් සමුගන්නවා.

- Legends’ Diary -

[QUOTE="redhat, post: 26216422, member: 116913"] [COLOR=rgb(40, 50, 78)][SIZE=4]"අපි හැදුනේ උඹ දිහා බලලා, ස්තුති ගප්පියා." [IMG alt="❤"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG][IMG alt="👏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tfe/1/16/1f44f.png[/IMG] gappiya මීට අවුරුදු ගානකට කලින් ලාංකීය තාරුණ්‍යයට Youtube යන්න සමීප කළ ඔහු තමන්ටම ආවේණික වූ ශෛලියක් උපයෝගී කරගෙන වෙනස්ම මානයක වීඩීයෝපට අන්තර්ජාලයට මුදාහරිමින් වෙනස් ගමනක් ආරම්භ කරනවා. අද යූටියුබය පුරා ඔහුගේ අනුකාරකයන් බිහි වුණත්... තවමත් මෙරට යූටියුබ්කරණයේ godfarther ඔහුයි. ඔහු අන්කවරකු නොව රටක් වින්දනය කළ "ගප්පියා" යි. ලංකාවේ ඉපිද උසස් අධ්‍යාපනයෙන් පසුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔහු එහි සිටි තම ප්‍රථම youtube වීඩීයෝව මුදා හරිනවා.. එතැන් සිට පසුගිය ආසන්න දශකය පුරා මෙරට බිහිවු යුටියුබ් නාලිකා බොහෝමයක මූලය වෙන්නේ ඔහුයි... අද යූටියුබ්කරණයේ පරතෙර සෙවූ බොහෝ දෙනා ගොඩනැගුනේ " ගප්පියා " දෙස බලමිනි. තම නිර්මාණයේ සියලූම චරිත තනිව රඟදක්වමින් මෙරට තරුණ සහ අන්තර්ජාලය අතපතගාමින් සිටි යෞවනයන්ට පවා අපූර්ව චමත්කාරයක් ලබා දුනි. නිදහස් මතධාරීයකු වන ඔහු මේ වන විට ඕස්ට්‍රේලියාවේ පුරවැසියකු වන අතර පසුකලක "gappiya thinking " නමින් වෙනස්ම මානයක නව නාලිකාවක් ආරම්භ කරනවා. හාස්‍යෝත්පාදක රඟදැක්වීමෙන් ඉවත් වන ගප්පියා එකී නාලිකාවෙන් ධනාත්මක චින්තනය අපුර්ව ලෙස නව පරපුරට පැහැදිලි කරනවා. මීට අමතරව gappiya school හරහා ඉංග්‍රීසි ,යූටියුබ්කරණය පිළිබඳ පාඨමාලා සිදු කරන ගප්පියා සාම්ප්‍රදායික චින්තනයෙන් විතැන් වූ සොඳුරු නිර්මාණශීලී මිනිසෙකි. පසුගිය වසරේ තම අවසන් වීඩීයෝව gappiya thinking හරහා අන්තර්ජාලයට මුදාහරිමින් ඔහු යූටියුබ්කරණයෙන් සමුගන්නවා. - Legends’ Diary - [/SIZE][/COLOR] [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/158667287_3128496353919535_9067157237418775102_o.jpg?_nc_cat=106&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=Xff7KHr7roIAX9tPlEt&_nc_ht=scontent.fcmb3-1.fna&oh=baa0209130ae066df02ad13ecd3e0a66&oe=607441A8[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom