Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි හැමෝටම වැදගත් වෙයි මේ ටික..2015 ජන්දය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි හැමෝටම වැදගත් වෙයි මේ ටික..2015 ජන්දය

දැන් රටේ ලොකුම news එක තමා පොදු අපේක්ෂකයා.....ඉතින් මට මේ ගැන ඔගොල්ලන්ගෙන් ප්‍රශ්න ටිකක් අහන්න හිතුනා මන් දන්නේ නැති හින්දා අහන්නේ..දන්නා අය මේවට උත්තර දීපල්ලා ...

* පොදු අපේක්ෂකයාට සහය දක්වන අනෙකුත් පක්ෂ මොනවද?

* මුස්ලිම් congress එක සහය දක්වනවද?

* එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?

* TNA සහය දක්වනවද?

* එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?

* බොදු බල සේනා සහය දක්වනවද?

* එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?

* මොකක්ද මේ 18 වෙනි සංශෝධනය?

* මොකක්ද විධායක ජනාධිපති කියන්නේ?

* කවුද එක මුලින්ම හැදුවේ?

* පොදු අපේක්ෂකයාගේ අනාගත ප්‍රතිපත්ති මොනවද?

මෙන්න මේවට කවුරුහරි උත්තරයක් දෙන්න ....නැත්තම් එළකිරි එකේ ඉන්න තාමත් ජන්දෙවත් නැති දේශප්‍රේමීන් මේකේ මරාගන්නවා....

මහින්ද ගැනනම් ඉතින් අහන්න දෙයක් නෑ... ඇස පනාපිටම පේනවනේ වෙන දේවල්..

තව දෙයක් ලංකාවේ ඉස්සරහට අපිට මුහුණ දෙන්න වෙන ලොකුම ප්‍රශ්නේ තමා ඉස්ලාම් අන්තවාදය සහ LTTE අන්තවාදය ..කන්නේ නැතිවෙන එකවත්,වතුර නැති වෙනවත් වෙන දේ නෙමයි ලොකුම ප්රශ්නය වෙන්නේ...මේ රටේ ඉන්න සිංහලයට කෙළවෙන එක තමා..එක නිසා මේ ජන්දේ ලොකු කඩ ඉමක් අපි වගේ මධ්‍යම පාන්තික සිංහලයන්ට...

මමනම් ජන්දේ දෙන්නේ සිංහල,බෞද්ධ යට මුල්තැනක් දීල කටයුතු කරන අපේක්ෂකයාට මිසක් රැල්ලට ,බල පෙරේතකමට ඉල්ලන අපේක්ෂකයාට නෙමයි..

[QUOTE="bootboy, post: 17414906, member: 499991"] [b]අපි හැමෝටම වැදගත් වෙයි මේ ටික..2015 ජන්දය[/b] [SIZE="4"]දැන් රටේ ලොකුම news එක තමා පොදු අපේක්ෂකයා.....ඉතින් මට මේ ගැන ඔගොල්ලන්ගෙන් ප්‍රශ්න ටිකක් අහන්න හිතුනා මන් දන්නේ නැති හින්දා අහන්නේ..දන්නා අය මේවට උත්තර දීපල්ලා ... * පොදු අපේක්ෂකයාට සහය දක්වන අනෙකුත් පක්ෂ මොනවද? * මුස්ලිම් congress එක සහය දක්වනවද? * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද? * TNA සහය දක්වනවද? * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද? * බොදු බල සේනා සහය දක්වනවද? * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද? * මොකක්ද මේ 18 වෙනි සංශෝධනය? * මොකක්ද විධායක ජනාධිපති කියන්නේ? * කවුද එක මුලින්ම හැදුවේ? * පොදු අපේක්ෂකයාගේ අනාගත ප්‍රතිපත්ති මොනවද? මෙන්න මේවට කවුරුහරි උත්තරයක් දෙන්න ....නැත්තම් එළකිරි එකේ ඉන්න තාමත් ජන්දෙවත් නැති දේශප්‍රේමීන් මේකේ මරාගන්නවා.... මහින්ද ගැනනම් ඉතින් අහන්න දෙයක් නෑ...:(:( ඇස පනාපිටම පේනවනේ වෙන දේවල්..:sorry::sorry: තව දෙයක් ලංකාවේ ඉස්සරහට අපිට මුහුණ දෙන්න වෙන ලොකුම ප්‍රශ්නේ තමා ඉස්ලාම් අන්තවාදය සහ LTTE අන්තවාදය ..කන්නේ නැතිවෙන එකවත්,වතුර නැති වෙනවත් වෙන දේ නෙමයි ලොකුම ප්රශ්නය වෙන්නේ...මේ රටේ ඉන්න සිංහලයට කෙළවෙන එක තමා..එක නිසා මේ ජන්දේ ලොකු කඩ ඉමක් අපි වගේ මධ්‍යම පාන්තික සිංහලයන්ට... මමනම් ජන්දේ දෙන්නේ සිංහල,බෞද්ධ යට මුල්තැනක් දීල කටයුතු කරන අපේක්ෂකයාට මිසක් රැල්ලට ,බල පෙරේතකමට ඉල්ලන අපේක්ෂකයාට නෙමයි..:):)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom